වාහන හින්ද කාපු කටු...

Status
Not open for further replies.

isuruimantha

Member
May 15, 2009
1,114
18
0
මටත් ලාවට එලවන්න පුලුවන් රේස් පදිනවා වගේ සපත්තු දාගෙන. :lol::lol: අඩී එතකොට මන් ද මෙතන බටු කොල්ලෙක්ට ඉන්නේ.. හෆොයි.:baffled::baffled: කොහොම උනත් මෙතනින් ඉගෙන ගන්න දේවල් නම් වටිනකම කොච්චරද කියන්න බෑ:yes::yes:
 
IDG

Well-known member
  • Aug 3, 2012
    14,166
    3,146
    113
    34
    වාහන ගොඩේ
    D එකට දැම්මම වාහනේ TCM එකට දීලා තියෙන දත්ත අනුව එයා ගියර් ටික මාරු කරනවා . . . එහෙම නැතුව ගියර් මාරු වෙන විදිය ඔබතුමාට අවශ්‍ය විදියට මාරු කරගන්න නම් D position එකේ ඉඳලා Shift lever එක දකුණට තල්ලු කරන්න . . . එතකොට වාහනේ Upshift කරන්නෙ නෑ ඔබතුමා මාරු කරනකල් . . . ඔය + & - ලකුණු දෙක ගහල තියෙන්නෙ එ් වෙනුවෙන් . . . කොහොම උනත් බහුතරයක් වාහන වල අපි slow කරනකොට ඉබේම downshift වෙන්න දීලා තියෙන්නෙ . . .
    අන්න ඹය තියෙන්නේ මචන් කතන්දරේ එතකොට
    මේ එතකොට අපි දැන් 4 ගිහින් වංගු ගන්නකොට 3ට දාලා වාහනේ කන්ට්‍රොල් කරගන්නවානේ එ කෙලිය ඹකෙන් කරන්න පුලුවන්ද
     
    malkavi

    Well-known member
  • Nov 21, 2006
    35,705
    944
    113
    කලුතර
    බඩාටත් 35 ක් විතර ඇති මගේ හිතේ. පොලාට නම් අව්රුද්දකට කලින් 37 යි. තාමත් 37 යි :nerd:

    මම හිතුවේ පොලාට 40ක් වත් ඇති කියලා... :lol:

    බඩා නම් කියන්නේ ඌ තාම පොඩි එකා කියලා... :dull:
     
    speedmalli

    Well-known member
  • Nov 22, 2011
    21,475
    17,475
    113
    Auckland
    අපි නම් ඔටො වල රේස් පදින්නෙ O/D ඔෆ් කරල L එකෙන් පටන් ගන්නෙ . 2ට දාල D එකට දාල OD on ඔන් කරනව :lol: ආය ඉටින් මැනුවල් වගේම තමා. ෆුල් ආතල් අපි අරන් තියෙන්නෙ:shocked:.

    malkavi

    Well-known member
  • Nov 21, 2006
    35,705
    944
    113
    කලුතර
    මටත් ලාවට එලවන්න පුලුවන් රේස් පදිනවා වගේ සපත්තු දාගෙන. :lol::lol: අඩී එතකොට මන් ද මෙතන බටු කොල්ලෙක්ට ඉන්නේ.. හෆොයි.:baffled::baffled: කොහොම උනත් මෙතනින් ඉගෙන ගන්න දේවල් නම් වටිනකම කොච්චරද කියන්න බෑ:yes::yes:

    බටු කිව්වේ අඩි 4 ද උස ? ;)

    පොලාට පින්සිද්ද වෙන්න මේ ත්‍රෙඩ් එක පටන් ගත්ත නිසා සෑහෙන දෙයක් ඉගෙනගන්නවා... මහේශයගෙන් ෆුල් ටෙක්නිකල් දේවල් ඉගෙනගන්න පුලුවන් තියරි එකත් එක්කම... :):cool:
     
    malkavi

    Well-known member
  • Nov 21, 2006
    35,705
    944
    113
    කලුතර
    අපි නම් ඔටො වල රේස් පදින්නෙ O/D ඔෆ් කරල L එකෙන් පටන් ගන්නෙ . 2ට දාල D එකට දාල OD on ඔන් කරනව :lol: ආය ඉටින් මැනුවල් වගේම තමා. ෆුල් ආතල් අපි අරන් තියෙන්නෙ:shocked:.

    මොකද්ද බං ඒ එලවිල්ල..? :nerd:
     
    IDG

    Well-known member
  • Aug 3, 2012
    14,166
    3,146
    113
    34
    වාහන ගොඩේ
    belta ? සට සට ගාලා පිකප් කරා..? :baffled:
    ඹව් බන් අනුරාධපුරෙදි 120ට ගියා රෙස් එකක් premio 1i belta 1i පිකප් කියන්නේ premio එකත් එක්කලා කරට කර ගියා මරු රෙස් එකක් ගියේ විඩියො එක ඇති හොයලා මම දාන්නම් තිබ්බොත්
     
    Mr.Tom

    Well-known member
  • Mar 1, 2013
    18,349
    3,725
    113
    EK Automobile
    මම හිතුවේ පොලාට 40ක් වත් ඇති කියලා... :lol:

    බඩා නම් කියන්නේ ඌ තාම පොඩි එකා කියලා... :dull:

    පොළානම් වයසට වැඩිය නාකි වෙලා. ඌට 37 ක් වුනාට 57 ක එකෙකුගේ වැඩ තියන්නේ. :eek:
    බඩාගෙ නම් බඩ හැදෙන්නම අව්රුදු 10 ක් වත් වැඩිපුර යන්න ඇති. ඌට වයස 35 යි නම් බටඩ 10යි :lol:
     
    speedmalli

    Well-known member
  • Nov 22, 2011
    21,475
    17,475
    113
    Auckland
    අන්න ඹය තියෙන්නේ මචන් කතන්දරේ එතකොට
    මේ එතකොට අපි දැන් 4 ගිහින් වංගු ගන්නකොට 3ට දාලා වාහනේ කන්ට්‍රොල් කරගන්නවානේ එ කෙලිය ඹකෙන් කරන්න පුලුවන්ද

    පුලුවන් මචන්.tip tronic එන ඒවගෙ D එකේ යනකොටත් downshitf වෙනව පල්ලම් වල එහෙම. ගියර් එකේ බහින්නෙ එකක් පස්සට වැටිල. mazda3 එකේ ඕක වෙනව. M එකේ නම් අපි උඩට එකක් දාන්න ඕනෙ. සිම්පල් සීන් එකක් :)
     
    mahesh1297

    Well-known member
  • Sep 25, 2010
    3,688
    950
    113
    ~රේස් ට්‍රැක්~
    අන්න ඹය තියෙන්නේ මචන් කතන්දරේ එතකොට
    මේ එතකොට අපි දැන් 4 ගිහින් වංගු ගන්නකොට 3ට දාලා වාහනේ කන්ට්‍රොල් කරගන්නවානේ එ කෙලිය ඹකෙන් කරන්න පුලුවන්ද

    Depends on the Gearbox . . . එ්ත් හුඟක් එ්වා එහෙම බෑ . . . . මොන නාඩගම නැටුවත් මැනුවල් විදියට control කරන්න බෑ ඔටෝ එකක් . . . ඔටෝ අැවිලා මච්චර කල් ගිහිල්ලත් තාම ඔටෝ වාහන රේසින් වලට ගන්නෙ නැත්තෙ එ්කයි . . .
    (Semi sequential, DTC.අදාල නැත. එ් ගැන මං කිව්වා කලින් මේ ත්‍රෙඩ් එකේම)
     
    malkavi

    Well-known member
  • Nov 21, 2006
    35,705
    944
    113
    කලුතර
    ඹව් බන් අනුරාධපුරෙදි 120ට ගියා රෙස් එකක් premio 1i belta 1i පිකප් කියන්නේ premio එකත් එක්කලා කරට කර ගියා මරු රෙස් එකක් ගියේ විඩියො එක ඇති හොයලා මම දාන්නම් තිබ්බොත්

    1.3 බෙල්ටා එකක් වෙන්න ඇති... ප්‍රිමියෝ එක නම් අනේ මන්දා... :oo:
     
    malkavi

    Well-known member
  • Nov 21, 2006
    35,705
    944
    113
    කලුතර
    පොළානම් වයසට වැඩිය නාකි වෙලා. ඌට 37 ක් වුනාට 57 ක එකෙකුගේ වැඩ තියන්නේ. :eek:
    බඩාගෙ නම් බඩ හැදෙන්නම අව්රුදු 10 ක් වත් වැඩිපුර යන්න ඇති. ඌට වයස 35 යි නම් බටඩ 10යි :lol:

    පොලා දුවන් එයි දැන්... :lol:

    බඩා අද දිගටම ලිදේ... :lol:
     
    IDG

    Well-known member
  • Aug 3, 2012
    14,166
    3,146
    113
    34
    වාහන ගොඩේ
    1.3 බෙල්ටා එකක් වෙන්න ඇති... ප්‍රිමියෝ එක නම් අනේ මන්දා... :oo:
    ඹව් ඹව් එකක් තමා මචන් premoi එකේ 4ක් හිටියා බෙල්ටා එකේ 2 එකත් වාසියක් උනා
     
    malkavi

    Well-known member
  • Nov 21, 2006
    35,705
    944
    113
    කලුතර
    ඹව් ඹව් එකක් තමා මචන් premoi එකේ 4ක් හිටියා බෙල්ටා එකේ 2 එකත් වාසියක් උනා

    වාහනේ එලවන එකා අනුවත් බලපානවා මචං.. :)
     
    IDG

    Well-known member
  • Aug 3, 2012
    14,166
    3,146
    113
    34
    වාහන ගොඩේ
    පුලුවන් මචන්.tip tronic එන ඒවගෙ D එකේ යනකොටත් downshitf වෙනව පල්ලම් වල එහෙම. ගියර් එකේ බහින්නෙ එකක් පස්සට වැටිල. mazda3 එකේ ඕක වෙනව. M එකේ නම් අපි උඩට එකක් දාන්න ඕනෙ. සිම්පල් සීන් එකක් :)
    එහේනම් කමක් නැ මචන් දන්නේ නැනේ බන් හම්බුනත් හම්බෙන්නේ වෙන කාගේ හරි වාහනයක්නේ ඉතින් නොදන්න මගුල් කරන්න බයයි එකයි ඇහුවේ
    Depends on the Gearbox . . . එ්ත් හුඟක් එ්වා එහෙම බෑ . . . . මොන නාඩගම නැටුවත් මැනුවල් විදියට control කරන්න බෑ ඔටෝ එකක් . . . ඔටෝ අැවිලා මච්චර කල් ගිහිල්ලත් තාම ඔටෝ වාහන රේසින් වලට ගන්නෙ නැත්තෙ එ්කයි . . .
    (Semi sequential, DTC.අදාල නැත. එ් ගැන මං කිව්වා කලින් මේ ත්‍රෙඩ් එකේම)
    ගොඩාක් ස්තුති මචන් කියලා දුන්නාට නොදන්න මගුල් කරන්න ගිහින් ගියර් බොක්ස් එකට කෙලවගන්න බැනේ ;)
     
    Mr.Tom

    Well-known member
  • Mar 1, 2013
    18,349
    3,725
    113
    EK Automobile
    පොලා දුවන් එයි දැන්... :lol:

    බඩා අද දිගටම ලිදේ... :lol:

    :lol: බඩා පව් බං. මොනදේ කරත් ලිදටමයි වැටෙන්නේ. යංතං උඩට ආවා විතරයි. අර එකෙක් ගේම ඉල්ලලා ආයි ලිදට වැටුනා :(:(
     
    isuruimantha

    Member
    May 15, 2009
    1,114
    18
    0
    බටු කිව්වේ අඩි 4 ද උස ? ;)

    පොලාට පින්සිද්ද වෙන්න මේ ත්‍රෙඩ් එක පටන් ගත්ත නිසා සෑහෙන දෙයක් ඉගෙනගන්නවා... මහේශයගෙන් ෆුල් ටෙක්නිකල් දේවල් ඉගෙනගන්න පුලුවන් තියරි එකත් එක්කම... :):cool:

    උස නම් ඊට වඩා තියෙනවා. වයසින් අඩුයි කියල කිව්වෙ. මහෙශ් අයියට වඩා පොඩිම පොඩ්ඩක් පොඩ්යි. ;);)
     
    malkavi

    Well-known member
  • Nov 21, 2006
    35,705
    944
    113
    කලුතර
    :lol: බඩා පව් බං. මොනදේ කරත් ලිදටමයි වැටෙන්නේ. යංතං උඩට ආවා විතරයි. අර එකෙක් ගේම ඉල්ලලා ආයි ලිදට වැටුනා :(:(

    ඒකේ අපේ උන්මනේ ඌව ලිඳට දැම්මේ... :lol:
     
    malkavi

    Well-known member
  • Nov 21, 2006
    35,705
    944
    113
    කලුතර
    උස නම් ඊට වඩා තියෙනවා. වයසින් අඩුයි කියල කිව්වෙ. මහෙශ් අයියට වඩා පොඩිම පොඩ්ඩක් පොඩ්යි. ;);)

    ආහ්.. එක මිසක්... මෙතනට ඉතිං වයස බලපාන්නේ නෑ... බලපාන එකම දේ යකඩ උණ තමයි... ;)
     
    රත්තරං

    Well-known member
  • Feb 10, 2012
    22,936
    4,771
    113
    සිංහලයේ
    අපි නම් ඔටො වල රේස් පදින්නෙ O/D ඔෆ් කරල L එකෙන් පටන් ගන්නෙ . 2ට දාල D එකට දාල OD on ඔන් කරනව :lol: ආය ඉටින් මැනුවල් වගේම තමා. ෆුල් ආතල් අපි අරන් තියෙන්නෙ:shocked:.

    ගියර් බොක්ස් එකේ ආයුස තමා ඉතින්

    බඩුවකට බලෙන් ගහනවා වගේ තමා
     
    Status
    Not open for further replies.