කටු ත්‍රෙඩ් වාසි පින්වතුනි,
මාගේ රථයේ ABS ගැටලුව ඔබ සැමදෙනාගේ නොමඳ උපදෙස් හමුවේ, සත පහක හෝ වියදමක් නැතිව මා විසින්ම නිවැරදි කරගන්නට යෙදුනි.
සියලු උපදේස් දීමෙන් මා ධෛර්යයමත් කල පොල් මාමා ප්‍රම්‍රඛ කටුත්‍රෙඩ් වාසී පින්වතුන්ට මාගේ හෘදයාංගම ස්තූතිය.
![]()

මේක කලින් මට සෙට් උනේ නැති එක ගැන නම් සෑහෙන්න දුකයි,ගොඩක් කාලෙකින් කිරියට ආවේ අද උදේ එතන ඉදලා කියවන්න ගත්තේ එත් තාම ඉවර කලේ පිටු 207 කොහොම හරි ඔක්කොම කියවලා තමා පස්ස බලන්නේ,මේකේ දැනගන්න පුළුවන් දේවල් ගොඩයි,කොහෙද යුරාජ් මාමී නිකන් වත් කිව්වේ නැහැනේ මේක ගැන,කියන්න රස කතා නම් එමටයි,හිමිහිට දාන්නම්
හෙමිට කියවගෙන වරෙන්.
මුන්ට මේ රේස් පිස්සුවක් හැදිලා දැන් මෙක විදිනවා. 
මාත් එය සබ් කොම්පැක්ට් සීන් එක ගැන හරියට දැනගත්තෙ අද තමා..ලංකාවේ මිනිස්සුන්ගේ වාහන පිළිබඳ අාකල්ප හෙන විකාරයි . . .
මුන් දන්නෙ subcompact SUV, Test model එකක් උන Vezel එක, Full Size Offroad SUV එකක් වුනු Nissan Petrol Y60 එකට සන්සංදනය කරන්න විතරයි . .
ලැජ්ජාවෙ බෑ . . .
දැන් සමහරුන්ට රිදිලා මාව නියුක් කරන්න, ලිඳේ දාන්න එයි . .

ලංකාවේ මිනිස්සුන්ගේ වාහන පිළිබඳ අාකල්ප හෙන විකාරයි . . .
Subcompact SUV, Compact SUV, SUV කියලා කැටගරි තියෙනවා . . . තව ඔය තුන අැතුලෙත් කැටගරි තියෙනවා . . .
අපේ මිනිස්සු Subcompact SUV සංසන්දනය කරන්නෙ Luxury SUV එක්ක . . .
එහෙමත් නැත්තන් Rally Stage එකේ ඉපදුන GT කාර් එකක්, subcompact, 4 Door, Family Sedan එකකට . . .
එහෙමත් නැත්තන් V8 Muscle කාර් එකක්, FWD, 4 Cylinder Hot Hatch එකකට . . .
හැබැයි ඔය එකෙක් වත් Cadillac Escalade (Full Size Luxury SUV)එකක් එක්ක Prado (Mid Size SUV)එකක් සංසන්දනය කරන්නෙ නෑ . . . කරොත් උන්ගෙ නිරුවත වහගන්න පත්තර කෑල්ලක් වත් නැති වෙනවා . . .
එහෙමත් නැත්තන් Camry එකක් compare කරහල්ලකො Mercedes S class එකකට . . .
එහෙම කරන්නෙ නෑ . . . .
මුන් දන්නෙ subcompact SUV, Test model එකක් උන Vezel එක, Full Size Offroad SUV එකක් වුනු Nissan Petrol Y60 එකට සන්සංදනය කරන්න විතරයි . .
ලැජ්ජාවෙ බෑ . . .
දැන් සමහරුන්ට රිදිලා මාව නියුක් කරන්න, ලිඳේ දාන්න එයි . .

සත්‍ය වශයෙන්මඋඹත් කිඹුල වගේ තමයි. වයසට වැඩිය අව්රුදු 50 ක් විතර මෝරළා.
![]()

මේකෙ ගෑණු ළමයි නැති හින්දා
සිරාවට මචන් ඇයි කිබුල මෙකට සෙට් වෙන්නේ නැත්තේ. ඌ දෙමුහුන් පස්සෙ යන නිසාද?![]()

අඩේ කොහෙද බන් ඔක්කොම එක තැන තියෙන්නේ හොයලා දීපංකො![]()

මේකෙ ගෑණු ළමයි නැති හින්දා
දැක්කොත් මාව මරයි![]()

කාර් ඔක්කෝම ගෙන්වා ගන්න කලිං මං එක්ක අරං හංග ගන්නවා අයියාහ්..Honda Vezel recall කරපු එක ගැන කියවන මිනිස්සු දන්නවද දන්නෙ නෑ 2009-2010 කාල සීමාවෙදි Toyota වාහන මිලියන 9ක් recall කලා කියලා . . . .
(මේ වෑයම Honda Vezel promote කිරීමට නොවන බව කරුණාවෙන් සලකන්න. එය තවමත් Test Product එකකි. )

Honda Vezel recall කරපු එක ගැන කියවන මිනිස්සු දන්නවද දන්නෙ නෑ 2009-2010 කාල සීමාවෙදි Toyota වාහන මිලියන 9ක් recall කලා කියලා . . . .
(මේ වෑයම Honda Vezel promote කිරීමට නොවන බව කරුණාවෙන් සලකන්න. එය තවමත් Test Product එකකි. )

බලමුකෝ මොකද වෙන්නේ කියල.. මහේශය අපිට නොකිය ඉන්න එකක් නැහැනේ බන්.. අලුතෙන් ඩ්‍රාම එකක් යනව මීදුමෙන් එහා කියල.. එකේ ඉන්නවා මිත්සර කියල සර්විස් එකක වැඩ කරන උගෙනගත්තු කොල්ලෙක්.. ඒ සර්විස් එකට එනව හයිබ්‍රිඩ් එකක් සර්විස් කරන්න නෙත්මි කියල ලස්සනන නෝනා කෙනෙක්.. දැන් ඔන්න මිත්සරට රස්සාවකුත් හොයල දුන්න නෙත්මි නෝනා... ඒ වගේ අපේ මහේශයටත්.......අනේ මන්ද.. මට ඊට එහා හිතනකොටත් ඉතින් විස්කි, බ්‍රැන්ඩි , වගේ එව්ව, ඊළඟට මගුල් පෝරු,, ඊළඟට රතු පාට පීත්ත පටි වලිනුයි ෆ්‍රෙෂ් මල් වලිනුයි සරසපු Honda කාර් එකක් කඩුගන්නාව අදිනවා වගේ මැවිලා පෙන්වා.. ඒ කාර් එක පස්සෙන් ප්‍රාඩෝ, මොන්ටෙරෝ,වගේ ලොකු ලොකු වාහන වගේකුත් යනවා වගෙත් මැවිලා පෙනවා ...ප්‍රාඩෝ මොන්ටෙරෝ වලට යන්න ඇරලා පෙනෙන නොපෙනන දුරින් FB 15 එකකුයි, පරණ Y 60 එකකුයි, ඩොක්ටර් සනියකුයි, කොල්ලො පුරෝගෙන යනවත් නිකම් මැවිලා වගේ පේනවා..![]()
FB 15

FB 15
![]()
![]()
අද දුම් සහතිකේ ගත්තා...... හිටුකෝ හෙට දිහාට දාන්නම් මේ පාර එකයි ගිය පාර එකයි..... වෙනස් නේ බොලව්...... එකම කම්පැණියෙන්.....![]()

ඩීඑක්ස් එකේ නුවර යන්නෙ නෑ
හෙට අනිද්දට ඈදගෙන ගිහින් කඩුගන්නාවෙන් පල්ලට අතාරිනවා...... 
මල්ලි.... මේ සිරි ලංකාදීපේ වාහන ගැන තියෙන ලොකුම ප්‍රශ්නේ "ගෙවන මුදලට වටිනවාද" කියන එකයි... ආන්න එතෙන්දි තමා අපිට නාකි අලියයි තරුන එලුවයි සන්සන්දනේ කරන්න වෙන්නේලංකාවේ මිනිස්සුන්ගේ වාහන පිළිබඳ අාකල්ප හෙන විකාරයි . . .
Subcompact SUV, Compact SUV, SUV කියලා කැටගරි තියෙනවා . . . තව ඔය තුන අැතුලෙත් කැටගරි තියෙනවා . . .
අපේ මිනිස්සු Subcompact SUV සංසන්දනය කරන්නෙ Luxury SUV එක්ක . . .
එහෙමත් නැත්තන් Rally Stage එකේ ඉපදුන GT කාර් එකක්, subcompact, 4 Door, Family Sedan එකකට . . .
එහෙමත් නැත්තන් V8 Muscle කාර් එකක්, FWD, 4 Cylinder Hot Hatch එකකට . . .
හැබැයි ඔය එකෙක් වත් Cadillac Escalade (Full Size Luxury SUV)එකක් එක්ක Prado (Mid Size SUV)එකක් සංසන්දනය කරන්නෙ නෑ . . . කරොත් උන්ගෙ නිරුවත වහගන්න පත්තර කෑල්ලක් වත් නැති වෙනවා . . .
එහෙමත් නැත්තන් Camry එකක් compare කරහල්ලකො Mercedes S class එකකට . . .
එහෙම කරන්නෙ නෑ . . . .
මුන් දන්නෙ subcompact SUV, Test model එකක් උන Vezel එක, Full Size Offroad SUV එකක් වුනු Nissan Petrol Y60 එකට සන්සංදනය කරන්න විතරයි . .
ලැජ්ජාවෙ බෑ . . .
දැන් සමහරුන්ට රිදිලා මාව නියුක් කරන්න, ලිඳේ දාන්න එයි . .

හරි හරි දැන් යකඩ කඩේට දක්කන්න ලඟයි...![]()
තොට කිව්වා කියලා හිතාගනින් වැලා......