එල එල හෙටත් වරෙන් මමත් මොකක් හරි විඩියො එකක් හොයාගෙන ඉන්නම් කතාවක් පටන් ගන්නඔව් අනාතයිනි . . . අකමැත්තෙන් උවද එළකිරියෙන් සමුගන්නට සිදුවෙනවා . . .
(ෆෝන් කට්ටෙ බැටරි බැහැල යකෝ . . . චාජ් කරගෙන හෙට උදේට අායිම එනවා)

gd9t

ඔව් අනාතයිනි . . . අකමැත්තෙන් උවද එළකිරියෙන් සමුගන්නට සිදුවෙනවා . . .
(ෆෝන් කට්ටෙ බැටරි බැහැල යකෝ . . . චාජ් කරගෙන හෙට උදේට අායිම එනවා)
අෑ නීල නෙතු සලා . . . . මා දෑස මත් කලා . . .
එල එල හෙට වරෙං මල්ලි යාලුවෙක්ගේ සිවික් එකක් තියනවා සපත්තු දාලා පැදලා පුරුදු වෙලා ඉන්නම්.
මම මේ කියන්න හැදුවා විතරයි දැන් type R එකක් බදාගෙන ඇතිඑහෙනම් මනුස්ස පරාණයක් වෙන්න බෑ. අනිවාර්යෙන් හොන්ඩා කාර් එකක් වෙන්න ඇති.

එහෙනම් මනුස්ස පරාණයක් වෙන්න බෑ. අනිවාර්යෙන් හොන්ඩා කාර් එකක් වෙන්න ඇති.

අෑ නීල නෙතු සලා . . . . මා දෑස මත් කලා . . .
කරන්න යන්න එපා.. විශේෂයෙන් පන තියන එව්වට..මම මේ කියන්න හැදුවා විතරයි දැන් type R එකක් බදාගෙන ඇති![]()
සිවික් එකක් පාස් එකක් ගහල![]()
ඇත්තටම මූට කසාදයක් හොයන්න නම් ලේසි වෙන්නෙ නෑ.
බැන්දට පස්සේ කෙල්ල මාච් එකක් වත් ගමු කිව්වොත් විනාසයි. මු එහෙනම් ඉතින් සිවික් ටික නැති වෙන්න ඹනේමේ නම් Honda එකක් නෙවෙයි කියල පොලාගේ ඉවට දැනෙනවා මලේ .. පරෙස්සමට.. බොක්කෙන්කරන්න යන්න එපා.. විශේෂයෙන් පන තියන එව්වට..
මේ නම් Honda එකක් නෙවෙයි කියල පොලාගේ ඉවට දැනෙනවා මලේ .. පරෙස්සමට.. බොක්කෙන්කරන්න යන්න එපා.. විශේෂයෙන් පන තියන එව්වට..
ඒ කිව්වේ හරි යන්න පුලුවන්.
නැත්තං මූව බන්දන්න ලේසි වෙන්නෙ නෑ.ඹය prado 120 යනගමන් R දාලා එහේම නැ කාගේ කව්රුත් හොදේ![]()

M එකේ යමු කියල ටිකක් වේගෙන් පිකප් කරන් ගියේ
අපේ අම්මත් එක පාරක් දැම්මනෙ හෙමින් යන්න කියල කෙලින්ම R එකේ නැවතුනෙ. හොද වෙලාවට මොකුත් උනේ නෑ![]()
මේ නම් Honda එකක් නෙවෙයි කියල පොලාගේ ඉවට දැනෙනවා මලේ .. පරෙස්සමට.. බොක්කෙන්කරන්න යන්න එපා.. විශේෂයෙන් පන තියන එව්වට..
පොලාගේ ඉවට දැනුනනම් හරිම භයානකයි.ඒ කිව්වේ හරි යන්න පුලුවන්.
හැබැයී ඌ එහෙම එහෙම දේකට බැහැලනම් අපිට සතුටු වෙන්න පුලුවන්.නැත්තං මූව බන්දන්න ලේසි වෙන්නෙ නෑ.

ඹව්වා ඹහොම තමා බන් උබ අර සිංගර් ඇඩ් එක දැකලා නැද්දරත්තරං;18481919 said:තාමත් ඒ ගැන ඇහුවහම අමුතු උත්තර හම්බවෙන්නේ... අද රෑට බත් කනවද පාන් කමුද.. ඔයාට මතකද අනේ මගේ අර යාලුවා. ආන්න එයා අලුත් ජොබ් එකකට ගිහින්... ඔයා අද අම්මට කෝල් කලාද.. ඔන්න ඔය වගේ ප්රශ්න උත්තර තමා ලැබෙන්නේ
මොකක්ද උනේ කියලා තාම කිව්වේ නෑ![]()

අහස සේ ඔබ අනන්තයි
සයුර සේ ඔබ අනන්තයි..
මේ විශ්වයේ මා දකින්නේ
ඔබමැ පමණයි...
ඔබ අනන්තයි..
![]()
හා හා . . .මාමිලා බය වෙන්න එපා . . . මේ කොල්ලව දැලේ දාගන්න 64 තිබුනට බෑ . . . අඩුම තරමේ තනියම Allion, Prius වගේ එකක Injector 4 ගලවලා Clean කර ගන්නවත් පුලුවන් වෙන්න ඔ්නි . . .

මම කිව්වේ එ පාර බයික් එකක් හොයාගෙන බලමුකෝ මොකද වෙන්නේ කියල.. මහේශය අපිට නොකිය ඉන්න එකක් නැහැනේ බන්.. අලුතෙන් ඩ්රාම එකක් යනව මීදුමෙන් එහා කියල.. එකේ ඉන්නවා මිත්සර කියල සර්විස් එකක වැඩ කරන උගෙනගත්තු කොල්ලෙක්.. ඒ සර්විස් එකට එනව හයිබ්රිඩ් එකක් සර්විස් කරන්න නෙත්මි කියල ලස්සනන නෝනා කෙනෙක්.. දැන් ඔන්න මිත්සරට රස්සාවකුත් හොයල දුන්න නෙත්මි නෝනා... ඒ වගේ අපේ මහේශයටත්.......අනේ මන්ද.. මට ඊට එහා හිතනකොටත් ඉතින් විස්කි, බ්රැන්ඩි , වගේ එව්ව, ඊළඟට මගුල් පෝරු,, ඊළඟට රතු පාට පීත්ත පටි වලිනුයි ෆ්රෙෂ් මල් වලිනුයි සරසපු Honda කාර් එකක් කඩුගන්නාව අදිනවා වගේ මැවිලා පෙන්වා.. ඒ කාර් එක පස්සෙන් ප්රාඩෝ, මොන්ටෙරෝ,වගේ ලොකු ලොකු වාහන වගේකුත් යනවා වගෙත් මැවිලා පෙනවා ...ප්රාඩෝ මොන්ටෙරෝ වලට යන්න ඇරලා පෙනෙන නොපෙනන දුරින් FB 15 එකකුයි, පරණ Y 60 එකකුයි, ඩොක්ටර් සනියකුයි, කොල්ලො පුරෝගෙන යනවත් නිකම් මැවිලා වගේ පේනවා..![]()

අහස සේ ඔබ අනන්තයි
හා හා . . .මාමිලා බය වෙන්න එපා . . . මේ කොල්ලව දැලේ දාගන්න 64 තිබුනට බෑ . . . අඩුම තරමේ තනියම Allion, Prius වගේ එකක Injector 4 ගලවලා Clean කර ගන්නවත් පුලුවන් වෙන්න ඔ්නි . . .