Icecream Software දැන් සිංහලෙන්

jk perera

Well-known member
  • Dec 13, 2009
    11,729
    5,215
    113
    අපේ ගෙදර
    Icecream Software දැන් සිංහලෙන්

    ffqE6NU.png


    මේක මචන්ලා මම කලින් එලකිරියට දාපු සොෆ්ට්වෙයා කෑලි ටිකක් ගැන දාපු Thread එකක Update එකක්. මම ඒකෙන් දුන්නනේ Icecream වෙබ් අඩවියෙන් නොමිලේ දෙන සුපිරි සොෆ්ට්වෙයා කිහිපයක්. Icecream Media Converter , Screen Recorder , Image Resizer , Screen Recorder , PDF Converter , PDF Split & Merge , Ebook Reader කියන සොෆ්ට්වෙයා තමයි ඒ. ඉතින් Icecream සොෆ්ට්වෙයා වල අලුත්ම Update එකේදි ඒ ගොල්ලො ඔන්න අපේ සිංහල භාශාවත් එකතු කරලා. අලුත් Version එක ඕණ නම් පහතින් Download කරගන්න.

    මේක මම දැන ගත්තෙත් මෙන්න මෙයාලා එවපු PM එකෙන්.:cool::cool::cool:

    OCSNlSU.png


    හරි මේ තියෙන්නේ කලින් දාපු Thread එක.

    නොමිලේ දෙන සුපිරිම මෘදුකාංග කීපයක්

    Code:
    http://www.elakiri.com/forum/showthread.php?t=1629344
    මේ තියෙන්නේ Icecream Software වල Change Log එක.

    1mCDAIh.png


    මෙන්න මෙහෙමයි සිංහල පෙනුම.
    11.gif
    11.gif


    ULzABIu.png


    2PWCRad.png


    ZtT5UDM.png


    0OU5gKn.png


    හරි අලුත් ඒවා ඕණනම් මෙතනින් ගන්න.

    Icecream Media Converter

    mVVIZKi.png




    Icecream Image Resizer

    HN6hNJN.png




    Icecream Screen Recorder

    7Ot7sD9.png




    Icecream Slideshow Maker

    PJGdzoY.png




    Icecream PDF Converter

    aFcQmOq.png




    Icecream PDF Split & Merge

    7pRP5g0.png




    Icecream Ebook Reader

    XGik0ay.png




    fY44AtJ.png

    m6j8U69.png

    2UbYhqZ.png


     
    Last edited: