අහිංසක සිංහලුන්ව පරීක්ෂණාගාර මීයෝ කරන කුප්ප හොන්ඩා![]()
මෙමෙ මාර්කටිං නං කියල වැඩක් නෑ.වෙසල් එක වික්කා ගොල්ඩ් බැජ් මොඩල් කියල ලක්ෂ තුන හතරක් වැඩියෙන්. උන් යුරොප් වලට HRV අපිට වෙසල්
අපිටත් තාම කාර් කටු නැ බන් රිලොඩ් දාන සල්ලි එකතු කරලා ගත්තු පුට්සයිකලයක් නම් තියෙනවා එච්චරයිමට BMW නෑ යකුනේ.මගේ කියල පුස් බයිසිකලයක් වත් නෑ.පොටෝ කෑල්ලක් දාන්නම් කිවුවෙ අන්ක්ලයගේ එකේ.පහුගිය කාලෙ විකුනන්න දාලා තිබ්බා.

ඹය අලුත් එවා පදිනවා වගේද පරන කාර් කටුවක් සුද්ද කරලා අරගෙන හොද එන්ජිමක් තියාගත්තානම් ආඩම්බරෙන් පදිනවානේ ECU එක ගියා ABS වැඩ නැ ඹව්වා නැනේ
![]()
![]()
![]()

අපිටත් තාම කාර් කටු නැ බන් රිලොඩ් දාන සල්ලි එකතු කරලා ගත්තු පුට්සයිකලයක් නම් තියෙනවා එච්චරයි![]()

ගත්තාට කමක් නැ පොලිමට කැඩිලා කැලි නැතිඋනාම මාව ගොයාගෙන එන්න එපා කෙලින්ම ගලවලා දාලා අලුත් එන්ජිමක් තියපන් හොදේමූලික වියදම දරන්නේ එලකිරියේ IDGයාද යකූ ඕවා ගන්න??
හිතේ කොනද ආසාවකුත් නැතුවා නෙමෙයි.![]()

අහල විදියට ඊට වඩා මිල අධිකයි දැන් සහෝ. දිස්ත්රික්ක කාසියකුත් පන්සීයක් වෙන එකේ.![]()

අර ජිම්පප්පාට අරිෂටේ වගේ තමා මොන විදියට අහුවත් බයික් කාර්බයික් එක නම් තියනවා යන්තම්..![]()

ගත්තාට කමක් නැ පොලිමට කැඩිලා කැලි නැතිඋනාම මාව ගොයාගෙන එන්න එපා කෙලින්ම ගලවලා දාලා අලුත් එන්ජිමක් තියපන් හොදේ
![]()

Data ටික ඉවර නිසාදඑ් නිසා තමයි බොලාට කියන්නේ නිතරම අන්තර්ජාතික වෙළඳපොලත් එක්ක අප්ඩේට් වෙන්න කියලා . . . අවාසනාවට එහෙම කරන්නත් බෑ මේ බුවාලන්තේ . . . Youtube එකේ Vehicle රිවීව්ස් 10ක් බලනකොට Data ටික ඉවරයි . . . අම්මපා මට නම් මේ රට උපරිම තිත්ත වෙලා තියෙන්නේ . . .
කොහොම හරි ඔය දේවල් ගැන හොයන උන් දන්නවා අැයි හිටපු ගමන් Evo Production එක නැවැත්තව්ේ කියලා . . එ් වගේම STI එක Complete redesign එකකට ගියේ කියලත් . .තව GTR R35 එකට කරන්න තිබුනු අලුත් දේවල් නැතුව 2014 එකම එහෙමම එව්වෙ කියලත් . . . එ් වගේම මීළඟ Honda NSX එක මාකට් එකට තාම අාවේ නැති හේතුවත්..

එ් නිසා තමයි බොලාට කියන්නේ නිතරම අන්තර්ජාතික වෙළඳපොලත් එක්ක අප්ඩේට් වෙන්න කියලා . . . අවාසනාවට එහෙම කරන්නත් බෑ මේ බුවාලන්තේ . . . Youtube එකේ Vehicle රිවීව්ස් 10ක් බලනකොට Data ටික ඉවරයි . . . අම්මපා මට නම් මේ රට උපරිම තිත්ත වෙලා තියෙන්නේ . . .
කොහොම හරි ඔය දේවල් ගැන හොයන උන් දන්නවා අැයි හිටපු ගමන් Evo Production එක නැවැත්තව්ේ කියලා . . එ් වගේම STI එක Complete redesign එකකට ගියේ කියලත් . .තව GTR R35 එකට කරන්න තිබුනු අලුත් දේවල් නැතුව 2014 එකම එහෙමම එව්වෙ කියලත් . . . එ් වගේම මීළඟ Honda NSX එක මාකට් එකට තාම අාවේ නැති හේතුවත්..

අර ජිම්පප්පාට අරිෂටේ වගේ තමා මොන විදියට අහුවත් බයික් කාර්![]()
![]()

මේකටනං රිදෙයිඅහිංසක සිංහලුන්ව පරීක්ෂණාගාර මීයෝ කරන කුප්ප හොන්ඩා![]()
අන්තර්ජාල පහසුකම් ගැන නං කතා කරල වැඩක් නෑ මල්ලි. පුළුවන් වෙලාවට රිවිව් බලනවා. එලකිරියේ ඔටොමොබයිල් සෙට් එක නිසා දැං වාහන ගැන දැනුම නං සෑහෙන්න හොඳයිඑ් නිසා තමයි බොලාට කියන්නේ නිතරම අන්තර්ජාතික වෙළඳපොලත් එක්ක අප්ඩේට් වෙන්න කියලා . . . අවාසනාවට එහෙම කරන්නත් බෑ මේ බුවාලන්තේ . . . Youtube එකේ Vehicle රිවීව්ස් 10ක් බලනකොට Data ටික ඉවරයි . . . අම්මපා මට නම් මේ රට උපරිම තිත්ත වෙලා තියෙන්නේ . . .
කොහොම හරි ඔය දේවල් ගැන හොයන උන් දන්නවා අැයි හිටපු ගමන් Evo Production එක නැවැත්තව්ේ කියලා . . එ් වගේම STI එක Complete redesign එකකට ගියේ කියලත් . .තව GTR R35 එකට කරන්න තිබුනු අලුත් දේවල් නැතුව 2014 එකම එහෙමම එව්වෙ කියලත් . . . එ් වගේම මීළඟ Honda NSX එක මාකට් එකට තාම අාවේ නැති හේතුවත්..

ආ ඹය තියෙන්නේ අපේ අප්පොච්චත් 19 දි බල්ටියක් ගහලා අතින් ගියර් දදා ගෙදර ඇවිල්ලා තියෙන්නේ ඉතින් අපිට නැ අපිත් එහේම යයි කියලාමාත් කකුල හොඳට කඩාගත්ත නිසා සෑහෙන කාලෙකට බයික් ලයිසන් කැන්සල් ගෙදරින්..![]()

.
කොහොම හරි ඔය දේවල් ගැන හොයන උන් දන්නවා අැයි හිටපු ගමන් Evo Production එක නැවැත්තව්ේ කියලා . . එ් වගේම STI එක Complete redesign එකකට ගියේ කියලත් . .තව GTR R35 එකට කරන්න තිබුනු අලුත් දේවල් නැතුව 2014 එකම එහෙමම එව්වෙ කියලත් . . . එ් වගේම මීළඟ Honda NSX එක මාකට් එකට තාම අාවේ නැති හේතුවත්..
භය ඇති ඉතිං ඒ මිනිස්සු. තියෙන අස්ස කුලප්පුව ගැන දන්නවනේ. උඹල හදන්ඩවෙච්චි මහන්සිය දන්නෙ ඒ මිනිස්සුනේ.ආ ඹය තියෙන්නේ අපේ අප්පොච්චත් 19 දි බල්ටියක් ගහලා අතින් ගියර් දදා ගෙදර ඇවිල්ලා තියෙන්නේ ඉතින් අපිට නැ අපිත් එහේම යයි කියලා
මාව වාහනේක කොහේ හරි යවනවා තව පොඩි එකෙක් ඉන්නවා උව වහනේ තනියම යවන්නෙත් නැ![]()
ඹක ඇතුලේ පොඩි ක්ලිනර් එකක් තියෙනවා සමහර එවාගේ එකත් නැ මගේෂ් දන්නවා ඇති හොදට මේක ගැනමේකෙ එයාර් ක්ලීනර් නෑ නේද බන්..![]()
මේකෙ එයාර් ක්ලීනර් නෑ නේද බන්..![]()