වාහන හින්ද කාපු කටු...

Status
Not open for further replies.

IDG

Well-known member
  • Aug 3, 2012
    14,166
    3,146
    113
    34
    වාහන ගොඩේ
    ඹය අලුත් එවා පදිනවා වගේද පරන කාර් කටුවක් සුද්ද කරලා අරගෙන හොද එන්ජිමක් තියාගත්තානම් ආඩම්බරෙන් පදිනවානේ ECU එක ගියා ABS වැඩ නැ ඹව්වා නැනේ :)
    31_Nissan-Datsun-510-640x427.jpg

    105JP5576-Nissan_Sentra_B13_-640x426.jpg

    24_NIssan-Skyline-C10-Hakosuka-640x427.jpg

    mahesh1297

    Well-known member
  • Sep 25, 2010
    3,688
    950
    113
    ~රේස් ට්‍රැක්~
    මෙමෙ මාර්කටිං නං කියල වැඩක් නෑ.වෙසල් එක වික්කා ගොල්ඩ් බැජ් මොඩල් කියල ලක්ෂ තුන හතරක් වැඩියෙන්. උන් යුරොප් වලට HRV අපිට වෙසල්

    එ් නිසා තමයි බොලාට කියන්නේ නිතරම අන්තර්ජාතික වෙළඳපොලත් එක්ක අප්ඩේට් වෙන්න කියලා . . . අවාසනාවට එහෙම කරන්නත් බෑ මේ බුවාලන්තේ . . . Youtube එකේ Vehicle රිවීව්ස් 10ක් බලනකොට Data ටික ඉවරයි . . . අම්මපා මට නම් මේ රට උපරිම තිත්ත වෙලා තියෙන්නේ . . .

    කොහොම හරි ඔය දේවල් ගැන හොයන උන් දන්නවා අැයි හිටපු ගමන් Evo Production එක නැවැත්තව්‍ේ කියලා . . එ් වගේම STI එක Complete redesign එකකට ගියේ කියලත් . .තව GTR R35 එකට කරන්න තිබුනු අලුත් දේවල් නැතුව 2014 එකම එහෙමම එව්වෙ කියලත් . . . එ් වගේම මීළඟ Honda NSX එක මාකට් එකට තාම අාවේ නැති හේතුවත්..‌
     
    IDG

    Well-known member
  • Aug 3, 2012
    14,166
    3,146
    113
    34
    වාහන ගොඩේ
    මට BMW නෑ යකුනේ.මගේ කියල පුස් බයිසිකලයක් වත් නෑ.පොටෝ කෑල්ලක් දාන්නම් කිවුවෙ අන්ක්ලයගේ එකේ.පහුගිය කාලෙ විකුනන්න දාලා තිබ්බා.
    අපිටත් තාම කාර් කටු නැ බන් රිලොඩ් දාන සල්ලි එකතු කරලා ගත්තු පුට්සයිකලයක් නම් තියෙනවා එච්චරයි :lol::lol:
     
    ~WickZ~

    Active member
  • Jun 18, 2012
    848
    94
    28
    Sri Lanka
    ඹය අලුත් එවා පදිනවා වගේද පරන කාර් කටුවක් සුද්ද කරලා අරගෙන හොද එන්ජිමක් තියාගත්තානම් ආඩම්බරෙන් පදිනවානේ ECU එක ගියා ABS වැඩ නැ ඹව්වා නැනේ :)
    31_Nissan-Datsun-510-640x427.jpg

    105JP5576-Nissan_Sentra_B13_-640x426.jpg

    24_NIssan-Skyline-C10-Hakosuka-640x427.jpg

    මූලික වියදම දරන්නේ එලකිරියේ IDGයාද යකූ ඕවා ගන්න?? :growl::growl:

    හිතේ කොනද ආසාවකුත් නැතුවා නෙමෙයි. :D
     
    harindugamlath

    Well-known member
  • Dec 18, 2008
    23,667
    1,060
    113
    අපිටත් තාම කාර් කටු නැ බන් රිලොඩ් දාන සල්ලි එකතු කරලා ගත්තු පුට්සයිකලයක් නම් තියෙනවා එච්චරයි :lol::lol:

    බයික් එක නම් තියනවා යන්තම්..:)
     
    IDG

    Well-known member
  • Aug 3, 2012
    14,166
    3,146
    113
    34
    වාහන ගොඩේ
    මූලික වියදම දරන්නේ එලකිරියේ IDGයාද යකූ ඕවා ගන්න?? :growl::growl:

    හිතේ කොනද ආසාවකුත් නැතුවා නෙමෙයි. :D
    ගත්තාට කමක් නැ පොලිමට කැඩිලා කැලි නැතිඋනාම මාව ගොයාගෙන එන්න එපා කෙලින්ම ගලවලා දාලා අලුත් එන්ජිමක් තියපන් හොදේ :sorry::sorry:
    54_NIssan-240SX-S13-Rocket-Bunny-640x427.jpg

    40_Nissan-Datsun-510-640x427.jpg

    isuruimantha

    Member
    May 15, 2009
    1,114
    18
    0
    :lol::lol::lol::lol::lol:
    අහල විදියට ඊට වඩා මිල අධිකයි දැන් සහෝ. දිස්ත්‍රික්ක කාසියකුත් පන්සීයක් වෙන එකේ. :lol::lol::lol:

    ඒක නම් ඇත්ත තමා. සමහර විට මුදලාලියා ටොපි 10ක් විතර අරන් තියගෙන දවස් 2කට එක පාරක් වගේ කනව ඇති විකුනන්න ගියොත් ලොස් නිසා:oo::oo:
     
    harindugamlath

    Well-known member
  • Dec 18, 2008
    23,667
    1,060
    113
    ගත්තාට කමක් නැ පොලිමට කැඩිලා කැලි නැතිඋනාම මාව ගොයාගෙන එන්න එපා කෙලින්ම ගලවලා දාලා අලුත් එන්ජිමක් තියපන් හොදේ :sorry::sorry:

    40_Nissan-Datsun-510-640x427.jpg

    මේකෙ එයාර් ක්ලීනර් නෑ නේද බන්..:eek:
     
    Dinushasankalpa

    Well-known member
  • Feb 7, 2009
    56,439
    4,158
    113
    කඩවත
    එ් නිසා තමයි බොලාට කියන්නේ නිතරම අන්තර්ජාතික වෙළඳපොලත් එක්ක අප්ඩේට් වෙන්න කියලා . . . අවාසනාවට එහෙම කරන්නත් බෑ මේ බුවාලන්තේ . . . Youtube එකේ Vehicle රිවීව්ස් 10ක් බලනකොට Data ටික ඉවරයි . . . අම්මපා මට නම් මේ රට උපරිම තිත්ත වෙලා තියෙන්නේ . . .

    කොහොම හරි ඔය දේවල් ගැන හොයන උන් දන්නවා අැයි හිටපු ගමන් Evo Production එක නැවැත්තව්‍ේ කියලා . . එ් වගේම STI එක Complete redesign එකකට ගියේ කියලත් . .තව GTR R35 එකට කරන්න තිබුනු අලුත් දේවල් නැතුව 2014 එකම එහෙමම එව්වෙ කියලත් . . . එ් වගේම මීළඟ Honda NSX එක මාකට් එකට තාම අාවේ නැති හේතුවත්..‌
    Data ටික ඉවර නිසාද :sorry::eek:
     
    isurueka

    Well-known member
  • Jul 26, 2008
    14,214
    347
    83
    එ් නිසා තමයි බොලාට කියන්නේ නිතරම අන්තර්ජාතික වෙළඳපොලත් එක්ක අප්ඩේට් වෙන්න කියලා . . . අවාසනාවට එහෙම කරන්නත් බෑ මේ බුවාලන්තේ . . . Youtube එකේ Vehicle රිවීව්ස් 10ක් බලනකොට Data ටික ඉවරයි . . . අම්මපා මට නම් මේ රට උපරිම තිත්ත වෙලා තියෙන්නේ . . .

    කොහොම හරි ඔය දේවල් ගැන හොයන උන් දන්නවා අැයි හිටපු ගමන් Evo Production එක නැවැත්තව්‍ේ කියලා . . එ් වගේම STI එක Complete redesign එකකට ගියේ කියලත් . .තව GTR R35 එකට කරන්න තිබුනු අලුත් දේවල් නැතුව 2014 එකම එහෙමම එව්වෙ කියලත් . . . එ් වගේම මීළඟ Honda NSX එක මාකට් එකට තාම අාවේ නැති හේතුවත්..‌

    එහෙම බැලුවත් වැඩක් නෑනේ බං.......review වල හොඳයි කියන වාහන බුවාලන්තෙට ගේන්න කුට්ටම උගස් කරන්න වෙනවා :dull:

    ඒ ගෙනාවත් ඒවාට කිසිම පහසුකමක් මෙහෙ නෑ.....ඇන මුරිච්චියක්වත් හොයාගන්න නෑ :sorry:

    ලංකාවේ අපි ඉතින් කඩේ යන්න හදපු වාහන රේස් කාර් කියල හිතාගෙන economic mid size sedan ලක්ෂරි කාර් කියල හිතාගෙන ආතල් එකේ ඉන්නවා :(
     
    harindugamlath

    Well-known member
  • Dec 18, 2008
    23,667
    1,060
    113
    අර ජිම්පප්පාට අරිෂටේ වගේ තමා මොන විදියට අහුවත් බයික් කාර් :no: :(:(

    මාත් කකුල හොඳට කඩාගත්ත නිසා සෑහෙන කාලෙකට බයික් ලයිසන් කැන්සල් ගෙදරින්..:sorry:
     
    janaka5130

    Well-known member
  • Apr 2, 2012
    2,331
    291
    83
    අපේ රටේ තමයි
    අහිංසක සිංහලුන්ව පරීක්ෂණාගාර මීයෝ කරන කුප්ප හොන්ඩා :sorry:
    මේකටනං රිදෙයි
    එ් නිසා තමයි බොලාට කියන්නේ නිතරම අන්තර්ජාතික වෙළඳපොලත් එක්ක අප්ඩේට් වෙන්න කියලා . . . අවාසනාවට එහෙම කරන්නත් බෑ මේ බුවාලන්තේ . . . Youtube එකේ Vehicle රිවීව්ස් 10ක් බලනකොට Data ටික ඉවරයි . . . අම්මපා මට නම් මේ රට උපරිම තිත්ත වෙලා තියෙන්නේ . . .

    කොහොම හරි ඔය දේවල් ගැන හොයන උන් දන්නවා අැයි හිටපු ගමන් Evo Production එක නැවැත්තව්‍ේ කියලා . . එ් වගේම STI එක Complete redesign එකකට ගියේ කියලත් . .තව GTR R35 එකට කරන්න තිබුනු අලුත් දේවල් නැතුව 2014 එකම එහෙමම එව්වෙ කියලත් . . . එ් වගේම මීළඟ Honda NSX එක මාකට් එකට තාම අාවේ නැති හේතුවත්..‌
    අන්තර්ජාල පහසුකම් ගැන නං කතා කරල වැඩක් නෑ මල්ලි. පුළුවන් වෙලාවට රිවිව් බලනවා. එලකිරියේ ඔටොමොබයිල් සෙට් එක නිසා දැං වාහන ගැන දැනුම නං සෑහෙන්න හොඳයි:cool:
     
    shaminda peiris

    Well-known member
  • Mar 12, 2014
    23,306
    1,059
    113
    33
    පානදුරේ
    අමාරුවෙන් පොටෝ කෑල්ලක් හොයාගත්තා.වාහනේනම් මේකමයි කියලා කියන්න බෑ.අංකලයා ගාව තියෙනකොට සුපිරියටම තිබ්බා.දැන් ඒක අනුභව කරලා.
    52ab59dcb0bca964ce9739c4d.jpg
     
    IDG

    Well-known member
  • Aug 3, 2012
    14,166
    3,146
    113
    34
    වාහන ගොඩේ
    මාත් කකුල හොඳට කඩාගත්ත නිසා සෑහෙන කාලෙකට බයික් ලයිසන් කැන්සල් ගෙදරින්..:sorry:
    ආ ඹය තියෙන්නේ අපේ අප්පොච්චත් 19 දි බල්ටියක් ගහලා අතින් ගියර් දදා ගෙදර ඇවිල්ලා තියෙන්නේ ඉතින් අපිට නැ අපිත් එහේම යයි කියලා
    මාව වාහනේක කොහේ හරි යවනවා තව පොඩි එකෙක් ඉන්නවා උව වහනේ තනියම යවන්නෙත් නැ :lol::lol:
     
    shaminda peiris

    Well-known member
  • Mar 12, 2014
    23,306
    1,059
    113
    33
    පානදුරේ
    .

    කොහොම හරි ඔය දේවල් ගැන හොයන උන් දන්නවා අැයි හිටපු ගමන් Evo Production එක නැවැත්තව්‍ේ කියලා . . එ් වගේම STI එක Complete redesign එකකට ගියේ කියලත් . .තව GTR R35 එකට කරන්න තිබුනු අලුත් දේවල් නැතුව 2014 එකම එහෙමම එව්වෙ කියලත් . . . එ් වගේම මීළඟ Honda NSX එක මාකට් එකට තාම අාවේ නැති හේතුවත්..‌

    අපිටත් කියපන්කො දැනගන්නත් එක්කලා.
     
    janaka5130

    Well-known member
  • Apr 2, 2012
    2,331
    291
    83
    අපේ රටේ තමයි
    ආ ඹය තියෙන්නේ අපේ අප්පොච්චත් 19 දි බල්ටියක් ගහලා අතින් ගියර් දදා ගෙදර ඇවිල්ලා තියෙන්නේ ඉතින් අපිට නැ අපිත් එහේම යයි කියලා
    මාව වාහනේක කොහේ හරි යවනවා තව පොඩි එකෙක් ඉන්නවා උව වහනේ තනියම යවන්නෙත් නැ :lol::lol:
    භය ඇති ඉතිං ඒ මිනිස්සු. තියෙන අස්ස කුලප්පුව ගැන දන්නවනේ. උඹල හදන්ඩවෙච්චි මහන්සිය දන්නෙ ඒ මිනිස්සුනේ.
     
    mahesh1297

    Well-known member
  • Sep 25, 2010
    3,688
    950
    113
    ~රේස් ට්‍රැක්~
    මේකෙ එයාර් ක්ලීනර් නෑ නේද බන්..:eek:

    Individual Throttle Bodies . . . කෙටියෙන් කියන්නෙ ITB කියලා . . . එක එක සිලින්ඩරේට වෙන වෙනම Throttle Body, Injector තිබෙනවා . . . තනිකරම Performance Modification එකක් . . .එ් වගේම තමා මූලික වියදම සහ නඩත්තු වියදමත් . . . හැබැයි Throttle response වගේ දේවල් අතින් අංක එක . . . Formula 1 වලටත් පාවිච්චි කරන්නෙ ඔය ක්‍රමේම තමා . . . තව සමහර වාහන වලට උපතින්ම ITB අාපු ෙලාවල් තියෙනවා . හැබැයි ඔහොම Filter නැතුව පාරේ දවල්න බෑ . . . එ් නිසා එක එක Throttle Body එකට වෙන වෙනම පොඩි High Flow rate එකක් තියෙන ෆිල්ටර් දාන්න වෙනවා . . .
     
    • Like
    Reactions: DLM
    Status
    Not open for further replies.