බයික් පදින ආසාව අතැරියා මචන්භය ඇති ඉතිං ඒ මිනිස්සු. තියෙන අස්ස කුලප්පුව ගැන දන්නවනේ. උඹල හදන්ඩවෙච්චි මහන්සිය දන්නෙ ඒ මිනිස්සුනේ.
එහේම යන්නැ යන්න පුලුවන් තැනදි විතරයි පාගන්නේ එත් ඉතින් යවන්නෙම නැනේ දැන් එකට පුරුදු වෙලා ඹහේ ඉන්නවා

බයික් පදින ආසාව අතැරියා මචන්භය ඇති ඉතිං ඒ මිනිස්සු. තියෙන අස්ස කුලප්පුව ගැන දන්නවනේ. උඹල හදන්ඩවෙච්චි මහන්සිය දන්නෙ ඒ මිනිස්සුනේ.

ආ ඹය තියෙන්නේ අපේ අප්පොච්චත් 19 දි බල්ටියක් ගහලා අතින් ගියර් දදා ගෙදර ඇවිල්ලා තියෙන්නේ ඉතින් අපිට නැ අපිත් එහේම යයි කියලා
මාව වාහනේක කොහේ හරි යවනවා තව පොඩි එකෙක් ඉන්නවා උව වහනේ තනියම යවන්නෙත් නැ![]()

රත්තරං;18487623 said:හිතට හරි නෑ බං
එක එක ප්‍රශ්න........![]()

රත්තරං;18487623 said:හිතට හරි නෑ බං
එක එක ප්‍රශ්න........![]()
Individual Throttle Bodies . . . කෙටියෙන් කියන්නෙ ITB කියලා . . . එක එක සිලින්ඩරේට වෙන වෙනම Throttle Body, Injector තිබෙනවා . . . තනිකරම Performance Modification එකක් . . .එ් වගේම තමා මූලික වියදම සහ නඩත්තු වියදමත් . . . හැබැයි Throttle response වගේ දේවල් අතින් අංක එක . . . Formula 1 වලටත් පාවිච්චි කරන්නෙ ඔය ක්‍රමේම තමා . . . තව සමහර වාහන වලට උපතින්ම ITB අාපු ෙලාවල් තියෙනවා . හැබැයි ඔහොම Filter නැතුව පාරේ දවල්න බෑ . . . එ් නිසා එක එක Throttle Body එකට වෙන වෙනම පොඩි High Flow rate එකක් තියෙන ෆිල්ටර් දාන්න වෙනවා . . .
මං කලින් මේක දැක්කා... වැඩේ තේරුනේ දැන් තමා..

දරුවො ගැන දෙව්පියො හැමවෙලාවෙම ඉන්නෙ හිතේ ගින්දරෙන් මල්ලි.ඒකයි ඔයබයික් පදින ආසාව අතැරියා මචන්
එහේම යන්නැ යන්න පුලුවන් තැනදි විතරයි පාගන්නේ එත් ඉතින් යවන්නෙම නැනේ දැන් එකට පුරුදු වෙලා ඹහේ ඉන්නවා![]()
රත්තරං;18487623 said:හිතට හරි නෑ බං
එක එක ප්‍රශ්න........![]()

මොකෝ බං හිටි හැටියෙ වුනේ.මොකක්ද අවුලරත්තරං;18487623 said:හිතට හරි නෑ බං
එක එක ප්‍රශ්න........![]()
කලහැකි උදව්වක් ඇත්නම් කියන්න..![]()




රත්තරං;18487623 said:හිතට හරි නෑ බං
එක එක ප්‍රශ්න........![]()
සමහර අය හයි කරනවා ලස්සනටගින්දර.මං කලින් මේක දැක්කා... වැඩේ තේරුනේ දැන් තමා..
මේකෙ මචන් උඩට කවර් එකක් එනවද?![]()

ගින්දර.මං කලින් මේක දැක්කා... වැඩේ තේරුනේ දැන් තමා..
මේකෙ මචන් උඩට කවර් එකක් එනවද?![]()
සමහර අය හයි කරනවා ලස්සනට
කොහොම 20000 rpm යනකොට
ගොඩාක් වෙලාවට දුවන්නේ නැත්තම් ටෙනිස් බොල දාලා වහලා තියනවා මම දැකලා තියෙනවා
![]()
![]()
![]()
මෙන්න බොල civic එකකටත් දාලා
![]()

ට්‍රැක් එකේ දුවන්න, හරි පාරේ දුවන්න හරි නම් කවර් එකක් එක්ක තනි Filter එකක් හරි, වෙන වෙනම පොඩි ෆිල්ටර් හරි දාන්න වෙනවා . . . ඔහොම අමුවෙන්, හෙළුවැල්ලෙන් තියන්නෙ Show Cars . . . කෙල්ලො වගේ තමා . . . ලොල් . . .




නැන්දම්මා පොල්ලෙන් ගැහුවද?![]()
ඇයි මචං
වයිෆ් 120 දීලා වෙසල් එකක්වත් ගන්න කිව්වද?
කලහැකි උදව්වක් ඇත්නම් කියන්න..![]()
මොකෝ බං හිටි හැටියෙ වුනේ.මොකක්ද අවුල
![]()
මොකැයි බන් උනේ?
නැන්දම්මා කෝල් කරලද?
යකො මරන්න එපැ ගැණිවපිස්සු ගෑනියෙක් පාර හරහ යූටර්න් ගහලා බන්..
දැන් මාස 10ක් වෙනවා.. තාම කොහේ හරි යනකොට අත්වාරුව අරන් යන්නෙ.![]()

සමහර අය හයි කරනවා ලස්සනට
කොහොම 20000 rpm යනකොට
ගොඩාක් වෙලාවට දුවන්නේ නැත්තම් ටෙනිස් බොල දාලා වහලා තියනවා මම දැකලා තියෙනවා
රත්තරං;18487720 said:විහිලුවක් නෙමේ බන්...
ජීවිතේ පස්සෙන්ම දුවලා දුවලා හරිම මහන්සියි බන්.. ඇගට නෙමේ හිතට
උදේ ඉදන්ම ඔලුව කැක්කුමයි
මේ ටිකේ හැම පැත්තෙන්ම එක එක ප්‍රශ්න එනවා බන්.. අප්සෙට් කාලයක්
මාසයක් දෙකක් පැත්තකට වෙලා ඉන්න තියෙනවනම් කියල හිතෙනවා බන්

