වාහන හින්ද කාපු කටු...

Status
Not open for further replies.

harindugamlath

Well-known member
  • Dec 18, 2008
    23,667
    1,060
    113
    මාත් මචං කරන්නේ කරන්න ආසම රස්සාව. පොඩි කාලේ ඉදලා හිතාගෙන හිටපු දේ. ඊට අමතරව තව වැඩත් කරනවනේ. එව්නාට ඔලුවට හරි මහන්සි බං. මම නම් ට්‍රිප් එකක් ගිය කාලයක් මතක නෑ :nerd: යන්න වෙලාවකුත් නෑ :dull:

    හම්මෝ මංනම් මොකුත් බලන්නෙ නෑ දමල ගහලා යනවා... එක්සෑම් එකක් වුනත් එච්චරයි.:baffled:
     
    Dinushasankalpa

    Well-known member
  • Feb 7, 2009
    56,439
    4,158
    113
    කඩවත
    රත්තරං;18487911 said:
    මටනම් මාස දෙකකට කැලේකට ගියොත් ආපහු එන්නවත් ලැබෙන්නේ නෑ. එක්කො ගෙදරට පිටසක්වල ජීවියෝ පහරදීලා තියෙයි.. නැත්නම් කොලබ දිස්ත්‍රිකේ හොයාගන්න බැරුව තියෙයි. යකෝ දවසක් වඩිපුර නිදාගත්තොත් අප්සෙට් යනවා වැඩ. ඔෆිස් එකේ අයිස් ගහන නිසා තමා මෙහෙම එලකිරියෙවත් ලැගන් ඉන්නේ
    මං ඉතිං උඹලට උපදේස දෙන්න තරං තැනක නෑ...
    හැබැයි මේ වැඩේ ට්‍රයි කරලා බලපං..
    අමරදේව, සුනිල් එදිරිසිංහ,වික්ටර් ටරත්නායක,TM ජයරත්න, මිල්ටන් මල්ලවාරච්චි, ක්ලැරන්ස් විජේවර්ධන.. වගේ හොද ගායකයන්ගේ ලස්සන සින්දු ටිකක් අහපං :) බොහෝ දරට ඔය කාන්සි ගතිය නැති කරන්න පුලුවං සංගීතෙට. මොකක් හරි සංගීත භාන්ඩයක් වාදනය කරන්න පුලුවං නං ඒක කලත් කමක් නෑ :)
     
    janaka5130

    Well-known member
  • Apr 2, 2012
    2,331
    291
    83
    අපේ රටේ තමයි
    රත්තරං;18487900 said:
    මටත් වෙලාවකට හිතෙනවා ඌයි යුරාජ් බඩයිත් තරහ වෙලාද කියලා:baffled::baffled:

    :sorry: මටත් අද එහෙම හිතුනා.. බුවා මොකක් නමුත් අවුලකිං ඉන්නේ..
    කමක් නෑ බං එක්කෝ.. ඒවා හිතන්න ගියාම තව ටිකක් අවුල් වෙනවා :dull:
    යූරාජයා තරං මේකේ ලිඳේ දාලා නැතිව ඇති වෙන කවුරුවත්.ඒ වුනත් ඌ කාත් එක්කවත් තරහා වුනේ නෑනේ. මහේෂයත් උඹ එක්ක තරහා නැතිව ඇති වැඩිය නොහිතා ඉදපං
     
    රත්තරං

    Well-known member
  • Feb 10, 2012
    22,936
    4,771
    113
    සිංහලයේ

    විනාසයි. ඉන්දියන් උන් ගත්තනම් විනාසයි.වතාවක් මට හම්බවුනා ඉන්දියන් උන් කරපු structural drawing එකක්.ඒකෙ varandah එකට එන කොන්ක්‍රීට් කනුවට මුන් 16 කම්බි 4 ක් දාලා.සාමාන්‍යයෙන් අපේ ඉංජිනේරුවෙක් ඕක කරානම් 16 කම්බි 4 ක් දාල තට්ටු 3 ක් නග්ගනවා.අනිත් එක ඉන්ඩියන් උන් හෙන අඩු පඩියට වැඩකරනවා නේ.
    .

    ref: -
    රත්තරං;18487893 said:
    උබ දන්නවද එම්ටෙක් එකක් තියෙන ඉන්දියන් ඉංජිනේරුවෙක් ඉල්ලන පඩිය? ඩොලර් 2500යි:baffled::baffled::baffled:... ඔන්න තත්වේ දැන්. ඒකයි උන්ව ගන්නේ. මම මිට්සුබිශි එකේ දැන් අව්රුදු 5කටත් වැඩී, අපිට හොදට සලකනවා ඒ නිසා. අනික දැන් ගන්න උන් ගන්නේ ඒ ඒ රටවල ඉන්න උන් ඉන්ටවිව් කරලා. ප්‍රොජෙක්ට් එක ඉවරද ඌ ඉවරයි. දෙයියන්ගේ පිහිටෙන් අපිට තාම එහෙම නෑ. බුද්දාගමේ නිසා ජප්පොත් සලකනවා මට. ඉතින් කතාව මේකයි. මාස 6යේ ටෙම්පරියට ඩොලර් 2500ට ගන්න එම්ටෙක් තියෙන ඉන්දියන් උන් ඉන්නවා රටවල් වලට ඇවිත් උන්ගේම වීසත් ගහගෙන.. ඔන්න තත්ත්වේ.. උන් රින්ගපු ගමන් බලන්නේ අපිට කෙලලා ප්‍රජෙක්ට් මනේජර්ට හේත්තුව දාලා කූඩාරමට රිංගපු ඔටුවගේ ගේම ගහන්න.. ලන්කාවේ ඉස්සරහට එන කොල්ලන්ගේ අනාගතේ ජාත්‍යන්තරේදී බොහොම කුජීතයි ඉස්සරහට
     
    රත්තරං

    Well-known member
  • Feb 10, 2012
    22,936
    4,771
    113
    සිංහලයේ
    මං ඉතිං උඹලට උපදේස දෙන්න තරං තැනක නෑ...
    හැබැයි මේ වැඩේ ට්‍රයි කරලා බලපං..
    අමරදේව, සුනිල් එදිරිසිංහ,වික්ටර් ටරත්නායක,TM ජයරත්න, මිල්ටන් මල්ලවාරච්චි, ක්ලැරන්ස් විජේවර්ධන.. වගේ හොද ගායකයන්ගේ ලස්සන සින්දු ටිකක් අහපං :) බොහෝ දරට ඔය කාන්සි ගතිය නැති කරන්න පුලුවං සංගීතෙට. මොකක් හරි සංගීත භාන්ඩයක් වාදනය කරන්න පුලුවං නං ඒක කලත් කමක් නෑ :)
    සින්දුනම් අහනවා:):)

    වාහනයක් ගෙනෙන්, නිව්ටල් කරලා ඇක්සිලේටරේ පාගලා ඇන්ජිම රේස් වෙන විදිහෙන් සින්දුවක් ගහලා දෙන්නම් ඒ උනාට අම්මපා කියන්න ලැජ්ජයි තාලෙකට බෙරේකට තට්ටුවක් දාගන්න බෑ බන්
    :baffled::baffled:
     
    janaka5130

    Well-known member
  • Apr 2, 2012
    2,331
    291
    83
    අපේ රටේ තමයි
    මං ඉතිං උඹලට උපදේස දෙන්න තරං තැනක නෑ...
    හැබැයි මේ වැඩේ ට්‍රයි කරලා බලපං..
    අමරදේව, සුනිල් එදිරිසිංහ,වික්ටර් ටරත්නායක,TM ජයරත්න, මිල්ටන් මල්ලවාරච්චි, ක්ලැරන්ස් විජේවර්ධන.. වගේ හොද ගායකයන්ගේ ලස්සන සින්දු ටිකක් අහපං :) බොහෝ දරට ඔය කාන්සි ගතිය නැති කරන්න පුලුවං සංගීතෙට. මොකක් හරි සංගීත භාන්ඩයක් වාදනය කරන්න පුලුවං නං ඒක කලත් කමක් නෑ :)
    සිංදු වලටත් වඩා මියුසික් අහන්න ඕන.ක්ලැසික් මියුසික්. පෙර දිග අපර දිග ඕන එකක්. මට නං යානි තමයි.
     
    Dinushasankalpa

    Well-known member
  • Feb 7, 2009
    56,439
    4,158
    113
    කඩවත
    රත්තරං;18487955 said:
    සින්දුනම් අහනවා:):)

    වාහනයක් ගෙනෙන්, නිව්ටල් කරලා ඇක්සිලේටරේ පාගලා ඇන්ජිම රේස් වෙන විදිහෙන් සින්දුවක් ගහලා දෙන්නම් ඒ උනාට අම්මපා කියන්න ලැජ්ජයි තාලෙකට බෙරේකට තට්ටුවක් දාගන්න බෑ බන්
    :baffled::baffled:
    කිඹුලාගේ සසල හද විල්තෙර රෙකෝඩිං ටික ඉල්ලං අසාපං.. පට්ට
    11.gif

    :rofl: එහෙම අයත් ඉන්න එපැයි.. ආසාව තිබ්බම මදෑ :cool:

    සිංදු වලටත් වඩා මියුසික් අහන්න ඕන.ක්ලැසික් මියුසික්. පෙර දිග අපර දිග ඕන එකක්. මට නං යානි තමයි.
    පර්කශන් වලත් ලස්සන ලස්සන ඒවා තියෙනවා.. මට නං වයලීන්+ගිටාර් තමා :cool:
     
    රත්තරං

    Well-known member
  • Feb 10, 2012
    22,936
    4,771
    113
    සිංහලයේ
    අඩු පඩියට ආවට උන්ගෙ දැනුම හෙන week නේ බන්.අපේ එකෙක් කරන වැඩ කරගන්න උන් තුන් හතර දෙනෙක්වත් ඕනි
    හැබැයි කතාකරලා බැලුවහම උන් තරම් දන්න ජාතියක් මේ ලෝකේ නෑ:lol::lol:

    upulpdn

    Well-known member
  • Mar 13, 2009
    34,672
    2,251
    113
    Kurunegala

    විනාසයි. ඉන්දියන් උන් ගත්තනම් විනාසයි.වතාවක් මට හම්බවුනා ඉන්දියන් උන් කරපු structural drawing එකක්.ඒකෙ varandah එකට එන කොන්ක්‍රීට් කනුවට මුන් 16 කම්බි 4 ක් දාලා.සාමාන්‍යයෙන් අපේ ඉංජිනේරුවෙක් ඕක කරානම් 16 කම්බි 4 ක් දාල තට්ටු 3 ක් නග්ගනවා.අනිත් එක ඉන්ඩියන් උන් හෙන අඩු පඩියට වැඩකරනවා නේ.
    .

    That depends upon the column layout right... If the varendah is supported cantilever beams, then the supported column get relatively high moment. Even column height and column dimensions greatly affect to reinforcement design :lol::rofl:;);););)
     
    Dinushasankalpa

    Well-known member
  • Feb 7, 2009
    56,439
    4,158
    113
    කඩවත
    රත්තරං;18487978 said:
    වැඩ ඉවරයි. එකටත් කිට්ටුයි.. මම යනවා ගෙදර... හෙට හම්බවෙමු:):)
    11.gif
    ජය වේවා... සතුටිං හිටපං අයියෙ :cool::cool:
     
    isurueka

    Well-known member
  • Jul 26, 2008
    14,214
    347
    83
    රත්තරං;18487893 said:
    උබ දන්නවද එම්ටෙක් එකක් තියෙන ඉන්දියන් ඉංජිනේරුවෙක් ඉල්ලන පඩිය? ඩොලර් 2500යි:baffled::baffled::baffled:... ඔන්න තත්වේ දැන්. ඒකයි උන්ව ගන්නේ. මම මිට්සුබිශි එකේ දැන් අව්රුදු 5කටත් වැඩී, අපිට හොදට සලකනවා ඒ නිසා. අනික දැන් ගන්න උන් ගන්නේ ඒ ඒ රටවල ඉන්න උන් ඉන්ටවිව් කරලා. ප්‍රොජෙක්ට් එක ඉවරද ඌ ඉවරයි. දෙයියන්ගේ පිහිටෙන් අපිට තාම එහෙම නෑ. බුද්දාගමේ නිසා ජප්පොත් සලකනවා මට. ඉතින් කතාව මේකයි. මාස 6යේ ටෙම්පරියට ඩොලර් 2500ට ගන්න එම්ටෙක් තියෙන ඉන්දියන් උන් ඉන්නවා රටවල් වලට ඇවිත් උන්ගේම වීසත් ගහගෙන.. ඔන්න තත්ත්වේ.. උන් රින්ගපු ගමන් බලන්නේ අපිට කෙලලා ප්‍රජෙක්ට් මනේජර්ට හේත්තුව දාලා කූඩාරමට රිංගපු ඔටුවගේ ගේම ගහන්න.. ලන්කාවේ ඉස්සරහට එන කොල්ලන්ගේ අනාගතේ ජාත්‍යන්තරේදී බොහොම කුජීතයි ඉස්සරහට

    ඉන්දියන් උට්ටො බැස්ස කියන්නේ මුළු industry එකේම සැලරි ස්කේල් එක විනාසයි කියන එක :sorry:
     
    janaka5130

    Well-known member
  • Apr 2, 2012
    2,331
    291
    83
    අපේ රටේ තමයි
    කිඹුලාගේ සසල හද විල්තෙර රෙකෝඩිං ටික ඉල්ලං අසාපං.. පට්ට
    11.gif

    :rofl: එහෙම අයත් ඉන්න එපැයි.. ආසාව තිබ්බම මදෑ :cool:

    පර්කශන් වලත් ලස්සන ලස්සන ඒවා තියෙනවා.. මට නං වයලීන්+ගිටාර් තමා :cool:
    :yes::yes:යානි ගේ එකක් Rain must fall කියල ඒකේ අන්තිම ටික අහනකොට මුළු ශරීරෙටම දැනෙනවා. world dance, until the last moment අන්න මියුසික්. දැන් පොලා ඇවිත් අපි දෙන්නව එලවනවා:lol::lol:
     
    Dinushasankalpa

    Well-known member
  • Feb 7, 2009
    56,439
    4,158
    113
    කඩවත
    :yes::yes:යානි ගේ එකක් Rain must fall කියල ඒකේ අන්තිම ටික අහනකොට මුළු ශරීරෙටම දැනෙනවා. world dance, until the last moment අන්න මියුසික්. දැන් පොලා ඇවිත් අපි දෙන්නව එලවනවා:lol::lol:
    :rofl::rofl::lol::lol:
     
    shaminda peiris

    Well-known member
  • Mar 12, 2014
    23,306
    1,059
    113
    33
    පානදුරේ
    That depends upon the column layout right... If the varendah is supported cantilever beams, then the supported column get relatively high moment. Even column height and column dimensions greatly affect to reinforcement design :lol::rofl:;);););)

    මොන විකාරද බන්.varandah එකේ පලල අඩි 8යි.කනුවෙ උස අඩි 9යි. varandah ගහපු ඇස්බැස්ටස් වහලෙ බර විතරයි කනුවට ලෝඩ් එකක් විදියට එන්නෙ.අනික අඩි 10න් 10ට කනු දාල තියෙනවා ඕකට 9x9 කනුවක් දාලා 16 කම්බි දාන්න ඕනිද?
     
    mahesh1297

    Well-known member
  • Sep 25, 2010
    3,688
    950
    113
    ~රේස් ට්‍රැක්~
    රත්තරං;18487837 said:
    ජොබ් එකනම් ආසාවෙන් කරන්නේ.. ඒ උනාට මේ මුලු කම්පැනියේ ඉතිහාසෙටම ඉන්න එකම ශ්‍රී ලාංකිකයා මම. ඒකත් කරුමෙට ජොයින් උනේ. දැන් මේ උට්ටලා ඉන්දියන් උන් ගන්නවා. මෙච්චර කාලෙක්ට ලේසියකට ඉන්දියන් එකක් ගත්තේ නෑ. උන් එක්ක පනකෙන්ද ගැටගහගන්න හරිම අමාරුයි. තනි අතින් වැඩකරන්න ඕනේ බන්. එක අතක් පුකේ අනික් අතින් වැඩ, අත් දෙකම වැඩකරන්න ගත්තනම් ඇරිය තමා. ජොබ් එකේ වටපිටාව පොඩ්ඩක් අස්පැට් උනා මේ පාර. ඊලග පාරනම් ඉන්දියන් උට්ටලා එපා කියල කෙලින්ම කියනවා.

    ඔය කිව්වේ 100ක් ප්‍රශ්න වලින් ඉතාම සුලු එකක් හොදේ..

    අපො . . . මට ජොබ අන්තිම එපා වෙලා ඉන්නේ . . . අද උන දේවල් වලින් . . .

    වාහනේ අාවේ උදේ 11ට . . .11.30 වෙනකොට Full Service එකට මැකැනික් අතට වාහනේ . . 1.30ටත් වාහනේ හොයිස්ට් එකේ . . . මැකැනික්ගෙන් අැහුවම Engine Oil ඉවර වෙලාලු ස්ටෝස් වල . . (ෆෝමන් මිසින් බව කරුණාවෙන් සලකන්න.) ස්ටෝර් කීපර්ගෙන් අැහුවම ඔයිල් ඉවරලු . . අායෙම ඔ්ඩර් කරලාද? තවම නැත . . .0w-20 ඉවර වී අැත්තේ මීට සතියකට පෙරය . . . ස්ටෝස් මට අදාල නැත. නමුත් වාහනය 3.30ට බාරදිය යුතුය.
    වාසනාවකට Oil Supplier මා සමග ගණුදෙනු කිරීමට මැලිකමක් නොදක්වයි . . එ් නිසා මමම Oil order කරන ලදී.

    2.30 වාහනය තවමත් හොයිස්ට් එකේය . . . ෆෝමන් මිසින්ග්ය . . . නැවතත් මැකැනික් අැමතූවෙමි. තාමත් oil පැමිණ නැත. Supplierට කෝල් කලා . . පොර බඩු එවලා පැය බාගෙකටත් වැඩියි . . .ස්ටෝස් වලින් අැසූ විට Oil පැමිණ පැය බාගයකට වැඩිය. නමුත් දැනුම් දී නොමැත. වාහනය 3.00 වනවිට සූදානම්ය.

    කස්ටමර්ද 3.30වන විට පැමිණියේය. ඉන්වොයිස් සියල්ල කලින්ම සකස් කරවාගෙන හිටිය නිසා හොඳය . . මන්ද කස්ටමර් ඩොකෙකි . . හොස්පිටල් යාමට අැත. වාහනය බාර දී ඉන්වොයිසය බාර දී අදාල මුදල ගෙවා වාහනය රැගෙන යනලෙස පවසා පැමිණියෙමි. වාහනය එ් වන විටත් කස්ටාගේ බලාපොරොත්තුවටත් වඩා ඉහලින් සර්විස් කර තිබුනි.

    3.45ට වතුර බෝතලය පුරවා ගැනීමට ගියෙමි. කස්ටා තවමත් සිටී. . තාමත් අදාල ඉතුරු මුදල් සමග වාහනයේ යතුර බාර දී නොමැත.

    Account එකට කෝල් කලෙමි. ඉතුරු මුදල් ලබාදීමට මාරු සල්ලි නැතිලු. ඉතුරු මුදල 350කි. එය මගේ පර්ස් එකෙන් දී යතුර බාර දී කස්ටාව පිටත් කලෙමි. (මම සල්ලි කාරයෙක් නොවෙමි)

    අදාල 350 හවස 5 වන තුරුත් මට නොලැබුනි. හෙට දිනයේදීවත් ලබා ගත යුතුය.

    Account, Stores මට අදාළ නැත. නමුත් දිනපතාම සිදුවන්නේ මෙයයි.

    GM සහ මම හැරුනු විට අන් සියලු office staff එක මුස්ලිම්ය. කලින් තැනත් මෙසේමය. ජාතියේ අවුලක්දැයි සිතා ගත නොහැක.

    මන්ද ලොවෙත් නැති මුස්ලිම් ජාතික බොක්කෙ ෆ්‍රෙඩාලා සිටී. උන් මෙසේ නැත.
     
    උබ හා හැර අනිකුත් සියලුම දෙනා ඉවත් කර අලුතින් පිරිසක් සේවයට බඳවා ගත යුතුබව මාගේ අදහසයි.නැතහොත් උබ ඉවත් විය යුතුය.

    350ද ඉල්ලා නොසිටියොත් ලැබෙන්නේ නැති බවද සලකනු මැනවි.

    තම්බි සුට්ටලාට උබ දන්න කිසිම දෙයක් කයල දෙන්න එපා බන්.
     
    KingCM

    Well-known member
  • Jul 23, 2013
    6,920
    948
    113
    www.biogen.lk
    සිංදු වලටත් වඩා මියුසික් අහන්න ඕන.ක්ලැසික් මියුසික්. පෙර දිග අපර දිග ඕන එකක්. මට නං යානි තමයි.

    Amy WineHouse
     
    mahesh1297

    Well-known member
  • Sep 25, 2010
    3,688
    950
    113
    ~රේස් ට්‍රැක්~
    අඩී . . . මේකේ සද්දෙට ටෝක් දුන්නට මම කා එක්කවත් තරහ නෑ බොලව් . . . අඟල් 5 තිරයෙන්, තව සිංහලෙනුත් කොටන් එළකිරියට එනවට වසරේ සාමාජිකයා කුසලානය දෙන්න ඔ්නි මට . . .

    අනික තරහ වෙන්නෙ මොකටද කියලා මට හිතා ගන්නත් බෑ . . .

    අනික මම වාහන ගැන ඉගෙන ගන්න ගිහින් A\L අැණගෙන, පස්සෙ එ්කම ඉගෙන ගෙන, එ්කෙම ජොබ කරන, වාහන වලටම අාදරේ කරන, පැය 24න් 20ක විතරම වාහන ගැන හොය හොය ඉන්න එකෙක් . . .

    බොලාට මාව ලිඳේ දාන්න නම් අමාරුයි . . .
     
    Status
    Not open for further replies.