වාහන හින්ද කාපු කටු...

Status
Not open for further replies.

harindugamlath

Well-known member
  • Dec 18, 2008
    23,667
    1,060
    113
    රත්තරං;18487837 said:
    ජොබ් එකනම් ආසාවෙන් කරන්නේ.. ඒ උනාට මේ මුලු කම්පැනියේ ඉතිහාසෙටම ඉන්න එකම ශ්‍රී ලාංකිකයා මම. ඒකත් කරුමෙට ජොයින් උනේ. දැන් මේ උට්ටලා ඉන්දියන් උන් ගන්නවා. මෙච්චර කාලෙක්ට ලේසියකට ඉන්දියන් එකක් ගත්තේ නෑ. උන් එක්ක පනකෙන්ද ගැටගහගන්න හරිම අමාරුයි. තනි අතින් වැඩකරන්න ඕනේ බන්. එක අතක් පුකේ අනික් අතින් වැඩ, අත් දෙකම වැඩකරන්න ගත්තනම් ඇරිය තමා. ජොබ් එකේ වටපිටාව පොඩ්ඩක් අස්පැට් උනා මේ පාර. ඊලග පාරනම් ඉන්දියන් උට්ටලා එපා කියල කෙලින්ම කියනවා.

    ඔය කිව්වේ 100ක් ප්‍රශ්න වලින් ඉතාම සුලු එකක් හොදේ..

    මොනව කියන්නද. ඉවසන් ඉමු අයියේ..:sorry:
     
    Mr.Tom

    Well-known member
  • Mar 1, 2013
    18,349
    3,725
    113
    EK Automobile
    රත්තරං;18487859 said:
    AL වලින් පස්සේ නිදහසක් ලැබිලා නෑ ජීවිතේට

    :nerd: මටත් එහෙමයි බං. වෙලාවකට හිතෙනවා කැලේකට ගිහින් ටිකදවසක් ඉන්න. ඒත් එහෙම ඉදල ආවොත් මේ පිස්සුව ඩබල් වෙනවා.
     
    Dinushasankalpa

    Well-known member
  • Feb 7, 2009
    56,439
    4,158
    113
    කඩවත
    නෑ නැ පොර විහිලු දන්නවා..:cool: කවියක් කියල යාලුකරගමු..:)
    :sorry: මටත් දැං ජීවිතේ හරි මහන්සි ගතියක් දැනෙනවා.. පොඩ්ඩක් වැඩි වෙලාද මන්දා :sorry:
     
    janaka5130

    Well-known member
  • Apr 2, 2012
    2,331
    291
    83
    අපේ රටේ තමයි
    බිස්නස් නැති කම වත් සල්ලි ප්‍රශ්ණයක් වත් නෙවෙයි බං. එව්නාට ජීවිතේ හරි මහන්සි ගතියක් දැනෙනවා :nerd:
    ජීවිතේ ඔහොම තමයි මචං. කල්පනා කරල බලද්දි තේරුමක් නෑ කියල හිතෙනවා.ඒත් ඉතිං දැං අතර මග හැරෙන්නද? බෑනේ මචං.අපි හැල්මේ දුවන් නෑනේ බං
    මහේෂයාට විහිළු කරලා ඌ මාත් එක්ක තරහා වෙලා :sorry::eek::(:(

    නෑ නැ පොර විහිලු දන්නවා..:cool: කවියක් කියල යාලුකරගමු..:)
    එහෙමත් තරහා වෙනවද බං. ඉස්කොලේ යන කාලේ වගේ.
     
    harindugamlath

    Well-known member
  • Dec 18, 2008
    23,667
    1,060
    113
    :nerd: මටත් එහෙමයි බං. වෙලාවකට හිතෙනවා කැලේකට ගිහින් ටිකදවසක් ඉන්න. ඒත් එහෙම ඉදල ආවොත් මේ පිස්සුව ඩබල් වෙනවා.

    මටත් ටිකක් ඔහොම දෙයක් තියනව ජොබ් එකක් නොකලට. ඒත් ඒ වැඩ වලට තියන ආසාව නිසා එපාවෙන්නෙ නම් නෑ. ඔය මොක තිබ්බත් කට්ටිය එක්ක කොහේහරි යන එක ඇලකට පනින එක එහෙමනම් කරනවා සේරම පැත්තක දාලා..:)
     
    shaminda peiris

    Well-known member
  • Mar 12, 2014
    23,306
    1,059
    113
    33
    පානදුරේ
    රත්තරං;18487837 said:
    ජොබ් එකනම් ආසාවෙන් කරන්නේ.. ඒ උනාට මේ මුලු කම්පැනියේ ඉතිහාසෙටම ඉන්න එකම ශ්‍රී ලාංකිකයා මම. ඒකත් කරුමෙට ජොයින් උනේ. දැන් මේ උට්ටලා ඉන්දියන් උන් ගන්නවා. මෙච්චර කාලෙක්ට ලේසියකට ඉන්දියන් එකක් ගත්තේ නෑ. උන් එක්ක පනකෙන්ද ගැටගහගන්න හරිම අමාරුයි. තනි අතින් වැඩකරන්න ඕනේ බන්. එක අතක් පුකේ අනික් අතින් වැඩ, අත් දෙකම වැඩකරන්න ගත්තනම් ඇරිය තමා. ජොබ් එකේ වටපිටාව පොඩ්ඩක් අස්පැට් උනා මේ පාර. ඊලග පාරනම් ඉන්දියන් උට්ටලා එපා කියල කෙලින්ම කියනවා.

    ඔය කිව්වේ 100ක් ප්‍රශ්න වලින් ඉතාම සුලු එකක් හොදේ..

    විනාසයි. ඉන්දියන් උන් ගත්තනම් විනාසයි.වතාවක් මට හම්බවුනා ඉන්දියන් උන් කරපු structural drawing එකක්.ඒකෙ varandah එකට එන කොන්ක්‍රීට් කනුවට මුන් 16 කම්බි 4 ක් දාලා.සාමාන්‍යයෙන් අපේ ඉංජිනේරුවෙක් ඕක කරානම් 16 කම්බි 4 ක් දාල තට්ටු 3 ක් නග්ගනවා.අනිත් එක ඉන්ඩියන් උන් හෙන අඩු පඩියට වැඩකරනවා නේ.
    .
     
    රත්තරං

    Well-known member
  • Feb 10, 2012
    22,936
    4,771
    113
    සිංහලයේ
    ටික දවසක් නිදහසේ හිටපන් මචෝ.කාලය උබේ ප්‍රශ්න වලට උත්තර දෙයි
    උබ දන්නවද එම්ටෙක් එකක් තියෙන ඉන්දියන් ඉංජිනේරුවෙක් ඉල්ලන පඩිය? ඩොලර් 2500යි:baffled::baffled::baffled:... ඔන්න තත්වේ දැන්. ඒකයි උන්ව ගන්නේ. මම මිට්සුබිශි එකේ දැන් අව්රුදු 5කටත් වැඩී, අපිට හොදට සලකනවා ඒ නිසා. අනික දැන් ගන්න උන් ගන්නේ ඒ ඒ රටවල ඉන්න උන් ඉන්ටවිව් කරලා. ප්‍රොජෙක්ට් එක ඉවරද ඌ ඉවරයි. දෙයියන්ගේ පිහිටෙන් අපිට තාම එහෙම නෑ. බුද්දාගමේ නිසා ජප්පොත් සලකනවා මට. ඉතින් කතාව මේකයි. මාස 6යේ ටෙම්පරියට ඩොලර් 2500ට ගන්න එම්ටෙක් තියෙන ඉන්දියන් උන් ඉන්නවා රටවල් වලට ඇවිත් උන්ගේම වීසත් ගහගෙන.. ඔන්න තත්ත්වේ.. උන් රින්ගපු ගමන් බලන්නේ අපිට කෙලලා ප්‍රජෙක්ට් මනේජර්ට හේත්තුව දාලා කූඩාරමට රිංගපු ඔටුවගේ ගේම ගහන්න.. ලන්කාවේ ඉස්සරහට එන කොල්ලන්ගේ අනාගතේ ජාත්‍යන්තරේදී බොහොම කුජීතයි ඉස්සරහට
     
    Dinushasankalpa

    Well-known member
  • Feb 7, 2009
    56,439
    4,158
    113
    කඩවත
    රත්තරං;18487900 said:
    මටත් වෙලාවකට හිතෙනවා ඌයි යුරාජ් බඩයිත් තරහ වෙලාද කියලා:baffled::baffled:
    :sorry: මටත් අද එහෙම හිතුනා.. බුවා මොකක් නමුත් අවුලකිං ඉන්නේ..
    කමක් නෑ බං එක්කෝ.. ඒවා හිතන්න ගියාම තව ටිකක් අවුල් වෙනවා :dull:
     
    Mr.Tom

    Well-known member
  • Mar 1, 2013
    18,349
    3,725
    113
    EK Automobile
    ජීවිතේ ඔහොම තමයි මචං. කල්පනා කරල බලද්දි තේරුමක් නෑ කියල හිතෙනවා.ඒත් ඉතිං දැං අතර මග හැරෙන්නද? බෑනේ මචං.අපි හැල්මේ දුවන් නෑනේ බං

    මටත් ටිකක් ඔහොම දෙයක් තියනව ජොබ් එකක් නොකලට. ඒත් ඒ වැඩ වලට තියන ආසාව නිසා එපාවෙන්නෙ නම් නෑ. ඔය මොක තිබ්බත් කට්ටිය එක්ක කොහේහරි යන එක ඇලකට පනින එක එහෙමනම් කරනවා සේරම පැත්තක දාලා..:)

    මාත් මචං කරන්නේ කරන්න ආසම රස්සාව. පොඩි කාලේ ඉදලා හිතාගෙන හිටපු දේ. ඊට අමතරව තව වැඩත් කරනවනේ. එව්නාට ඔලුවට හරි මහන්සි බං. මම නම් ට්‍රිප් එකක් ගිය කාලයක් මතක නෑ :nerd: යන්න වෙලාවකුත් නෑ :dull:
     
    harindugamlath

    Well-known member
  • Dec 18, 2008
    23,667
    1,060
    113
    රත්තරං;18487900 said:
    මටත් වෙලාවකට හිතෙනවා ඌයි යුරාජ් බඩයිත් තරහ වෙලාද කියලා:baffled::baffled:

    බඩා බඩත් එක්ක තරහවෙලා..:baffled:
     
    upulpdn

    Well-known member
  • Mar 13, 2009
    34,672
    2,251
    113
    Kurunegala
    රත්තරං;18487720 said:
    විහිලුවක් නෙමේ බන්...
    ජීවිතේ පස්සෙන්ම දුවලා දුවලා හරිම මහන්සියි බන්.. ඇගට නෙමේ හිතට
    උදේ ඉදන්ම ඔලුව කැක්කුමයි
    මේ ටිකේ හැම පැත්තෙන්ම එක එක ප්‍රශ්න එනවා බන්.. අප්සෙට් කාලයක්
    මාසයක් දෙකක් පැත්තකට වෙලා ඉන්න තියෙනවනම් කියල හිතෙනවා බන්

    paata karapuwa hara anikwa matath me dawas wala... rata yanna hithenawa. joba maru karanna hithenawa...
     
    රත්තරං

    Well-known member
  • Feb 10, 2012
    22,936
    4,771
    113
    සිංහලයේ
    :nerd: මටත් එහෙමයි බං. වෙලාවකට හිතෙනවා කැලේකට ගිහින් ටිකදවසක් ඉන්න. ඒත් එහෙම ඉදල ආවොත් මේ පිස්සුව ඩබල් වෙනවා.
    මටනම් මාස දෙකකට කැලේකට ගියොත් ආපහු එන්නවත් ලැබෙන්නේ නෑ. එක්කො ගෙදරට පිටසක්වල ජීවියෝ පහරදීලා තියෙයි.. නැත්නම් කොලබ දිස්ත්‍රිකේ හොයාගන්න බැරුව තියෙයි. යකෝ දවසක් වඩිපුර නිදාගත්තොත් අප්සෙට් යනවා වැඩ. ඔෆිස් එකේ අයිස් ගහන නිසා තමා මෙහෙම එලකිරියෙවත් ලැගන් ඉන්නේ
     
    janaka5130

    Well-known member
  • Apr 2, 2012
    2,331
    291
    83
    අපේ රටේ තමයි
    රත්තරං;18487896 said:
    එච්චර හොද නෑ????එච්චර හොද නෑ නෙමේ බන් කුජීතයි..:(:(:(
    මං ඉතිං පිහියෙං ඇන්නා වගේවචන කියන්න බැරි නිසය් සැර බාල කරල කිව්වෙ.මගෙත් යාළුවෙක් නහයෙන් අඩ අඩ ඉන්නවා. බිස්නස් අන්තිමයි කියල
     
    shaminda peiris

    Well-known member
  • Mar 12, 2014
    23,306
    1,059
    113
    33
    පානදුරේ
    රත්තරං;18487893 said:
    උබ දන්නවද එම්ටෙක් එකක් තියෙන ඉන්දියන් ඉංජිනේරුවෙක් ඉල්ලන පඩිය? ඩොලර් 2500යි:baffled::baffled::baffled:... ඔන්න තත්වේ දැන්. ඒකයි උන්ව ගන්නේ. මම මිට්සුබිශි එකේ දැන් අව්රුදු 5කටත් වැඩී, අපිට හොදට සලකනවා ඒ නිසා. අනික දැන් ගන්න උන් ගන්නේ ඒ ඒ රටවල ඉන්න උන් ඉන්ටවිව් කරලා. ප්‍රොජෙක්ට් එක ඉවරද ඌ ඉවරයි. දෙයියන්ගේ පිහිටෙන් අපිට තාම එහෙම නෑ. බුද්දාගමේ නිසා ජප්පොත් සලකනවා මට. ඉතින් කතාව මේකයි. මාස 6යේ ටෙම්පරියට ඩොලර් 2500ට ගන්න එම්ටෙක් තියෙන ඉන්දියන් උන් ඉන්නවා රටවල් වලට ඇවිත් උන්ගේම වීසත් ගහගෙන.. ඔන්න තත්ත්වේ.. උන් රින්ගපු ගමන් බලන්නේ අපිට කෙලලා ප්‍රජෙක්ට් මනේජර්ට හේත්තුව දාලා කූඩාරමට රිංගපු ඔටුවගේ ගේම ගහන්න.. ලන්කාවේ ඉස්සරහට එන කොල්ලන්ගේ අනාගතේ ජාත්‍යන්තරේදී බොහොම කුජීතයි ඉස්සරහට

    අඩු පඩියට ආවට උන්ගෙ දැනුම හෙන week නේ බන්.අපේ එකෙක් කරන වැඩ කරගන්න උන් තුන් හතර දෙනෙක්වත් ඕනි
     
    Status
    Not open for further replies.