මාත් මචං කරන්නේ කරන්න ආසම රස්සාව. පොඩි කාලේ ඉදලා හිතාගෙන හිටපු දේ. ඊට අමතරව තව වැඩත් කරනවනේ. එව්නාට ඔලුවට හරි මහන්සි බං. මම නම් ට්‍රිප් එකක් ගිය කාලයක් මතක නෑයන්න වෙලාවකුත් නෑ
![]()
හම්මෝ මංනම් මොකුත් බලන්නෙ නෑ දමල ගහලා යනවා... එක්සෑම් එකක් වුනත් එච්චරයි.

යන්න වෙලාවකුත් නෑ
බොහෝ දරට ඔය කාන්සි ගතිය නැති කරන්න පුලුවං සංගීතෙට. මොකක් හරි සංගීත භාන්ඩයක් වාදනය කරන්න පුලුවං නං ඒක කලත් කමක් නෑ
මටත් අද එහෙම හිතුනා.. බුවා මොකක් නමුත් අවුලකිං ඉන්නේ..
එහෙම අයත් ඉන්න එපැයි.. ආසාව තිබ්බම මදෑ 


