වාහන හින්ද කාපු කටු...

Status
Not open for further replies.

රත්තරං

Well-known member
  • Feb 10, 2012
    22,936
    4,771
    113
    සිංහලයේ
    කිසි දෙයක් විශ්වාස කරන්න එපා... ආත්ම විශ්වාසය විතරක් තියාගන්න.. ඒක තියෙනකම් මුකුත් වෙන්නේ නැහැ.. ටාර්ගට් එකක් තියාගනින්.. වැටෙනකොට ඒක මතක් කරගනින්..
    අයි මීන්ටු සේ අය්යියා බිස්නස් වැලේ වැල් නෑ:baffled:
     

    රත්තරං

    Well-known member
  • Feb 10, 2012
    22,936
    4,771
    113
    සිංහලයේ
    මොකද බන් කොනවත් කහනවද?:oo: අල්ලහ් තරහ උනාවත්ද උබ එක්ක.:P
    එක නෙවේ බන් කො උබ අර දාගෙන හිටිය ලශ්ශන තොප්පිය:confused::rolleyes:
    ඒක කැත සීන් එක බන්.. එලකිරියට අලුතෙන් එන උන් රෙප් පවරුත් නැතුව කෙරි තම්බියා කියලා කුනුහරප දාලා රෙප් කපන්න ගත්තා බන්:rofl::rofl:.. බලන් ගිහාම තම්බියෙක් වෙනවා කියන්නේ කුජීත ජීවිතයක් ඕයි:rofl::rofl:
     

    රත්තරං

    Well-known member
  • Feb 10, 2012
    22,936
    4,771
    113
    සිංහලයේ
    ඉන්දියන් එකෙක් ආව කියන්නේ එතන ගූ 70 යි බන්.. ඉන්දියන් එවුන් ගැන පොතක් ලියන්න පුළුවනි..
    කක්කා බාල්දි අටයි චූ බාල්දි හතරයි... මයිනර් ස්ටාෆ් එකේ ඉන්දියන් උන් පාලනේ කරන්නම බෑ.. දෙතුන් දෙනෙක්ට ඇඩෙන්න දුන්න. ඒත් පන්ඩිතකම හොදවෙලා නෑ
     

    රත්තරං

    Well-known member
  • Feb 10, 2012
    22,936
    4,771
    113
    සිංහලයේ
    ලංකාවේ බිස්නස් ගැන විශ්වාසය තියන්න එපා.. මේ කාලේ ලොකු මුදලක් ආයෝජනය කරන්නත් එපා.. රස්සාව කරගෙන හිටහන් පොටක් පෑදෙනකම් ...
    ආයෝජනේ කරල ඉවරයි මචන්. ලාභත් නෑ පාඩුත් නෑ. ආයෝජනේ හැටියට ආදයම් නෑ. හැබැයි මොලේ ඇති වැඩ ටිකක් කලා.වැඩේට ගත්ත ඉඩම කෑශ්.. පොල් හරි දැම්මහැකි.. ලොරිත් ඉතුරුයි.. කෙල උනොත් සම්පූර්නම කෙලවෙන්නේ නෑ (කියල හිතනවා )
     
    රත්තරං;18489833 said:
    එකම විසදුමයි... අනේ බන් පිටසක්වල ජීවියෙක් එක්ක කන්ටෑක් එකක් තියෙනවනම් කියපන්කෝ මාව පැහැරගෙන යන්න කියලා මාස දෙක තුනකට:(:(:(
    අර ඔරියන් කාරයාවත් කන්ටෑක් කරගන්න වෙයි එහෙනම්

    :shocked:

    ehenam den aluth ekak hoyaganna wei :P
    ඔවු, පොල් අයියිආගේ තියරියට අනුව නම් එහෙම තමා
    කොන කපන්න වෙයිද දන්නෙ නෑ:lol::lol::lol:
     

    රත්තරං

    Well-known member
  • Feb 10, 2012
    22,936
    4,771
    113
    සිංහලයේ
    මම උඹේ වයසේදී ත්‍රිකුණාමල ප්‍රදේශය භාරව හිටිය බුද්ධිමත් දොස්තර මහත්තයෙක් මට දුන්නු අවවාදයක් මේ උඹට කියන්නේ.. මමත් ඒ කාලේ උඹ වගේම මාසෙ දවස් 30 ම ලංකාව වටේ වාහන එලෙව්වා උඹ තරමටම යකඩ උන තිබ්බ නිසා..

    ඒ මනුස්සය මට කියපු දේ තමයි කොල්ලෙක් උනාම කරුණු 7ක් සම්පූර්ණ වෙන්න ඕන කියල .. මෙන්න ඒ කරුණු 7..

    1. වාහනයක් එලවන්න පුළුවන් විය යුතුයි..
    2. දෙවැනි භාෂාවක් කතා කරන්න පුළුවන් විය යුතුයි..
    3. සංගීත භාණ්ඩයක් වාදනය කරන්න පුළුවන් විය යුතුයි..
    4. ආත්මාරක්ෂක සටන් කලාවක් පුළුවන් විය යුතුයි..
    5. පෙම්වතියක් සිටිය යුතුයි..
    6. පිහිනන්නට පුළුවන් විය යුතුයි..
    7. සාමාන්‍ය කාර්මික දැනුමක් තිබිය යුතුයි ( ගෙදර ලයිට් එක ගියාම ඒක මාරු කරගන්න වගේ general knowledge )

    මේ අංක 3,4,5,6 ගැන ටිකක් සැලකිල්ලක් දක්වපන්.. මට මෙතනින් නැත්තේ අංක 4 විතරයි.. ගුටිකන සිද්දියක් වෙද්දී කන්න ඔන්න මෙන්න තියල ඉවෙන් වගේ දැනෙන ඥානයක් තියන නිසා පොලාට මෙච්චර කාලෙකට අංක 4 ඕනෑකමක් වෙලා නැහැ..


    1. වාහනයක් එලවන්න පුළුවන් විය යුතුයි.. ඔටෝ විතරයි අයියාහ්. අර මැනුවල් ඒවගේ වැඩිපුර පැඩල් එකක් තියෙනවනේ.. ඒක පාගන්න දන්නේ නෑ.. අනික ගියර් අන්ඩ එහාට මෙහාට එහාට මෙහාට දාන්න ඕනේ. "ඩී" එක හොයාගන්න බෑ:confused::confused:
    2. දෙවැනි භාෂාවක් කතා කරන්න පුළුවන් විය යුතුයි.. - ඉංග්‍රීසි, සිංහල, තගාලොග්, හින්දි පෝඩ්ඩක්, ජපන් වචන තුන හතරක්. ස්වාහිලි වචන තුන හතරක් පුලුවන්
    3. සංගීත භාණ්ඩයක් වාදනය කරන්න පුළුවන් විය යුතුයි.. - අවන්කවම කිව්වොත් ගිටාර් එකක් අනිත්පැත්ත හරවලා බෙරයක් ගහන්නවත් බෑ
    4. ආත්මාරක්ෂක සටන් කලාවක් පුළුවන් විය යුතුයි.. - හොද ඇබුල් පොල්පිතතක් කපල ගත්තනම් ජාම බේරගන්න පුලුවන්. ඒ උනාට මේ කාලෙට ඕක හරියන්නේ නෑ. මේ 18ටේ කිලෝ 50-60 ඇටකිචි කොල්ලෝ කෙලින්ම රිවෝල්වරේ ඇදලගන්නේ. මගේ අම්මෝ කොලබ තියෙන ආයිද ඒ කාලේ කොටි ගාවවත් තියෙන්න නැතුව ඇති.. ඒ වගේම ආන්ඩුවෙනුත් ආදායම් බදු මට්ටම අනුව ආයුදයක් දෙනවා
    5. පෙම්වතියක් සිටිය යුතුයි.. - අම්බෝ.. වයිෆ්ට අහු උනොත් ඉතින් ගාල්ලට සුනාමි ආවට හපන්... දැන් කෙලින්ම පැත්ත ගෙවුනත් කමක් නෑ කියලා එකක්ම පාවිච්චි කරන් ඉන්නවා:P:P
    6. පිහිනන්නට පුළුවන් විය යුතුයි.. - පීනන්න බෑ.. ගිලෙන්න ගියොත් ගැටගහගන්න පුලුවන්
    7. සාමාන්‍ය කාර්මික දැනුමක් තිබිය යුතුයි ( ගෙදර ලයිට් එක ගියාම ඒක මාරු කරගන්න වගේ general knowledge )
    - අම්බෝ... අපිනම් ඕවා කරන්නේ නෑ.. කාර් එකේ දවසක් බැටරි ටර්මිනල් එකකින් ගින්දර විසිවෙනවා දැක්කා. අම්මෝ කරන්ට් එක වැදිලා මීයා මලොත් එහෙම. මමනම් බොනට් එකට අත තියන්නෙත් පරිස්සමින්.. කරන්ට් එක තිබ්බොත්..

    1,7 හැර අන් සියල්ල සිරා උත්තර වේ:P:P
     

    dwpsg

    Well-known member
  • Nov 23, 2011
    8,770
    3,307
    113
    Iɳ ɱყ ԃɾҽαɱ
    රත්තරං;18489865 said:
    ඒක කැත සීන් එක බන්.. එලකිරියට අලුතෙන් එන උන් රෙප් පවරුත් නැතුව කෙරි තම්බියා කියලා කුනුහරප දාලා රෙප් කපන්න ගත්තා බන්:rofl::rofl:.. බලන් ගිහාම තම්බියෙක් වෙනවා කියන්නේ කුජීත ජීවිතයක් ඕයි:rofl::rofl:

    හා හා කට කට, අර ලැබෙන්න ඉන්න 72 මාරු වෙයි:lol::lol:
     

    රත්තරං

    Well-known member
  • Feb 10, 2012
    22,936
    4,771
    113
    සිංහලයේ
    1. පුළුවන්
    2. පුළුවන්
    3. බෑ.. සිංදු අහන්න නම් පුලුවන්.
    4. jeet kune do සටන් කළාව කළුපටි 1 ශ්‍රේණිය දක්වා ප්‍රගුණ කර ඇත.
    5. පෙර පෙම්වතියව දැන් මා විසින් කසාද බැද ඇත.
    6. බැරිම දේ එයයි. ඉගෙනීමටද බැරිය.
    7. තිබේ.


    මලා...බයයි අප්පා.. මචන් උබ දන්න ඔය ජෙට් කුන් ඩෝද මොකක්ද එක දන්න ගෑනු කෙනෙක් නැද්ද? ගෑනියෙක් ඉන්නවා ඇගේ හැප්පිලා ගේම ඉල්ලගෙන නෙලන්නයි තියෙන්නේ . විශේශෙන් කටට... ඉල්ලන ගානක් දෙනවා
    :yes::yes:
     

    harindugamlath

    Well-known member
  • Dec 18, 2008
    23,667
    1,060
    113
    :frown: එහෙනම් එහෙමයි ආ..... :( කළකිරුනා සහෝ...... :dull: :(

    B20FA8u.gif
     

    isuruimantha

    Member
    May 15, 2009
    1,114
    18
    0
    :baffled: කියලා වැඩක් නෑ.... දවසක් මම ශොප් එකට එනකොට..... මොන්ටිසෝරියක් ගාව..... ලමයාව අත ඈරලා තාත්තා කයිය මොන්ටිසෝරියේ ටීචර් කෙනෙක් එක්කද කොහෙද...... දබොස් ගාලා පොඩි එකා පාරට පැන්නා කියහන්කෝ...... ඒ පැත්තේ ආවේ ලේලන්ඩ් එකක්..... මට හෝන් එක ප්‍රෙස් වෙලාම හිටියා...... ලේලන්ඩ් එක බ්‍රේක් ගැහුවා ගැහිල්ලක්...... ලමයා වැදුනා බන් ඒත් බස් එකේ...... හොද වෙලාවට හයියෙන් නෙවේ...... මොකක් උනාද දන්නේ නෑ ලමයට...... :( අර අ.හු.වේ. තාත්තට *කවන්න තිබ්බේ.... බලපන් ඒ ඩ්‍රයිවර්නේ හිරේ යන්නේ මුන්ගේ සිහිය නැති කමට..... :( :angry:

    That's why maami loves the Leyland. :love::love::love: ගොඩක් වෙලාවට අනුන්ගෙ සිහිය නැති එකට පරෙ වාහන එලවන මිනිස්සු තම පලි. මේ ලගදි වාහනෙ එනව දැක දැක හෝන් කරලත් බයික් කාරයෙක් දැම්ම කියපන්කො. බ්‍රේක් ගැහුව පාරට කෙලින් ගිය වාහනෙ නැවතුනේ හරහට. :frown::frown::frown: (YURAJ MAME MN OYATA FB RQUEST EKAK DAMMA ONNA)
     

    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,048
    3,500
    113
    Inside Your Laptop ;)
    මොනවා උනත් මේ කතාව නම් හෙනගහන ඇත්ත. කට අරහන්කෝ දිස්ත්‍රික්ක කාසි ටිකක් ඔබන්න

    :shocked: අඩෝ උඹ නේද අපේ අම්මලගේ ගෙදරට පැන්න හොරා.....?? දිස්ත්‍රීක්ක කාසි කිව්ව ගමන් බඩු මාට්ටු........ :angry:
     

    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,048
    3,500
    113
    Inside Your Laptop ;)
    රත්තරං;18486852 said:
    දිස්ත්‍රික කාසි:baffled::baffled::baffled::shocked::shocked:

    උබ නේද බඩාගේ ගෙට පැනලා උගේ දිස්ත්‍රික කාසි ටික ඉස්සුවේ

    පව් ඕයි අන්න පෙරලි පෙරලි අඩනවා දිස්ත්‍රික කාසි ටිකයි උගේ ටොෆී බෝතලෙයි නෑ කියල.
    :sorry::sorry:

    :shocked: ඔව් ඔව් මූ තමා සැක දැන් මටත්..... :angry:
     

    pcud

    Well-known member
  • Jun 17, 2011
    2,380
    604
    113
    ඔව් බං ඩෙක්ෂුස් එහෙම දාලා එලවනකොට මෙලෝ මගුලක් දැනෙන්නෙ නෑනේ. මුං කොහොම එලවනවද මන්දා

    ඔව් බන්. එත් සමහර යස අගේට ඔය දරිය්ව් කරන්නේ. දැක්කම ලජ්ජත් හිතෙනවා බන්. අපිට බැරි එක ගැන :sorry:
     

    pcud

    Well-known member
  • Jun 17, 2011
    2,380
    604
    113
    යකෝ බලන් ගියාම සපත්තු දාගෙන ඩ්‍රයිවින් කරන්නවත් බැරි උන්නේ මේකේ Honda වලට විරුද්ධව කතා කරන්නේ . . .

    අෆොයි . . . ඉතින් කොහෙද මුන් Performance car Driving දන්නේ . . . රේස් ට්‍රැක් එකකට ගියොත් එහෙම පයින් ගහලා එලවයි . . .

    දැන් . . . .
    රිදෙයි . . . . විකාර දොඩවයි . . . . මනස්ගාත කියවයි . . . .

    එකනේ බන් අපි ට්‍රැක් පදින්නේ නැත්තේ :angry:
     

    pcud

    Well-known member
  • Jun 17, 2011
    2,380
    604
    113
    ඇති ඔයින් ගියා අතක් පයක් කඩාගන්නේ නැතුව.. පාරේ යන එවුන්ට ඩ්‍රයිවින් පුරුදු කරන්න යන්නේ නැතුව විනාඩියක් දෙකක් ඉවසල තමුන්ගේ ගමන පලයල්ලා බන්.. ඔව්ව කිසි තේරුමක් නැති වැඩ.. උඹ ඌ ව ඉස්සර කරානම් ඕනෙනම් විනාඩි දහයක් ගමන ඉක්මන් වෙයි.. ඒ විනාඩි දහය ඉවසන්න බැරුව අන්තිමේ ගුටි කාල.. ඒ වගේද අයෙ පස්සෙන් එළවන් ගිහින් උඹේ තිබ්බ කේන්තියට උන්ට ගහල උන්ගේ එකෙක් මලානම් උඹ තාම ඇතුලෙ වෙන්න තිබ්බ මචන්..

    අපොයි එදායින් පස්සේ ගේම ඉල්ලන්නේ නම් නැ මම :(
     
    Status
    Not open for further replies.