Sampath bankuwe ATM eken salli daanna puluwanda bn?

spgun

Well-known member
  • Mar 28, 2009
    1,835
    134
    63
    N/A
    Sampath bankuwe ATM eken salli daanna(diposit) puluwanda bn?

    Hema ATM ekenma behe machan....
    special ATM ekak thiyenawa deposit karanna...(salli count karana machine ekak ekka)
    realtime update wenawa account eka....
    Credit cards payments karanna behe eken.....

    HNB bank eketh me facility eka dekala thiyenawa....

    bankuwe athulata nogogihin salli daanna puluwan da bn?

    bank eken eliye me ATM eka thiyenawanam puluwan :)
     
    Last edited:

    senal7

    Member
    Aug 20, 2013
    10,229
    562
    0
    with my newly born son
    deposit machine තියෙන්නේ මම දන්න තරමින් කොමර්ශල් එකේ, hsbc එකේ.. සම්පත් එකෙත් ඇති.. දැකලා නැ.
     
    senal7

    Member
    Aug 20, 2013
    10,229
    562
    0
    with my newly born son
    Hema ATM ekenma behe machan....
    special ATM ekak thiyenawa deposit karanna...(salli count karana machine ekak ekka)
    realtime update wenawa account eka....
    Credit cards payments karanna behe eken.....

    HNB bank eketh me facility eka dekala thiyenawa....

    bank eken eliye me ATM eka thiyenawanam puluwan :)
    උබ කියන එක වෙනයි මචන්.. මම හිතන්නේ එහෙම එවා ලන්කාවේ නැ. ලන්කාවේ තියන ඩිපොසිට් මැශින් එකේ රියල් ටයිම් අප්ඩේට් නැ. අනික කවුන්ට් කරන්නෙත් නැ. ඒක එන්විලොප් එකකට දාලා ඇතුලට දාන්න තියෙන්නේ. පස්සේ බැන්කුවේ එවුන් ඇවිත් පෙට්ටිය ගලවලා එන්විලොප් ටික අරගෙන මැනුවලි සල්ලි බැර කරනවා.
     
    nismok

    Well-known member
  • Jun 27, 2008
    9,377
    672
    113
    deposit machine තියෙන්නේ මම දන්න තරමින් කොමර්ශල් එකේ, hsbc එකේ.. සම්පත් එකෙත් ඇති.. දැකලා නැ.

    HNB also have.
     
    Aug 2, 2009
    31,526
    1,506
    0
    Good bye machan
    උබ කියන එක වෙනයි මචන්.. මම හිතන්නේ එහෙම එවා ලන්කාවේ නැ. ලන්කාවේ තියන ඩිපොසිට් මැශින් එකේ රියල් ටයිම් අප්ඩේට් නැ. අනික කවුන්ට් කරන්නෙත් නැ. ඒක එන්විලොප් එකකට දාලා ඇතුලට දාන්න තියෙන්නේ. පස්සේ බැන්කුවේ එවුන් ඇවිත් පෙට්ටිය ගලවලා එන්විලොප් ටික අරගෙන මැනුවලි සල්ලි බැර කරනවා.
    ඔහොම ATM එකක් තියන තැනක් කියපංකො HNB :)
     
    senal7

    Member
    Aug 20, 2013
    10,229
    562
    0
    with my newly born son
    පැටියා;18490536 said:
    ඔහොම ATM එකක් තියන තැනක් කියපංකො HNB :)
    ATM නෙමෙයි බන් ඩිපොසිට් මැශින්. ඔය තියෙන්නේ බන් බැන්කුවල ATM එක ලගම.. ලන්කාවේ මම තාම දැකලා නැ සල්ලි කවුන්ට් කරලා ඒ වෙලාවෙම අකවුන්ට් එක අප්ඩේට් වෙන මැශින්. ඒත් එන්විලොප් එන මැශින් නම් තියනවා ඔය හැමතැනම..
     
    Aug 2, 2009
    31,526
    1,506
    0
    Good bye machan
    ATM නෙමෙයි බන් ඩිපොසිට් මැශින්. ඔය තියෙන්නේ බන් බැන්කුවල ATM එක ලගම.. ලන්කාවේ මම තාම දැකලා නැ සල්ලි කවුන්ට් කරලා ඒ වෙලාවෙම අකවුන්ට් එක අප්ඩේට් වෙන මැශින්. ඒත් එන්විලොප් එන මැශින් නම් තියනවා ඔය හැමතැනම..
    :D
     
    desktop

    Junior member
  • Jun 13, 2011
    170
    13
    18
    hi

    සම්පත් බැංකුවේ තියෙනව ඩිපොසිට් මැෂින් රියල් ටයිම් අප්ඩේට් වෙනවා. හැබැයි තියෙන්නේ බැංකුව ඇතුලේ. තියෙන්නේ සම්පත් සුපර් බ්‍රාන්ච් වල විතරයි. මම නම ඒකෙන් තමයි හැමදාම සල්ලි දාන්නේ මොකද පෝලිමක් නැහැනේ . කවුන්ටරේ පෝලිම නිසා මැෂින් ඒකෙන් දාන එක ලේසියි.
     
    Puzhi

    Well-known member
  • Jan 15, 2009
    2,413
    323
    83
    ~** මිණිපුර **~
    28jzbjo.jpg

    23htwlx.jpg

    දැන් ලංකා බැංකුවෙත් තියෙනවා බන්..
    මහරගම,බොරෙල,බම්බලපිටිය,කඩවත එහෙම.
    සල්ලි දාපු ගමන් Account එක credit වෙලා SMS එකකුත් එනවා
    මුන් මේ අවුරුද්ද ඉවරවෙනකොට ලංකාව පුරාම Cash deposit machine 200k දානවා
    අනිත් එක මේ CDM වල විතරයි බන් එක පාර නෝට්ටු 200ක් දාන්න පුලුවන්
    මුන් ලගදිම අලුත් Internet banking එකකුයි IOS,Android apps වගයක් launch කරනවා ලංකාවෙ වෙන කිසිම බැංකුවක නැති facilities ekka
     
    Oct 8, 2012
    174
    9
    0
    SLIIT
    HNB is the TOP bank for Deposit Machines

    BOC has not ordered 200 deposit ATM and that is a fact.... ATM deposit online can only take up to 50 notes at a time and any amount you can deposit in 50 note bundels...

    HNB has the largest count of Online deposit machines at

    HEAD OFFICE LOBBY
    NUWARAELIYA
    PETTAH
    WELLAWATTA
    JAFFNA METRO
    NEGOMBO METRO
    BAMBALAPITIYA
    KIRIBATHGODA
    KEGALLE
    KOTAHENA
    KCC - Kandy City Centre
    GALLE
    KURUNEGALA
    WATTALA
    SEA STREET Cash and Cheque Deposit
    VAVUNIYA
    TRINCOMALEE
    NAWAM MW Cash and Cheque Deposit
    JAELA
    SERENITY RESORT Mirissa Currency Converter
    NUGEGODA
    NUWARAELIYA Victoria Park Currency Converter
    KOTTE
    KOLLUPITIYA
    PILIYANDALA
    MAHARAGAMA
    ANURADHAPURA
    HATTON
    NAWALAPITIYA
    MANNAR

    most banks are only following up with HNB and according to Lankapay HNB is the best ATM network