Sampath bankuwe ATM eken salli daanna(diposit) puluwanda bn?
bankuwe athulata nogogihin salli daanna puluwan da bn?

උබ කියන එක වෙනයි මචන්.. මම හිතන්නේ එහෙම එවා ලන්කාවේ නැ. ලන්කාවේ තියන ඩිපොසිට් මැශින් එකේ රියල් ටයිම් අප්ඩේට් නැ. අනික කවුන්ට් කරන්නෙත් නැ. ඒක එන්විලොප් එකකට දාලා ඇතුලට දාන්න තියෙන්නේ. පස්සේ බැන්කුවේ එවුන් ඇවිත් පෙට්ටිය ගලවලා එන්විලොප් ටික අරගෙන මැනුවලි සල්ලි බැර කරනවා.Hema ATM ekenma behe machan....
special ATM ekak thiyenawa deposit karanna...(salli count karana machine ekak ekka)
realtime update wenawa account eka....
Credit cards payments karanna behe eken.....
HNB bank eketh me facility eka dekala thiyenawa....
bank eken eliye me ATM eka thiyenawanam puluwan![]()
deposit machine තියෙන්නේ මම දන්න තරමින් කොමර්ශල් එකේ, hsbc එකේ.. සම්පත් එකෙත් ඇති.. දැකලා නැ.
ඔහොම ATM එකක් තියන තැනක් කියපංකො HNBඋබ කියන එක වෙනයි මචන්.. මම හිතන්නේ එහෙම එවා ලන්කාවේ නැ. ලන්කාවේ තියන ඩිපොසිට් මැශින් එකේ රියල් ටයිම් අප්ඩේට් නැ. අනික කවුන්ට් කරන්නෙත් නැ. ඒක එන්විලොප් එකකට දාලා ඇතුලට දාන්න තියෙන්නේ. පස්සේ බැන්කුවේ එවුන් ඇවිත් පෙට්ටිය ගලවලා එන්විලොප් ටික අරගෙන මැනුවලි සල්ලි බැර කරනවා.


ATM නෙමෙයි බන් ඩිපොසිට් මැශින්. ඔය තියෙන්නේ බන් බැන්කුවල ATM එක ලගම.. ලන්කාවේ මම තාම දැකලා නැ සල්ලි කවුන්ට් කරලා ඒ වෙලාවෙම අකවුන්ට් එක අප්ඩේට් වෙන මැශින්. ඒත් එන්විලොප් එන මැශින් නම් තියනවා ඔය හැමතැනම..පැටියා;18490536 said:ඔහොම ATM එකක් තියන තැනක් කියපංකො HNB![]()
අහ්.. මේ තියෙන්නේ.. ඒ කියන්නේ සම්පත් එකේ තියනවා..duka thamai wanniye inna ewunta![]()
ATM නෙමෙයි බන් ඩිපොසිට් මැශින්. ඔය තියෙන්නේ බන් බැන්කුවල ATM එක ලගම.. ලන්කාවේ මම තාම දැකලා නැ සල්ලි කවුන්ට් කරලා ඒ වෙලාවෙම අකවුන්ට් එක අප්ඩේට් වෙන මැශින්. ඒත් එන්විලොප් එන මැශින් නම් තියනවා ඔය හැමතැනම..
