Micro Panda Cross Or Hyundai Eon

speedmalli

Well-known member
  • Nov 22, 2011
    21,387
    17,328
    113
    Auckland
    අය්යලා මම ගිහින් තියනව hyundai eon එකක.අපේ අක්ක බදින්ට ඉන්න මාමා ගාව තියෙන්නෙ මේකක් නොවැ. මාර කාර් එක රොකට් එක වගේ යන්නෙ. මමත් කවද හරි ගන්නව මෙව්වයින් එකක් හේනෙ ආදායමින් :D:love:
     

    mldarshana

    Well-known member
  • Apr 2, 2007
    34,059
    1,404
    113
    ආශ්චර්ය අභියස :nerd:
    අය්යලා මම ගිහින් තියනව hyundai eon එකක.අපේ අක්ක බදින්ට ඉන්න මාමා ගාව තියෙන්නෙ මේකක් නොවැ. මාර කාර් එක රොකට් එක වගේ යන්නෙ. මමත් කවද හරි ගන්නව මෙව්වයින් එකක් හේනෙ ආදායමින් :D:love:

    :lol:
     

    kalu_kaputa

    Member
    Sep 4, 2014
    262
    18
    0
    Alto aluth eka ganna! eka hodai..dan market price eka 14.25..godak durata november budget eken wadi karai gana...

    article_785642334_maruti-alto-800-sport-images-front-angle-1.jpg
     

    thushana

    Well-known member
  • Jun 19, 2010
    10,136
    5,995
    113
    රත්තරං;18428238 said:
    කැහි ගෑනිද හොද හොටු ගෑනිද?
    කැහි ගැනිටනම් මාස 6ක් එක දිගට බෙහෙත් ගත්තම හොඳ වෙනවා.(ක්‍ෂය රෝගය) හොටු ගැනි ගත්තොත් සදා අනාතයි බෙහෙත් නෑ.(පීනස):rofl:
     

    SAN_APIIT

    Well-known member
  • Mar 8, 2007
    4,611
    196
    63
    In a Chip !!!
    රත්තරං;18489932 said:
    ඩ්‍රයිවින් ලැයිසන් ගත්තේ ගොන් කරත්ත වගේ ඒවා එලවන්න නෙමේ බන්:lol::lol::lol:

    ගොන් කරත්ත වලට අපහස කරන එක වැරදියි නේද මචං :nerd: :lol::lol::lol:
     

    dragon-fighter

    Well-known member
  • Jan 13, 2010
    7,237
    1,198
    113
    42
    Hell
    youtu.be
    ගොන් කරත්ත වලට අපහස කරන එක වැරදියි නේද මචං :nerd: :lol::lol::lol:

    ගත්තට පස්සෙ මොනව කියන්නද බන් :P

    පෙට්‍රල් කෙරුවාව එහෙම කොහොමද :confused:

    දුර 17 යි ලග 13 යි වගෙ මචන්..
     

    Yahapala_Naya

    Member
    Apr 10, 2015
    2,223
    180
    0
    ගෙදර
    ඔය චුටි චුටි කාර් ගන්න එපා බන්. pickup නෑ, සාමාන්‍ය වේගෙකින් යන්න බෑ, ඔය මගුලක් පිටි පස්සෙන් overtake කරන්න බැරි පාරක යන්න සෙට් උනොත් අපිට හිතෙන්නේ තියෙන කාර් එක දීල ලොරියක් වගේ එකක් අරන් තලාගෙන තලාගෙන යන්න.