***දේශ සිිිමා මායිම්***

Redhotchilie

Member
Jun 1, 2014
855
393
0
42
Nawalapitiya
***දේශ සිිිමා මායිම්***

1. Slovakia, Austria and Hungary

124.jpeg

2. Norway and Sweden

217.jpeg

3. Netherlands and Belgium

311.jpeg

4. Poland and Ukraine

410.jpeg

5. Haiti and The Dominican Republic, which have very different environmental protection laws

510.jpeg

6. Zipline that connects Spain and Portugal

67.jpeg

7. USA and Mexico

125.jpeg

64caab5c936134de1be9165bb9a5d46c.jpeg

8. Macau and mainland China. Macau drives on the left side of the road, mainland China on the right. This is their solution for when you cross the border​

218.jpeg

9. Argentina, Brazil and Paraguay

312.jpeg

10. Bolivia and Brasil

411.jpeg

11. Denmark and Sweden

126.jpeg

12. Germany, The Netherlands and Belgium

219.jpeg

13. USA and Canada

313.jpeg

14. Sweden and Norway

412.jpeg

15. A woman in Lithuania speaking to her friends in Belarus

512.jpeg

16. Germany and Czech Republic

127.jpeg

17. Spain and Portugal

220.jpeg

18. Egypt and Israel

314.jpeg

19. German, Poland and Czech

128.jpeg
 
senal7

Member
Aug 20, 2013
10,229
562
0
with my newly born son
ගොඩක් එවට ගිහින් තියනවා. හරි චාටර් පොට්. එක පාරක් මමයි යාලුවෙකුයි යුඇස් බොඩර් එක ක්‍රොස් කරන්න ලැන්ඩ් එකෙන් ගිහින් රෙන්ට් කාර් (අපේ කාර් එකේ මයිලේජ් එක ඉතුරු කරන්න නිසා රෙන්ට් එකක් ඇද්දා ). එකක,ඒක ඇතුලේ ඩ්‍රග් ටෙස්ට් එකක් කරලා පොසිටිව් ආවා. ස්වැප් ටෙස්ට් එකක් නිසා වැඩි අවුලක් උනේ නැ. ඒත් මිලිග්‍රැම් එකක්වත් මාට්ටු උනා නම් ඇතුලේ.. රෙන්ට් කාර් එකක් නිසා උනුත් පිලිගත්තා ඉස්සෙල්ලා ගෙනිච්ච එකෙක් කරපු මගඩියක් කියලා. ඒත් ඩ්‍රග්ස් තිබ්බා නම් එව්වා නැ.
 
Redhotchilie

Member
Jun 1, 2014
855
393
0
42
Nawalapitiya
කදිමයි

maru
rep++

අපාෙයි :oo::oo::oo::oo:

Thanks machanla
 
senal7

Member
Aug 20, 2013
10,229
562
0
with my newly born son
maru macan nederland belgium ratawal wala aya horen paninne natuwa athi neda
හොරෙන් පනින්න දෙයක් නැ මචන් යුරොප්වල.. යුරොප් ඇතුලේ තව රටකින් තව රටකට යන්න අවුලක් නැ යුරොපීය ජාතිකයෙකුට.. ෆ්‍රීඩම් ඔෆ් මූව්මන්ට් කියලා යුරොපය සම්මත කරගත්තු කන්වෙන්ශන් එකක් තියනවා. ඒකෙන්, යුරොප් ඔනැම රටක ඉදන් තව රටකට අයිඩී එක විතරක් අරන් ගියැකි..
 
mahesh7890

Member
Mar 14, 2013
1,590
38
0
pannipitiya
හොරෙන් පනින්න දෙයක් නැ මචන් යුරොප්වල.. යුරොප් ඇතුලේ තව රටකින් තව රටකට යන්න අවුලක් නැ යුරොපීය ජාතිකයෙකුට.. ෆ්‍රීඩම් ඔෆ් මූව්මන්ට් කියලා යුරොපය සම්මත කරගත්තු කන්වෙන්ශන් එකක් තියනවා. ඒකෙන්, යුරොප් ඔනැම රටක ඉදන් තව රටකට අයිඩී එක විතරක් අරන් ගියැකි..

okkoma ekawagene salli nati ratak oya asse tibbanam un okkoma paninawa eheta meheta :D
 
senal7

Member
Aug 20, 2013
10,229
562
0
with my newly born son
okkoma ekawagene salli nati ratak oya asse tibbanam un okkoma paninawa eheta meheta :D
රුමේනියාව කියන රටක් ටිකක් දුප්පත් අනික් රටවලට සාපේක්ශව. ඒ අය යනවා වැකේශන් ජොබ් වලට.. ඉතාලියේ මිදි කඩන්න.. එන්ගලන්තේ ඇපල් කඩන්න, ප්‍රන්ශයේ ෆාම්වල වගේ වැඩ වලට රුමේනියන් අය නිදහසේ යුරොපය එහෙට මෙහෙට වැඩට යනවා. හරියට කුලීකාරයො වගේ. හැබැයි මාස 6කට වඩා වැඩ කරන්න බැ ජොබ් පර්මිට් එකක් නැතුව.
 
Redhotchilie

Member
Jun 1, 2014
855
393
0
42
Nawalapitiya

|| TFS ||

maru macan nederland belgium ratawal wala aya horen paninne natuwa athi neda

හොරෙන් පනින්න දෙයක් නැ මචන් යුරොප්වල.. යුරොප් ඇතුලේ තව රටකින් තව රටකට යන්න අවුලක් නැ යුරොපීය ජාතිකයෙකුට.. ෆ්‍රීඩම් ඔෆ් මූව්මන්ට් කියලා යුරොපය සම්මත කරගත්තු කන්වෙන්ශන් එකක් තියනවා. ඒකෙන්, යුරොප් ඔනැම රටක ඉදන් තව රටකට අයිඩී එක විතරක් අරන් ගියැකි..

okkoma ekawagene salli nati ratak oya asse tibbanam un okkoma paninawa eheta meheta :D

රුමේනියාව කියන රටක් ටිකක් දුප්පත් අනික් රටවලට සාපේක්ශව. ඒ අය යනවා වැකේශන් ජොබ් වලට.. ඉතාලියේ මිදි කඩන්න.. එන්ගලන්තේ ඇපල් කඩන්න, ප්‍රන්ශයේ ෆාම්වල වගේ වැඩ වලට රුමේනියන් අය නිදහසේ යුරොපය එහෙට මෙහෙට වැඩට යනවා. හරියට කුලීකාරයො වගේ. හැබැයි මාස 6කට වඩා වැඩ කරන්න බැ ජොබ් පර්මිට් එකක් නැතුව.

Ela thanks hamotama.thanks for the infomation machan.