පරිසර දූශනය වෙනවා වැඩියි මචො.නිකමට බලපන් භූමිතෙල් දාල වාහනයක් දිවුවම පැය 1/4 විතර ගඳ තියෙනවා.
ගමේ එවුන් ගෙන් හොඳවයින් අහගන්න ඇති ෂුවර් එකටම..

පරිසර දූශනය වෙනවා වැඩියි මචො.නිකමට බලපන් භූමිතෙල් දාල වාහනයක් දිවුවම පැය 1/4 විතර ගඳ තියෙනවා.

ගමේ එවුන් ගෙන් හොඳවයින් අහගන්න ඇති ෂුවර් එකටම..![]()

රත්තරං;18494609 said:නෑ නෑ.. පොලයියා නාන්නේ නැතුව ඉන්න නිසා ඒ ගද වහගන්න තමා භූමිතෙල් ගද පාවිච්චි කරන්නේ![]()

ඒ මනුස්සය මට කියපු දේ තමයි කොල්ලෙක් උනාම කරුණු 7ක් සම්පූර්ණ වෙන්න ඕන කියල .. මෙන්න ඒ කරුණු 7..
1. වාහනයක් එලවන්න පුළුවන් විය යුතුයි..
2. දෙවැනි භාෂාවක් කතා කරන්න පුළුවන් විය යුතුයි..
3. සංගීත භාණ්ඩයක් වාදනය කරන්න පුළුවන් විය යුතුයි..
4. ආත්මාරක්ෂක සටන් කලාවක් පුළුවන් විය යුතුයි..
5. පෙම්වතියක් සිටිය යුතුයි..
6. පිහිනන්නට පුළුවන් විය යුතුයි..
7. සාමාන්‍ය කාර්මික දැනුමක් තිබිය යුතුයි ( ගෙදර ලයිට් එක ගියාම ඒක මාරු කරගන්න වගේ general knowledge )
ජපන් ටිකක් ටිකක් කොඤ්ඤන් කොඤ්ඤන් වගේ පුලුවන්.....
සටන් කලාවක් බෑ.... මොලෙන් ගහන්න තමා පුලුවන්.....
වයිෆ් තමා ඉන්නේ.... පෙම්වතියකුත් හොයා ගන්නම් එහෙනම්......
ගග එහා පැත්තේ.... ඒ උනාට පීනන්න බෑ කියහන්කෝ......
ඒක ඉතින් පොඩි කාලේ ඉදලම ඈගේ තියෙන දේ නේ...... 
රත්තරං;18494601 said:පොඩි කට්ටක් ඈ.. හැබැයි මෝඩ ජෝක් එකක්..
අපේ පෙම්බර නංගිගේ සිවික් රාජයාගේ කරාස් කරාස් ගාලා සද්දයක් එනවලු ඔන්න ඇන්ජිම පැත්තෙන්. පස්සේ ඉතින් මාමන්ඩියාගේ ඔලුවේ කෙස් අහුරු හත අටක් ගලෝලා ටයර් දෙකක් පුච්චලා භීශනයක් ඇතිකරල උන්දෑ ගෙදර. අපේ මාමන්ඩියත් ඔහොම උන්නට මාර ටෙක්නිකල් බුවා ඈ... සිගරට් ලයිටරේ සොකට් එකට කා චාජරේ ගහලා ෆෝන් එක චාර්ජ් කරද්දි අපි සාමාන්නෙන් ලයිටරේ පොඩි කැබින් කටකටනේ දාන්නේ. මම ඔය සෙල්ලම කරලා. ඕක ආපහු ගහන්න අමතක වෙලා මේ යකා කියෝ කියෝ උන්නා පුටා අන්න ඇතුලේ කෑල්ලක් ගැලවිලා තියෙනවා කියල. අන්න ඒවගේ අවදානමක් නොගන්න බුද්දිමත් බුවෙක් තමා එයා ඔව්. අනික වාහන ගැන මෑන්ට අපි කියන ඒවා තබ සතේකට මායිම් නෑ. නැත්නම් මේ ලොකෙකේ ඔලුවක් තියෙන එකෙක් පර්මිට් එකකට පෙට්ටි මොඩල් ඩීසල් එක්ස්ට්‍රේල් එක අලුත් එක රිලීස් වෙන්න සති දෙකකට තුනකට කලින් ගනීද. ඔන්න බුවා ගැන පූර්ව හදුන්වාදීම කලා. මොනව උනත් බිස්නස් මයින්ඩඩ් එල බුවා..නැන්දම්මා වගේ නෙමේ ඈ
දැන් ඉතින් මොකද කරන්නේ, මුලු ලෝකෙටම බය නැතිඋනත් බුවා නංගිට බයයි. ඒ විතරක්ද ඕක කරාස් කරාස් ගගා කිහින් හැප්පුනා කියමු වාහනේ කුඩු උනා අව්ලක් නෑ, නංගි මලා අව්ලක් නෑ බැරිවෙලා ජිවිතේ බේරිලා ඕකිගේ ඉස්සරහා දත් සැට් එක කැඩුනොත් එකෙක්ට දීගන්න බැරිවෙනවා.. මාකට් බහිනවා. ඊට පස්සේ ලොකු එක මට දීලා බේරුනා වගේ පොඩි එක වෙන එකෙක්ට දීලා ජීවිතේ අන්තිම කාලේ යාන්තම් කනක් ඇහිලා ඉන්න තියෙන චෑන්ස් එක අස්පට් යනවා. ඕකට බය වෙන්න ඇති බුවා. අන්න ඒකනේ මම කියන්නේ.. පස්සේ බුවා මේක දාලා අර මම කෲසර් කටුව හදපු එකා ගාවට. ඌ මගේ යාලුවා උනාට මාමන්ඩියගේ යාලුවෙක් නෙමේ. ගිය ගාන් ඕකා කියන්න තියල යන්න මහත්තයා හදලා ඩිලිවර් කරන්නම් කියල
පස්සේ කොහොමින් හරි මේක හවස හදලා ගෙනත්. රුපියල් 1800කුත් අරන්. දැන් ඕන් යාන්තම් මේක දුවනවා
ඕන්න දවසක් මම ඔය යකඩගොඩ දැක්කුවා ගරාජ් එකට අර බුවාව හම්බ වෙන්න. මූ නිකන් කන්න වගේ බලන් ඉන්නවා. මම ඇහුවා මොකෝ කියල. බුවා කියපි මේක මම හැදුවනේ මාස දෙක තුනකට කලින් කියල. මම ඇහුවා මොකෝ වෙලා තිබ්බේ කියල. අරූ කියපි "නෑ බන් අයියේ ගාඩ් ප්ලේට් එකේ මොකක් හරි වැඩිලා ඇදවෙලා ඩිස්ක් එකේ ගෑවි ගෑවි තිබ්බ, කෙලින් කරල දුන්න කියල "
![]()
අප්පට බොල ප්ලේට් එකයි ඩිස්ක් එක ඇතුලට නියනක් දාලා උස්සන්න 1800ක්... හම්මේ.... එක අතකින් උපන් කැත අරින්න මයිල් ගලවන්න උන්දෑ සැලූන් වලට දෙන සල්ලියේ හැටියට ඕක සාදාරනයි කියල හිතන් ගෙදර ආවා.
ඕන් පුටේ ගෙදරක කොල්ලෙක් නැති උනාම, මිනිහෙක් ටෙක්නිකල් දැනුම බින්දුව උනාම ලෝකයා කුජීත විදිහට පූක්ශනයට ලක්කරන ආකාරය..
බස් එකේ බිම වැටිච්ච රුපියලේ දෙකේ කාසි හෙම අහුලන්න කිව්වේ නැහැනේ....????
![]()
බුවා එහෙම ඩයල් එකක් නෙවේ.....
පට්ටම ඩයල් එකක්..... අපි ලග හිට්යා පොරට ඈස් වල අමාරුවක් ආවා රෑට එලවනකොට ඈස් රිදෙනවා..... ඒ පාර තමා අයින් උනේ..... 
![]()
1. DE ඈර (බස් එකකින් ටේලර් එකක් ඈදගෙන යන මාක් එකක් තියෙන්නේ) අනිත් ඔක්කොම තියෙනවා ලයිසන් එකේ.....![]()
2. යන්තම් වගේ කඩ්ඩ ටිකක් පුලුවන්.......![]()
ජපන් ටිකක් ටිකක් කොඤ්ඤන් කොඤ්ඤන් වගේ පුලුවන්.....
![]()
3. හෆොයි...... වාදනය කරන්න පුලුවන් පියානෝ එක.... ඒත් OL වලින් පස්සේ ඈල්ලුවේවත් නෑ......![]()
4.සටන් කලාවක් බෑ.... මොලෙන් ගහන්න තමා පුලුවන්.....
![]()
5.වයිෆ් තමා ඉන්නේ.... පෙම්වතියකුත් හොයා ගන්නම් එහෙනම්......
![]()
6.ගග එහා පැත්තේ.... ඒ උනාට පීනන්න බෑ කියහන්කෝ......
![]()
7.ඒක ඉතින් පොඩි කාලේ ඉදලම ඈගේ තියෙන දේ නේ......
![]()

පරිසර දූශනය වෙනවා වැඩියි මචො.නිකමට බලපන් භූමිතෙල් දාල වාහනයක් දිවුවම පැය 1/4 විතර ගඳ තියෙනවා.
කෙල්ලෙක්ට උනත් අඩුම තරමේ තමන් පාවිච්චි කරන වාහනේ සම්බන්දෙන්වත් පොඩි දැනුමක් තියෙන්න ඔ්නි . . .
ඊයේ හවස මැස්ඩා 3 Hybrid එකක් අාවා සර්විස් එකට . . 3ට විතර අැති . . වැඩේ හරියට කරන්න වෙලාව මදි නිසා අද එන්න කිව්වා . . . අද උදේ අාවට පස්සෙ අැහුවා Semi synthetic or full Synthetic දාන්නද කියලා . . දන්නෙ නෑ මෙලෝ දෙයක් . . . දුන්නා ඔයිල් ගැන ලෙක්චර් එකක් . . .
ලෙක්චර් එක ඉවර උන ගමන් මගේ කාඩ් එකක් ඉල්ලුවා කියපන්කෝ . .
බයි ද වේ කෙල්ලනම් පංචකල්‍යානියක් . . .1993 . . බට් වැඩක් නෑ . . . සීරෝ ටෙක්නිකල් නොලේජ් . . .
කාටද නොම්මරේ ඔ්නි . . . .
උඹ මේ බයිල දොඩෝනවා .. අවුරුද්දකින් පස්සේ තියා විනාඩි 5 ක් පස්සෙවත් කලින් ගත්තු result එක නැවත ගන්න බැරි මිනිස්සුන්ගේ සල්ලි මංකොල්ල කන්න ගෙනාපු මෝල් system එකක් බන් ඕක. කොම්පියුටර් මෘදුකාංගයක් + temporary installed tale pipe sensor එකක් සහ මනුස්ස කකුලකින් පාගන අක්සිලේටර් එකක් කොහොමද බන් එකම ප්‍රතිපලය දෙවරක් ගන්නේ??? කවදාහරි හඳේ වී ගොවිතැන් කරත් ඔය result එක කවදාවත් දෙපාරක් එක සමාන වෙන්නේ නැහැ බන්..
නෑ නෑ මම කිව්වේ අවුරුදු දෙකේදි ගත්ත රිසල්ට් වෙනස් කියලා..... ඉන්නකෝ මේ ටිකේ පට්ට බිසී...... අද හවසටවත් දාන්නම් ස්කෑන් කරලා...... 
රත්තරං;18494653 said:මම මේක ස්ක්‍රීන් ශොට් එකක් ගහලා නැන්දිට නොයවා ඉන්නවට මට දෙන්නේ ඩෙල් ලැප් එකක්ද ටොශිබා ලැප් එකක්ද?![]()
මාමේ මේ....... බොලා මගේ යාළුවෙක්ද තරහ කාරයෙක්ද කියපන් ඉස්සෙල්ලම.......??

කෙල්ලෙක්ට උනත් අඩුම තරමේ තමන් පාවිච්චි කරන වාහනේ සම්බන්දෙන්වත් පොඩි දැනුමක් තියෙන්න ඔ්නි . . .
ඊයේ හවස මැස්ඩා 3 Hybrid එකක් අාවා සර්විස් එකට . . 3ට විතර අැති . . වැඩේ හරියට කරන්න වෙලාව මදි නිසා අද එන්න කිව්වා . . . අද උදේ අාවට පස්සෙ අැහුවා Semi synthetic or full Synthetic දාන්නද කියලා . . දන්නෙ නෑ මෙලෝ දෙයක් . . . දුන්නා ඔයිල් ගැන ලෙක්චර් එකක් . . .
ලෙක්චර් එක ඉවර උන ගමන් මගේ කාඩ් එකක් ඉල්ලුවා කියපන්කෝ . .
බයි ද වේ කෙල්ලනම් පංචකල්‍යානියක් . . .1993 . . බට් වැඩක් නෑ . . . සීරෝ ටෙක්නිකල් නොලේජ් . . .
කාටද නොම්මරේ ඔ්නි . . . .

රත්තරං;18266471 said:ඕක නංගිගේ(වයිෆ්ගේ නංගිගේ) බන්..
ඕකේ බොනට් එක අරින්න පුලුවන් කියලවත් ඕකි දන්නවද දන්නේ නෑ
සර්විස් එකෙන් සර්විස් එක අතර තෙල් වතුර ටිකක් බැලුවොත් මම තමයි ඉතින්..
මෙහෙමනේ ඕක වැඩකරනේ.. උබලා දන්නේ නෑ. බ්‍රේක් පැඩල් එකට මැජික් එකක් තියෙනවා. පෑගුවහම ඒ මැජික් එක වැඩකරලා වාහනේ හිටිනවා. තව යතුර දැම්මහම ස්ටාර්ට් වෙන මැජික් එකක් තියෙනවා. ඒ මැජික් එකට පැඩල් එකක් හයිකරලා තියෙනවා. ඒක පෑගුවහම මැජික් එක වැඩිවෙලා වාහනේ යනවා. ආ මැජික් එක වැඩකරන්න පෙට්‍රල් ගහන්න ඕනේ. කිලෝමීරට 10000කට සැරයක් ඒ මැජික් එක පුරවන්න සර්විස් එකට යන්න ඕනේ.තව ඔය වයිපර් වලට වතුර එන්න, ඒවා වැඩකරන්න ලයිට් පත්තු වෙන්න ගියර් අන්ඩ ඇද්දහම ඉස්සරහට පස්සට යන්න පොඩි පොඩි මැජික් තියෙනවා ඒවා එච්චර වැදගත් නෑ..
හැබැයි.. ගේ ඇතුලෙවත් නැති එයා ෆ්‍රෙශ්නර් ඕකේ තියෙනවා. ඉස්කුරුප්පු නියනක් නැති උනත් කැබි එකේ වැදිරියක් කුමාරිකාවක් කරන්න පුලුවන් බඩු තියෙනවා. දොර කටවල් වල ටිශූ පෙට්ටි තියෙනවා.
"යූස්ඩ් බයි ලේඩි" කිව්වහම අනිත් උන් පැනපු ගමන් ගන්නවා, අපිනම් පස්ස නොබලා දුවනවා. ඔන්න ඕකයි බන් ගෑනු පාවිච්චි කරන වාහනවල යතාර්තය

එකනේ බන්උගන්නල ගනින් බන්.

බොක්කෙන්ම යාලුවෝ..........මාමේ මේ....... බොලා මගේ යාළුවෙක්ද තරහ කාරයෙක්ද කියපන් ඉස්සෙල්ලම.......??
![]()
![]()

ඒ වගේද බන් දකුණට සිග්නල් දාල වමට හරවන උන් ඉන්නවා ඕන තරම්..
ඈයි ත්‍රී වීල්...... බයික්...... බට්ටා ලොරි....... 
මාමේ මේ....... බොලා මගේ යාළුවෙක්ද තරහ කාරයෙක්ද කියපන් ඉස්සෙල්ලම.......??
![]()
![]()

රත්තරං;18494716 said:බොක්කෙන්ම යාලුවෝ..........![]()
එහෙනම් ඔහොම වැඩ කරනවද යකෝව්...... 