වාහන හින්ද කාපු කටු...

Status
Not open for further replies.

ErnE

Well-known member
  • Jan 24, 2012
    1,292
    195
    63
    දම්ම මචන් පොඩ්ඩක් පේජ් එකක් දෙකක් පස්සට බලපන්..:yes:

    මචං එතකොට උබේ බයික් එකෙ වෙන වෙනසක් නැද්ද? ඒ කියන්නේ උබේ එක වෙනස් කියලා හොයා ගන්න වෙන ක්‍රමයක් නැද්ද?
     
    harindugamlath

    Well-known member
  • Dec 18, 2008
    23,667
    1,060
    113
    මචං එතකොට උබේ බයික් එකෙ වෙන වෙනසක් නැද්ද? ඒ කියන්නේ උබේ එක වෙනස් කියලා හොයා ගන්න වෙන ක්‍රමයක් නැද්ද?

    එන්ජිමේ පොඩි පොඩි වෙනස්කම් ටිකක් මචන් තියෙන්නේ..:yes: ප්ලග් එක වෙනස් කාබ් එක වෙනස්. හැබැයි GN125H එකත් එක්ක පටලවගන්න එපා.:no: GN මොඩ්ල් හැට හුටහමාරක් විතර තියනව මචන් එකෙන් එකට පොඩි පොඩි වෙනස්කම් තියනව.:dull:
     
    isuruimantha

    Member
    May 15, 2009
    1,114
    18
    0
    කෙල්ලෙක්ට උනත් අඩුම තරමේ තමන් පාවිච්චි කරන වාහනේ සම්බන්දෙන්වත් පොඩි දැනුමක් තියෙන්න ඔ්නි . . .
    ඊයේ හවස මැස්ඩා 3 Hybrid එකක් අාවා සර්විස් එකට . . 3ට විතර අැති . . වැඩේ හරියට කරන්න වෙලාව මදි නිසා අද එන්න කිව්වා . . . අද උදේ අාවට පස්සෙ අැහුවා Semi synthetic or full Synthetic දාන්නද කියලා . . දන්නෙ නෑ මෙලෝ දෙයක් . . . දුන්නා ඔයිල් ගැන ලෙක්චර් එකක් . . .
    ලෙක්චර් එක ඉවර උන ගමන් මගේ කාඩ් එකක් ඉල්ලුවා කියපන්කෝ . .

    බයි ද වේ කෙල්ලනම් පංචකල්‍යානියක් . . .1993 . . බට් වැඩක් නෑ . . . සීරෝ ටෙක්නිකල් නොලේජ් . . .

    කාටද නොම්මරේ ඔ්නි . . .
    .

    හුරේ.. මහෙශ් අයියටත් ජය මංගලම්. බඩා මාමේ දැන් ඉදන් ම DX එක හදල තියා ගන්නූ.. ඔන්න ඔහෙ නම්බර් එකත් දීපු එකේ කතාවක් දාල බලන්න. කොහොමද කෙල්ල මැස්ඩා එක විකුනල හොන්ඩා එකක් අරන් මහෙශ් අයියා I luv uu කියාගෙන ආවොත්. :P:P:P සමහර විට හිතනවට වඩා හොද වෙන්න පුලුවන් මචන්. ඒකි උබට සිර ලව් නම් ඒකි උබගෙ විදියට සෙට් වේ. උබ කාඩ් එකක් දුන්න නම් ඒකි කෝල් කරයි අනිවා. බොහෝ දුරට. බලපන් නිකම් ඉන්න එකේ. :lol::lol::lol:
     
    Last edited:

    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,048
    3,500
    113
    Inside Your Laptop ;)
    රත්තරං;18489865 said:
    ඒක කැත සීන් එක බන්.. එලකිරියට අලුතෙන් එන උන් රෙප් පවරුත් නැතුව කෙරි තම්බියා කියලා කුනුහරප දාලා රෙප් කපන්න ගත්තා බන්:rofl::rofl:.. බලන් ගිහාම තම්බියෙක් වෙනවා කියන්නේ කුජීත ජීවිතයක් ඕයි:rofl::rofl:

    :lol::lol: ලිද.....!!
     
    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,048
    3,500
    113
    Inside Your Laptop ;)
    That's why maami loves the Leyland. :love::love::love: ගොඩක් වෙලාවට අනුන්ගෙ සිහිය නැති එකට පරෙ වාහන එලවන මිනිස්සු තම පලි. මේ ලගදි වාහනෙ එනව දැක දැක හෝන් කරලත් බයික් කාරයෙක් දැම්ම කියපන්කො. බ්‍රේක් ගැහුව පාරට කෙලින් ගිය වාහනෙ නැවතුනේ හරහට. :frown::frown::frown: (YURAJ MAME MN OYATA FB RQUEST EKAK DAMMA ONNA)

    :love: එක පාරට පාර අයිනේ ඉන්න එකෙක් පාර මැදට පැන්නහම ලේලන්ඩ් බ්‍රේක් කියලා නෑ...... අමාරුයි නවත්තගන්න..... :baffled:

    :oo: FB නම් එවපන්........ ඔය අර රොක්ස්..... මේ රොක්ස්...... එලකිරියේ අරයා.... එලකිරියේ මෙයා....... කියලා නම් දාගෙන නම් ඈක්සෙප්ට් කරනු නොලැබේ...... :no:
     
    isuruimantha

    Member
    May 15, 2009
    1,114
    18
    0
    මේ දාන්න යන්නේ එදා කාපු බයික් කට්ටේ ඉතුරු කොටස.:yes:

    පලවෙනි එක කියෙව්වෙ නැත්නම් කියවලම එන්න නැත්නම් පොඩ්ඩක් මංඤ්ඤං ගහන්න පුලුවන්..:baffled:

    http://www.elakiri.com/forum/showpost.php?p=18493696&postcount=7518

    මේක නම් මාස ගානක් තිස්සෙ කාපු කට්ටක්.:sorry:

    අමාරුවෙන් අසා සිටි ඔබ සැමට ස්තූතියි.:D:D දෙයක් ඉගෙන ගත්තනම් එච්චරයි.:D:D

    සෑහෙන දෙයක් ඉගෙන ගත්තා මචන්. සමහර දෙවල් නම් තෙරෙන්නෙ නෑ තමා. මාත් පුට්ටාර් එකක් ගත්තාම මැසේජ් දම දම වද දෙන්නම්කෝ. :yes::yes: ඉහල ආන්ඩුවෙන් බයික් ගැනිල්ල තහනම් කලා සිහලු. ගෙදරට යන්තම් විසබීජෙ දාල දවස් දෙකක් යන්න කලින් අදුරන එකෙක් GSXR එකක ගිහින් බෙල්ල කඩාගෙන එතනමයි.:(:( ඔයාල පත්තරෙත් දකින්න ඇති සමහරවිට. ඊට පස්සේ වැඩේ කැන්සල් උනා:no::no:
     
    isuruimantha

    Member
    May 15, 2009
    1,114
    18
    0
    :love: එක පාරට පාර අයිනේ ඉන්න එකෙක් පාර මැදට පැන්නහම ලේලන්ඩ් බ්‍රේක් කියලා නෑ...... අමාරුයි නවත්තගන්න..... :baffled:

    :oo: FB නම් එවපන්........ ඔය අර රොක්ස්..... මේ රොක්ස්...... එලකිරියේ අරයා.... එලකිරියේ මෙයා....... කියලා නම් දාගෙන නම් ඈක්සෙප්ට් කරනු නොලැබේ...... :no:

    එසේ නොවේ. ගානට නම තියෙනවා වාසගමත් එක්කම.:yes: නමේ අගට ගල් (Rox) එල්ලා නොමැත. :no: කිරියෙ නමම තම තියෙන්නෙ, ඒක ඇත්ත නම ම නිසා.:D සන්කපාලයටත් දැම්මා. තවම ඇක්සප්ට් කර නොමැත
     
    රත්තරං

    Well-known member
  • Feb 10, 2012
    22,936
    4,771
    113
    සිංහලයේ
    පිස්සු හැදෙයි... ‌මන් මේ ZX10R එකක් ගන්නෙ කොහොමද කියලා දුක් වෙනවා . . .

    මට නුවරින් අක්කර හත අටක් තියෙනවනම් ඒක විකුනලා Type R එකකුයි, ZX10R එකකුයි ගේනවා . . .

    එ්ක නෙවේ. . . නැන්දා Matic D ලීටර් 4ක් ගෙනත් තියෙන්නෙ මොකටද?

    මගේ ගෑනි නෙමේ උලමෝ..... :angry::angry:

    ගෑනිගේ නංගි.. උබව හම්බවෙලා තියෙන්නේ ඒකි.. උබ දුන්න ඔයිල් ටෝක් එකට:lol::lol::lol:
     
    shaminda peiris

    Well-known member
  • Mar 12, 2014
    23,306
    1,059
    113
    33
    පානදුරේ
    රත්තරං;18496371 said:
    මගේ ගෑනි නෙමේ උලමෝ..... :angry::angry:

    ගෑනිගේ නංගි.. උබව හම්බවෙලා තියෙන්නේ ඒකි.. උබ දුන්න ඔයිල් ටෝක් එකට:lol::lol::lol:

    හප්පට සිරි.නෑන පොඩ්ඩටද මූ ලෙක්චර් එක දීල තියෙන්නෙ?
    එයා FD1 එකක් නේ පාවිච්චි කරනවා කිවුවෙ?
    මූව හොඳින් තියාගනින්.සමහර විට වෙන්න මස්සිනා වෙන්න බැරි නෑ.
     
    isurueka

    Well-known member
  • Jul 26, 2008
    14,214
    347
    83
    රත්තරං;18496371 said:
    මගේ ගෑනි නෙමේ උලමෝ..... :angry::angry:

    ගෑනිගේ නංගි.. උබව හම්බවෙලා තියෙන්නේ ඒකි.. උබ දුන්න ඔයිල් ටෝක් එකට:lol::lol::lol:

    ෆුල් සින්තටික් ඔයිල් වලින් බදින්න හොන්ඩා පපඩම් ගෙනල්ල නැද්ද? :eek:
     
    speedmalli

    Well-known member
  • Nov 22, 2011
    21,473
    17,472
    113
    Auckland
    කෙල්ලෙක්ට උනත් අඩුම තරමේ තමන් පාවිච්චි කරන වාහනේ සම්බන්දෙන්වත් පොඩි දැනුමක් තියෙන්න ඔ්නි . . .
    ඊයේ හවස මැස්ඩා 3 Hybrid එකක් අාවා සර්විස් එකට . . 3ට විතර අැති . . වැඩේ හරියට කරන්න වෙලාව මදි නිසා අද එන්න කිව්වා . . . අද උදේ අාවට පස්සෙ අැහුවා Semi synthetic or full Synthetic දාන්නද කියලා . . දන්නෙ නෑ මෙලෝ දෙයක් . . . දුන්නා ඔයිල් ගැන ලෙක්චර් එකක් . . .
    ලෙක්චර් එක ඉවර උන ගමන් මගේ කාඩ් එකක් ඉල්ලුවා කියපන්කෝ . .

    බයි ද වේ කෙල්ලනම් පංචකල්‍යානියක් . . .1993 . . බට් වැඩක් නෑ . . . සීරෝ ටෙක්නිකල් නොලේජ් . . .

    කාටද නොම්මරේ ඔ්නි . . .
    .

    :baffled::baffled:

    ඔය නන්ගි මැස්ඩා එක මේන්ටේන් කරගන්න දන්නවද දන්නෑ.:dull: අනේ පව් ඉතින්. මට පුලුවන් නොමිලේම එයාට හොද පන්තියක් කරන්න :D:love:
     
    polwattacom

    Well-known member
  • Jul 19, 2008
    5,989
    1,039
    113
    USA
    කටු ඉතිහාසයේ කටු දෙකක් පිට පිටම ලැබුනු මුල්ම අවස්ථාව :)

    අෆ්ෆේ මචං උඹ නිසාම බේරගත්තා. මේකේ ඉන්න මම ඇතුළු බහුතරයක් දෙනා ඔය අවස්ථාවේදී ගන්න තීරණය වාහනය ස්ලෝ කරලා අනතුර වලක්වා ගන්න උත්සාහ කරන එක වෙන්න පුලුවන්.

    බවුසරෙන් 3/4 ක් ඉස්සර කරලා තිබ්බ නිසා බ්‍රේක් කරානම් අනිවාර්යෙන් එක්කෝ බස් එකේ වදිනවා, නැත්තම් බවුසරේ පිටිපස්සේ රෝද 4 ට චප්ප වෙන්ව.. එහෙමත් නැත්තම් පස්සෙන් ආපු වාහනේක වදිනවා.. වෙලාවේ හැටියට ලොකුම චාන්ස් එක තිබ්බේ ඉස්සර කරලම ජීවිත බේරගන්න.. අනික අපි හිටියේ බවුසර් එකේ blind spot එකේ.. බවුසර් එකට ඉස්සර කරනකම් බවුසර් එකේ ඩ්‍රයිවර් දැක්කේ නැහැ මොකද වෙන්නේ කියල..
     
    isurueka

    Well-known member
  • Jul 26, 2008
    14,214
    347
    83
    :baffled::baffled:

    ඔය නන්ගි මැස්ඩා එක මේන්ටේන් කරගන්න දන්නවද දන්නෑ.:dull: අනේ පව් ඉතින්. මට පුලුවන් නොමිලේම එයාට හොද පන්තියක් කරන්න :D:love:

    BDSM කැමති වෙයිද දන්නේ නෑ :P

    stick_whip.gif
     
    polwattacom

    Well-known member
  • Jul 19, 2008
    5,989
    1,039
    113
    USA
    අම්මො බන් කියනකොටත් ඇග හිරිවැටෙනවා.:shocked: කට්ටක් නොව්නත් අපි නොහිතන දෙකින් වෙන්න පුලුවන් විනාශය හොදට තෙරුනා මෙක කියවලා.:yes:

    :yes::yes::yes:ලෝකේ කොතනත් අනතුරු වෙන්නේ අපි නොහිතන දේවල් වලින් තමයි බන්....
     
    Status
    Not open for further replies.