මේක මම ගොඩක් දෙනා ට්රැෆික් තියෙන වෙලාවල් වලදි කියනව ඇහිල තියෙන කතාවක්
“ඉස්සරහ පොලිසියෙන් ඇති - ඒකයි මෙච්චර ට්රැෆික්“
“පොලිසියෙන් පාරට බැස්සොත් ඉවරයි ඉතිං“
“ඉස්සරහ පොලිසියෙන් ඇති - ඒකයි මෙච්චර ට්රැෆික්“
“පොලිසියෙන් පාරට බැස්සොත් ඉවරයි ඉතිං“