කොළඹ traffic

chamithcp

Member
Sep 21, 2008
5,125
242
0
Matale,Maharagama,Ratnapura
මුලින්ම කියනවනම් මම උදේ හවස යන්නේ බයික් එකේ.

ට්‍රැෆික් එක වැඩි වෙන්න හේතු මම දකින විදිහට කියනවනම්,
1) සමහර ස්ථාන වල සිටින හෝ අවශ්‍යම නොවන තැන් වල ඉන්න පොලිසියේ අය සහ අවශ්‍ය තැනට නැති පොලිසිය
මට සෙට් වෙනවා වෙනදා පොලියෙන් දාලා හිටපු නැති තැනකට ගිය සතියේ ඉඳන් පොලිසියෙන් දාලා දැන් එතන 500m වලට වඩා දිගු පෝලිමක් හිටිනවා පාරවල් 3ම.

2) පිස්සෝ වගේ පාරේ යන 3විල් සහ මෝටර්සයිකල්
මමත් බොහෝ වෙලාවට දිග වාහන පෝලිම් වලදී දකුණු පැත්තෙන් ඉස්සරහට යනවා (මේ කියන්නේ පොලිසියත් දැනුවත්ව හදාගෙන යන 3වෙනි පෝලිමක් ගැන.උදේ සහ හවස)ඉස්සරහින් එන වාහන වලට කිසිම බාදාවක් නොවන විදිහට.ඒ විදිහට ගිහින් ඉස්සරහින් එන වාහනේට යන්න ඉඩ මදිනම් දුර තියලම ඉඩ දීලා නවත්තගෙන ඉන්නවා.සමහර වෙලාවට එහෙම ඉන්නකොට මගේ ඉස්සරහින්ම ඇවිත් අස්සට ඔබනවා බයික් සහ 3විල්.එහෙම උනාම අර වාහන ටිකක් ඉස්සරහට යනකන්ම විරුද්ද පැත්තට යන වාහන වලට යන්න වෙන්නේ නෑ.(මම කරන වැඩෙත් වැරදි ඒත් කාටවත් කරදර නොවෙන්න යන්න උපරිම උත්සාහය යොදනවා )

3)පාර මැද නවත්තලා මිනිස්සු ගන්න බස් සහ 3විල්
කාර් වෑන් සමහර අයත් මේ ගොඩට අයිති

4)නිසි ප්‍රමිතියකින් තොර පාරවල්.
පාරවල් කාපට් කරලා නැත්නම් වලවල් එහෙම තියෙනවනම් ඒවා බේරාගෙන යන්න වෙන නිසාත් ට්‍රැෆික් එක වැඩි වෙනවා.
ට්‍රැෆික් තියෙන පැති මගහැර යන්න පුළුවන් පාරවල් ටිකක් හෝ පුළුල්කර පාර හොඳට හදන්න ඕනේ

5)වාහනත් සැහෙන්න වැඩි.

6)හොඳ රථවාහන සැලැස්මක් නැති කම

7)පොඩි දුරක් ඉස්සරහට ගිහින් හරවාගෙන එන්න තියෙන ලොබ කම නිසා අස්සෙන් දාන්න ගිහින් පාරවල් බ්ලොක් කරන එක.

8) කලර් ලයිට් නැති කහ ඉරිවලින් පාර පනින අය හිතේ හැටියට පාර පනින එක.කිහිප දෙනෙක් එකතු වෙනකන් ඉඳලා පාර පනින්නේ නැතුව එක එකා වෙන වෙනම පනිනවා

9) වාහන නැවැත්විය නොහැකි තැන්වල මාර්ගය අවහිර වනසේ වාහන නවතාගෙන සිටීම
 
thilan996

Well-known member
  • Jun 20, 2014
    4,922
    479
    83
    වැට උඩ
    ලොකුම හේතුව

    කොලබ කියන පොඩි නගරේ ඇතුලේ රජයේ දෙපාර්තමේන්තු පෞද්ගලික ආයතන පාසල් වැනි සෑම දෙයක් තිබීම .ඉතින් හැමෝම උදේට මේ පොඩි නගරෙට එනවා විතරයි නගරෙන් පිටවීමක් නෑ .එක යි උදේට හැම පාරකම කොළඹට ඇතුල්වෙන ලෙන් එක විතරක් ට්‍රැෆික් වෙලා අනිත් ලෙන් එක හිස් වෙලා වගේ තියෙන්නේ.උදේට හයිලෙවල් එක , පරණ පාර(කඩුවෙල හරහා), නුවර පාර තව එකී මෙකි නොකී පාරවල් වල එක පැත්තකට විතරයි ට්‍රැෆික් වෙන්නේ.මේ හැම පාරකම අනිත් ලෙන් එක බොහෝවිට තදබද අඩුයි

    කරන්න තියන එක දෙයක් තමයි කොළඹ තියන රාජ්‍ය ආයතන කොළඹින් පිටතට රැගෙන යාම .ඒ කියන්නේ ගොඩක් දුරට නෙමේ .කොළඹට ආසන්න නගර වලට ගෙනියන්න ඕන .

    උදේ 6.30 -9 ,දවල් 11.30 -2 වගේ වෙලාවල් වල කොළඹට ඇතුල්වෙන වාහන සිමා කිරීම .ඒ කියන්නේ ගොඩක් අය කාර් වෑන් වලින් මේ වෙලාවට ඇතුල් වෙනවා .එක කාර් එකේ එක්කෙනයි ඉන්නේ .එහෙම ගොඩක් වාහන තියනවා .ඒ වගේ අයට කොළඹ ට ඇතුල්වන සීමාව ළඟ වාහන නවත්තන්න පාක් එකක් හදල එතන ඉඳන් පොදු ප්‍රවාහන සේවා පාවිච්චි කරන්න පුළුවන් වෙන විදිහට ක්‍රියාමාර්ගයක් හදන්න ඕන
     
    udayalanka2

    Member
    Sep 12, 2007
    377
    101
    0
    Makola
    බලන්න මේ වගේ කොච්චර නං වැරදි දවසකට වෙනවද..

    මිනිස්සු පාර මාරු වෙන්න කලින් යන්න දැඟලීම
    0.jpg

    නැවතුම් ඉර පහු කරල නැවැත්වීම
    hqdefault.jpg

    1890752137motorbike1.jpg

    රේස් යන බස් මාරයො කහ ඉර උඩදිත් ඉස්සර කිරීම
    images

    පාර මැද්දෙ බස් නවත්තගෙන සෙනග නග්ගවා ගැනීම
    PF-1.jpg

    පාර මාරු වෙන මිනිස්සු ගැන නොසලකීම (පනින කෙනා අවධානයෙන් පැන්නෙ නැත්තං සොරිම තමා)
    www.srinews.info%2B-%2B4.jpg

    වරදි Track එකේ ඇවිත් ඉස්සරහින් රිංගීම
    Delhi_traffic_cars_240.jpg

    පාර මාරු වීමට අවස්ථාව ලැබෙන තුරු ඉවසා නොසිටීම (පොලිස් ............කුත් ඒ අතර සිටී):confused:
    news232452.jpg

    ඉරි කපා ධාවනය කිරීම (ලොක්කන්ට අදාළ නොවේ)
    DRTC83B-thumb.jpg
     
    r.pathirana

    Well-known member
  • Aug 30, 2011
    21,681
    1,985
    113
    on your location
    පොදු ගමනාගමන සේවා වල දුර්වලතා තමයි කවුද කැමති බන් බස්වල කොච්චි වල හිරවෙලා ඇවිල්ලා වැඩ කරන්න අනික කිසිම වෙලාවක් නෑ .ඉතින් හැම එකාම බයික් එකක් තමන්ගේම වාහනයක් ගන්න හදන්නේ මේ වදයෙන් මිදෙන්න
     
    udayalanka2

    Member
    Sep 12, 2007
    377
    101
    0
    Makola
    පොදු ගමනාගමන සේවා වල දුර්වලතා තමයි කවුද කැමති බන් බස්වල කොච්චි වල හිරවෙලා ඇවිල්ලා වැඩ කරන්න අනික කිසිම වෙලාවක් නෑ .ඉතින් හැම එකාම බයික් එකක් තමන්ගේම වාහනයක් ගන්න හදන්නේ මේ වදයෙන් මිදෙන්න

    ඔය ඉස්සරහින් සල්ලි ගන්න..
    මැද්දෙන් ඉස්සරහට යන්න..
    දෙපැත්තෙ අය ඉඩ දෙන්න මැද්දෙන් යන්න..
    සල්ලි ගන්න.. සල්ලි ගන්න.. සල්ලි ගන්න.. සල්ලි ගන්න.. සල්ලි ගන්න.. සල්ලි ගන්න..:angry:

    අම්මෝ කනක් ඇහෙන්න නෑ..
    ඒ මදිවට කොහොමද සෙනඟ අතරින් කොන්ද ඉස්සරහටයි පස්සටයි රිලේ දුවනකොට සිතට දැනෙන සදහම් සිතුවිල්ල :lol:
     
    vidura99

    Well-known member
  • Oct 16, 2009
    14,321
    1,366
    113
    Colombo
    Poor public transportation :)
    The development of public transportation medium such as Trains can reduce traffics.
    1 Train compartment of train carry people of 10-30 :)

    If there are A\C trains with no over crowding, people are willing to keep the car at home and travel with less burden.

    Car pooling is one option but cannot make a huge impact

    agreed
     
    kat4ever

    Well-known member
  • Jun 22, 2007
    1,392
    431
    83
    අතීසාරෙට අමුඩයක් ගැහුවත්, ප්ල්ස්ටරයක් ගැහුවත්, කිරල ඇබයක් පුකේ හිරකරගත්තත් ඔක්කොගෙන්ම වෙන්නේ නියම බෙහෙත නෙමෙයි. නියම බෙහෙත බොනකම් රෙවෙනවා නියතයි.:rofl::baffled:

    බයික් කාරයන්ට,ත්‍රීවිල් කාරයන්ට, කොට කොට යන එවුන්ට, පොලිස් කාරයන්ට බැනල වැඩක් නෑ. පාරවල් මදි කියන එක පිලිගන්නම වෙනවා පුතේ. ජපානයේ සාමාන්‍ය නගරයක සැලසුම් කරලා තියෙන විදිහ සරලව කිව්වොත් මීටර් 100න් 100ට පාරවල් තියෙන දැලක් ගැන හිතපන්කෝ. අන්න එහෙම තමයි පාරවල් තියෙන්න ඕනේ නගරයක. මාලබේ ඉඳන් රාජගිරියට යන්න තියෙන්නේ එක පාරයි. ඉතින් තව වෙන මොන කතාද? හරි නම් පාරවල් 5ක් වත් තියෙන්න ඕනේ. අන්න එහෙනම් මේ ට්‍රැෆික් එක විසදෙනවා. නැත්නම් මොනෝ රේල් ලයින් 2ක් තිබ්බනම් ඒත් වැඩේ ගොඩ. මාව විධායක ජනාධිපති කරපන්. හදල දෙන්නම් ලෙසටම. ;)
     
    ashmi

    Member
    Dec 21, 2011
    19,209
    742
    0
    මුලින්ම කියනවනම් මම උදේ හවස යන්නේ බයික් එකේ.

    ට්‍රැෆික් එක වැඩි වෙන්න හේතු මම දකින විදිහට කියනවනම්,
    1) සමහර ස්ථාන වල සිටින හෝ අවශ්‍යම නොවන තැන් වල ඉන්න පොලිසියේ අය සහ අවශ්‍ය තැනට නැති පොලිසිය
    මට සෙට් වෙනවා වෙනදා පොලියෙන් දාලා හිටපු නැති තැනකට ගිය සතියේ ඉඳන් පොලිසියෙන් දාලා දැන් එතන 500m වලට වඩා දිගු පෝලිමක් හිටිනවා පාරවල් 3ම.

    2) පිස්සෝ වගේ පාරේ යන 3විල් සහ මෝටර්සයිකල්
    මමත් බොහෝ වෙලාවට දිග වාහන පෝලිම් වලදී දකුණු පැත්තෙන් ඉස්සරහට යනවා (මේ කියන්නේ පොලිසියත් දැනුවත්ව හදාගෙන යන 3වෙනි පෝලිමක් ගැන.උදේ සහ හවස)ඉස්සරහින් එන වාහන වලට කිසිම බාදාවක් නොවන විදිහට.ඒ විදිහට ගිහින් ඉස්සරහින් එන වාහනේට යන්න ඉඩ මදිනම් දුර තියලම ඉඩ දීලා නවත්තගෙන ඉන්නවා.සමහර වෙලාවට එහෙම ඉන්නකොට මගේ ඉස්සරහින්ම ඇවිත් අස්සට ඔබනවා බයික් සහ 3විල්.එහෙම උනාම අර වාහන ටිකක් ඉස්සරහට යනකන්ම විරුද්ද පැත්තට යන වාහන වලට යන්න වෙන්නේ නෑ.(මම කරන වැඩෙත් වැරදි ඒත් කාටවත් කරදර නොවෙන්න යන්න උපරිම උත්සාහය යොදනවා )

    3)පාර මැද නවත්තලා මිනිස්සු ගන්න බස් සහ 3විල්
    කාර් වෑන් සමහර අයත් මේ ගොඩට අයිති

    4)නිසි ප්‍රමිතියකින් තොර පාරවල්.
    පාරවල් කාපට් කරලා නැත්නම් වලවල් එහෙම තියෙනවනම් ඒවා බේරාගෙන යන්න වෙන නිසාත් ට්‍රැෆික් එක වැඩි වෙනවා.
    ට්‍රැෆික් තියෙන පැති මගහැර යන්න පුළුවන් පාරවල් ටිකක් හෝ පුළුල්කර පාර හොඳට හදන්න ඕනේ

    5)වාහනත් සැහෙන්න වැඩි.

    6)හොඳ රථවාහන සැලැස්මක් නැති කම

    7)පොඩි දුරක් ඉස්සරහට ගිහින් හරවාගෙන එන්න තියෙන ලොබ කම නිසා අස්සෙන් දාන්න ගිහින් පාරවල් බ්ලොක් කරන එක.

    8) කලර් ලයිට් නැති කහ ඉරිවලින් පාර පනින අය හිතේ හැටියට පාර පනින එක.කිහිප දෙනෙක් එකතු වෙනකන් ඉඳලා පාර පනින්නේ නැතුව එක එකා වෙන වෙනම පනිනවා

    9) වාහන නැවැත්විය නොහැකි තැන්වල මාර්ගය අවහිර වනසේ වාහන නවතාගෙන සිටීම

    :yes::yes::yes:
     
    CoolMan88

    Well-known member
  • Dec 27, 2012
    6,699
    2,760
    113
    comfirtable widihata crowded nethi trains thiyenawanam traffic eka sehenna adu karaganna puluwan. ethakota colombo kittuwa padinchiyata ena ekath adu wenawa. thamange game indan confortably train eken wedata yanna puluwannam kauruwath gama daala enneth ne. colombo athuleth honda public transportation system ekak thiyenna ona.
     
    Hapuwa

    Well-known member
  • Jan 24, 2009
    5,129
    3,124
    113
    lokuma prashne Honda vezel kaarayo.. un cruise control daalada koheda 30 ta withara yanawa kochchara horn gehuwath no response
     
    fakerandi

    Well-known member
  • Jan 19, 2008
    3,859
    166
    63
    Borella town eke colour lights wala wadi priority ekak baseline ekata dena nisa borella handiye traffice. Ethana guwan paalamak daannath ba yatin umagawal tiyena nisa.

    Rajagiriye bo gaha laga guwan paalamak nathi weema.

    Battharamulle town eke bus paara madde nawattheema
    .

    mey set eka nisa koswatthe idan digatama traffic.

    macahn uba har. ae wagema dan thalawathugoda patta traffic. ethan ecchara thibbe na issara. ethana thibba round the bout eka kadala dan waahana daanawa hama patthenma. maha booru wadak karala thiyenne. policiya innakota thawa awul:frown: