පහුගිය කාලෙ කොළඹ කලර්ලයිට් off කරල පොලිසියෙන් රථවාහන හසුරුවද්දි Traffic වැඩි වෙනව කියල කේස් එකක් ගියා නෙ. ඊට පස්සෙ ඒක නැවැත්තුව. කලර් ලයිට් ගානට programme කරල තියෙනෙ ඒ ඒ වෙලාවල් වලට මාරු වෙන්න.
ඇත්තටම මම නම් හිතන්නෙ හරියට කලර් ලයිට් වලට අනුව වාහන පදවනව නම් Traffic එච්චරටම හිටින්නෙ නෑ.
ඇත්තටම මම නම් හිතන්නෙ හරියට කලර් ලයිට් වලට අනුව වාහන පදවනව නම් Traffic එච්චරටම හිටින්නෙ නෑ.