දම්ම මචන් පොඩ්ඩක් පේජ් එකක් දෙකක් පස්සට බලපන්..![]()
මචං එතකොට උබේ බයික් එකෙ වෙන වෙනසක් නැද්ද? ඒ කියන්නේ උබේ එක වෙනස් කියලා හොයා ගන්න වෙන ක්රමයක් නැද්ද?
දම්ම මචන් පොඩ්ඩක් පේජ් එකක් දෙකක් පස්සට බලපන්..![]()
මචං එතකොට උබේ බයික් එකෙ වෙන වෙනසක් නැද්ද? ඒ කියන්නේ උබේ එක වෙනස් කියලා හොයා ගන්න වෙන ක්රමයක් නැද්ද?
ප්ලග් එක වෙනස් කාබ් එක වෙනස්. හැබැයි GN125H එකත් එක්ක පටලවගන්න එපා.
GN මොඩ්ල් හැට හුටහමාරක් විතර තියනව මචන් එකෙන් එකට පොඩි පොඩි වෙනස්කම් තියනව.
කෙල්ලෙක්ට උනත් අඩුම තරමේ තමන් පාවිච්චි කරන වාහනේ සම්බන්දෙන්වත් පොඩි දැනුමක් තියෙන්න ඔ්නි . . .
ඊයේ හවස මැස්ඩා 3 Hybrid එකක් අාවා සර්විස් එකට . . 3ට විතර අැති . . වැඩේ හරියට කරන්න වෙලාව මදි නිසා අද එන්න කිව්වා . . . අද උදේ අාවට පස්සෙ අැහුවා Semi synthetic or full Synthetic දාන්නද කියලා . . දන්නෙ නෑ මෙලෝ දෙයක් . . . දුන්නා ඔයිල් ගැන ලෙක්චර් එකක් . . .
ලෙක්චර් එක ඉවර උන ගමන් මගේ කාඩ් එකක් ඉල්ලුවා කියපන්කෝ . .
බයි ද වේ කෙල්ලනම් පංචකල්යානියක් . . .1993 . . බට් වැඩක් නෑ . . . සීරෝ ටෙක්නිකල් නොලේජ් . . .
කාටද නොම්මරේ ඔ්නි . . . .

සමහර විට හිතනවට වඩා හොද වෙන්න පුලුවන් මචන්. ඒකි උබට සිර ලව් නම් ඒකි උබගෙ විදියට සෙට් වේ. උබ කාඩ් එකක් දුන්න නම් ඒකි කෝල් කරයි අනිවා. බොහෝ දුරට. බලපන් නිකම් ඉන්න එකේ. 

රත්තරං;18489865 said:ඒක කැත සීන් එක බන්.. එලකිරියට අලුතෙන් එන උන් රෙප් පවරුත් නැතුව කෙරි තම්බියා කියලා කුනුහරප දාලා රෙප් කපන්න ගත්තා බන්.. බලන් ගිහාම තම්බියෙක් වෙනවා කියන්නේ කුජීත ජීවිතයක් ඕයි
![]()

ලිද.....!!That's why maami loves the Leyland.ගොඩක් වෙලාවට අනුන්ගෙ සිහිය නැති එකට පරෙ වාහන එලවන මිනිස්සු තම පලි. මේ ලගදි වාහනෙ එනව දැක දැක හෝන් කරලත් බයික් කාරයෙක් දැම්ම කියපන්කො. බ්රේක් ගැහුව පාරට කෙලින් ගිය වාහනෙ නැවතුනේ හරහට.
(YURAJ MAME MN OYATA FB RQUEST EKAK DAMMA ONNA)
එක පාරට පාර අයිනේ ඉන්න එකෙක් පාර මැදට පැන්නහම ලේලන්ඩ් බ්රේක් කියලා නෑ...... අමාරුයි නවත්තගන්න.....
FB නම් එවපන්........ ඔය අර රොක්ස්..... මේ රොක්ස්...... එලකිරියේ අරයා.... එලකිරියේ මෙයා....... කියලා නම් දාගෙන නම් ඈක්සෙප්ට් කරනු නොලැබේ...... 
මේ දාන්න යන්නේ එදා කාපු බයික් කට්ටේ ඉතුරු කොටස.
පලවෙනි එක කියෙව්වෙ නැත්නම් කියවලම එන්න නැත්නම් පොඩ්ඩක් මංඤ්ඤං ගහන්න පුලුවන්..
http://www.elakiri.com/forum/showpost.php?p=18493696&postcount=7518
මේක නම් මාස ගානක් තිස්සෙ කාපු කට්ටක්.
අමාරුවෙන් අසා සිටි ඔබ සැමට ස්තූතියි.දෙයක් ඉගෙන ගත්තනම් එච්චරයි.

ඉහල ආන්ඩුවෙන් බයික් ගැනිල්ල තහනම් කලා සිහලු. ගෙදරට යන්තම් විසබීජෙ දාල දවස් දෙකක් යන්න කලින් අදුරන එකෙක් GSXR එකක ගිහින් බෙල්ල කඩාගෙන එතනමයි.
ඔයාල පත්තරෙත් දකින්න ඇති සමහරවිට. ඊට පස්සේ වැඩේ කැන්සල් උනා

එක පාරට පාර අයිනේ ඉන්න එකෙක් පාර මැදට පැන්නහම ලේලන්ඩ් බ්රේක් කියලා නෑ...... අමාරුයි නවත්තගන්න.....
![]()
FB නම් එවපන්........ ඔය අර රොක්ස්..... මේ රොක්ස්...... එලකිරියේ අරයා.... එලකිරියේ මෙයා....... කියලා නම් දාගෙන නම් ඈක්සෙප්ට් කරනු නොලැබේ......
![]()
නමේ අගට ගල් (Rox) එල්ලා නොමැත.
කිරියෙ නමම තම තියෙන්නෙ, ඒක ඇත්ත නම ම නිසා.
සන්කපාලයටත් දැම්මා. තවම ඇක්සප්ට් කර නොමැතපිස්සු හැදෙයි... මන් මේ ZX10R එකක් ගන්නෙ කොහොමද කියලා දුක් වෙනවා . . .
මට නුවරින් අක්කර හත අටක් තියෙනවනම් ඒක විකුනලා Type R එකකුයි, ZX10R එකකුයි ගේනවා . . .
එ්ක නෙවේ. . . නැන්දා Matic D ලීටර් 4ක් ගෙනත් තියෙන්නෙ මොකටද?

රත්තරං;18496371 said:මගේ ගෑනි නෙමේ උලමෝ.....
ගෑනිගේ නංගි.. උබව හම්බවෙලා තියෙන්නේ ඒකි.. උබ දුන්න ඔයිල් ටෝක් එකට![]()
රත්තරං;18496371 said:මගේ ගෑනි නෙමේ උලමෝ.....
ගෑනිගේ නංගි.. උබව හම්බවෙලා තියෙන්නේ ඒකි.. උබ දුන්න ඔයිල් ටෝක් එකට![]()

This thread is more frightening than that ghost story thread![]()

ට්විස්ටඩ් අංකල් උයා![]()

is there an 'appear off line' mode here?
tho offlinemane penneis there an 'appear off line' mode here?
tho offlinemane penne

කෙල්ලෙක්ට උනත් අඩුම තරමේ තමන් පාවිච්චි කරන වාහනේ සම්බන්දෙන්වත් පොඩි දැනුමක් තියෙන්න ඔ්නි . . .
ඊයේ හවස මැස්ඩා 3 Hybrid එකක් අාවා සර්විස් එකට . . 3ට විතර අැති . . වැඩේ හරියට කරන්න වෙලාව මදි නිසා අද එන්න කිව්වා . . . අද උදේ අාවට පස්සෙ අැහුවා Semi synthetic or full Synthetic දාන්නද කියලා . . දන්නෙ නෑ මෙලෝ දෙයක් . . . දුන්නා ඔයිල් ගැන ලෙක්චර් එකක් . . .
ලෙක්චර් එක ඉවර උන ගමන් මගේ කාඩ් එකක් ඉල්ලුවා කියපන්කෝ . .
බයි ද වේ කෙල්ලනම් පංචකල්යානියක් . . .1993 . . බට් වැඩක් නෑ . . . සීරෝ ටෙක්නිකල් නොලේජ් . . .
කාටද නොම්මරේ ඔ්නි . . . .

අනේ පව් ඉතින්. මට පුලුවන් නොමිලේම එයාට හොද පන්තියක් කරන්න 

කටු ඉතිහාසයේ කටු දෙකක් පිට පිටම ලැබුනු මුල්ම අවස්ථාව
අෆ්ෆේ මචං උඹ නිසාම බේරගත්තා. මේකේ ඉන්න මම ඇතුළු බහුතරයක් දෙනා ඔය අවස්ථාවේදී ගන්න තීරණය වාහනය ස්ලෝ කරලා අනතුර වලක්වා ගන්න උත්සාහ කරන එක වෙන්න පුලුවන්.
ඔය නන්ගි මැස්ඩා එක මේන්ටේන් කරගන්න දන්නවද දන්නෑ.අනේ පව් ඉතින්. මට පුලුවන් නොමිලේම එයාට හොද පන්තියක් කරන්න
![]()

අම්මො බන් කියනකොටත් ඇග හිරිවැටෙනවා.කට්ටක් නොව්නත් අපි නොහිතන දෙකින් වෙන්න පුලුවන් විනාශය හොදට තෙරුනා මෙක කියවලා.
![]()

ලෝකේ කොතනත් අනතුරු වෙන්නේ අපි නොහිතන දේවල් වලින් තමයි බන්....