කොළඹ traffic

IsuruP123

Member
Nov 21, 2014
3,305
440
0
Gampaha
Poor public transportation :)
The development of public transportation medium such as Trains can reduce traffics.
1 Train compartment of train carry people of 10-30 :)

If there are A\C trains with no over crowding, people are willing to keep the car at home and travel with less burden.

Car pooling is one option but cannot make a huge impact

උඹේ කතාව හරි මචන්...හරි හමන් පොදු ප්‍රවාහන සේවයක් තිබුනා නම් මෙච්චර ට්‍රැෆික් එකක් හිටින්නේ නෑ..ඔය ගොඩක් වාහන වල ඉන්නේ එක්කෙනයි නැත්නම් දෙන්නයි..අපරාදේ ඉන්ධන ටික පුච්චගෙන ඇඟේ තියන ලේ ටිකත් පුච්චගෙන ට්‍රැෆික් එකේ හිරවෙලා ඉන්නවා..හොඳ ගුණාත්මක, වෙලාවට වැඩ කරන පොදු ප්‍රවාහන සේවයක් තිබුනා නම් මේ ප්‍රශ්නේ විසඳෙයි :yes:
 
funkyguy89

Well-known member
  • Nov 19, 2009
    8,318
    1,238
    113
    mono rail තියා උඹ දන්නවද අපේ තියන railway trains ටික දුවන හැටි.
    ඊට කලින් තියන ඒව ටික හදාගන්න ඕනී... ලංකාවේ කෝච්චි වල යන මිනිස්සුන්ගෙන් අහපන් විඳින දුක මහින්ද හිටපු කාලේත්... කොමිස් ගහන්න ලේසි නිස අලුත් කෝච්චි ගේනාව පීලි හදන්නේ නෑ පරන ඒවා හරියට හදාගන්නේ නෑ. ඕක මහින්ද නෙමෙයි චන්ද්‍රිකා රනිල් කවුරු හිටපු කාලේත් උනු දෙයක්..

    මහින්ද හදපු පාරවල් highway කාලෝජිතයි.. ඒත් අර මත්තල හම්බන්තොට වගේ දේවල් අපරාධයක්.

    ඔයා monorail යි train යි පටලගන්න එපා.. ඒ දෙකෙන් කරන්නේ දෙකක්.. monorail වල ප්‍රධානම අරමුණ වෙන්නේ නගරය තුල ගමනාගමනය පහසු කිරීම සහ වේගවත් හා කාර්යක්ෂම කිරීම.. ඒ දෙයින් වෙන ලොකුම වාසිය තමයි වාහන තදබදයට විසදුමක් ලැබීම, ඉන්ධන නිකරුනේ නාස්ති වීම වැලැක්වීම ( ඒ කියන්නේ දැනට තමන්ගේ වාහන වලින් එන මිනිස්සු monorail එකට මාරු උනාම වෙන ඉන්ධන ඉතිරිය වගේම monorail ඒක දුවන්නෙත් electricity එකෙන් නිසා එතන වෙන ඉතිරිය) සහ මිනිස්සුන්ගේ වටිනා කාලය මහමගට නාස්ති වීම අවම වීම..
    අපිට මතකයි Highway ඒක හදනකොට බහුතරයක් රටට විපක්ෂ මානසිකත්වයේ ඉන්න ලෙඩ්ඩු කිව්වේ, පාරවල් බත් දාන් කන්නද කියල?:no::no::no:
    දැන් ඔයා කියන අපේ train ගැන කිව්වොත්, ඒවායේ ප්‍රධාන අරමුණ වෙන්නේ අඩු වියදමට වැඩි මිනිස්සු ප්‍රමාණයක් වැඩි දුරක් අරගෙන යාම.. එකෙනුත් traffic එකට විසදුමක් ලැබෙනවා තමයි..නමුත් නගරය ඇතුලේ දිනපතා ගමන් කරන වාහන වල අඩුවක් වෙන්නේ නෑ, විනාඩි 5 න් 5 ට වත් train දිව්වා කියල.. අද කොලබ නගරය තුලයි මේ traffic ප්‍රශ්නය ලොකු ප්‍රශ්නයක් වෙලා තියෙන්නේ.. ඉතින් මන් කියන්න හදන්නේ train ටික වෙලාවට දුවවන්න ඕනේ නෑ කියන ඒක වත් ඒවායේ පහසුකම් වැඩි කරන්න ඕනේ නෑ කියන එකවත් නෙමෙයි.. මන් කියන්නේ train වලින් නගරය ඇතුලේ traffic ඒක අඩු වෙන්න කිසිම දායකත්වයක් ලබා දෙන්නේ නෑ...
    නමුත් monorail වල ප්‍රධාන වාසියක් වෙන්නේ නගරය ඇතුලේ දිනපතා පෞද්ගලික වාහන පාවිච්චි කරන ඒක අඩු වීම.. ඒ කියන්නේ නොදැනුවත්වම office time traffic කියන දේ විශාල විදිහට අඩු වීම..
    හිතන්න කොට්ටාව, මහරගම ඉන්න මනුස්සයෙක් කොටුව ආශ්‍රිත තැනක රැකියාව කරනවා කියල.. ඒ මනුස්සයා හැමදාම තමන්ගේ වාහනෙන් ගෙදර ඉදල ඔෆිස් එකට එනවා. නමුත් monorail එකක් තියෙනවා නම් ඔහු තමන්ගේ ගෙදර ඉදල එන්නේ අදාළ monorail exchange ඒක ලගට විතරි.. මහින්ද රාජපක්ෂගේ ප්‍රතිපත්ති ප්‍රකාශනයේ තිබුන විදිහට නම් ඒ මාලබේ නගරය කියල අපි හිතමු.. එතකොට මාලබේ ඉදල, බත්ත්රමුල්ල, රාජගිරිය, බොරැල්ල, කොටුව දක්වා ඇතිවෙන traffic ඒක මොනතරම් අඩු වෙනවද?

    දෙවෙනි කාරණේ, යන වියදම එක්ක බැලුවම මිනිස්සුන්ට දෙන ටිකට් එකේ ගාන ගැන ප්‍රශ්නය...
    ඔය කතාව Highway හදනකොටත් කිව්වා එකක් නේද? නමුත් දිනපතා highway එකේ යන මිනිස්සුත් ඉන්නවා නේද? අනික රු. 300 /= කට වඩා මිනිහෙක්ගේ කාලය ගොඩක් වැදගත් වෙන අවස්ථා තියෙනවා.. ඒ ඔක්කොම වෙලත්, highway එකේ යන්න බෑ ම කියන අයට සාමාන්‍ය පාරත් විවුර්තයි... ඉතින් monorail එකේ යන්න බෑ ම කියන අයට සාමාන්‍ය පාරේ යන්න පුළුවන්..
    හැබැයි ඔයා නොදන්නවා වෙන්න පුළුවන්... කවදාවත් කිසිම රටක monorail ticket එකක්, සාමාන්‍ය පොදු ප්‍රවාහන ගාස්තුවට වඩා වැඩි වෙන්නේ නෑ... මොකද කිසිම රජයක් මේ වගේ ලොකු projects කරන්නේ නෑ, ඒවා මිනිස්සු පාවිච්චි කරන්නේ නැත්නම්..
    ඔයා පොඩ්ඩක් අනිත් රටවල් ගැන හොයල බලන්න... මන් දන්නවා ඉන්දියාවේ තියෙන monorail වල tickets වල ගාන, ඒ දුරම, පාරේ බස් එකේ යන්න ගන්නවට ගන්න ගානට වඩා අඩුයි.. ඔයා දන්නේ නැත්නම් ඒ රටවල් වලට ගිය මිනිහෙක්ගෙන් අහල බලන්න.. අනික විදුලියෙන් දුවන නිසා ගොඩක් පරිසරහිතකාමියි..සද්දයක් නෑ.. දුමක් නෑ.. පාරවල් හදනවා වගේ වංගු ගහන්නේ නෑ monorail track ඒක හදද්දී...ඉතින් නගර දෙකක් අතර සරල රේඛීය දුර තමයි monorail එකක් යන්නේ.. අනික හැම විනාඩි 10 කටම පාරක් rail එකක් තියෙනවා දෙපැත්තටම...

    නමුත් ආයිත් කියන්න තියෙන්නේ, මේ රටේ ලක්ෂ 60 කට වඩා කට්ටියක් තාමත් අර ආතල් පිට ඉන්න නිසා මේ වගේ අනවශ්‍ය thread දාල එයාලගේ ආතල් ඒක කඩන්න එපා කියල...
    :no::no::no:
     
    funkyguy89

    Well-known member
  • Nov 19, 2009
    8,318
    1,238
    113
    මොනෝ රේල් හදන්න කලින් තියන රේල් එක හදාගන්න බැලුවද එයා?

    කොහොමත් මහින්දට ඕනේ උනේ සද්දේ දාල මොනෝ රේල් වගේ වියදම් අධික දේවල් කරන්න මිසක් තියන එකේ කාර්යක්ෂමතාව වැඩි කරන්න නෙවෙයිනේ. මොනෝ රේල් හදල ඒ යන වියදම කවර කරන්න ටිකට් එකක් 1000ක් වගේ කරාම මිනිස්සු ඔකේ යයිද?ඊට වඩා හොඳ නැද්ද තියන රේල්ලුව පිළිවෙලක් කරානම්?

    නලින්ද සිල්වාව අදහන අයට ඉතින් ඕව තේරෙන්නේ නෑ

    හීනෙනුත් නලින් ද සිල්වා කියල කෑ ගහන් ඇහැරෙනවා වගේ.... :lol::lol::lol::lol:
    සෑහෙන වැදෙනවා නේද නම කිව්වමත්? මට නම් ඇතිවෙන්නේ අනුකම්පාවක්...
    :no::no:

    දාල තියෙන බාල කමෙන්ටුව දැක්කම තියෙන දැනුමයි..., ඊටත් වඩා දෝරේ ගලන කුහකකමයි පේනවා.... ඔයා ඒ දවස් වල පාමංකඩ නේද හිටියේ? ලක්ෂ්මන් මාමා ඔයාට අලි පෙන්නන්න අලිමංකඩ අරන් යනවා කියල, පාමංකඩ lodge එකකට ගෙනිහින් ඔයාව අතගෑවද? :lol::lol::lol:
     
    Last edited:

    kajja

    Well-known member
  • Nov 29, 2008
    1,814
    112
    63
    ත්‍රී ව්ල් motorbike වගේ යන්න දගලන bus , car van ......etc
     
    isurueka

    Well-known member
  • Jul 26, 2008
    14,214
    347
    83
    හීනෙනුත් නලින් ද සිල්වා කියල කෑ ගහන් ඇහැරෙනවා වගේ.... :lol::lol::lol::lol:
    සෑහෙන වැදෙනවා නේද නම කිව්වමත්? මට නම් ඇතිවෙන්නේ අනුකම්පාවක්...
    :no::no:

    දාල තියෙන බාල කමෙන්ටුව දැක්කම තියෙන දැනුමයි..., ඊටත් වඩා දෝරේ ගලන කුහකකමයි පේනවා.... ඔයා ඒ දවස් වල පාමංකඩ නේද හිටියේ? ලක්ෂ්මන් මාමා ඔයාට අලි පෙන්නන්න අලිමංකඩ අරන් යනවා කියල, පාමංකඩ lodge එකකට ගෙනිහින් ඔයාව අතගෑවද? :lol::lol::lol:

    ඔයාට කියාගන්න දෙයක් නැතුවද නලින් ඔයාව අතගාපු කතාවක් කියන්නේ :lol::lol::lol:

    නලින්ගේ පස්සේ ඇවිදින අඳබාලයෝ ගැන නම් අපිටත් අනුකම්පාවක් තමයි තියෙන්නේ :lol::lol: ඉර පෙන්නලා හඳ කිව්වොත් ඒත් පිළිගනී බටහිර ඊනියා විද්‍යාවෙන් බොරු ඉරක් පෙන්නුවා කියල :rofl:
     
    kmc madushan

    Well-known member
  • Feb 20, 2011
    23,883
    2,103
    113
    LK
    ගාලු පාරට වෙනම බස් පාරක් !

    2030_14_26---Bus-Lane_web.jpg

    ඉදිරි වසර දෙක ඇතුළත දී නාගරික තදබදය දුරැලීම පිණිස බස් රථ සඳහා වෙන් වූ විශේෂ මාර්ග තීරු සකසන බව ප්‍රවාහන විශේෂඥ මොරටුව විශ්වවිද්‍යාලයේ ජ්‍යෙෂ්ඨ මහාචාර්ය ප්‍රවාහන අමාත්‍යාංශය උපදේශක අමල් කුමාරගේ මහතා පවසයි.

    මෙහි ආරම්භක පියවර ගාලු පාරෙන් ඇරැඹෙන අතර, ඉදිරි වසර දෙක ඇතුළතදී ගාලු පාරේ බස් රථ සඳහා වෙන්ව‍ු විශේෂ මංතීරුව ඇරැඹෙනු ඇත.

    එහිදී එම මාර්ගයේ ගමන් ගන්නා බස් රථ සඳහා ප්‍රමුඛත්වය දෙන අතර, සෙසු වාහනවලට පෙර එම බස් රථ සඳහා ගමන් කිරීමට ‍ඉඩ සැලසෙනු ඇත.

    මේ සඳහා බස් රථ දෙකක් ඒකාබද්ධ කොට නිපැයූ ද්විත්ව බස් රථ යෙදවීමට බලාපොරොත්තු වන බවත් ඒ මහතා කියයි.

    නාගරික තදබදය සඳහා සෙසු වාහන නගරයට පැමිණීම අඩු කිරීම මෙහි අරමුණ බව ද මහාචාර්යවරයා කීය.

    (සිළුමිණ)
     
    Thilantdm

    Well-known member
  • Sep 15, 2010
    22,603
    5,861
    113
    අද නම් හදට ආවා
    ට්‍රැෆික් සෑහෙන ප්‍රමාණෙකින් අඩු කරගන්න පුළුවන් රියදුරන්ට හොඳ විනයක් හැදුවොත්

    මේ යනව ... මහ පාර මැදම නතර කරන් එක්කො කට්ටිය බස්සනව නැත්තන් නග්ග ගන්නව ... මම කියන්නෙ බස් කාරයො ගැන නෙවෙයි කාර් කාරයො ගැන ... බස් කාරයො නම් කාළකණ්නි :rolleyes:

    දැනට පොලීසියෙන් මම දැක්ක හොඳ දෙයක් කරගෙන යනව ... අර අළුත් බයික් එකෙ දෙන්නෙක් යනව ට්‍රැෆික් එක මැදින් පිස්සු කෙළින එවුන්ට බැනගෙන ... සෑහෙන විදියට පාර ක්ලියර් වෙනව ඒකෙන්

    hoda comment ekak :D
     
    funkyguy89

    Well-known member
  • Nov 19, 2009
    8,318
    1,238
    113
    TFS
    bump

    Concept Design of Colombo Fort Intergrated Traffic Hub

    Metro Colombo Urban Development Project For the Colombo Municipal Council

    මේ video ටික බැලුවම මාර දුකක් වගේම මේ රට නැති කරන්න චන්දෙ දුන්න පාහරයන් ගැන පුදුම තරහක් එන්නේ... ගෝටා කොලබ නගරය දියුණු කරන්න මේ තරම් plan ගහල තිබුනා කියල මන් දැනගෙන හිටියේ නෑ... :no::no::no:
    යුද්ධය ඉවර කරන්න යොදවපු සුපිරි මොලය, මේ රට සංවර්ධනයට යොදා ගන්න මහින්ද යොදවපු එක , මොන තරම් බුද්ධිමත් ද? ඒ මේ රට ගැන තව අවුරුදු 10 ක් ඉස්සරහට හිතල කරපු සුපිරි සැලැස්මක්.....

    නමුත් අත්මේස් ගලවලා අතට අත දුන්නම කලිසමේ චූ යන හිවල්, හිගන , වහල් මානසිකත්වයක් තියෙන පජාතිකයෝ ටිකක් ඒ ඔක්කොම කණපිට හැරෙව්වා.... ඒ වට්ටපු වැට්ටිල්ල තව අවුරුදු 10 කින් ආයිත් නැගිටිනවා බොරු.. මොකද කවුරු අගමැති උනත් මේ රටේ ජනාධිපති විදිහට තව අවුරුදු 5 ක් යනකන් ඉන්නේ වහලෙක් නිසා... කට්ටිය හිතාගෙන ඉන්නේ ඒ වහලා තමන්ගේ විධායක බලතල ඔක්කොම කපාගෙන උඩ බලන් ඉන්නවා කියලනේ.. මහින්ද අගමැති උනොත් ඒ කපාගත්තා කියන විධායක බලතල ටික කපපු විදිහ රටේ මිනිස්සුන්ට පෙනෙයි.. ඒ වහලාගේ අවුරුදු 5 ඉවර උනාට පස්සේ රටට වුන විනාසය හරිගස්සන්න තව අවුරුදු 5 ක් වත් යයි...:no::no:
    2002 දී රනිල් පත් කරන්න චන්දෙ දීලා මේ රටේ බුද්ධි අංශයේ වටිනා ජීවිත අහිමි කරපු ලක්ෂ ගානට මේ පාර තවත් ටිකක් එකතු වෙලා ලක්ෂ 60 ක් හදා ගත්තට, ඒ ලක්ෂ 60 පස්සෙන් එන ඒ මැරුණු මිනිස්සුන්ගේ සාපය නැති වෙන එකක් නෑ...
     
    Jack_Sparrow

    Well-known member
  • Jun 16, 2008
    42,529
    1
    16,937
    113
    Black Pearl
    උඹ හරියටම හරි......දියුණු රටවල මිනිස්සුන්ට තමන්ගේ වාහනේ යනවට වඩා සැපයි පොදු ප්‍රවාහන සේවය පාවිච්චි කරන එක......අනික 100% ෂුවර් නියම වෙලාවට යන බවට ඉතින් වාහන අරන් යන එක තේරුමක් නැහැ

    දැන් තියන කොච්චි උනත් දුර ගමනකදී බස් කටු වලට වඩා සැප එකේ ඕක පිළිවෙලක් කරානම් අනිවා මිනිස්සු පාවිච්චි කරනවා

    ඔව් මචං මමත් කාර් එකේ යන්නේ නෑ බන්, මහ හිසරදයක් .. ඊට වඩා සැපැයි බස් එකක නිදාගෙන යන එක..

    උඹේ කතාව හරි මචන්...හරි හමන් පොදු ප්‍රවාහන සේවයක් තිබුනා නම් මෙච්චර ට්‍රැෆික් එකක් හිටින්නේ නෑ..ඔය ගොඩක් වාහන වල ඉන්නේ එක්කෙනයි නැත්නම් දෙන්නයි..අපරාදේ ඉන්ධන ටික පුච්චගෙන ඇඟේ තියන ලේ ටිකත් පුච්චගෙන ට්‍රැෆික් එකේ හිරවෙලා ඉන්නවා..හොඳ ගුණාත්මක, වෙලාවට වැඩ කරන පොදු ප්‍රවාහන සේවයක් තිබුනා නම් මේ ප්‍රශ්නේ විසඳෙයි :yes:

    ගම්පහ, කලුතර වගේ දිස්ත්‍රික්ක වලින් කොලඹට එන වාහන වලින් 50% වත් අඩු කරගන්න පුලුවන්.

    ඔයා monorail යි train යි පටලගන්න එපා.. ඒ දෙකෙන් කරන්නේ දෙකක්.. monorail වල ප්‍රධානම අරමුණ වෙන්නේ නගරය තුල ගමනාගමනය පහසු කිරීම සහ වේගවත් හා කාර්යක්ෂම කිරීම.. ඒ දෙයින් වෙන ලොකුම වාසිය තමයි වාහන තදබදයට විසදුමක් ලැබීම, ඉන්ධන නිකරුනේ නාස්ති වීම වැලැක්වීම ( ඒ කියන්නේ දැනට තමන්ගේ වාහන වලින් එන මිනිස්සු monorail එකට මාරු උනාම වෙන ඉන්ධන ඉතිරිය වගේම monorail ඒක දුවන්නෙත් electricity එකෙන් නිසා එතන වෙන ඉතිරිය) සහ මිනිස්සුන්ගේ වටිනා කාලය මහමගට නාස්ති වීම අවම වීම..
    අපිට මතකයි Highway ඒක හදනකොට බහුතරයක් රටට විපක්ෂ මානසිකත්වයේ ඉන්න ලෙඩ්ඩු කිව්වේ, පාරවල් බත් දාන් කන්නද කියල?:no::no::no:
    දැන් ඔයා කියන අපේ train ගැන කිව්වොත්, ඒවායේ ප්‍රධාන අරමුණ වෙන්නේ අඩු වියදමට වැඩි මිනිස්සු ප්‍රමාණයක් වැඩි දුරක් අරගෙන යාම.. එකෙනුත් traffic එකට විසදුමක් ලැබෙනවා තමයි..නමුත් නගරය ඇතුලේ දිනපතා ගමන් කරන වාහන වල අඩුවක් වෙන්නේ නෑ, විනාඩි 5 න් 5 ට වත් train දිව්වා කියල.. අද කොලබ නගරය තුලයි මේ traffic ප්‍රශ්නය ලොකු ප්‍රශ්නයක් වෙලා තියෙන්නේ.. ඉතින් මන් කියන්න හදන්නේ train ටික වෙලාවට දුවවන්න ඕනේ නෑ කියන ඒක වත් ඒවායේ පහසුකම් වැඩි කරන්න ඕනේ නෑ කියන එකවත් නෙමෙයි.. මන් කියන්නේ train වලින් නගරය ඇතුලේ traffic ඒක අඩු වෙන්න කිසිම දායකත්වයක් ලබා දෙන්නේ නෑ...
    නමුත් monorail වල ප්‍රධාන වාසියක් වෙන්නේ නගරය ඇතුලේ දිනපතා පෞද්ගලික වාහන පාවිච්චි කරන ඒක අඩු වීම.. ඒ කියන්නේ නොදැනුවත්වම office time traffic කියන දේ විශාල විදිහට අඩු වීම..
    හිතන්න කොට්ටාව, මහරගම ඉන්න මනුස්සයෙක් කොටුව ආශ්‍රිත තැනක රැකියාව කරනවා කියල.. ඒ මනුස්සයා හැමදාම තමන්ගේ වාහනෙන් ගෙදර ඉදල ඔෆිස් එකට එනවා. නමුත් monorail එකක් තියෙනවා නම් ඔහු තමන්ගේ ගෙදර ඉදල එන්නේ අදාළ monorail exchange ඒක ලගට විතරි.. මහින්ද රාජපක්ෂගේ ප්‍රතිපත්ති ප්‍රකාශනයේ තිබුන විදිහට නම් ඒ මාලබේ නගරය කියල අපි හිතමු.. එතකොට මාලබේ ඉදල, බත්ත්රමුල්ල, රාජගිරිය, බොරැල්ල, කොටුව දක්වා ඇතිවෙන traffic ඒක මොනතරම් අඩු වෙනවද?

    දෙවෙනි කාරණේ, යන වියදම එක්ක බැලුවම මිනිස්සුන්ට දෙන ටිකට් එකේ ගාන ගැන ප්‍රශ්නය...
    ඔය කතාව Highway හදනකොටත් කිව්වා එකක් නේද? නමුත් දිනපතා highway එකේ යන මිනිස්සුත් ඉන්නවා නේද? අනික රු. 300 /= කට වඩා මිනිහෙක්ගේ කාලය ගොඩක් වැදගත් වෙන අවස්ථා තියෙනවා.. ඒ ඔක්කොම වෙලත්, highway එකේ යන්න බෑ ම කියන අයට සාමාන්‍ය පාරත් විවුර්තයි... ඉතින් monorail එකේ යන්න බෑ ම කියන අයට සාමාන්‍ය පාරේ යන්න පුළුවන්..
    හැබැයි ඔයා නොදන්නවා වෙන්න පුළුවන්... කවදාවත් කිසිම රටක monorail ticket එකක්, සාමාන්‍ය පොදු ප්‍රවාහන ගාස්තුවට වඩා වැඩි වෙන්නේ නෑ... මොකද කිසිම රජයක් මේ වගේ ලොකු projects කරන්නේ නෑ, ඒවා මිනිස්සු පාවිච්චි කරන්නේ නැත්නම්..
    ඔයා පොඩ්ඩක් අනිත් රටවල් ගැන හොයල බලන්න... මන් දන්නවා ඉන්දියාවේ තියෙන monorail වල tickets වල ගාන, ඒ දුරම, පාරේ බස් එකේ යන්න ගන්නවට ගන්න ගානට වඩා අඩුයි.. ඔයා දන්නේ නැත්නම් ඒ රටවල් වලට ගිය මිනිහෙක්ගෙන් අහල බලන්න.. අනික විදුලියෙන් දුවන නිසා ගොඩක් පරිසරහිතකාමියි..සද්දයක් නෑ.. දුමක් නෑ.. පාරවල් හදනවා වගේ වංගු ගහන්නේ නෑ monorail track ඒක හදද්දී...ඉතින් නගර දෙකක් අතර සරල රේඛීය දුර තමයි monorail එකක් යන්නේ.. අනික හැම විනාඩි 10 කටම පාරක් rail එකක් තියෙනවා දෙපැත්තටම...

    නමුත් ආයිත් කියන්න තියෙන්නේ, මේ රටේ ලක්ෂ 60 කට වඩා කට්ටියක් තාමත් අර ආතල් පිට ඉන්න නිසා මේ වගේ අනවශ්‍ය thread දාල එයාලගේ ආතල් ඒක කඩන්න එපා කියල...
    :no::no::no:

    උඹේ තර්කය පැහැදිලියි මචං ඒත් මම කියන්නේ නඩත්තුව ගැන. highway වගේ නෙමෙයි දුවනම් හොඳට නඩත්තු කරන්න ඕනි. අපේ දැන් තියන කෝච්චි වල, සී.ටී.බී බස් වල තියන නඩත්තුව බලාගන්න පුලුවන්. හොරකන් කිරිලි පැත්තකට දැම්මොත් මහින්ද හදපු පාරවල් වටිනවා. ඒත් මේ වගෙ operational projects කරනවනම් system එකේ වෙනසක් කරන්න ඕනි. workstations, repair centers හදන්න ඕනි. නැත්තම් පාඩු ලබන ආයතන වෙනවා. ඒ වෙනස මුලින් දැන් තියන railway and bus transportation වල කරන්න ඕනි.
     
    sithija.h

    Well-known member
  • Nov 21, 2008
    9,679
    5,904
    113
    Matara

    මේ video ටික බැලුවම මාර දුකක් වගේම මේ රට නැති කරන්න චන්දෙ දුන්න පාහරයන් ගැන පුදුම තරහක් එන්නේ... ගෝටා කොලබ නගරය දියුණු කරන්න මේ තරම් plan ගහල තිබුනා කියල මන් දැනගෙන හිටියේ නෑ... :no::no::no:
    යුද්ධය ඉවර කරන්න යොදවපු සුපිරි මොලය, මේ රට සංවර්ධනයට යොදා ගන්න මහින්ද යොදවපු එක , මොන තරම් බුද්ධිමත් ද? ඒ මේ රට ගැන තව අවුරුදු 10 ක් ඉස්සරහට හිතල කරපු සුපිරි සැලැස්මක්.....

    නමුත් අත්මේස් ගලවලා අතට අත දුන්නම කලිසමේ චූ යන හිවල්, හිගන , වහල් මානසිකත්වයක් තියෙන පජාතිකයෝ ටිකක් ඒ ඔක්කොම කණපිට හැරෙව්වා.... ඒ වට්ටපු වැට්ටිල්ල තව අවුරුදු 10 කින් ආයිත් නැගිටිනවා බොරු.. මොකද කවුරු අගමැති උනත් මේ රටේ ජනාධිපති විදිහට තව අවුරුදු 5 ක් යනකන් ඉන්නේ වහලෙක් නිසා... කට්ටිය හිතාගෙන ඉන්නේ ඒ වහලා තමන්ගේ විධායක බලතල ඔක්කොම කපාගෙන උඩ බලන් ඉන්නවා කියලනේ.. මහින්ද අගමැති උනොත් ඒ කපාගත්තා කියන විධායක බලතල ටික කපපු විදිහ රටේ මිනිස්සුන්ට පෙනෙයි.. ඒ වහලාගේ අවුරුදු 5 ඉවර උනාට පස්සේ රටට වුන විනාසය හරිගස්සන්න තව අවුරුදු 5 ක් වත් යයි...:no::no:
    2002 දී රනිල් පත් කරන්න චන්දෙ දීලා මේ රටේ බුද්ධි අංශයේ වටිනා ජීවිත අහිමි කරපු ලක්ෂ ගානට මේ පාර තවත් ටිකක් එකතු වෙලා ලක්ෂ 60 ක් හදා ගත්තට, ඒ ලක්ෂ 60 පස්සෙන් එන ඒ මැරුණු මිනිස්සුන්ගේ සාපය නැති වෙන එකක් නෑ...

    මචං ඇත්තටම උඹල වගේ උන් මේ එළකිරි එකේ ඉන්න එක ගැන සතුටුයි බං ඒත් මේව ගැන කතා කරන්න ගියාම නැති ප්‍රශ්න බං, ඒක නිසා මම නම් මේව ගැන කතා කරන එක නවත්තල තියෙන්නේ බං,
     
    funkyguy89

    Well-known member
  • Nov 19, 2009
    8,318
    1,238
    113
    ඔව් මචං මමත් කාර් එකේ යන්නේ නෑ බන්, මහ හිසරදයක් .. ඊට වඩා සැපැයි බස් එකක නිදාගෙන යන එක..

    ගම්පහ, කලුතර වගේ දිස්ත්‍රික්ක වලින් කොලඹට එන වාහන වලින් 50% වත් අඩු කරගන්න පුලුවන්.

    උඹේ තර්කය පැහැදිලියි මචං ඒත් මම කියන්නේ නඩත්තුව ගැන. highway වගේ නෙමෙයි දුවනම් හොඳට නඩත්තු කරන්න ඕනි. අපේ දැන් තියන කෝච්චි වල, සී.ටී.බී බස් වල තියන නඩත්තුව බලාගන්න පුලුවන්. හොරකන් කිරිලි පැත්තකට දැම්මොත් මහින්ද හදපු පාරවල් වටිනවා. ඒත් මේ වගෙ operational projects කරනවනම් system එකේ වෙනසක් කරන්න ඕනි. workstations, repair centers හදන්න ඕනි. නැත්තම් පාඩු ලබන ආයතන වෙනවා. ඒ වෙනස මුලින් දැන් තියන railway and bus transportation වල කරන්න ඕනි.

    හ්ම්ම්...ඒක වෙන්න ඕනේ.. මාත් පිලිගන්නවා... නමුත් ඔයා දන්නවද පොදු ප්‍රවාහන සේවා වලින් නඩත්තුව අවම ම වෙන්නෙත් monorail කියල? මේ article එක කියවල බලන්න...

    http://www.gcpvd.org/2010/09/17/why-a-monorail-is-better-than-a-streetcar/

    According to this article:

    A monorail costs 70% less to operate than a streetcar.

    A bus costs 30% less to operate than a streetcar.

    So a monorail would have less than half the operating cost of a bus.
     
    funkyguy89

    Well-known member
  • Nov 19, 2009
    8,318
    1,238
    113
    මේ විනාඩි 11 ක් තියෙන video එකේ තියෙන්නේ, ගෝටා plan කරලා හදන්න සැලසුම් කරපු කොටුව දුම්රියපල... අද කොටුවට එන මනුස්සයෙක්ට පිරිසිදු කෑමක් කන්න හරි විදිහක කඩයක්වත් නෑ... නමුත් මේ video එකේ විස්තර කරන විදිහට ලස්සනට කොටුව ස්ටේෂන් ඒක හැදෙන්න තිබුනා නම් මොන තරම් වටිනවද?
    මේ වගේ කොලබ ලස්සන වෙනවා දකින්න අකමැති මිනිස්සු ලක්ෂ 60 ක් මේ රටේ ඉන්නවා කියන කාගේ කරුමයක්ද?
    :angry::angry::angry:
    කූඩැල්ලෝ මෙට්ටේ උඩ ඉන්නෙම නෑලු නේ... :no::no::no:

    Last edited:

    aravinda145

    Well-known member
  • Nov 19, 2006
    1,052
    156
    63
    ලොකුම හේතුව

    කොලබ කියන පොඩි නගරේ ඇතුලේ රජයේ දෙපාර්තමේන්තු පෞද්ගලික ආයතන පාසල් වැනි සෑම දෙයක් තිබීම .ඉතින් හැමෝම උදේට මේ පොඩි නගරෙට එනවා විතරයි නගරෙන් පිටවීමක් නෑ .එක යි උදේට හැම පාරකම කොළඹට ඇතුල්වෙන ලෙන් එක විතරක් ට්‍රැෆික් වෙලා අනිත් ලෙන් එක හිස් වෙලා වගේ තියෙන්නේ.උදේට හයිලෙවල් එක , පරණ පාර(කඩුවෙල හරහා), නුවර පාර තව එකී මෙකි නොකී පාරවල් වල එක පැත්තකට විතරයි ට්‍රැෆික් වෙන්නේ.මේ හැම පාරකම අනිත් ලෙන් එක බොහෝවිට තදබද අඩුයි

    කරන්න තියන එක දෙයක් තමයි කොළඹ තියන රාජ්‍ය ආයතන කොළඹින් පිටතට රැගෙන යාම .ඒ කියන්නේ ගොඩක් දුරට නෙමේ .කොළඹට ආසන්න නගර වලට ගෙනියන්න ඕන .

    උදේ 6.30 -9 ,දවල් 11.30 -2 වගේ වෙලාවල් වල කොළඹට ඇතුල්වෙන වාහන සිමා කිරීම .ඒ කියන්නේ ගොඩක් අය කාර් වෑන් වලින් මේ වෙලාවට ඇතුල් වෙනවා .එක කාර් එකේ එක්කෙනයි ඉන්නේ .එහෙම ගොඩක් වාහන තියනවා .ඒ වගේ අයට කොළඹ ට ඇතුල්වන සීමාව ළඟ වාහන නවත්තන්න පාක් එකක් හදල එතන ඉඳන් පොදු ප්‍රවාහන සේවා පාවිච්චි කරන්න පුළුවන් වෙන විදිහට ක්‍රියාමාර්ගයක් හදන්න ඕන
    :yes::yes::yes::yes::yes::yes::yes::yes::yes::yes::yes:
     
    Gatapolos

    Well-known member
  • Apr 19, 2014
    3,205
    858
    113
    Troll-Land
    මේ විනාඩි 11 ක් තියෙන video එකේ තියෙන්නේ, ගෝටා plan කරලා හදන්න සැලසුම් කරපු කොටුව දුම්රියපල... අද කොටුවට එන මනුස්සයෙක්ට පිරිසිදු කෑමක් කන්න හරි විදිහක කඩයක්වත් නෑ... නමුත් මේ video එකේ විස්තර කරන විදිහට ලස්සනට කොටුව ස්ටේෂන් ඒක හැදෙන්න තිබුනා නම් මොන තරම් වටිනවද?
    මේ වගේ කොලබ ලස්සන වෙනවා දකින්න අකමැති මිනිස්සු ලක්ෂ 60 ක් මේ රටේ ඉන්නවා කියන කාගේ කරුමයක්ද?
    :angry::angry::angry:
    කූඩැල්ලෝ මෙට්ටේ උඩ ඉන්නෙම නෑලු නේ... :no::no::no:

    කොළඹ ලස්සන කරලා විල්පත්තුව හම්බයට දීලා දාමු :rofl: