Sony xperia Z2 User එන්නෝ

222ranga

Well-known member
  • Aug 27, 2011
    7,339
    3,164
    113
    මචන්ලා මම අද sony xperia Z2 එකක් ගත්තා 4න් එකනම් එලටම තියනවා පොඩි aulak තියනවා නේ බං ෆොනේ එක පොඩ්ඩක් heat වෙන ගතිය වැඩියි cam එක ඕපන් කරත් app එකක් open කරත් පොඩි heta ගතියක් තියනවා cam එක හරිය අර NFC මාරක් එක තියන්නේ එතනින් තමයි heta වෙන්නේ charge වෙන කොටත් පොඩ්ඩක් heta ගතියක් එනවා මෙක නොර්මල් ද නැත්නම් aulak ද බං brand new ගත්තේ MC එකෙන්
     

    wingman

    Well-known member
  • Oct 3, 2009
    7,691
    2,741
    113
    In this moment
    උබේ pm දැන් දැක්කේ.. කොහොමත් smartphone රත් වෙනවා බන්.. LG g3 ඔයිට වැඩිය රත් වෙනවා.. z4 නම් අසාමාන්‍ය ලෙස රත් වෙනවා කියලා දැක්ක.. processor එකේ අවුලක්..

    ලැප් එකක උනත් සාමාන්යෙන් රත් වෙනවා කියන්නේ උපරිම performance එකෙන් වැඩ කරනවා කියන එක.. 4K video record කරද්දී නම් ටිකක් වැඩියෙන් රත් වෙනවා. :( එතකොට cam app auto close වෙනවා.. :( video එක save වෙනවා.. :dull:

    ඕක වැඩිය ගණන් ගන්න එපා.. :P

    root කරන එක easy නේ..

     
    Last edited:

    222ranga

    Well-known member
  • Aug 27, 2011
    7,339
    3,164
    113
    උබේ pm දැන් දැක්කේ.. කොහොමත් smartphone රත් වෙනවා බන්.. ඕක වැඩිය ගණන් ගන්න එපා.. LG g3 ඔයිට වැඩිය රත් වෙනවා.. z4 නම් අසාමාන්‍ය ලෙස රත් වෙනවා කියලා දැක්ක.. processor එකේ අවුලක්..
    එහමද බං උබේ Z2 එකත් ඒ aula තියද charge වෙන කොටත් heat වෙන ගතියක් තියනවා :dull::oo::baffled:
     

    wingman

    Well-known member
  • Oct 3, 2009
    7,691
    2,741
    113
    In this moment
    එහමද බං උබේ Z2 එකත් ඒ aula තියද charge වෙන කොටත් heat වෙන ගතියක් තියනවා :dull::oo::baffled:

    රත් වෙනවා. මහලොකුවට දෙයක් නෙවේ නේ බන් ඉතින්.. වතුර බාල්දියක ඔබපන් :P
     

    222ranga

    Well-known member
  • Aug 27, 2011
    7,339
    3,164
    113
    උබේ pm දැන් දැක්කේ.. කොහොමත් smartphone රත් වෙනවා බන්.. LG g3 ඔයිට වැඩිය රත් වෙනවා.. z4 නම් අසාමාන්‍ය ලෙස රත් වෙනවා කියලා දැක්ක.. processor එකේ අවුලක්..

    ලැප් එකක උනත් සාමාන්යෙන් රත් වෙනවා කියන්නේ උපරිම performance එකෙන් වැඩ කරනවා කියන එක.. 4K video record කරද්දී නම් ගොඩක් ටිකක් වැඩියෙන් රත් වෙනවා. :( එතකොට cam app auto close වෙනවා.. :( video එක save වෙනවා.. :dull:

    ඕක වැඩිය ගණන් ගන්න එපා.. :P

    root කරන එක easy නේ..

    උබ රූට් karda මචන මට්ත් කරන්න ඕනේ එත් warrety එක aula යනවා නේ:dull:
     

    222ranga

    Well-known member
  • Aug 27, 2011
    7,339
    3,164
    113
    රත් වෙනවා. මහලොකුවට දෙයක් නෙවේ නේ බන් ඉතින්.. වතුර බාල්දියක ඔබපන් :P
    එහමද එහනම් back cover එකක් දන්වා එතකොට heat එක අතට වැඩිය දැනේන එකක් නැ:P:rofl:
     

    Hirash

    Well-known member
  • Apr 10, 2011
    867
    68
    48
    Narnia
    රත් වෙන සීන් එකෙන් අවුල වෙන්නේ ෆොටෝ වීඩියෝ ගහන එකට තමා. රූට් කරගත්ත නම් කිසිම ගින්නක් නැතුව පාවිච්චි කරන්න පුළුවන් ගෙවන ගානට වටිනා ෆෝන් එකක්. බැටරි ආයු කාලය අතින් පට්ට
     

    wingman

    Well-known member
  • Oct 3, 2009
    7,691
    2,741
    113
    In this moment
    උබ රූට් karda මචන මට්ත් කරන්න ඕනේ එත් warrety එක aula යනවා නේ:dull:

    hardware warranty ද බං..? software warranty නම් වැඩක් නෑ මටනම්.. ඒක නිසා root කරලා, cyanogenmod දැම්ම..

    උබ මතක ඇතිව දෙපැත්තටම tempered glass ගහගනින්.. phone එක ලිස්සනවා ආදා වගේ.. :P
     

    222ranga

    Well-known member
  • Aug 27, 2011
    7,339
    3,164
    113
    hardware warranty ද බං..? software warranty නම් වැඩක් නෑ මටනම්.. ඒක නිසා root කරලා, cyanogenmod දැම්ම..

    උබ මතක ඇතිව දෙපැත්තටම tempered glass ගහගනින්.. phone එක ලිස්සනවා ආදා වගේ.. :P
    ඔව් බං සල්ලි මදි උනා බං අද එක ගහන්න
     

    222ranga

    Well-known member
  • Aug 27, 2011
    7,339
    3,164
    113
    hardware warranty ද බං..? software warranty නම් වැඩක් නෑ මටනම්.. ඒක නිසා root කරලා, cyanogenmod දැම්ම..

    උබ මතක ඇතිව දෙපැත්තටම tempered glass ගහගනින්.. phone එක ලිස්සනවා ආදා වගේ.. :P
    දෙකම 1year
     

    tharakato

    Well-known member
  • Jul 26, 2007
    11,441
    711
    113
    Sri Lanka
    4k video record කරද්දී නම් ටිකක් විතර heat වෙනවා. ඔක්කොම updates ටික install කරගත්තද ?
     

    rtmayura

    Well-known member
  • Jun 28, 2007
    1,926
    77
    48
    Tangalle
    මචං මං use කරන්නෙ z1 එකක්. kitkat Os එක තියෙද්දි phone එකේ heat case තිබ්බෙ නෑ. මන් Lollipop වලට අප්ඩේට් කලා. එතකොට තමයි දැනුනෙ phone එක heat වෙන වග... මට හිතෙන්නෙ lollipop වලට heat case එකක් එනව වගේ.... phone එක off එකේ charge කරද්දි heat වෙන්නෙ නෑ.... on එකේ charge කරද්දි තමයි heat වෙන්නෙ...

    snapdragon chip set heat වෙනවා වැඩියිලු...
    .
     

    gihan798114

    Member
    Jun 8, 2015
    613
    87
    0
    Krypton
    oya heat wena scene eka ganan ganna epa bn, sony hodai anith mala jara walata wada, mama use karanwa me cover eka(black tough), ubath one nan genna ganin

    http://www.ebay.com/itm/Genuine-Case-Mate-Tough-Naked-Slim-Hard-Case-Cover-for-Sony-Xperia-Z-Range-/301614650241

    4k video karanne nathuwa use karahan, shape wei. mata nan heat eka echchara danenne naha oya cover eka nisa, patta premium cover eka machan.

    natthan root karala processor cores wala speed eka adu karahan, voltage controlling wage (be cautious as this may harm your device). parissamen karahan.

    cooler master kiyala app ekakuth have, download karala balanna change ekak have d kiala :rolleyes:
     
    Last edited:

    gihan798114

    Member
    Jun 8, 2015
    613
    87
    0
    Krypton
    උබ රූට් karda මචන මට්ත් කරන්න ඕනේ එත් warrety එක aula යනවා නේ:dull:

    warrenty awul yanne bootloader eka unlock kaloth, locked bootloader thiyagena root karanna puluwan wena roms flash karagannath puluwan.

    Bootloader eka unlock kaloth witharai kernels daaganna puluwan, samahara kernel wala thermal control option have, e wage ma thamai cpu core speed eka chage karannath puluwan e kernel walin.

    eth bootloader eka kadanna nathuwa root kalata warrenty case naha. :nerd: :D

    nikan kellekge pettiya kadanne nathuwa use karanawa wage :P:D
     
    Last edited: