මචන්ලා මම අද sony xperia Z2 එකක් ගත්තා 4න් එකනම් එලටම තියනවා පොඩි aulak තියනවා නේ බං ෆොනේ එක පොඩ්ඩක් heat වෙන ගතිය වැඩියි cam එක ඕපන් කරත් app එකක් open කරත් පොඩි heta ගතියක් තියනවා cam එක හරිය අර NFC මාරක් එක තියන්නේ එතනින් තමයි heta වෙන්නේ charge වෙන කොටත් පොඩ්ඩක් heta ගතියක් එනවා මෙක නොර්මල් ද නැත්නම් aulak ද බං brand new ගත්තේ MC එකෙන්

එතකොට cam app auto close වෙනවා.. 





