ලෝකයෙ මිලෙන් අඩුම හෙලිකොප්ටරය රුසියානුවන් නිශ්පාදනය කරලා.
ආසන දෙකකින් යුත් මෙය නම් කරලා තියෙන්නේ "Afalina " නමින්.
ඒක ඩොල්ෆින් මාළු විශේෂයක නමක්.මේ හඳුන්වාදීලා තියෙන්නේ "HeliRussia 2015" ප්‍රදර්ශනයෙදි.
මේක බහු කාර්ය හෙලිකොප්ටරයක්.නියමුවන් පුහුණු කිරීම,නළ මාර්ග සහ විදුලි සම්ප්‍රේශන මාර්ග අලුත් වැඩියා කිරීමට,
නිරීක්ශන කටයුතු,පොලිස් මුර සංචාර,පුද්ගල ප්‍රවාහනය කිරීමට,ගොවිපළවල් වල වැඩය යොදාගන්න පුළුවන්ළු.
මේකේ උපරිම වේගය 250ක්.
මෙකට පෙට්‍රල් octane 95 තෙල් ගහන්නත් පුළුවන්.
මේක මිල නියම කරලා තියෙන්නේ $120,000 ක් විදියට.
ඒ කියන්නේ ලංකාවේ මුදලින් ආසන්න වශයෙන් රු.16,100,000.
ලංකාවේ පාරේ තියෙන වාහන හැටියට මේක එච්චර ගානක් නෙමෙනේ.

Key Features:
Take-off weight of 500 kg
Structural mass of 270 kg
Payload 180 kg
Rotor diameter 7 m
Number of rotors 2 pc
Dimensions:
Height 2.8 m
Width of 1.85 m
Length 7.2 meters (without blades)
Flight characteristics:
The maximum speed 250 km / h
Cruising 200 km / h
Max flight range 750 km
Static roof 2,000 m
Power plant Rotax (115 hp)
Fuel consumption 12-16 liters / hour
http://heliwhale.ru/index.php/en/razrabotki/afalina.html