කටුවෙ මුල් හරිය කියවද්දි මං හිතුවෙ එන්ජින් මවුන්ට් ටිකත් කඩාගෙන එන්ජිම යන ගමන් බිම පතබෑවිලා ඇති කියල....
කටුවට බොහොම ස්තුතියි
එහෙමත් එක පාරක් උනා.. පසුවට ලියන්නම් කටුව..
කටුවෙ මුල් හරිය කියවද්දි මං හිතුවෙ එන්ජින් මවුන්ට් ටිකත් කඩාගෙන එන්ජිම යන ගමන් බිම පතබෑවිලා ඇති කියල....
කටුවට බොහොම ස්තුතියි
රොබින් හුඩ් ට කලින් අපේ වීරය තමයි මයිකල් නයිට්... මයිකල් නයිට් නොදන්නා අපේ වයසේ එකෙක් ඉන්නවද කියලත් සැකයි බන්.. ඕක අපි බලපු කාලේ TV තිබ්බෙත් ගමකට එකයි දෙකයි...
නැෂනල් පැනසොනික් අගල් 12 කළු සුදු ටීවි එකේ තමයි මුලින්ම බැලුවේ.
සෑහෙන දෙයක් ඉගෙන ගත්තා මචන්. සමහර දෙවල් නම් තෙරෙන්නෙ නෑ තමා. මාත් පුට්ටාර් එකක් ගත්තාම මැසේජ් දම දම වද දෙන්නම්කෝ.ඉහල ආන්ඩුවෙන් බයික් ගැනිල්ල තහනම් කලා සිහලු. ගෙදරට යන්තම් විසබීජෙ දාල දවස් දෙකක් යන්න කලින් අදුරන එකෙක් GSXR එකක ගිහින් බෙල්ල කඩාගෙන එතනමයි.
ඔයාල පත්තරෙත් දකින්න ඇති සමහරවිට. ඊට පස්සේ වැඩේ කැන්සල් උනා
![]()

ෆුල් සින්තටික් ඔයිල් වලින් බදින්න හොන්ඩා පපඩම් ගෙනල්ල නැද්ද?![]()
හප්පට සිරි.නෑන පොඩ්ඩටද මූ ලෙක්චර් එක දීල තියෙන්නෙ?
එයා FD1 එකක් නේ පාවිච්චි කරනවා කිවුවෙ?
මූව හොඳින් තියාගනින්.සමහර විට වෙන්න මස්සිනා වෙන්න බැරි නෑ.
රත්තරං;18496371 said:මගේ ගෑනි නෙමේ උලමෝ.....
ගෑනිගේ නංගි.. උබව හම්බවෙලා තියෙන්නේ ඒකි.. උබ දුන්න ඔයිල් ටෝක් එකට![]()
ඔය නන්ගි මැස්ඩා එක මේන්ටේන් කරගන්න දන්නවද දන්නෑ.අනේ පව් ඉතින්. මට පුලුවන් නොමිලේම එයාට හොද පන්තියක් කරන්න
![]()

භූමිතෙල් දහනය කරන්න පෙට්‍රල් තරම් ලේසි නැහැ බන්.. ඒත් භූමිතෙල් වලටම විශේෂිත compression ratio එකක් යටතේ දහනය වෙනව .. එත් cold අවස්ථාවේ ස්ටාර්ට් කරන්න අමාරුයි.. ඒ හින්ද තමයි භූමිතෙල් වලින් දුවන එන්ජින් වල ස්ටාර්ට් එකට වෙනම පෙට්රෝල් ටැංකියක් හයිකරලා එන්නේ..එත් සිවු පහර (4 stroke ) වලට වඩා ද්වි පහර (2 stroke ) එන්ජින් තමයි භූමිතෙල් වලින් නිෂ්පාදනය වෙන්නේ. එකට හේතුව භූමිතෙල් 100% ක් දහනය වෙන්නේ නැති නිසා කාර්බන් ඉතුරු වෙන නිසා සිවු පහර එන්ජින් වැඩි කල් දුවන්න අමාරුයි .. එන්ජිමේ කාර්බන් වෑල් වල බැඳිලා වෑල් ලීක් කරන්න ගන්නවා සිවු පහර එන්ජින් වල.. එත් ද්වි පහර එන්ජින් වල වෑල් නැති නිසා එහෙම ප්‍රශ්නයක් වෙන්නේ නැහැ.. එත් කාලෙකට පස්සේ සයිලන්සර් එක බ්ලොක් වීමේ අවදානමක් තියෙනවා..
සාමාන්‍ය පෙට්රෝල් වලට හදපු එන්ජිමක තියන ප්‍රශ්නේ නම් භූමිතෙල් වලින් දුවද්දී මේකයි.. එන්ජිම රත් උනාම භූමිතෙල් TDC එකට කලින් භූමිතෙල් පත්තු වෙනවා.. ඒ එක්කම ප්ලග් ස්පාර්ක් එකට ආයෙ පත්තු වෙන්ව.. ඒ හින්ද එන්ජිමේ බලය අඩුයි.. ඩීසල් වගේම භූමිතෙල් self ignite වෙනවා low pressure එකේදී . ඒ හින්ද උඩට එන පිස්ටන් එක ස්ලෝ වීමක් වෙනවා ප්ලග් එකෙන් ස්පාර්ක් වෙන්න කලින්..
මේ self ignite ප්‍රශ්නේ නිසා හුඟක් රත් වෙන්න භූමිතෙල් වලින් දිව්වාම එජිමේ ignition off කරත් එන්ජිම ටික වෙලාවක් යනකම් unbalance දුවල තමයි නවතින්නේ.. සමහර වෙලාවට කාර්බන් ගිනියම් වෙලා තිබ්බම එන්ජිම off කරලත් විනාඩි පහක් දහයක් දුවන වෙලාවලුත් තියෙනව.
දහනය කරලා ලොකු බලයක් ගන්න බැරි නිසාත්..ලංකාවේ භූමිතෙල් මිල අඩු උනාට පිරිපහදු වියදම එකම නිසාත් වෙන්න ඕන ලෝකෙ භූමිතෙල් එන්ජින් නිෂ්පාදනයට උනන්දුවක් නැත්තේ. (මේක මගේ අදහස)

අනේ මන්ද.. කවද තේරෙයිද කියල මෙව්වා.. VOG ට වත් කියන්න ඕන උඹව වෛද්‍ය පරීක්ෂණයකට ලක්කරන්න කියල..
තේරුම් ගන්න උත්සහ කරපන්.. ජීවන සහකාරිය වෙන්න ඕන රේස් පදින එකියක් නෙවෙයි බන්.. මිනිහෙකුට දරුවන්ට ආදරය, දයාව , කරුණාව , රැකවරණය දෙන්න පුළුවන් ගැහැණු පරානෙකට විතරයි family life එකක් ඉදිරියට ගෙනියන්න පුවන්.. ඕවරෝල් එකක් ඇඳගෙන ගෑනිත් තෝත් එක්ක උදේ හිටන් රෑ වෙනකම් ඇඟ පුරා මජන් ගාගෙන වාහන යට රිංගගෙන රේස් පදින්න ගියාම උඹේ දරුවෝ බලාගන්නේ කව්ද??? ඒ දරුවන්ට අම්ම වෙන්නේ කව්ද??? උඹ හොයන ගෑණි කවදාහරි උඹට හමු උනොත් ජීවිතේම කන්න වෙන්නේ කඩෙන් තමයි පුතේ...උඹේ දරුවන්ට කන්න වෙන්නෙත් කඩෙන්.. නැත්තම් සර්වන්ට් කෙනෙකුගෙන්.. උඹේ පරම්පරාව ඔතනින්ම ඉවරයි.. රේස් පදින එවුන් ළමයි හදන්න කැමති වෙන එකක් නැහැ.. උඹේ දෙමාපියන්ට තේ වතුර එකක්වත් දෙන එකක් නැහැ.. වුර්තිය ජීවිතේම කරගන්න එපා.. ජීවිතේ කියන්නේ එකක්.. වුර්තිය කියන්නේ එකක්.. බිත්ති හතරක් උඩ වහලක් ගැහුවට ගෙයක් වෙන්නේ නැහැ.. එක නිවහනක් වෙන්නනම් ආදරය, රැකවරණය, සෙනෙහස එක ඇතුලේ තියෙන්න ඕන.. සල්ලි , හැකියාවන් කොච්චර තිබ්බත් ඔය බිත්ති හතර නිවහනක් වෙන්නනම් එතනට සුදුසු ගැහැනියක් එක භාරගන්න ඕන.. කරුමෙට වර්තමානයේ හුඟක් සල්ලිය බාගේ තියන ගෙවල් වල ඒ ස්ථානයේ ඉන්නේ පඩියට වැඩ කරන ආයම්ම කෙනෙක්.. හිතපන්.. උඹල තාම වයසෙන් පොඩියි.. වටහල දීම අපේ වගකීම..

)

යවන්න එපා බන්.. සතියට එක ගානේ කොසු අලුතෙන් ගේන්න බැහැනේ බඩා මාමිට..![]()

වයිෆ්, නෑනා කියල වෙනසක් නෑ වගේ නේ පේන්නේ . . .
එකක් රෙජිස්ටර් කරපු වාහනේ... අනික Free of Charge හම්බුනු එක..
රිදෙයි.... වැළපෙයි....

මේ දාන්න යන්නේ එදා කාපු බයික් කට්ටේ ඉතුරු කොටස.
පලවෙනි එක කියෙව්වෙ නැත්නම් කියවලම එන්න නැත්නම් පොඩ්ඩක් මංඤ්ඤං ගහන්න පුලුවන්..
http://www.elakiri.com/forum/showpost.php?p=18493696&postcount=7518
මේක නම් මාස ගානක් තිස්සෙ කාපු කට්ටක්.
ඔන්න ඕක තෙරුම් අරන් දැන් පරස්තාවක් ගැන හිතපන්.අනේ මන්ද.. කවද තේරෙයිද කියල මෙව්වා.. VOG ට වත් කියන්න ඕන උඹව වෛද්‍ය පරීක්ෂණයකට ලක්කරන්න කියල..
තේරුම් ගන්න උත්සහ කරපන්.. ජීවන සහකාරිය වෙන්න ඕන රේස් පදින එකියක් නෙවෙයි බන්.. මිනිහෙකුට දරුවන්ට ආදරය, දයාව , කරුණාව , රැකවරණය දෙන්න පුළුවන් ගැහැණු පරානෙකට විතරයි family life එකක් ඉදිරියට ගෙනියන්න පුවන්.. ඕවරෝල් එකක් ඇඳගෙන ගෑනිත් තෝත් එක්ක උදේ හිටන් රෑ වෙනකම් ඇඟ පුරා මජන් ගාගෙන වාහන යට රිංගගෙන රේස් පදින්න ගියාම උඹේ දරුවෝ බලාගන්නේ කව්ද??? ඒ දරුවන්ට අම්ම වෙන්නේ කව්ද??? උඹ හොයන ගෑණි කවදාහරි උඹට හමු උනොත් ජීවිතේම කන්න වෙන්නේ කඩෙන් තමයි පුතේ...උඹේ දරුවන්ට කන්න වෙන්නෙත් කඩෙන්.. නැත්තම් සර්වන්ට් කෙනෙකුගෙන්.. උඹේ පරම්පරාව ඔතනින්ම ඉවරයි.. රේස් පදින එවුන් ළමයි හදන්න කැමති වෙන එකක් නැහැ.. උඹේ දෙමාපියන්ට තේ වතුර එකක්වත් දෙන එකක් නැහැ.. වුර්තිය ජීවිතේම කරගන්න එපා.. ජීවිතේ කියන්නේ එකක්.. වුර්තිය කියන්නේ එකක්.. බිත්ති හතරක් උඩ වහලක් ගැහුවට ගෙයක් වෙන්නේ නැහැ.. එක නිවහනක් වෙන්නනම් ආදරය, රැකවරණය, සෙනෙහස එක ඇතුලේ තියෙන්න ඕන.. සල්ලි , හැකියාවන් කොච්චර තිබ්බත් ඔය බිත්ති හතර නිවහනක් වෙන්නනම් එතනට සුදුසු ගැහැනියක් එක භාරගන්න ඕන.. කරුමෙට වර්තමානයේ හුඟක් සල්ලිය බාගේ තියන ගෙවල් වල ඒ ස්ථානයේ ඉන්නේ පඩියට වැඩ කරන ආයම්ම කෙනෙක්.. හිතපන්.. උඹල තාම වයසෙන් පොඩියි.. වටහල දීම අපේ වගකීම..
ඊයේ පෙරේද මගේ කොම්පැනි වාහනේ රෙපෙයාර් එකකට දාල අපේ ඔෆිස් එකේ වැඩකරන බවලත් කෙනෙක් මට ride එකක් දුන්න dealer ගාව ඉඳන් office එකට.. උන්ගේ කාර් එකේ 50 පනිද්දී ස්ටියරින් එක සහලෝලා උන අරන් වගේ දෙපැත්ත ගහනවා සට සට ගාල.. මෙකි මට කියනවා වාහනේ බැටරිය සවුත්තු වෙලා තිබිල අලුතෙන් බැටරියක් දැම්මලු.. ඒ දාපු එකා වැඩේ හරියට කරලා නැහැලු..බැටරිය හරියට හයිවෙලා නැති නිසා වාහනේ වෙව්ලනවලු 50 පනිද්දී.. හැතැක්ම වලින් 50 කියන්නේ අපේ එව්වයින් 80ක් නේ බන්.. මම හනික කිව්වා ස්පීඩ් එක අඩු කරපන් ඔය එන්නේ බැටරියේ දෝෂයක් නෙවෙයි.. උඹගේ රෝදෙක ප්‍රශ්නයක් තියෙනව ගිහින් බලවගනින් කියල..මෙකි විශ්වාස කරේම නැහැ.. ඒ ගමන මම කිව්ව මාව බස්සනකම් උඹ හෙමින් පලයන් ඊට පස්සේ මාව දාල ගරාජ් එකකට ගිහින් බලවපන් නැත්තම් ඔහොමමං දුවල මැරියන් කියල .. පස්සේ මට තැන්ක්ස් කරා වාහනේ හදාගත්ත කියල.. ගරාජ් එකෙන් කිව්වා කියල තව ටිකක් දිව්වනම් ලොකු අනතුරක් වෙන්න තිබ්බ කියල.. ඔන්න මිනිස්සුන්ගේ සාමාන්‍ය දැනුම..හැබැයි පුතේ ඩීලර් ගාවට ගියාම ගෑනු අන්දලා වයිපර් බ්ලේඩ් එකේ හිටන්ම හුරගෙන කන හැටි දැක්කාම පවු කියල හිතෙනවා බන්.. පුදුම බයකිරිල්ලක් බය කරන්නේ.. service advisor එනව waiting රූම් එකට.. ඇවිත් හෙමිහිට කියන ලං වෙලා.. ගෑනුන්ගේ ඇස් ලොකු... වෙනවා..හුස්ම උඩට අල්ලාගෙන ඉන්නවා .. ජීසස්.. කියනවා...ඊට පස්සේ කියනවා please replace කියල.. ඒ වගේ දෙතුන් වතාවක් ඇවිත් ඇස් ලොකු කරවල හුස්ම හිර කරවල ක්‍රෙඩිට් කාර්ඩ් එකෙන් ඩොලර් 500 ක් විතර වෙනම දත් ගලෝල තමයි යවන්නෙ ..

මේක කියවල උඹ මේකේ දාල තියන වීඩියෝ එක බලද්දී මට නිකමට වගේ හිතුන එන්ජිම ඇඩ්වාන්ස් වෙද්දී හරියට ඕන තැනට ස්පාර්ක් එක එන්නේ නැහැ කියල.. උඹ දක්ෂයි.. උඹේ බයික් හදන අයියත් දක්ෂයෙක්.. රටේ සම්පත් රටේ ජාතික නිෂ්පාදනයට එකතුවෙන්නේ නැති එක ගැන දුකයි.. දක්ෂයො කුලියට අරගෙන හඳට යන ලෝකෙක උපන් බිමේ ඉන්න දක්ෂයින්ගෙන් අපේ රට වැඩක් ගන්නෙම නැති තරම්.. ගුරු මුෂ්ටි නැතුව දැනුම ලෝකෙට බෙදපන්.. කවදාවත් වරදින්නේ නැහැ ..
රත්තරං;18497553 said:මේ ඉන්නේ අපේ වාහන වල සීට් වැඩියෙන්ම විනාස කරන එක්කෙනා.. දොරක් ඇරියද බුවා ඇතුලේ. චූටි කාලේ ගත්ත එකක්. දැන් නම් මෙයා ලොකු ලමයෙක්
![]()
රත්තරං;18497431 said:ඔව් අනික පොලයියේ වෙන රටවල වගේ නෙමේ... ලන්කාවේ ඔය කොයි සුදු පාට බෙන්ස් එකේ උනත් සයිලන්සරේ කලුයි. අම්මපා අද්දැකීමෙන් කියන්නේ..
(වැදගත්ම උපදෙස දුන්නේ මමයි යේ යේ)
ඕකට මොන ගෑනුද බාආආආආන්..... සයිලන්සරේකට ඔබාන ඉන්නේ![]()

රත්තරං;18497553 said:මේ ඉන්නේ අපේ වාහන වල සීට් වැඩියෙන්ම විනාස කරන එක්කෙනා.. දොරක් ඇරියද බුවා ඇතුලේ. චූටි කාලේ ගත්ත එකක්. දැන් නම් මෙයා ලොකු ලමයෙක්
![]()