තෝනේ වහලා..මහින්දගේ ලැට් එකට වතුර අදින එකා..බැලුවොත් මේකේ හොටු පෙර පෙර අඩනවා..
![]()
වහලෙකු හදුනා ගත හැකි කෙටිම මග...
අත් මේස් ගලවා අතට අත දීමෙන්, මහත් සේ ප්‍රීති වී ඔද වැඩී ගොස්, එතනින් නොනැවතී ඒ සුභාරංචිය තමා වටා සිටින යටහත් පහත් සේවකයන් අභිමුවේ උජාරුවෙන් පවසන්නේ යමෙක් ද, ඒ වහලෙකි....

අවුරුදු 10කින් 5ක් යුද්දෙට ගියා කියමුකෝ. ඉතුරු අවුරුදු 5දි මුන් හිටියේ කටේ පිට්ටු වගේ. දැන් මුන් දින 100කින් ඔක්කොම වෙනකන් බලාගෙන ඉන්නවා. පුදුම මානසික ලෙඩ්ඩු ටිකක් බන්.![]()

අවුරුදු 10කින් 5ක් යුද්දෙට ගියා කියමුකෝ. ඉතුරු අවුරුදු 5දි මුන් හිටියේ කටේ පිට්ටු වගේ. දැන් මුන් දින 100කින් ඔක්කොම වෙනකන් බලාගෙන ඉන්නවා. පුදුම මානසික ලෙඩ්ඩු ටිකක් බන්.![]()


umba dan monawa kiwwath mahinda paraduna,e minissunta uwa epa hinda,enisa u ayeth enna naa


ඉතින් ආයුබෝවන්ට.. ඇයි මෙච්චර මඩ?
වැඩ බැරිද? ඕකයි point එක
වැඩ බැරි ආණ්ඩුව...
මේ කාලේදී රට කාපුවා ටික ඇරෙන්ඩ එක හොඳක් නෑ හොයාගන්ඩ..
මල් පෝච්චි අයින් කොරපුවායි.. ඉතුරු මල්පෝච්චි වල ගාන හදනම දින 100ක් ගියාද?

umba dan monawa kiwwath mahinda paraduna,e minissunta uwa epa hinda,enisa u ayeth enna naa
මඩ නැති දේශපාලනයක් ලංකාවේ තිබ්බේ නැත්තේ මොන කාලේද ගොනෝ?තෝ ඉපදුණේ ගිය අවුරුද්දෙද?![]()
හැබයි ඇත්තම කියනවනම් මරා පරාද උනේ උගේ හොඳ වෙලාවට . බැරිවෙලාවත් ඕක දිනුවානම් මහින්දයට මිනිස්සු දෙන්නේ පැණි බේරෙන්න.

මම එක දන්නවා ගොනෝ... මඩ තිබුන තමයි...
එත් මද විතරක්, වැඩ නැති ආණ්ඩුවක් ලංකාවේ කොයි කාලේ වත් තිබ්බේ නැහැ
මහින්ද පැරද්දුවෙත් මඩ වලින්මයි..
ඉතිහාසේ වාර්තා ගත වෙන්න මෙච්චර මඩක් කොහෙවත් ගහල නැහැ..
ෆේස්බුක් එකේ ජොබ් එකට ඔච්චර වහල්ලු දාල මඩ ගහන්ඩ ෆොටෝෂොප් හදන්ඩ සල්ලි වියදම් කරන කරන්නේ මොකටද මෙච්චර?
එත් මඩ වලින් දින්නත් ඇයි බලේ තියාගෙන ඉන්ඩත් මඩ විතරක් පාවිච්චි කරන්නේ?
ඇයි වැඩ බැරි මුන්ට? වැඩ බැරි ටාසන් ලා ආවහම මහින්දට වෙච්ච එකම තමා මේ පාර මිනිස්සුන්ට එපා උනහම ගෙදර යවයි ඉක්මනට,
මහින්දයා නං ආව ගමන් දින 100න් මිනිස්සුන්ට එපා උනේ නැහැ
එත් මේ ආණ්ඩුව මිනිස්සුන්ට දැන් තිත්ත වෙලා ඉවරයි
අන්න එකයි මේ ත්‍රෙඩ් එකේ කතාව


Tramadol මැටි ගොනා ජබුන් ජබුන් ගාල ලිඳේ වැටෙනවා. වැඩක් නැහැ සඳුන් බුවා. මේ එළකිරියේ මහින්දයට වහල් කම් කරන උන දෙන්නයි නැතිනම් එක්කෙනයි ඉන්නේ.
මේ ඔක්කොම ටෝයියගේ ෆේක් ඒවා. නැතිනම් අර එරෝසොනගේ ෆේක් ඒවා. මේ බත් බැලයින්ට කිසි දෙයක් පොයින්ට් එකට කතා කරන්න දන්නේ නැහැ. මූ කියනවා අපිලු පින්තුර හදන මඩ ගහන්නේ. බලපන් මේ Tramadol කියන ෆේක් අනාතය මගේ wall එකේ දාල තියන ඒවා. හ හ හ . මේ වහල්ලු පට්ට බයයි. මුන්ගේ ප්‍රොෆයිල් වෝල් හිටන් බ්ලොක් කරන ඉන්නේ.

උපාසක බක බක..
![]()

#Respect 
ඉතින් ආයුබෝවන්ට.. ඇයි මෙච්චර මඩ?
වැඩ බැරිද? ඕකයි point එක
වැඩ බැරි ආණ්ඩුව...
මේ කාලේදී රට කාපුවා ටික ඇරෙන්ඩ එක හොඳක් නෑ හොයාගන්ඩ..
මල් පෝච්චි අයින් කොරපුවායි.. ඉතුරු මල්පෝච්චි වල ගාන හදනම දින 100ක් ගියාද?

අපෝ ඔව් එතකොට තොපේ ආණ්ඩුව මෛත්‍රීට හොර ගෑනියෙක් ඉන්නවා කියලා මඩ ගැහුවේ..ඒවා හොදද?අනේ නිකන් පලයන් හොක්කි බල්ලෝ යන්න..![]()


හොර ගෑනියෙක් නැත්තන් මඩ වදින්නේ නැහැනේ
ඇයි බය?
කාටද බය?
මහින්දට ද?
වැඩ කරගන්ඩ බැරි උනහම මහින්දව හිනෙන් පේනවා.
එතකොට කෑ ගැස්සිලා ඇහැරිලා මඩ පනහක් හැටක් හදල තමා නවතින්නේ..
බියකරු හීනෙ ඔච්චර බියකරුද ටෝයියෝ![]()





