මඩ Govenment

fdk

Well-known member
  • Sep 16, 2011
    5,530
    5,426
    113
    umba dan monawa kiwwath mahinda paraduna,e minissunta uwa epa hinda,enisa u ayeth enna naa
     
    funkyguy89

    Well-known member
  • Nov 19, 2009
    8,318
    1,238
    113
    තෝනේ වහලා..මහින්දගේ ලැට් එකට වතුර අදින එකා..:rofl:බැලුවොත් මේකේ හොටු පෙර පෙර අඩනවා..:lol::lol::lol:

    වහලෙකු හදුනා ගත හැකි කෙටිම මග...

    අත් මේස් ගලවා අතට අත දීමෙන්, මහත් සේ ප්‍රීති වී ඔද වැඩී ගොස්, එතනින් නොනැවතී ඒ සුභාරංචිය තමා වටා සිටින යටහත් පහත් සේවකයන් අභිමුවේ උජාරුවෙන් පවසන්නේ යමෙක් ද, ඒ වහලෙකි....

    තම ස්වාමියාගේ ඒ නිවටකම අභිමානයක් යයි ද එය තමා ඇතුළු යටහත් පහත් පිරිසට මහා ගෞරවයක් ලෙස ද සලකන්නේ යමෙක් ද ඒ වහල් බවේ අන්තයටම වැටුණු වසලයකුගේ ලක්ෂණ ලෙස සිංහලයා සැලකූහ.....
    :dull:
     
    Sadun Buwa

    Well-known member
  • Oct 7, 2012
    18,422
    2,039
    113
    UNP BANK ROBBERY 2015
    අවුරුදු 10කින් 5ක් යුද්දෙට ගියා කියමුකෝ. ඉතුරු අවුරුදු 5දි මුන් හිටියේ කටේ පිට්ටු වගේ. දැන් මුන් දින 100කින් ඔක්කොම වෙනකන් බලාගෙන ඉන්නවා. පුදුම මානසික ලෙඩ්ඩු ටිකක් බන්. :lol::lol::lol:

    ඔව් බන් කියලා වැඩක් නැහැ..පරණ තැටියම රිපීට්.නෙදකින් මේ වගේ උන් පාරේ බස් එකකටවත් යටවෙන්නේ නැහැනේ..:(
     
    Tramadol

    Well-known member
  • Jul 20, 2014
    13,378
    7,658
    113
    Kotahena
    අවුරුදු 10කින් 5ක් යුද්දෙට ගියා කියමුකෝ. ඉතුරු අවුරුදු 5දි මුන් හිටියේ කටේ පිට්ටු වගේ. දැන් මුන් දින 100කින් ඔක්කොම වෙනකන් බලාගෙන ඉන්නවා. පුදුම මානසික ලෙඩ්ඩු ටිකක් බන්. :lol::lol::lol:

    ඉතින් ආයුබෝවන්ට.. ඇයි මෙච්චර මඩ?
    වැඩ බැරිද? ඕකයි point එක :D

    වැඩ බැරි ආණ්ඩුව...
    මේ කාලේදී රට කාපුවා ටික ඇරෙන්ඩ එක හොඳක් නෑ හොයාගන්ඩ..

    මල් පෝච්චි අයින් කොරපුවායි.. ඉතුරු මල්පෝච්චි වල ගාන හදනම දින 100ක් ගියාද? :P
     
    Sadun Buwa

    Well-known member
  • Oct 7, 2012
    18,422
    2,039
    113
    UNP BANK ROBBERY 2015
    ඉතින් ආයුබෝවන්ට.. ඇයි මෙච්චර මඩ?
    වැඩ බැරිද? ඕකයි point එක :D

    වැඩ බැරි ආණ්ඩුව...
    මේ කාලේදී රට කාපුවා ටික ඇරෙන්ඩ එක හොඳක් නෑ හොයාගන්ඩ..

    මල් පෝච්චි අයින් කොරපුවායි.. ඉතුරු මල්පෝච්චි වල ගාන හදනම දින 100ක් ගියාද? :P

    මඩ නැති දේශපාලනයක් ලංකාවේ තිබ්බේ නැත්තේ මොන කාලේද ගොනෝ?තෝ ඉපදුණේ ගිය අවුරුද්දෙද?:rofl:
     
    Anti BBS

    Member
    Feb 7, 2015
    4,160
    674
    0
    Amsterdam
    Tramadol මැටි ගොනා ජබුන් ජබුන් ගාල ලිඳේ වැටෙනවා. වැඩක් නැහැ සඳුන් බුවා. මේ එළකිරියේ මහින්දයට වහල් කම් කරන උන දෙන්නයි නැතිනම් එක්කෙනයි ඉන්නේ.

    මේ ඔක්කොම ටෝයියගේ ෆේක් ඒවා. නැතිනම් අර එරෝසොනගේ ෆේක් ඒවා. මේ බත් බැලයින්ට කිසි දෙයක් පොයින්ට් එකට කතා කරන්න දන්නේ නැහැ. මූ කියනවා අපිලු පින්තුර හදන මඩ ගහන්නේ. බලපන් මේ Tramadol කියන ෆේක් අනාතය මගේ wall එකේ දාල තියන ඒවා. හ හ හ . මේ වහල්ලු පට්ට බයයි. මුන්ගේ ප්‍රොෆයිල් වෝල් හිටන් බ්ලොක් කරන ඉන්නේ.
     
    Last edited:

    Tramadol

    Well-known member
  • Jul 20, 2014
    13,378
    7,658
    113
    Kotahena
    umba dan monawa kiwwath mahinda paraduna,e minissunta uwa epa hinda,enisa u ayeth enna naa

    මහින්ද පැරදුනේ මඩ ගැහිල්ලට කියල උබත් මාත් දන්නව.
    මහින්ද ගියා නං, මිනිස්සු නං චන්දෙ දුන්නේ අලුත් ආණ්ඩුවකට...
    බලේ දෙන්නේ වැඩ කරන්න
    කෝ වැඩ? ඇයි මඩ?
     
    Anti BBS

    Member
    Feb 7, 2015
    4,160
    674
    0
    Amsterdam
    හැබයි ඇත්තම කියනවනම් මරා පරාද උනේ උගේ හොඳ වෙලාවට . බැරිවෙලාවත් ඕක දිනුවානම් මහින්දයට මිනිස්සු දෙන්නේ පැණි බේරෙන්න.
     
    Tramadol

    Well-known member
  • Jul 20, 2014
    13,378
    7,658
    113
    Kotahena
    මඩ නැති දේශපාලනයක් ලංකාවේ තිබ්බේ නැත්තේ මොන කාලේද ගොනෝ?තෝ ඉපදුණේ ගිය අවුරුද්දෙද?:rofl:

    මම එක දන්නවා ගොනෝ... මඩ තිබුන තමයි...

    එත් මද විතරක්, වැඩ නැති ආණ්ඩුවක් ලංකාවේ කොයි කාලේ වත් තිබ්බේ නැහැ

    මහින්ද පැරද්දුවෙත් මඩ වලින්මයි..

    ඉතිහාසේ වාර්තා ගත වෙන්න මෙච්චර මඩක් කොහෙවත් ගහල නැහැ..

    ෆේස්බුක් එකේ ජොබ් එකට ඔච්චර වහල්ලු දාල මඩ ගහන්ඩ ෆොටෝෂොප් හදන්ඩ සල්ලි වියදම් කරන කරන්නේ මොකටද මෙච්චර?

    එත් මඩ වලින් දින්නත් ඇයි බලේ තියාගෙන ඉන්ඩත් මඩ විතරක් පාවිච්චි කරන්නේ?

    ඇයි වැඩ බැරි මුන්ට? වැඩ බැරි ටාසන් ලා ආවහම මහින්දට වෙච්ච එකම තමා මේ පාර මිනිස්සුන්ට එපා උනහම ගෙදර යවයි ඉක්මනට,

    මහින්දයා නං ආව ගමන් දින 100න් මිනිස්සුන්ට එපා උනේ නැහැ

    එත් මේ ආණ්ඩුව මිනිස්සුන්ට දැන් තිත්ත වෙලා ඉවරයි

    අන්න එකයි මේ ත්‍රෙඩ් එකේ කතාව
     
    Anti BBS

    Member
    Feb 7, 2015
    4,160
    674
    0
    Amsterdam
    hqdefault.jpg
     
    Sadun Buwa

    Well-known member
  • Oct 7, 2012
    18,422
    2,039
    113
    UNP BANK ROBBERY 2015
    හැබයි ඇත්තම කියනවනම් මරා පරාද උනේ උගේ හොඳ වෙලාවට . බැරිවෙලාවත් ඕක දිනුවානම් මහින්දයට මිනිස්සු දෙන්නේ පැණි බේරෙන්න.

    අනික බන් දැන් අපිද කිව්වේ ඌට තව අවුරුදු දෙකක් අගේට ඉන්න පුළුවන්කම තියෙද්දී චන්දෙ ඉල්ලන්න කියලා..ඌමනේ තියෙන මල පෙරේතකමට ඉල්ලන් කෑවේ..එහෙම තියෙද්දිත් මේ වගේ හොක්කි බල්ලෝ බුරන එක මොන තරම් අසාදාරණද.දැන් අලුත් ආණ්ඩුවේ කුණු හොයනවා..:angry:
     
    Sadun Buwa

    Well-known member
  • Oct 7, 2012
    18,422
    2,039
    113
    UNP BANK ROBBERY 2015

    මම එක දන්නවා ගොනෝ... මඩ තිබුන තමයි...

    එත් මද විතරක්, වැඩ නැති ආණ්ඩුවක් ලංකාවේ කොයි කාලේ වත් තිබ්බේ නැහැ

    මහින්ද පැරද්දුවෙත් මඩ වලින්මයි..

    ඉතිහාසේ වාර්තා ගත වෙන්න මෙච්චර මඩක් කොහෙවත් ගහල නැහැ..

    ෆේස්බුක් එකේ ජොබ් එකට ඔච්චර වහල්ලු දාල මඩ ගහන්ඩ ෆොටෝෂොප් හදන්ඩ සල්ලි වියදම් කරන කරන්නේ මොකටද මෙච්චර?

    එත් මඩ වලින් දින්නත් ඇයි බලේ තියාගෙන ඉන්ඩත් මඩ විතරක් පාවිච්චි කරන්නේ?

    ඇයි වැඩ බැරි මුන්ට? වැඩ බැරි ටාසන් ලා ආවහම මහින්දට වෙච්ච එකම තමා මේ පාර මිනිස්සුන්ට එපා උනහම ගෙදර යවයි ඉක්මනට,

    මහින්දයා නං ආව ගමන් දින 100න් මිනිස්සුන්ට එපා උනේ නැහැ

    එත් මේ ආණ්ඩුව මිනිස්සුන්ට දැන් තිත්ත වෙලා ඉවරයි

    අන්න එකයි මේ ත්‍රෙඩ් එකේ කතාව

    අපෝ ඔව් එතකොට තොපේ ආණ්ඩුව මෛත්‍රීට හොර ගෑනියෙක් ඉන්නවා කියලා මඩ ගැහුවේ..ඒවා හොදද?අනේ නිකන් පලයන් හොක්කි බල්ලෝ යන්න..:lol::lol:
     
    Tramadol

    Well-known member
  • Jul 20, 2014
    13,378
    7,658
    113
    Kotahena
    Tramadol මැටි ගොනා ජබුන් ජබුන් ගාල ලිඳේ වැටෙනවා. වැඩක් නැහැ සඳුන් බුවා. මේ එළකිරියේ මහින්දයට වහල් කම් කරන උන දෙන්නයි නැතිනම් එක්කෙනයි ඉන්නේ.

    මේ ඔක්කොම ටෝයියගේ ෆේක් ඒවා. නැතිනම් අර එරෝසොනගේ ෆේක් ඒවා. මේ බත් බැලයින්ට කිසි දෙයක් පොයින්ට් එකට කතා කරන්න දන්නේ නැහැ. මූ කියනවා අපිලු පින්තුර හදන මඩ ගහන්නේ. බලපන් මේ Tramadol කියන ෆේක් අනාතය මගේ wall එකේ දාල තියන ඒවා. හ හ හ . මේ වහල්ලු පට්ට බයයි. මුන්ගේ ප්‍රොෆයිල් වෝල් හිටන් බ්ලොක් කරන ඉන්නේ.

    මගේ වෝල් එකේ උඹ තමා මුලින්ම මඩ JPEG පොස්ට් කරන්න ගත්තේ. ඊට පස්සේ මම කෙලින්ම උබට කිව්වා මගේ එකේ දේශපාලන ඒවා ගහන්ඩ එපා යාළුවො විතරයි මගේ වෝල් එකේ කමෙන්ට් කරන්නේ කියල. මම දේශපාලනේ කතා කරේ නැහැ වෝල් එකේ. උබ එක ඇහැව්වේ නැහැ දිගටම පොන්නය වගේ ගැහුවා මොලේ නැති නිසා උඹට එක නිසයි මම වෝල් එක බ්ලොක් කලේ උඹට. මේකට ආවෙත් අර aggregate කියන එකා බ්ලොග් පොස්ට් හොරකන් කරපු එකට ඌට අමතන්න. එක දන්නා එවුන් දන්නවා එතන. එළකිරි එකේ යාලුවා කියන කෙනා තමා මුලින්ම මට ෆිට් උනෙත්. මම විතරක් නෙමෙයි මේ කතාව කියන්නේ.

    Anti-bbs කියල උඹ ඔය නම හදාගෙන ඇවිල්ල තියෙන්නෙත් බොදුබලසේනාවට මඩ ගහන්නම හදපු ID එකක්. උබ තමයි මෙතන ඉන්න FAKE ID එක. :)
     
    Tramadol

    Well-known member
  • Jul 20, 2014
    13,378
    7,658
    113
    Kotahena
    උපාසක බක බක.:lol::lol::lol:.

    Fake-Sirisena-and-Mahinda.jpg

    කලින් සඳහන් කරා වගේ පඩියට JPEG වහල්ලු :)
    ඕක විතරයි උඹලට පුළුවන්. ආණ්ඩුවෙන් හොඳට ගෙවනවා මඩ ගහන එවුන්ට කියල පෙනවා.

    උඹේ පවුලේ බර කරට අරන් Fake හදාගෙන උබ පවුල ගොඩ දාන්ඩ දරන උත්සාහය අගේ කරනවා :) #Respect :D
     
    Last edited:

    Srilankan1

    Well-known member
  • May 14, 2008
    14,438
    13,153
    113
    ලංකාවේ අපේ ලංකාව
    ඉතින් ආයුබෝවන්ට.. ඇයි මෙච්චර මඩ?
    වැඩ බැරිද? ඕකයි point එක :D

    වැඩ බැරි ආණ්ඩුව...
    මේ කාලේදී රට කාපුවා ටික ඇරෙන්ඩ එක හොඳක් නෑ හොයාගන්ඩ..

    මල් පෝච්චි අයින් කොරපුවායි.. ඉතුරු මල්පෝච්චි වල ගාන හදනම දින 100ක් ගියාද? :P

    මඩ කියන්නේ අද ලංකාවේ අලුත් දෙයක් නෙමේනේ මචන්. අනික් ඔය කියන මඩ ගහන්නේ මේ ආණ්ඩුව විතරමද? ඇයි මහින්දගේ ආණ්ඩුව මඩ ගහන්නෙම නැද්ද? අනික මේක ස්ථාවර ආණ්ඩුවකුත් නෙමේ. වැඩ කරන්න ටෙන්ඩර් දෙන්න අමාරුයි මොකද ඉස්සරහට තව මැතිවරණයක් තියන නිසා. මේ හැම දෙයක්ම හරියයි පාර්ලිමේන්තුව විසුරුවලා අලුතෙන් ආණ්ඩුවක් ආවම. එතකන් ඉවසලා ඉඳපන්. :D
     
    Tramadol

    Well-known member
  • Jul 20, 2014
    13,378
    7,658
    113
    Kotahena
    අපෝ ඔව් එතකොට තොපේ ආණ්ඩුව මෛත්‍රීට හොර ගෑනියෙක් ඉන්නවා කියලා මඩ ගැහුවේ..ඒවා හොදද?අනේ නිකන් පලයන් හොක්කි බල්ලෝ යන්න..:lol::lol:

    හොර ගෑනියෙක් නැත්තන් මඩ වදින්නේ නැහැනේ :D
    ඇයි බය?
    කාටද බය?
    මහින්දට ද?

    වැඩ කරගන්ඩ බැරි උනහම මහින්දව හිනෙන් පේනවා.

    එතකොට කෑ ගැස්සිලා ඇහැරිලා මඩ පනහක් හැටක් හදල තමා නවතින්නේ..

    බියකරු හීනෙ ඔච්චර බියකරුද ටෝයියෝ :D
     
    Sadun Buwa

    Well-known member
  • Oct 7, 2012
    18,422
    2,039
    113
    UNP BANK ROBBERY 2015
    හොර ගෑනියෙක් නැත්තන් මඩ වදින්නේ නැහැනේ :D
    ඇයි බය?
    කාටද බය?
    මහින්දට ද?

    වැඩ කරගන්ඩ බැරි උනහම මහින්දව හිනෙන් පේනවා.

    එතකොට කෑ ගැස්සිලා ඇහැරිලා මඩ පනහක් හැටක් හදල තමා නවතින්නේ..

    බියකරු හීනෙ ඔච්චර බියකරුද ටෝයියෝ :D

    අන්න ආවා point එකට..එහෙනම් ඇයි තොපි මේ බුරන්නේ..මහින්ද සුදනා නම් බය වෙන්න ඕන නැහැනේ..මොකෝ මේ මඩ ගහනවා කියලා හූල්ලන්නේ?:rofl:

    ඇයි බය?
    කාටද බය?
    මෛත්‍රීටද?
    රනිල්ටද?

    :lol::lol::lol::lol::lol: