යුරාජ් මාමිටයි, සංකල්ප අයියටයි තැන්කූ මාව ඇඩ් කොර ගත්තාට. 
අනිත් අයව හෙව්වා. හොයා ගන්න බැරි උනා 

අනිත් අයව හෙව්වා. හොයා ගන්න බැරි උනා 

අනිත් අයව හෙව්වා. හොයා ගන්න බැරි උනා 

යුරාජ් මාමිටයි, සංකල්ප අයියටයි තැන්කූ මාව ඇඩ් කොර ගත්තාට.අනිත් අයව හෙව්වා. හොයා ගන්න බැරි උනා
![]()

රත්තරං;18500770 said:යේක ශේරම අරිම කරදරයි අප්පා
අල් හොන්ඩාහ්™ කියන්න බෑ නුවර පැත්තේ ගෝතයෙක් තමා දුවන් එනවා,ඔන්න උය වෙලාවට තමා ඉතෙනවා ගල විද්ද ශුද්දව කුර්බාන් කරන්න
අල් මැස්ඩාහ්™ කියන්න බෑ ස්පීඩ් මල්ලි කියන බුවා ඇගට ශේරම කඩන් පනිනවා
අල් පෝර්ජෝහ්™ කියන්න බේ ජැක් ස්පැරෝස් කව්ඩා බෙනිනවා
අල් නිසාන්™ /අල් ටාටාහ්™ /අල් ලේලන්ඩ්™ කියන්න බේ බඩෙක් මැරෙන්න තමා යනවා
අරිම කරදරයි අරිම කරදරයි
යේකනේ අප්පිලා කියනවා ටොයොටහ්™ තමා ඔද කියලා
අල්ලාහ් මුනියට දුන්න තේග්ග තමා ටොයොටාහ්™.. යේ ඔටුවට වෙඩා විශ්වාශෙන් සේරම පදින්න පුලුවන්![]()

තව පැය දෙකකින් Moto GP 2015 සීසන් එකේ 7 වෙනි රේස් එක "Catalunya" පටන් ගන්නවෝ . . .
දැනට පොයින්ට් ටේබල් එක මෙහෙමයි . . .
1. Valentino ROSSI
2. Jorge LORENZO
3. Andrea DOVIZIOSO
4. Andrea IANNONE
5. Marc MARQUEZ
රත්තරං;18499027 said:පොඩි පොඩි ඩප්පි දාලා වැඩක් නෑ... නියුක් කරලම දැම්මා :ෆීල් ලයික් අ බොස් මූන::ෆීල් ලයික් අ බොස් මූන::ෆීල් ලයික් අ බොස් මූන::ෆීල් ලයික් අ බොස් මූන::ෆීල් ලයික් අ බොස් මූන:

බලන්න මාත් ඇඩ් වෙලාද කියලා![]()

Probably they don't have time to build a Le mans Machine. . . Because they have to supply engines for Formula 1. . . + they have to compete in the WTCC, MotoGP. . . . blaah blaah . . .
බයි ද වේ . . ෆෝ යුවර් ඉන්ෆොමේෂන් ෆොර්මියුලා වන් ඊස් ඕල්සෝ කෝල්ඩ් ඈස් "Pinnacle of Motor Sports"

ඉඩමක් නම් තියෙනවා.... මඩ ඉඩමක් නම් නෙවේ..... වවන්නේ මොනවද කියලා තමා කල්පනා කරේ......
![]()

ටොම් අයියගෙ පේස් බුකියේ නම PM එකක් දාන්නකො. මන් රික්වෙස්ට් එකක් දාන්න![]()
බලන්න fb13 ක රූපයක් ඇතිපීඑම් දාන්න දෙයක් නෑ මල්ලී බුකියේ MrTom EK කියල ඉනනේ මම තමයි.බලන්න fb13 ක රූපයක් ඇති

ලොරෙන්සො කාරය 1.2s කින් ගැහුවනෙ බං
උඹේ ව්‍යාපාරික අරමුණ හොඳ concept එකක්.. ඒත් ඒකෙ තැනක් විතරක් අවදානම් තත්වයක් ලංකාව වගේ රටක.. Gold membership එකක් issue කරලා එයාලට විතරක් සර්විස් වෙහිකල් එකක් දෙනවා ඇරෙන්න කොල්ලොන්ටයි බල්ලොන්ටයි උන්ගේ වාහන හදනකම් දුවන්න වාහන දුන්නොත් එව්වා හදන්න උඹට වෙනම ගරාජ් එකක් දාන්න වෙන්ව.. දඩ කොළ ගෙවන්න වෙනම එකෙක් දාන්න වෙන්ව.. උසාවි යන්න වෙනම එකෙක් දාන්න වෙන්ව.. දුවන්න දෙන වාහන වල ටයර් එකේ හිටන් එයාර් ක්ලීනර් එක දක්වාම චෙක් කරන්න වෙනවා ආපහු වාහනේ භාර ගනිද්දී.
උඹට කසාද බඳින්න තව හුඟක් කල් තියන නිසා එව්වා ගැන දැම්ම කතා කරලා වැඩක් නැහැ.. එත් උඹේ බිස්නස් පාර්ට්නර් වෙන වයිෆ් උඹේ දරුවන්ගේ අම්මගේ ඩියුටිය කරන්නේ නැහැ කියලනම් මම හොඳාකාරවම දන්නවා.. බුද්ධිමත් භාර්යාවක් කියන්නේ ළමයි බලන්න බත් තම්බන්න විතරක් දන්නවා කියල හිතන්න එපා.. අපි මළොත් යැපෙන්නන් ජීවත් වෙන්නේ කොහොමද කියන එකට ඕනෑම කසාද බඳින මනුස්සයෙකුට plan B එකක් තිබිය යුතුයි.. උඹ කියනවා උඹට මොනාහරි උනොත් බිරිඳට පුළුවන්කම තියෙන්න ඕන කියල උඹේ ව්‍යාපාර සියල්ල ඇදගෙන යන්න.. එහෙම උනාම දරුවෝ ඉදිරියට ඇදගෙන යන්න කෙනෙක් නැති වෙනව .. සල්ලි තිබුනට වැඩක් නැහැ බන් දරුවෝ අද්දරයක් කරුණාවක් නැතුව තනියම හැදිල..
තව අවුරුදු දහයකින් අඳින්න දැම්ම කමීසේ මහන එකේ තේරුමක් නැහැ .. එත් කමීසේ මහන්නේ කොහොමද කියල අදහසක් තිබීම වැදගත් මහන දවසට හිතනවට වඩා..
මගේ plan B එකනම් මා මාගේ අරමුණ සාක්ෂාත් කරගැනීමට කලින් වලකජ්ජ ගැසුවහොත් සියලුම ව්‍යාපාර විකුණා දමා එම මුදලින් සහ මාගේ ජීවිත රක්ෂණ මුදල් වල පොලියෙන් කා බී සුවසේ ජීවත් වන ලෙසයි..
මේකේ ඉන්න කසාද බැඳලා දරුවෝ ඉන්න හැම එකාටම කියන්නේ අවදානමට සුදානම කියල life insurance එකක් දාල තියපල්ලා කෝකටත් කියල.. නැත්තම් ගෑනුන්ට දරුවොන්ට අහල පහල එවුන් උදව් කරන්න එනවා තොපි මළොත්..

ටොයෝටා එකක් පුක්සනේ කොර ගනිං අල්ලාහ්රත්තරං;18500770 said:යේක ශේරම අරිම කරදරයි අප්පා
අල් හොන්ඩාහ්™ කියන්න බෑ නුවර පැත්තේ ගෝතයෙක් තමා දුවන් එනවා,ඔන්න උය වෙලාවට තමා ඉතෙනවා ගල විද්ද ශුද්දව කුර්බාන් කරන්න
අල් මැස්ඩාහ්™ කියන්න බෑ ස්පීඩ් මල්ලි කියන බුවා ඇගට ශේරම කඩන් පනිනවා
අල් පෝර්ජෝහ්™ කියන්න බේ ජැක් ස්පැරෝස් කව්ඩා බෙනිනවා
අල් නිසාන්™ /අල් ටාටාහ්™ /අල් ලේලන්ඩ්™ කියන්න බේ බඩෙක් මැරෙන්න තමා යනවා
අරිම කරදරයි අරිම කරදරයි
යේකනේ අප්පිලා කියනවා ටොයොටහ්™ තමා ඔද කියලා
අල්ලාහ් මුනියට දුන්න තේග්ග තමා ටොයොටාහ්™.. යේ ඔටුවට වෙඩා විශ්වාශෙන් සේරම පදින්න පුලුවන්![]()

උඹේ ව්‍යාපාරික අරමුණ හොඳ concept එකක්.. ඒත් ඒකෙ තැනක් විතරක් අවදානම් තත්වයක් ලංකාව වගේ රටක.. Gold membership එකක් issue කරලා එයාලට විතරක් සර්විස් වෙහිකල් එකක් දෙනවා ඇරෙන්න කොල්ලොන්ටයි බල්ලොන්ටයි උන්ගේ වාහන හදනකම් දුවන්න වාහන දුන්නොත් එව්වා හදන්න උඹට වෙනම ගරාජ් එකක් දාන්න වෙන්ව.. දඩ කොළ ගෙවන්න වෙනම එකෙක් දාන්න වෙන්ව.. උසාවි යන්න වෙනම එකෙක් දාන්න වෙන්ව.. දුවන්න දෙන වාහන වල ටයර් එකේ හිටන් එයාර් ක්ලීනර් එක දක්වාම චෙක් කරන්න වෙනවා ආපහු වාහනේ භාර ගනිද්දී.
උඹට කසාද බඳින්න තව හුඟක් කල් තියන නිසා එව්වා ගැන දැම්ම කතා කරලා වැඩක් නැහැ.. එත් උඹේ බිස්නස් පාර්ට්නර් වෙන වයිෆ් උඹේ දරුවන්ගේ අම්මගේ ඩියුටිය කරන්නේ නැහැ කියලනම් මම හොඳාකාරවම දන්නවා.. බුද්ධිමත් භාර්යාවක් කියන්නේ ළමයි බලන්න බත් තම්බන්න විතරක් දන්නවා කියල හිතන්න එපා.. අපි මළොත් යැපෙන්නන් ජීවත් වෙන්නේ කොහොමද කියන එකට ඕනෑම කසාද බඳින මනුස්සයෙකුට plan B එකක් තිබිය යුතුයි.. උඹ කියනවා උඹට මොනාහරි උනොත් බිරිඳට පුළුවන්කම තියෙන්න ඕන කියල උඹේ ව්‍යාපාර සියල්ල ඇදගෙන යන්න.. එහෙම උනාම දරුවෝ ඉදිරියට ඇදගෙන යන්න කෙනෙක් නැති වෙනව .. සල්ලි තිබුනට වැඩක් නැහැ බන් දරුවෝ අද්දරයක් කරුණාවක් නැතුව තනියම හැදිල..
තව අවුරුදු දහයකින් අඳින්න දැම්ම කමීසේ මහන එකේ තේරුමක් නැහැ .. එත් කමීසේ මහන්නේ කොහොමද කියල අදහසක් තිබීම වැදගත් මහන දවසට හිතනවට වඩා..
මගේ plan B එකනම් මා මාගේ අරමුණ සාක්ෂාත් කරගැනීමට කලින් වලකජ්ජ ගැසුවහොත් සියලුම ව්‍යාපාර විකුණා දමා එම මුදලින් සහ මාගේ ජීවිත රක්ෂණ මුදල් වල පොලියෙන් කා බී සුවසේ ජීවත් වන ලෙසයි..
මේකේ ඉන්න කසාද බැඳලා දරුවෝ ඉන්න හැම එකාටම කියන්නේ අවදානමට සුදානම කියල life insurance එකක් දාල තියපල්ලා කෝකටත් කියල.. නැත්තම් ගෑනුන්ට දරුවොන්ට අහල පහල එවුන් උදව් කරන්න එනවා තොපි මළොත්..
ඔව් බන් . . . Marquez & Dovi වැටුනට පස්සේ මන් හිතුවා 2009 GP එකේ වගේ ගේමක් තියෙයි කියල.. Warmup Lap එකේ ඉඳලම ඔක්කොම බැලුවා රේස් එකේ..
කොහොමත් Catalunya ට්‍රැක් එකේ Lorenzoගේ Riding හොඳයි. . . 2010 ඉඳන් 2013 වෙනකල් ම පොර නේ Catalunya 1st ප්ලේස් ගැහුවේ.. 2014 Marquez ගත්ත..
Timing 1st හිටපු Espargaroත් වැඩේ කෙලව ගත්තා නේ...
කොහොම උනත් ඊලග රේස් එකේ Lorenzo and Rossi ගේ පට්ට රේස් එකක් බලාගන්න පුළුවන්.. එක පොයින්ට් එකකින් තම Rossi උඩින් ඉන්නේ..
Next ඉවෙන්ට් එක "The Cathedral" . . . Assen Circuit . . . කවුරු මොන කරයිද කියන්න බෑ. . . unpredictable ට්‍රැක් එකක්... බලමුකෝ...

මානසිකව වැටිල බං ඉන්නෙ දැං 