http://ikman.lk/en/ad/volkswagen-beetle-classic-1959-for-sale-gampaha
මේ කාර් එක එලකිරි එකේ කාගේහරි නේද මට නම මතක නැ![]()
එළ කිරි එකේ තිබ්බා තමා, මේ තියෙන්නේ ලින්ක් එක....හැබැයි EK member කෙනෙක්ගේ නෙමෙයි වගේ, ZOOM member කෙනෙක්ගෙ වගේ Thread එකේ විස්තරේ අනුව.......
නියමටම තියනවා වගේ....ඒ ගානට වටිනවා වගේ නේ.........
http://www.elakiri.com/forum/showpost.php?p=18426754&postcount=38








