වාහන හින්ද කාපු කටු...

Status
Not open for further replies.

laMir

Well-known member
  • May 6, 2014
    2,597
    428
    113
    ගම් 5 නේ.....
    http://ikman.lk/en/ad/volkswagen-beetle-classic-1959-for-sale-gampaha

    මේ කාර් එක එලකිරි එකේ කාගේහරි නේද මට නම මතක නැ:)

    එළ කිරි එකේ තිබ්බා තමා, මේ තියෙන්නේ ලින්ක් එක....හැබැයි EK member කෙනෙක්ගේ නෙමෙයි වගේ, ZOOM member කෙනෙක්ගෙ වගේ Thread එකේ විස්තරේ අනුව.......

    නියමටම තියනවා වගේ....ඒ ගානට වටිනවා වගේ නේ.........

    http://www.elakiri.com/forum/showpost.php?p=18426754&postcount=38
     
    IDG

    Well-known member
  • Aug 3, 2012
    14,166
    3,146
    113
    34
    වාහන ගොඩේ

    මේ තියෙන්නේ ත්රෙඩ් එක
    http://www.elakiri.com/forum/showthread.php?t=1622914
     
    shaminda peiris

    Well-known member
  • Mar 12, 2014
    23,306
    1,059
    113
    33
    පානදුරේ
    Last edited:

    milindasenarath

    Well-known member
  • Mar 23, 2007
    18,426
    2,227
    113
    Sri Lanka
    machanla mata podi idea ekak one
    ape gedara brand new toyota prius ekak tiyanawa
    tama 1000km
    eth eka wediya use wenne ne
    eka nisa wikunala danna beluwe
    meka wikunana ekada hoda neththan rent ekata duwanna dana ekada hoda?
     
    mahesh1297

    Well-known member
  • Sep 25, 2010
    3,688
    950
    113
    ~රේස් ට්‍රැක්~
    රත්තරං;18500770 said:
    යේක ශේරම අරිම කරදරයි අප්පා:(:(:(

    අල් හොන්ඩාහ්™ කියන්න බෑ නුවර පැත්තේ ගෝතයෙක් තමා දුවන් එනවා,ඔන්න උය වෙලාවට තමා ඉතෙනවා ගල විද්ද ශුද්දව කුර්බාන් කරන්න:nerd::nerd:
    අල් මැස්ඩාහ්™ කියන්න බෑ ස්පීඩ් මල්ලි කියන බුවා ඇගට ශේරම කඩන් පනිනවා
    අල් පෝර්ජෝහ්™ කියන්න බේ ජැක් ස්පැරෝස් කව්ඩා බෙනිනවා
    අල් නිසාන්™ /අල් ටාටාහ්™ /අල් ලේලන්ඩ්™ කියන්න බේ බඩෙක් මැරෙන්න තමා යනවා

    අරිම කරදරයි අරිම කරදරයි:no::no::no:

    යේකනේ අප්පිලා කියනවා ටොයොටහ්™ තමා ඔද කියලා:D:D
    අල්ලාහ් මුනියට දුන්න තේග්ග තමා ටොයොටාහ්™.. යේ ඔටුවට වෙඩා විශ්වාශෙන් සේරම පදින්න පුලුවන්:D:D

    යේක අල්ලගෙ කෙමෙත්ත . . .
    අල්ලගෙ කෙමෙත්ත තමා තොපිල වගේ ඔටුවෝ ටොයෝටා කබල් පදින්න යේක..
    අල්ලගෙ කෙමෙත්ත තමා අපි වගේ ශ්‍රේෂ්ඨ උත්තමයෝ හොන්ඩා පදින යේක..
    අල්ලගෙ කෙමෙත්ත තමා තොපිල වගේ ටොයෝටා අනාතයොන්ව Honda එකකින් පුක්ෂනය කොරන යේක..
     
    shaminda peiris

    Well-known member
  • Mar 12, 2014
    23,306
    1,059
    113
    33
    පානදුරේ
    machanla mata podi idea ekak one
    ape gedara brand new toyota prius ekak tiyanawa
    tama 1000km
    eth eka wediya use wenne ne
    eka nisa wikunala danna beluwe
    meka wikunana ekada hoda neththan rent ekata duwanna dana ekada hoda?

    උබ වාහනේට වියදම් කරලා තියෙන මුදලයි,ෆිනෑන්ස් කරලනම් ඒකෙ වාරිකයයි,මේන්ටේන්ස්,පඩි නඩි ගෙවුවම රෙන්ට් කරන එකෙන් ලාබයක් තියෙනවනම් රෙන්ට් කරපන්.නැත්නම් විකුනලා දාපන්.
     
    • Like
    Reactions: milindasenarath

    milindasenarath

    Well-known member
  • Mar 23, 2007
    18,426
    2,227
    113
    Sri Lanka

    උබ වාහනේට වියදම් කරලා තියෙන මුදලයි,ෆිනෑන්ස් කරලනම් ඒකෙ වාරිකයයි,මේන්ටේන්ස්,පඩි නඩි ගෙවුවම රෙන්ට් කරන එකෙන් ලාබයක් තියෙනවනම් රෙන්ට් කරපන්.නැත්නම් විකුනලා දාපන්.

    meka gaththe machan tax wedi wenna kalin
    ethin wahaneta giye 45k wage
    cash walata gaththe
    eka tama matath hitaganna beri
    balamu vehicle walin business karana aya mokada kiyanne kiyala
     
    Last edited:
    • Like
    Reactions: shaminda peiris

    shaminda peiris

    Well-known member
  • Mar 12, 2014
    23,306
    1,059
    113
    33
    පානදුරේ
    meka gaththe machan tax wedi wenna kalin
    ethin wahaneta giye 45k wage
    cash walata gaththe
    eka tama matath hitaganna beri
    balamu vehicle walin business karana aya mokada kiyanne kiyala

    සරලයිනෙ මචො
    හිතපන් වාහනේ ආයු කාලය අවුරුදු 5 යි කියලා.(රෙන්ට් කලොත් ඔච්චර තමා හොඳින් දුවන්න පුලුවන් කාලය.)
    එතකොට උබේ වාහනේ වටිනාකම මාසයකට 75000 කින් අඩු වෙනවා.ඕකට තව මේන්ටේන්ස්,ඩ්‍රයිවර්ලගෙ මාසෙ පඩි,ඉන්ශුවරන්ස්, තෙල් වගේ දේවල් එකතු කරල බලහන් සැලකිය යුතු ලාබයක් තියෙනවද කියලා.
     
    janaka5130

    Well-known member
  • Apr 2, 2012
    2,331
    291
    83
    අපේ රටේ තමයි
    11038120_1622760167958134_5182562416340855672_n.jpg

    11054364_1622760811291403_4437559645071400351_n.jpg

    11043007_1622761934624624_1994477457258439277_n.jpg

    11038992_1622770161290468_3512031407453859071_n.jpg

    :shocked: සදා අනාතයි ඉතිං:shocked:
     
    laMir

    Well-known member
  • May 6, 2014
    2,597
    428
    113
    ගම් 5 නේ.....
    ඹක ඇනේටම ගලවලා හැදුවා :)

    ඔව් අප්පා පට්ට ගෙමක් දිලා තමා ගොඩදාල තියෙන්නේ, මුහුණු පොතේ ඔකොම වගේ පික්චස් ටික තියනවා.....
     
    milindasenarath

    Well-known member
  • Mar 23, 2007
    18,426
    2,227
    113
    Sri Lanka
    සරලයිනෙ මචො
    හිතපන් වාහනේ ආයු කාලය අවුරුදු 5 යි කියලා.(රෙන්ට් කලොත් ඔච්චර තමා හොඳින් දුවන්න පුලුවන් කාලය.)
    එතකොට උබේ වාහනේ වටිනාකම මාසයකට 75000 කින් අඩු වෙනවා.ඕකට තව මේන්ටේන්ස්,ඩ්‍රයිවර්ලගෙ මාසෙ පඩි,ඉන්ශුවරන්ස්, තෙල් වගේ දේවල් එකතු කරල බලහන් සැලකිය යුතු ලාබයක් තියෙනවද කියලා.

    ekath aththa tama
    balamu
     
    GuneBhai

    Well-known member
  • Dec 23, 2011
    15,156
    713
    113
    60 වත්ත
    යේක අල්ලගෙ කෙමෙත්ත . . .
    අල්ලගෙ කෙමෙත්ත තමා තොපිල වගේ ඔටුවෝ ටොයෝටා කබල් පදින්න යේක..
    අල්ලගෙ කෙමෙත්ත තමා අපි වගේ ශ්‍රේෂ්ඨ උත්තමයෝ හොන්ඩා පදින යේක..
    අල්ලගෙ කෙමෙත්ත තමා තොපිල වගේ ටොයෝටා අනාතයොන්ව Honda එකකින් පුක්ෂනය කොරන යේක..

    :yes::yes::yes:
     
    GuneBhai

    Well-known member
  • Dec 23, 2011
    15,156
    713
    113
    60 වත්ත
    රත්තරං;18500770 said:
    යේක ශේරම අරිම කරදරයි අප්පා:(:(:(

    අල් හොන්ඩාහ්™ කියන්න බෑ නුවර පැත්තේ ගෝතයෙක් තමා දුවන් එනවා,ඔන්න උය වෙලාවට තමා ඉතෙනවා ගල විද්ද ශුද්දව කුර්බාන් කරන්න:nerd::nerd:
    අල් මැස්ඩාහ්™ කියන්න බෑ ස්පීඩ් මල්ලි කියන බුවා ඇගට ශේරම කඩන් පනිනවා
    අල් පෝර්ජෝහ්™ කියන්න බේ ජැක් ස්පැරෝස් කව්ඩා බෙනිනවා
    අල් නිසාන්™ /අල් ටාටාහ්™ /අල් ලේලන්ඩ්™ කියන්න බේ බඩෙක් මැරෙන්න තමා යනවා

    අරිම කරදරයි අරිම කරදරයි:no::no::no:

    යේකනේ අප්පිලා කියනවා ටොයොටහ්™ තමා ඔද කියලා:D:D
    අල්ලාහ් මුනියට දුන්න තේග්ග තමා ටොයොටාහ්™.. යේ ඔටුවට වෙඩා විශ්වාශෙන් සේරම පදින්න පුලුවන්:D:D

    :lol::lol::lol::lol:
     
    IDG

    Well-known member
  • Aug 3, 2012
    14,166
    3,146
    113
    34
    වාහන ගොඩේ
    දෙමටපිටිය හංදියේ උන නස්පැත්තිය fb එකේ share වෙව් තිබ්බා....
    10304633_936881436378823_322078066483258916_n.jpg
    ආපො පරන එව්වා හොදයි අලුත් එකක් හදන්න ඇවිල්ලා තිබුනා එකට පාස්සන්න ලාම්පුව තියන්න කලින් තහඩුව දියවෙලා බොහොම ආමාරුවෙන් පාස්සලා තිබුනේ කඩදාසි වගේ :no::no:
     
    Status
    Not open for further replies.