Dell 5th Generation Laptops.

tharinda76

Well-known member
  • Oct 25, 2007
    50,144
    1,888
    113
    5 years warranty dun badata sthuthiya...eeta amatharawa 4G dongle ekak,lcd cleaner ekak saha norton 1pc virus guard ekak free hambuna :P dinum adeemakin thorana 32 inch led tv ekakatath sahabagee karawanawa kiwwa :P
     
    tharinda76

    Well-known member
  • Oct 25, 2007
    50,144
    1,888
    113
    මේ සතියේ Special අළුත්ම අළුත් UPS
    4.gif

    ගන්නවද ගන්නවද:P

    :dull::baffled: haffoi
     
    isurueka

    Well-known member
  • Jul 26, 2008
    14,214
    347
    83
    මේ සතියේ අපේන ලැප් ගන්නා ඔබේ වාහනයේ...බයිසිකලයේ.... මයිලේජ් 0 කරදීම නොමිලේ..
    පයිං ආවොත් පෑන්ටි නොමිලේ :cool:

    5 years warranty dun badata sthuthiya...eeta amatharawa 4G dongle ekak,lcd cleaner ekak saha norton 1pc virus guard ekak free hambuna :P dinum adeemakin thorana 32 inch led tv ekakatath sahabagee karawanawa kiwwa :P

    පයින් නෙවෙයි නේද ගියේ?:baffled:
     
    Dinushasankalpa

    Well-known member
  • Feb 7, 2009
    56,439
    4,158
    113
    කඩවත
    අද සිට දින 5ක් දක්වා ටෙක් ස්මාට් ලංකා පැය 24ම විවෘතයි.
    කොරියාවෙන්,මැලේසියාවෙන්,චීනයෙන් ආනයනය කරන අළුත්ම තොග ගඉඩා කිරීම සදහා මාලඹේ පිහිටි ටෙක් ස්මාට් ලංකා 42 වන ශාඛාව පැය 24 පුරා විවෘතව පවතී. පාරිභෝගිකයන්ගේ සුව පහසුව සදහා අළුයම් කාලයේ හා මැදියම් රැයේ නෙස්කැෆේ සමග නයිස් විස්කෝතු නොමිලේ.
    :cool:
     
    djchammi

    Well-known member
  • Nov 14, 2008
    3,857
    461
    83
    අද සිට දින 5ක් දක්වා ටෙක් ස්මාට් ලංකා පැය 24ම විවෘතයි.
    කොරියාවෙන්,මැලේසියාවෙන්,චීනයෙන් ආනයනය කරන අළුත්ම තොග ගඉඩා කිරීම සදහා මාලඹේ පිහිටි ටෙක් ස්මාට් ලංකා 42 වන ශාඛාව පැය 24 පුරා විවෘතව පවතී. පාරිභෝගිකයන්ගේ සුව පහසුව සදහා අළුයම් කාලයේ හා මැදියම් රැයේ නෙස්කැෆේ සමග නයිස් විස්කෝතු නොමිලේ.
    :cool:

    oka dansalak da?? kawuda ban paandara awith laptops ganna ewun...???:rofl:
     
    $H@v!nK@

    Well-known member
  • Nov 22, 2010
    3,575
    528
    113
    Colombo
    මට dell ලැප්ටොප් බැග් එකක් ගන්න ඕනි..
    දන්නා තැනක් තියෙනවද..

    :confused::confused::confused::confused::confused::confused:
     
    Dinushasankalpa

    Well-known member
  • Feb 7, 2009
    56,439
    4,158
    113
    කඩවත
    oka dansalak da?? kawuda ban paandara awith laptops ganna ewun...???:rofl:
    යාපනේ, කයිට්ස්, කන්කසන්තුරේ,විල්පත්තුව,වස්ගමුව,ත්‍රිකුණාමලය වගේ පැති වලිං ඇවිත් ලැප් ගන්න එය කොළඹට එද්දිම රෑ වෙනවා . ඒ හින්දා අපි කොටුවේ ඉදං මාළඹේට බස් සේවාවකුත් පටං අරං තියෙන්නේ..
    ටෙක් ස්මාට් ලංකා විශේෂ සේවා ....
    කඩේ පැය 24ම විවෘතයි ! :cool::cool:
     
    Dinushasankalpa

    Well-known member
  • Feb 7, 2009
    56,439
    4,158
    113
    කඩවත
    මට dell ලැප්ටොප් බැග් එකක් ගන්න ඕනි..
    දන්නා තැනක් තියෙනවද..

    :confused::confused::confused::confused::confused::confused:
    බෑග් තියෙනවා.. ඕන මොඩ්ල් එක යුරාජ් මහතාට දන්වන්න...
    පැය 24ක් ඇතුලත නිවසටම ‍ගෙනවිත් දෙයි :cool:
     
    ilanganthilaka

    Well-known member
  • Jun 4, 2008
    12,435
    1,004
    113
    යාපනේ, කයිට්ස්, කන්කසන්තුරේ,විල්පත්තුව,වස්ගමුව,ත්‍රිකුණාමලය වගේ පැති වලිං ඇවිත් ලැප් ගන්න එය කොළඹට එද්දිම රෑ වෙනවා . ඒ හින්දා අපි කොටුවේ ඉදං මාළඹේට බස් සේවාවකුත් පටං අරං තියෙන්නේ..
    ටෙක් ස්මාට් ලංකා විශේෂ සේවා ....
    කඩේ පැය 24ම විවෘතයි ! :cool::cool:

    :yes::yes::yes::yes:
    :cool::cool: