වාහන හින්ද කාපු කටු...

Status
Not open for further replies.

dwpsg

Well-known member
  • Nov 23, 2011
    8,770
    3,307
    113
    Iɳ ɱყ ԃɾҽαɱ
    මගුලක් කොයෝනවා උඹ.. ගෙදර තියන එකටවත් ටැංකිය පිරෙන්න තෙල් ගහගන්න බැරුව කොහොමද බන් තව එව්වට තෙල් ගහන්නෙ :lol::lol::lol::lol::lol: තරහ වෙයිද මන්ද..:sorry::sorry::sorry:

    මෙකනම් ටිකක් සැර වැඩිද මන්දා:lol:
     

    dwpsg

    Well-known member
  • Nov 23, 2011
    8,770
    3,307
    113
    Iɳ ɱყ ԃɾҽαɱ
    ඒකයි මචන් මම අරූටත් කියුවෙ ගෑනු ගති තියෙන යුවතියක් හොයාගන්න කියලා..
    ගොඩක් අය කියනවා බැන්දම ආදරෙ පෑල දොරෙන් යනවා කියලා ..මොන බොරුද බන්

    :yes::yes:
    ඔකට ඔවා කියල වැඩක් නේ බන්,:rofl:
    බලමු ඉතින් ඔය කිව්ව්ට ඔකා හොද එකක් සෙට් කර ගනි. කොල්ල වැඩ කාරයානේ:D
     

    ~WickZ~

    Active member
  • Jun 18, 2012
    848
    94
    28
    Sri Lanka



    රසය අතින් අවුල් වූ කට්ටක් කියෙව්වාට හදපිරි ස්තූතිය.:D දෙයක් කියල දෙන්නම් ඊලඟ කෑල්ලෙන්..:):)





    ඇඩෝව්. මගෙත් ඔය අවුලම තිබ්බා. ඔයිට වඩා කට්ටක් මං කෑවා. :(
    CID එක ඔරිජිනල් මොඩක් එකට මාරු කරාට පස්සේ තාම නං ආවෙ නැහැ. කියපංකෝ උඹ කරපු වැඩේ?
     

    ~WickZ~

    Active member
  • Jun 18, 2012
    848
    94
    28
    Sri Lanka
    හප්පට සිරි.නෑන පොඩ්ඩටද මූ ලෙක්චර් එක දීල තියෙන්නෙ?
    එයා FD1 එකක් නේ පාවිච්චි කරනවා කිවුවෙ?
    මූව හොඳින් තියාගනින්.සමහර විට වෙන්න මස්සිනා වෙන්න බැරි නෑ.

    වගා ලිඳක් :D
     

    ~WickZ~

    Active member
  • Jun 18, 2012
    848
    94
    28
    Sri Lanka
    භූමිතෙල් දහනය කරන්න පෙට්‍රල් තරම් ලේසි නැහැ බන්.. ඒත් භූමිතෙල් වලටම විශේෂිත compression ratio එකක් යටතේ දහනය වෙනව .. එත් cold අවස්ථාවේ ස්ටාර්ට් කරන්න අමාරුයි.. ඒ හින්ද තමයි භූමිතෙල් වලින් දුවන එන්ජින් වල ස්ටාර්ට් එකට වෙනම පෙට්රෝල් ටැංකියක් හයිකරලා එන්නේ..එත් සිවු පහර (4 stroke ) වලට වඩා ද්වි පහර (2 stroke ) එන්ජින් තමයි භූමිතෙල් වලින් නිෂ්පාදනය වෙන්නේ. එකට හේතුව භූමිතෙල් 100% ක් දහනය වෙන්නේ නැති නිසා කාර්බන් ඉතුරු වෙන නිසා සිවු පහර එන්ජින් වැඩි කල් දුවන්න අමාරුයි .. එන්ජිමේ කාර්බන් වෑල් වල බැඳිලා වෑල් ලීක් කරන්න ගන්නවා සිවු පහර එන්ජින් වල.. එත් ද්වි පහර එන්ජින් වල වෑල් නැති නිසා එහෙම ප්‍රශ්නයක් වෙන්නේ නැහැ.. එත් කාලෙකට පස්සේ සයිලන්සර් එක බ්ලොක් වීමේ අවදානමක් තියෙනවා..

    සාමාන්‍ය පෙට්රෝල් වලට හදපු එන්ජිමක තියන ප්‍රශ්නේ නම් භූමිතෙල් වලින් දුවද්දී මේකයි.. එන්ජිම රත් උනාම භූමිතෙල් TDC එකට කලින් භූමිතෙල් පත්තු වෙනවා.. ඒ එක්කම ප්ලග් ස්පාර්ක් එකට ආයෙ පත්තු වෙන්ව.. ඒ හින්ද එන්ජිමේ බලය අඩුයි.. ඩීසල් වගේම භූමිතෙල් self ignite වෙනවා low pressure එකේදී . ඒ හින්ද උඩට එන පිස්ටන් එක ස්ලෝ වීමක් වෙනවා ප්ලග් එකෙන් ස්පාර්ක් වෙන්න කලින්..

    මේ self ignite ප්‍රශ්නේ නිසා හුඟක් රත් වෙන්න භූමිතෙල් වලින් දිව්වාම එජිමේ ignition off කරත් එන්ජිම ටික වෙලාවක් යනකම් unbalance දුවල තමයි නවතින්නේ.. සමහර වෙලාවට කාර්බන් ගිනියම් වෙලා තිබ්බම එන්ජිම off කරලත් විනාඩි පහක් දහයක් දුවන වෙලාවලුත් තියෙනව.

    දහනය කරලා ලොකු බලයක් ගන්න බැරි නිසාත්..ලංකාවේ භූමිතෙල් මිල අඩු උනාට පිරිපහදු වියදම එකම නිසාත් වෙන්න ඕන ලෝකෙ භූමිතෙල් එන්ජින් නිෂ්පාදනයට උනන්දුවක් නැත්තේ. (මේක මගේ අදහස)

    ඔන්න ඔය හන්දා තමා අර වී සුද්ද කරන ෆෑන් එහෙම ඔෆ් කරහමත් හුක් බක් හුක් බක් ගගා පොඩි වෙලාවක් දුවන්නේ එහෙනං. :yes::yes:
     

    ~WickZ~

    Active member
  • Jun 18, 2012
    848
    94
    28
    Sri Lanka
    අනේ මන්ද.. කවද තේරෙයිද කියල මෙව්වා.. VOG ට වත් කියන්න ඕන උඹව වෛද්‍ය පරීක්ෂණයකට ලක්කරන්න කියල..

    තේරුම් ගන්න උත්සහ කරපන්.. ජීවන සහකාරිය වෙන්න ඕන රේස් පදින එකියක් නෙවෙයි බන්.. මිනිහෙකුට දරුවන්ට ආදරය, දයාව , කරුණාව , රැකවරණය දෙන්න පුළුවන් ගැහැණු පරානෙකට විතරයි family life එකක් ඉදිරියට ගෙනියන්න පුවන්.. ඕවරෝල් එකක් ඇඳගෙන ගෑනිත් තෝත් එක්ක උදේ හිටන් රෑ වෙනකම් ඇඟ පුරා මජන් ගාගෙන වාහන යට රිංගගෙන රේස් පදින්න ගියාම උඹේ දරුවෝ බලාගන්නේ කව්ද??? ඒ දරුවන්ට අම්ම වෙන්නේ කව්ද??? උඹ හොයන ගෑණි කවදාහරි උඹට හමු උනොත් ජීවිතේම කන්න වෙන්නේ කඩෙන් තමයි පුතේ...උඹේ දරුවන්ට කන්න වෙන්නෙත් කඩෙන්.. නැත්තම් සර්වන්ට් කෙනෙකුගෙන්.. උඹේ පරම්පරාව ඔතනින්ම ඉවරයි.. රේස් පදින එවුන් ළමයි හදන්න කැමති වෙන එකක් නැහැ.. උඹේ දෙමාපියන්ට තේ වතුර එකක්වත් දෙන එකක් නැහැ.. වුර්තිය ජීවිතේම කරගන්න එපා.. ජීවිතේ කියන්නේ එකක්.. වුර්තිය කියන්නේ එකක්.. බිත්ති හතරක් උඩ වහලක් ගැහුවට ගෙයක් වෙන්නේ නැහැ.. එක නිවහනක් වෙන්නනම් ආදරය, රැකවරණය, සෙනෙහස එක ඇතුලේ තියෙන්න ඕන.. සල්ලි , හැකියාවන් කොච්චර තිබ්බත් ඔය බිත්ති හතර නිවහනක් වෙන්නනම් එතනට සුදුසු ගැහැනියක් එක භාරගන්න ඕන.. කරුමෙට වර්තමානයේ හුඟක් සල්ලිය බාගේ තියන ගෙවල් වල ඒ ස්ථානයේ ඉන්නේ පඩියට වැඩ කරන ආයම්ම කෙනෙක්.. හිතපන්.. උඹල තාම වයසෙන් පොඩියි.. වටහල දීම අපේ වගකීම..

    කියන්න තියෙන ටික ලෙසටම කියල තියෙනවා. :yes::yes:
     

    malkavi

    Well-known member
  • Nov 21, 2006
    35,705
    944
    113
    කලුතර
    හම්මේ මේක විදලා ආපහු... යන්තම් කියවගෙන ආව... ඔක්කොටම රිප්ලයි දාලා යුරා වගේ ත්‍රෙඩ් කන්නෙක් වෙන්න හොධ නැහැනේ... එක නිසා නිකන් ඉන්නම්... :cool:
     

    shaminda peiris

    Well-known member
  • Mar 12, 2014
    23,306
    1,059
    113
    33
    පානදුරේ
    රත්තරං;18503201 said:
    යේ ශේරම අපිලට අල්ලා උදම ඒවා තමා දෙනවා. ඔන්ඩා කබල් ඔදයි ඇලේ දාලා ඉශ්ශෝ අල්ලන්න... ඕක දීලා AE100 එකක් ගනින් මාත්තියා.. නිකන් මෙතන ශද්ද කරනවා නැතුව

    :lol::lol::lol:
     

    milindasenarath

    Well-known member
  • Mar 23, 2007
    18,426
    2,227
    113
    Sri Lanka
    රෙන්ට් එකට දෙනවනම් පුද්ගලිකව අඳුනන කෙනෙකුට නම් දුන්නට කමක් නැහැ මචන්.. එහෙම නැතුව පුද්ගලිකව දන්නේ නැති එව්නුම්ට වාහනේ දීල රෙන්ට් එකට දීල නැති ඔලුවේ කැක්කුම් දාගන්නේ නැතුව විකුණලා දාපන්..එතකොට විකුනද්දී වෙන පාඩුව විතරයි.. රෙන්ට් එකට දුන්නොත් හරියට නින්දක් නිදාගන්න වෙන්නේ නැහැ බන්.. දෙනවනම් උඹේ ඩ්‍රයිවර් කෙනෙක් එක්ක දීපන්.. එත් මාසෙට 90ක් ලක්ෂයක් හෙව්වත් නඩත්තු කරලා රියදුරු පඩි ගෙවල එද්දී වැඩි ලාභයක් එන එකක් නැහැ..

    ok machan
    paduwak nam wenne ne mokada gaththe tax wediwenna kalin nisa;)
    thanx idea ekata
     

    IDG

    Well-known member
  • Aug 3, 2012
    14,166
    3,146
    113
    34
    වාහන ගොඩේ
    ok machan
    paduwak nam wenne ne mokada gaththe tax wediwenna kalin nisa;)
    thanx idea ekata
    මගේ ගාව තිබුනනම් මෙලහටත් දිලා මචන්
    හයිබ්‍රිඩ් අරන් ගෙදර තියනවා කියන්නේ තෙරුමක් නැ දුවන්න ඹනේ :D
     

    milindasenarath

    Well-known member
  • Mar 23, 2007
    18,426
    2,227
    113
    Sri Lanka
    මගේ ගාව තිබුනනම් මෙලහටත් දිලා මචන්
    හයිබ්‍රිඩ් අරන් ගෙදර තියනවා කියන්නේ තෙරුමක් නැ දුවන්න ඹනේ :D

    aththatama kiwoth oka ape piyanange
    eye asawata gaththata wediya duwanne ne
    wena tiyana ewage tama eyath rawum gahanne
    eka nisa mama kiwa wikunamu kiyala:D
     

    PopCornz

    Member
    Jun 15, 2015
    5
    3
    0
    මේක හොදම ත්‍රෙඩ් එකක්.. මම මේකේ එකවුන්ට් එකක් හදන්න කලින් ඉදළ මේක කියේව්ව. මාත් දැන් ආවා. කතා ටිකක තියෙන්වා. සිංහාල ටයිප් කරන එක තම ටිකක අවුල. සිංග්ලිශ් වලින් දැම්මට වැඩක් නෑනේ.
     
    • Like
    Reactions: malkavi and RIDER89

    IDG

    Well-known member
  • Aug 3, 2012
    14,166
    3,146
    113
    34
    වාහන ගොඩේ
    aththatama kiwoth oka ape piyanange
    eye asawata gaththata wediya duwanne ne
    wena tiyana ewage tama eyath rawum gahanne
    eka nisa mama kiwa wikunamu kiyala:D
    අප්පා එහේමද එයාගේ කැමැත්තට ඉඩ දියන් මචන් කොකටත් කැමති උනොත් දිලා දාපන්
     

    RIDER89

    Member
    Feb 26, 2015
    11,249
    554
    0
    මෙහේ
    මේක හොදම ත්‍රෙඩ් එකක්.. මම මේකේ එකවුන්ට් එකක් හදන්න කලින් ඉදළ මේක කියේව්ව. මාත් දැන් ආවා. කතා ටිකක තියෙන්වා. සිංහාල ටයිප් කරන එක තම ටිකක අවුල. සිංග්ලිශ් වලින් දැම්මට වැඩක් නෑනේ.


    ටයිපින් නම් ටික දවසක් යනකොට පුරුදු වෙනව මචෝ...කටු තියනවා නම් ලියල දාන්න.... ගොඩක් අය ලොකු දැනුමක් ගන්නව මේකෙන්
    :yes:
     
    Status
    Not open for further replies.