Dell 5th Generation Laptops.

urajdrlk

Well-known member
  • Jul 6, 2006
    102,041
    3,493
    113
    Inside Your Laptop ;)
    අද සිට දින 5ක් දක්වා ටෙක් ස්මාට් ලංකා පැය 24ම විවෘතයි.
    කොරියාවෙන්,මැලේසියාවෙන්,චීනයෙන් ආනයනය කරන අළුත්ම තොග ගඉඩා කිරීම සදහා මාලඹේ පිහිටි ටෙක් ස්මාට් ලංකා 42 වන ශාඛාව පැය 24 පුරා විවෘතව පවතී. පාරිභෝගිකයන්ගේ සුව පහසුව සදහා අළුයම් කාලයේ හා මැදියම් රැයේ නෙස්කැෆේ සමග නයිස් විස්කෝතු නොමිලේ.
    :cool:

    :shocked: :shocked:
     
    SANJEE

    Well-known member
  • May 30, 2006
    40,391
    1,026
    113
    41
    අගනගරේ කිට්ටුව
    අද සිට දින 5ක් දක්වා ටෙක් ස්මාට් ලංකා පැය 24ම විවෘතයි.
    කොරියාවෙන්,මැලේසියාවෙන්,චීනයෙන් ආනයනය කරන අළුත්ම තොග ගඉඩා කිරීම සදහා මාලඹේ පිහිටි ටෙක් ස්මාට් ලංකා 42 වන ශාඛාව පැය 24 පුරා විවෘතව පවතී. පාරිභෝගිකයන්ගේ සුව පහසුව සදහා අළුයම් කාලයේ හා මැදියම් රැයේ නෙස්කැෆේ සමග නයිස් විස්කෝතු නොමිලේ.
    :cool:

    මල්ලි කාඩ් පැක් එකයි කැරම් බෝඩ් එකයි තියෙනවා නෙහ්හ්......
     
    tharinda76

    Well-known member
  • Oct 25, 2007
    50,144
    1,888
    113
    Dan kelinma UK Assembled Worlds No 1 Brand UPS denne. gedara anith moka pichchunath UPS eka yanne ne.. ow :cool::cool::cool:

    faint.jpg
     
    isurueka

    Well-known member
  • Jul 26, 2008
    14,214
    347
    83
    ape top world claz broducts gena ahuwama onema customer kenek ohoma kalante dala watenawa. eh hinda api Nurse kenek wedata aran tiyenne... watena ahawa hodata mirikala atha gala kiri powala sihiya ganna :cool::cool:

    තරින්ද නැන්දිව දැනුවත් කරන්න වෙනවා :baffled:
     
    Dinushasankalpa

    Well-known member
  • Feb 7, 2009
    56,439
    4,158
    113
    කඩවත
    තරින්ද නැන්දිව දැනුවත් කරන්න වෙනවා :baffled:
    නැන්දිගේ අනුමැතිය යටතේ...

    යුරා නැන්දට කරන්න බෑ නෙ ඕවා.. එයා A/C රූම් එකේ Executive බිස්නස් හැන්ඩ්ල් කරනවා දවසම...:cool: මේ ලගදි චයිනා වල ඕඩර් එකක් ගත්තා එයා කට ගහලා.. ප්‍රොෆිට් එක විතරක් 10M
    මාමා කරේ තියං නැන්දා බිස්නස් කරන්නෙ ඕං :cool::cool:
     
    Last edited: