Sony xperia Z2 User එන්නෝ

Kudnadun

Well-known member
  • Feb 21, 2009
    2,239
    376
    83
    ...මූදුකරේ...
    Heat Case නම් හැටි බන් ඔය phones වල
    මචං මං use කරන්නෙ z1 එකක්. kitkat Os එක තියෙද්දි phone එකේ heat case තිබ්බෙ නෑ. මන් Lollipop වලට අප්ඩේට් කලා. එතකොට තමයි දැනුනෙ phone එක heat වෙන වග... මට හිතෙන්නෙ lollipop වලට heat case එකක් එනව වගේ.... phone එක off එකේ charge කරද්දි heat වෙන්නෙ නෑ.... on එකේ charge කරද්දි තමයි heat වෙන්නෙ...

    snapdragon chip set heat වෙනවා වැඩියිලු...
    මචන් lollipop වලට update කරාට පස්සේ call ගනිද්දී කැඩි කැඩිද ඇහෙන්නේ..:confused::confused:

    warrenty awul yanne bootloader eka unlock kaloth, locked bootloader thiyagena root karanna puluwan wena roms flash karagannath puluwan.

    Bootloader eka unlock kaloth witharai kernels daaganna puluwan, samahara kernel wala thermal control option have, e wage ma thamai cpu core speed eka chage karannath puluwan e kernel walin.

    eth bootloader eka kadanna nathuwa root kalata warrenty case naha. :nerd: :D

    nikan kellekge pettiya kadanne nathuwa use karanawa wage :P:D
    http://www.elakiri.com/forum/showpost.php?p=18086332&postcount=85
     

    rtmayura

    Well-known member
  • Jun 28, 2007
    1,926
    77
    48
    Tangalle
    Heat Case නම් හැටි බන් ඔය phones වල

    මචන් lollipop වලට update කරාට පස්සේ call ගනිද්දී කැඩි කැඩිද ඇහෙන්නේ..:confused::confused:


    http://www.elakiri.com/forum/showpost.php?p=18086332&postcount=85

    නෑ මචං එහෙම calls කැඩි කැඩි ඇහනෙ සීන් එකක් නෑ... සමහරවිට calls ගන්නෙ tower එකට බෙහොම කිට්ටුනම් feedback සීන් එකක් ඒ වෙන්නෙ
     

    Kudnadun

    Well-known member
  • Feb 21, 2009
    2,239
    376
    83
    ...මූදුකරේ...
    නෑ මචං එහෙම calls කැඩි කැඩි ඇහනෙ සීන් එකක් නෑ... සමහරවිට calls ගන්නෙ tower එකට බෙහොම කිට්ටුනම් feedback සීන් එකක් ඒ වෙන්නෙ
    මන් ගාව නම් නෑ බන් Z1 එකක්.. :no::no:
    (Xperia Sola - BL Unlocked, CM11 :love::love:)
    Z1 පාවිච්චි කරන යාලුවෝ දෙන්නෙක්ගෙම ඔය calls කැඩි කැඩි ඇහනෙ සීන් එක තියෙනවා..:oo::oo:
    උන් දෙන්නම කියන්නේ update කරාට පස්සේලු ඔය අවුල ආවේ..
    මන් බැලුවේ Kitkat FTF එක flash කරලා බලන්න.. :rolleyes::rolleyes:
     

    rtmayura

    Well-known member
  • Jun 28, 2007
    1,926
    77
    48
    Tangalle
    Z series eka rath wenawa thamai bng
    Full sealed ne bn anika enne
    Water proof cene ehemath tiyena nisa hoda packing ekak ekka ne atte
    Kohimath charge karaddi nam rath wenawa mchn ;)

    Machan Cooler master apk eka insatall karala Run karama unwanted apps close wenawa, heat eka aduwenawa..... dan dawas dekathunakta kalin athhada baluwa sarthakai...

    ojlu422RuVurOMnx7DxAFJSpaHjI9j8g6k9ord5gOC-thP1avvA_YxI2C1YtVSXvb8E=w520
     
    Last edited: