වාහන හින්ද කාපු කටු...

Status
Not open for further replies.

urajdrlk

Well-known member
  • Jul 6, 2006
    102,048
    3,500
    113
    Inside Your Laptop ;)
    බඩා මාමි මේ දිනවල සෙම් ගෙඩි නිසාවෙන් රෝගාතුර වී ඇත. කිරියේ සෙට් එකම ඉක්මන් සුවය ප්‍රාර්ථනා කරන්නෙමු :(:(

    :rofl: දැන් හොදයි සිංහලු.....
     
    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,048
    3,500
    113
    Inside Your Laptop ;)
    ලුණු වතුරෙන් උගුර හෝදන්න කියපං. ඕවට රා වලින් උගුර හෝදලා වැඩක් නෑ කියලා අපි කිව්ව කියපං

    :shocked: ලුණු වතුරෙන් හෝදන්න එපා කිව්වා ඩොක්ට..... උණු වතුර බොන්න කිව්වා.... :yes:
     
    රත්තරං

    Well-known member
  • Feb 10, 2012
    22,936
    4,771
    113
    සිංහලයේ
    :shocked: හුටා එහෙමත් එකක්ද..... :( එහෙනම් ඉතින් මෙහෙන්ම තියන් ඉන්නම්...... 50ක් කරනවා කියන්නේ ඉරිසියයි යකෝ...... අනිත් එක එහෙම කයිය ගහන උන් යන්නෙත් ජෙට් වගේ...... :baffled: දුර ගියහම නම් මේක 52+ කරනවා.... :D ගත්ත දවසේ ඉදන් ගහන්නෙත් 95 පෙට්‍රල්..... :)
    මොකක්ද බන් ගත්ත දවසේ ඉදන් ඕකේ අරකයි මේකයි ගැනම වද වෙවී ඉන්නේ.. :baffled::baffled::baffled: ඕකත් එහෙමයි, ඩීඑක්ස් එකත් එහෙමයි, ෆිෆ්ටීන් එකත් එහෙමයි... ඕවා අමතක කරලා ගත්තනම් බයික් එක එන්ජෝයි කොරපන්... අනේ මන්දා බන් උබනම් :nerd::nerd:

    මමනම් සර්විස් කලා කැද හැලෙන්න දුවනව. දැන් වන් ටුවෙන්ටි එක ලක්ශ 3ටත් ලගයි(බාගෙට බාගයක් රට ඉදලත් ) . හිටපුගමන් සද්ද එහෙම එනවා. පහුවෙනිදා බලද්දි නෑ:P.. ඕවට වැදන් ඉන්න එපා බන් ඔච්චර
    :):)
     
    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,048
    3,500
    113
    Inside Your Laptop ;)
    iN7fkun.jpg

    :shocked: පොඩි කාලේ පින්තූරයක් මගේ ලගවත් නෑ බං.... තව ගත්තද එදා එහේ ආව වෙලාවේ.....?? :oo: තියෙනවා නම් දීපන්කෝ...... :D
     
    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,048
    3,500
    113
    Inside Your Laptop ;)
    රත්තරං;18508935 said:
    මානසිකව වැටුනා. කොහෙන්ද මූව හොයාගත්තේ, ඉක්මන් එකේවත් උන්නේ නෑ මම හොයද්දි කාලෙකට කලින්. අර ජර්මන් ශෙපර්ඩ්ලගේ තියෙන නරි පෙනුම නෑ මුන්ගේ. පට්ට බව්වා.. කොච්චර උස ගිහින්ද උබේ එකා?

    :oo: වත්තල ගෙදරකින් ගෙනාවේ..... :yes: මාසෙකට සැරයක් කෝල් කරලා බව්වා ගැන අහනවා ඒ මිනිස්සු...... ෆොටෝ ඊ මේල් කරනවා...... :yes:

    දැන් නම් පට්ට සයිස් බං...... කකුල් දෙක කෙලින්ම පපුවට තියන්නේ...... හොද බැලන්ස් පිට නොහිටියොත් උගේ බරට අපි බිම..... :yes:

    මේ පැත්තටත් ඔලුව දාලා බලන්න...... :yes:

    https://www.facebook.com/TheGSDC
     
    රත්තරං

    Well-known member
  • Feb 10, 2012
    22,936
    4,771
    113
    සිංහලයේ
    ආ මාමිලා........ :D

    මාමිලා...... මේ ඈවිල්ලා Nissan FB15 ය 2014 දි ගත්ත එක.....

    ......
    මාමිලා....... ඔය වාහන දෙකේම එයාර් ෆිල්ටර් එක විතරයි මාරු කරේ..... (ආ පල්සරේ නම් ප්ලග් දෙක මාරු කරා Bosch ඩුවල් ස්පාර්ක්) මේ රිසල්ට් බලලා මට කියන්නකෝ මේවායේ මුකුත් කේස් තියෙනවද.....?? තව තෙල් කරන්න එහෙම මොකක්ද කරන්න ඕනි කියලා වගේ අදහස්.....?? :D
    1.මේ FB15 ය 2015 දි ගත්ත එක..... 4963 Km අවුරුද්දකටම දුවලා තියෙන්නේ.....

    අපරාදේ එයාර් ෆිල්ටරෙත් මාරු කලේ.. යකූ මාසෙකට 413km නේ..:baffled::baffled::baffled::baffled:

    2. තව තෙල් කරන්න එහෙම මොකක්ද කරන්න ඕනි කියලා වගේ අදහස්.....??

    ඇන්ජිම බාලා මේකක් හයි කරපන්

    url
     
    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,048
    3,500
    113
    Inside Your Laptop ;)
    රත්තරං;18509980 said:
    මම ගාවත් නිසාන් කටුවක් තියෙන නිසා ඕන් කටවහන් ඉන්නවා:nerd::nerd:

    :baffled: ටොයෝටා හුචක්කුවකුත් තියෙන්නේ මටත්..... දිරන්න දාලා තියෙන්නේ දැන් නම්...... :baffled:
     
    රත්තරං

    Well-known member
  • Feb 10, 2012
    22,936
    4,771
    113
    සිංහලයේ
    :oo: වත්තල ගෙදරකින් ගෙනාවේ..... :yes: මාසෙකට සැරයක් කෝල් කරලා බව්වා ගැන අහනවා ඒ මිනිස්සු...... ෆොටෝ ඊ මේල් කරනවා...... :yes:

    දැන් නම් පට්ට සයිස් බං...... කකුල් දෙක කෙලින්ම පපුවට තියන්නේ...... හොද බැලන්ස් පිට නොහිටියොත් උගේ බරට අපි බිම..... :yes:

    මේ පැත්තටත් ඔලුව දාලා බලන්න...... :yes:

    https://www.facebook.com/TheGSDC
    මූ කීකරුද?

    රොට්ල වගේ නසරානි ඩයල්ද? පොඩි උන් හපනවද?

    ටෙරියර් නම් පොඩි උන් දැක්කහම නටන්න යන්නෙත් නෑ හපන්න යන්නෙත් නෑ. හිමීට මාරු වෙනවා
     
    රත්තරං

    Well-known member
  • Feb 10, 2012
    22,936
    4,771
    113
    සිංහලයේ
    :baffled: ටොයෝටා හුචක්කුවකුත් තියෙන්නේ මටත්..... දිරන්න දාලා තියෙන්නේ දැන් නම්...... :baffled:
    කට කැඩෙනකම් කිව්වා අඩුම තරමේ ලංකාව සුද්ද දාලා ගියාට පස්සේ හදපු එකක් වත් ගනින් කියලා. කෝ ඇහුවද? ගෙනවා මහා පරාක්‍රමභාහු රජ්ජුරුවන්ගේ කාලෙටත් කලින් හදාපු වට්ටක්කයක්.. ඕක මර්සිඩීස් උනත් ඔච්චර තමා මාමේ:baffled::baffled:
     
    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,048
    3,500
    113
    Inside Your Laptop ;)
    :love:
    සිරාවටම...

    ශෙපඩ්ලා මාර ආදරෙයි ස්වාමියාට....අපේ ගෙදර කෙනෙක් ඉන්නව අවුරුද්දක විතර වයස....රෑට නිදා ගන්නෙ ඇඳ යට..දවල් ගෙදර ඉන්නකොටත් පස්සෙන්ම තමයි....සාලෙ ඉඳගෙන ඉඳල කොහෙට හරි යන්න නැගිටපු ගමන් ඌත් නැගිටල එනව ක්ෂනිකව
    :love:..

    හැබැයි කරුමෙට තියෙන්නෙ ඌ ගෙනාව දා ඉඳන් අපි තාම එක රැයක් ගෙදරින් පිට ගමනක් ගිහින් නෑ...දාල ගියොත් බුවා ෆුල් අප්සට් ගහනව.. ඇක්ටිව් නෑ, කන්නෙ බොන්නෙ නෑ:no:...හෙනම අවුල.... ඕක තමයි ඉතින් ප්‍රශ්නෙකට තියෙන්නෙ

    :yes: අපේ මෑන්ටත් අවුරුද්දයි..... :love: අපේ මෑන්ව නම් ගේ ඈතුලේ තියන් ඉන්නේ.... රෑට නම් ඉස්සරහා වෙනම දොරකින් වහලා දානවා...... නැත්නම් ගේ පුරා ඈවිදිනවා...... අපි පේන්න නැති උනහම කාමරේට ඈවිල්ලා..... මූණ ඉඹලා ඈහරවනවා..... එක විකාරයක් තමා ඒක නම්....... :D :P

    ගෙදරින් පිට ගියොත් නම් ෆුල් ස්ට්‍රයික් තමා මෑනුත්...... :yes: :( හොදට කියන දේ තේරෙනවා..... :yes: වල් එකෙක්ට වඩා පට්ට කන්ට්‍රෝල් බල්ලෙක් තමා ඉතින්...... :yes: කෑම දුන්නහමත්..... කන්න කියනකම් ලගට යන්නේ නෑ...... :no: පට්ට වැඩ තියෙනවා පොරගේ..... නාන්න එහෙම මරුවා..... හෝස් එක අල්ලනවා දැක්කොත් ඈති...... වාහනයක් හෝදන්න දෙන්නේ නෑ...... එයාටත් ඕනා නටන්න...... :D :love:
     
    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,048
    3,500
    113
    Inside Your Laptop ;)
    රත්තරං;18509997 said:
    1.මේ FB15 ය 2015 දි ගත්ත එක..... 4963 Km අවුරුද්දකටම දුවලා තියෙන්නේ.....

    අපරාදේ එයාර් ෆිල්ටරෙත් මාරු කලේ.. යකූ මාසෙකට 413km නේ..:baffled::baffled::baffled::baffled:

    2. තව තෙල් කරන්න එහෙම මොකක්ද කරන්න ඕනි කියලා වගේ අදහස්.....??

    ඇන්ජිම බාලා මේකක් හයි කරපන්

    :baffled: ඕක දුවන්නේ නෑ නේ මාමේ.... ඔය 4963Km වෙන්නෙත් නෑ.... තවත් 600ක් 700ක් අඩු වෙනවා මාතලේ ගමන නොගියා නම්..... :P :lol:

    පල්සරේ තෙල් කිරිල්ල මදි වගේ මට..... FB15 නම් හොදටම ඈති ඔය.... අනිත් හැම එකාම FB15 ය තෙල් කරන්නේ නෑ කියලා නහයෙන් අඩනවා...... මම විතරයි මේක හයිබ්‍රිඩ් කියන්නේ..... :D :P

    ඈන්ජිම බාලා මොකක් ද හයි කරන්නේ....?? ෆොටෝ ලෝඩ් වෙලා නෑ..... :no:
     
    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,048
    3,500
    113
    Inside Your Laptop ;)
    ඉස්සර බල්ලෝ හිටියේ මිනිස්සු සහ දේපල හොරුන්ගෙන් ආරක්ෂා කරන්න..දැන් මිනිස්සුන්ට බල්ලෝ ආරක්ෂා කරන්න වෙලා..:lol::lol::lol::lol::lol::lol::lol:

    ඒ කියන්නේ මිනිස්සු බලු වෙලා බල්ලෝ මිනිස්සු වෙලා කියලද කියලත් වෙලාවකට හිතෙනවා..:growl::growl::growl:

    බල්ලෝ හිටියේ කැලේ .. මිනිස්සු හිටියේ ගෙවල් වල.. දැන් බල්ලෝ ගෙවල් ඇතුලට දාගෙන මිනිස්සුන්ට තව ටික කාලෙකින් කැලේට යන්න වෙයි.. :no::no::no:

    :lol: නෑ ඉතින් හුරතලේට නේ දැන් ඈති කරන්නේ බල්ලන්ව..... ආරක්ෂාවත් නැතුව නෙවේ නේ..... :D
     
    රත්තරං

    Well-known member
  • Feb 10, 2012
    22,936
    4,771
    113
    සිංහලයේ
    :baffled: ඕක දුවන්නේ නෑ නේ මාමේ.... ඔය 4963Km වෙන්නෙත් නෑ.... තවත් 600ක් 700ක් අඩු වෙනවා මාතලේ ගමන නොගියා නම්..... :P :lol:

    පල්සරේ තෙල් කිරිල්ල මදි වගේ මට..... FB15 නම් හොදටම ඈති ඔය.... අනිත් හැම එකාම FB15 ය තෙල් කරන්නේ නෑ කියලා නහයෙන් අඩනවා...... මම විතරයි මේක හයිබ්‍රිඩ් කියන්නේ..... :D :P

    ඈන්ජිම බාලා මොකක් ද හයි කරන්නේ....?? ෆොටෝ ලෝඩ් වෙලා නෑ..... :no:
    මෙන්න මේකක් :frown::frown:

    chain1.gif
     
    RIDER89

    Member
    Feb 26, 2015
    11,249
    554
    0
    මෙහේ
    :yes: අපේ මෑන්ටත් අවුරුද්දයි..... :love: අපේ මෑන්ව නම් ගේ ඈතුලේ තියන් ඉන්නේ.... රෑට නම් ඉස්සරහා වෙනම දොරකින් වහලා දානවා...... නැත්නම් ගේ පුරා ඈවිදිනවා...... අපි පේන්න නැති උනහම කාමරේට ඈවිල්ලා..... මූණ ඉඹලා ඈහරවනවා..... එක විකාරයක් තමා ඒක නම්....... :D :P

    ගෙදරින් පිට ගියොත් නම් ෆුල් ස්ට්‍රයික් තමා මෑනුත්...... :yes: :( හොදට කියන දේ තේරෙනවා..... :yes: වල් එකෙක්ට වඩා පට්ට කන්ට්‍රෝල් බල්ලෙක් තමා ඉතින්...... :yes: කෑම දුන්නහමත්..... කන්න කියනකම් ලගට යන්නේ නෑ...... :no: පට්ට වැඩ තියෙනවා පොරගේ..... නාන්න එහෙම මරුවා..... හෝස් එක අල්ලනවා දැක්කොත් ඈති...... වාහනයක් හෝදන්න දෙන්නේ නෑ...... එයාටත් ඕනා නටන්න...... :D :love:

    උන්ගෙ වැඩ කිඩ නම් ඉතින් කතා කරල වැඩක් නෑ..වෙනම ත්‍රෙඩ් එකක් අරින්න වෙනව ඒව කියන්න:):)....

    අයියෙ..පෙට් කෙයා ගැන ත්‍රෙඩ් එකක් අරින්නකො.....බල්ලො හින්ද කාපු කටු වගේ....
    :rofl:
     
    harindugamlath

    Well-known member
  • Dec 18, 2008
    23,667
    1,060
    113
    :oo: මාමේ ඕකේ වොලුයුම් කන්ට්‍රෝල් එකක් තියෙනවද....?? අන්න ඒක අවුල් උනහම ඔහොම වෙනෝ..... මගෙත් එකක් තියෙනවා එහෙම කේස් වෙලා..... :( හදාගන්න ඕනා.... පට්ට සවුන්ඩ් කොලිටි...... දැන් නම් අපි අලුත් Creative Sub කරනවා..... ඕනා නම් කියපියෝ...... :D

    බොර දියේ මාලු බෑම..:P

    ටොමෝ.. බඩා කිව්ව එකනම් වෙන්න පුලුවන්... මට මතක්වුනෙත් නෑ.. ඒක බලලා හිටු මස්කරන්න කලින්...:yes:
     
    KingCM

    Well-known member
  • Jul 23, 2013
    6,920
    948
    113
    www.biogen.lk
    රත්තරං;18510016 said:
    මූ කීකරුද?

    රොට්ල වගේ නසරානි ඩයල්ද? පොඩි උන් හපනවද?

    ටෙරියර් නම් පොඩි උන් දැක්කහම නටන්න යන්නෙත් නෑ හපන්න යන්නෙත් නෑ. හිමීට මාරු වෙනවා

    rotla ehema na ban...ape gedarath loku ekek innawa..

    rotlawa hadapu ekek ayeth wena breed eke ekekewa hadanne na....

    godak dawas walata rata nidagannakota dorawal ,janel arala thiyenne.....

    samahara dawas walata dorawal arala thiyeddi maha ra 1ta 2ta withara mama thmai gihin wahanne.....

    uda thattuwe idan rota balan inne ...... massektawath enna denne na...:lol::lol::lol:
     
    Status
    Not open for further replies.