වැඩේ හරි නොගියොත් ඈම්ප් එකක් හොයාගෙන ස්පීකර් ටික ඒකට අමුණන්න..වාහන සෙට් ගැන ලොකු දැනුමක් නම් නැත.
![]()
මචං 5.1 ස්පීකර් ටික සෙට්වෙන පොඩි ඈම් පිටකොටුවේ ඇතිද
වැඩේ හරි නොගියොත් ඈම්ප් එකක් හොයාගෙන ස්පීකර් ටික ඒකට අමුණන්න..වාහන සෙට් ගැන ලොකු දැනුමක් නම් නැත.
![]()
මචං 5.1 ස්පීකර් ටික සෙට්වෙන පොඩි ඈම් පිටකොටුවේ ඇතිද

ඇති.. නැතිවෙන එකක් නෑ...![]()
Thanks මචං. ගේමක් දීලා බලලා මම ප්රතිචාර කියන්නම් 

බඩා මාමි මේ දිනවල සෙම් ගෙඩි නිසාවෙන් රෝගාතුර වී ඇත. කිරියේ සෙට් එකම ඉක්මන් සුවය ප්රාර්ථනා කරන්නෙමු![]()

පිස්සුද බන් ඔය හිටියෙ අද යස අපූරුවට..![]()

පිස්සුද බන් ඔය හිටියෙ අද යස අපූරුවට..![]()
බඩා මාමි මේ දිනවල සෙම් ගෙඩි නිසාවෙන් රෝගාතුර වී ඇත. කිරියේ සෙට් එකම ඉක්මන් සුවය ප්රාර්ථනා කරන්නෙමු![]()
රඹුටන් කෙලලා ඇරියනේ දැන් හොට බිම ඇනිලා ඇති
අපිත් එක්ක ගිහින් FB15 එකේ ලයිසන් එකත් අරන් ඉසුරුවගෙ ගෙදරත් ගිහින් ආවෙ අද..

සෙංගෙඩිනේ බං ගිය සුමානේ මටත් තිබුනා. ඕකට ඉතිං ඔය බඩ නිසා අමාරු වෙනවා මිසක්, ඕක ඉතිං හෙම්බිරිස්සාව වගේ එකක්නේ

දැන්නම් හොට බිම ඇනිලද දන්නෑ..අපිත් එක්ක ගිහින් FB15 එකේ ලයිසන් එකත් අරන් ඉසුරුවගෙ ගෙදරත් ගිහින් ආවෙ අද..
![]()

ලුණු වතුරෙන් උගුර හෝදන්න කියපං. ඕවට රා වලින් උගුර හෝදලා වැඩක් නෑ කියලා අපි කිව්ව කියපං

ආවම මුල ඉදන් කියවගෙන එයි නෙහ් බන්. නැත්නම් අපි මෙහෙම කිව්වා කියල ඒකෙ හිතේ අමාරුවට වැඩි වැඩියෙන් රා වලින් කට හෝදන්න ගනීවි![]()
,,,, එන්ජින් එකක් අලුතෙන් තිබ්බම නොම්බරේ කොටන්න ඕනෙලු නේද? පොඩ්ඩක් කියපල්ලකො ඕක කරන්න ඕන පිළිවෙල...

හෆොයි කොල්ලනේ,,,, එන්ජින් එකක් අලුතෙන් තිබ්බම නොම්බරේ කොටන්න ඕනෙලු නේද? පොඩ්ඩක් කියපල්ලකො ඕක කරන්න ඕන පිළිවෙල...
![]()
කවදා කාපු කේක්ද?
ඕවා හොර වැඩ හොට්ටො. RMV එකේ රෙජිස්ටර් කරන්න පුලුවන්ද බලපන්.

කව්ද බන් හොර වැඩක් ගැන ඇහුවෙ? මම ඇහුවේ අලුතෙන් එන්ජිමක් තිබ්බම ඒකෙ නොම්බරේ ගහන්නේ කොහොමද කියලනේ
"""""RMV එකේ රෙජිස්ටර් කරන්න පුලුවන්ද කියලා බලපන්"""" ඇහුවේ එහෙම එන්ජිම සවුත්තු උනාම එන්ජිමක් තියන්න බැරිද? රෙජිස්ටර් වෙලා එන්ජින් තියන්න ඕනේ වගෙනෙ උඹ කියල තියෙන්නෙ