බඩා මාමි මේ දිනවල සෙම් ගෙඩි නිසාවෙන් රෝගාතුර වී ඇත. කිරියේ සෙට් එකම ඉක්මන් සුවය ප්රාර්ථනා කරන්නෙමු![]()
දැන් හොදයි සිංහලු.....බඩා මාමි මේ දිනවල සෙම් ගෙඩි නිසාවෙන් රෝගාතුර වී ඇත. කිරියේ සෙට් එකම ඉක්මන් සුවය ප්රාර්ථනා කරන්නෙමු![]()
දැන් හොදයි සිංහලු.....ලුණු වතුරෙන් උගුර හෝදන්න කියපං. ඕවට රා වලින් උගුර හෝදලා වැඩක් නෑ කියලා අපි කිව්ව කියපං
ලුණු වතුරෙන් හෝදන්න එපා කිව්වා ඩොක්ට..... උණු වතුර බොන්න කිව්වා.... 
ඔය කියන්නෙ අර වල් ෂෙපර්ඩ් එකා නේද?![]()
මාව කාපු හොට්ටා නෙවේ බොල..... මගේ එකා.... උඹ දැක්කේ නෑ ...... 
ලිං ගැඹුරුයි පය බුරුලෙන් තබා වරෙන් මාමේ...![]()
දැක්කෙත් නෑ.... දන්නෙත් නෑ තියරියෙන් ආවේ...... 
මොකක්ද බන් ගත්ත දවසේ ඉදන් ඕකේ අරකයි මේකයි ගැනම වද වෙවී ඉන්නේ..හුටා එහෙමත් එකක්ද.....
එහෙනම් ඉතින් මෙහෙන්ම තියන් ඉන්නම්...... 50ක් කරනවා කියන්නේ ඉරිසියයි යකෝ...... අනිත් එක එහෙම කයිය ගහන උන් යන්නෙත් ජෙට් වගේ......
දුර ගියහම නම් මේක 52+ කරනවා....
ගත්ත දවසේ ඉදන් ගහන්නෙත් 95 පෙට්රල්.....
![]()


ඕකත් එහෙමයි, ඩීඑක්ස් එකත් එහෙමයි, ෆිෆ්ටීන් එකත් එහෙමයි... ඕවා අමතක කරලා ගත්තනම් බයික් එක එන්ජෝයි කොරපන්... අනේ මන්දා බන් උබනම් 

.. ඕවට වැදන් ඉන්න එපා බන් ඔච්චර 

පොඩි කාලේ පින්තූරයක් මගේ ලගවත් නෑ බං.... තව ගත්තද එදා එහේ ආව වෙලාවේ.....??
තියෙනවා නම් දීපන්කෝ...... 
මම ගාවත් නිසාන් කටුවක් තියෙන නිසා ඕන් කටවහන් ඉන්නවාටොයෝටාහ් ජරාව....... නිසාන් තමා......
![]()
![]()


රත්තරං;18508935 said:මානසිකව වැටුනා. කොහෙන්ද මූව හොයාගත්තේ, ඉක්මන් එකේවත් උන්නේ නෑ මම හොයද්දි කාලෙකට කලින්. අර ජර්මන් ශෙපර්ඩ්ලගේ තියෙන නරි පෙනුම නෑ මුන්ගේ. පට්ට බව්වා.. කොච්චර උස ගිහින්ද උබේ එකා?
වත්තල ගෙදරකින් ගෙනාවේ.....
මාසෙකට සැරයක් කෝල් කරලා බව්වා ගැන අහනවා ඒ මිනිස්සු...... ෆොටෝ ඊ මේල් කරනවා......
1.මේ FB15 ය 2015 දි ගත්ත එක..... 4963 Km අවුරුද්දකටම දුවලා තියෙන්නේ.....ආ මාමිලා........![]()
මාමිලා...... මේ ඈවිල්ලා Nissan FB15 ය 2014 දි ගත්ත එක.....
......
මාමිලා....... ඔය වාහන දෙකේම එයාර් ෆිල්ටර් එක විතරයි මාරු කරේ..... (ආ පල්සරේ නම් ප්ලග් දෙක මාරු කරා Bosch ඩුවල් ස්පාර්ක්) මේ රිසල්ට් බලලා මට කියන්නකෝ මේවායේ මුකුත් කේස් තියෙනවද.....?? තව තෙල් කරන්න එහෙම මොකක්ද කරන්න ඕනි කියලා වගේ අදහස්.....??![]()




රත්තරං;18509980 said:මම ගාවත් නිසාන් කටුවක් තියෙන නිසා ඕන් කටවහන් ඉන්නවා![]()
ටොයෝටා හුචක්කුවකුත් තියෙන්නේ මටත්..... දිරන්න දාලා තියෙන්නේ දැන් නම්...... 
මූ කීකරුද?වත්තල ගෙදරකින් ගෙනාවේ.....
මාසෙකට සැරයක් කෝල් කරලා බව්වා ගැන අහනවා ඒ මිනිස්සු...... ෆොටෝ ඊ මේල් කරනවා......
![]()
දැන් නම් පට්ට සයිස් බං...... කකුල් දෙක කෙලින්ම පපුවට තියන්නේ...... හොද බැලන්ස් පිට නොහිටියොත් උගේ බරට අපි බිම.....![]()
මේ පැත්තටත් ඔලුව දාලා බලන්න......![]()
https://www.facebook.com/TheGSDC
කට කැඩෙනකම් කිව්වා අඩුම තරමේ ලංකාව සුද්ද දාලා ගියාට පස්සේ හදපු එකක් වත් ගනින් කියලා. කෝ ඇහුවද? ගෙනවා මහා පරාක්රමභාහු රජ්ජුරුවන්ගේ කාලෙටත් කලින් හදාපු වට්ටක්කයක්.. ඕක මර්සිඩීස් උනත් ඔච්චර තමා මාමේටොයෝටා හුචක්කුවකුත් තියෙන්නේ මටත්..... දිරන්න දාලා තියෙන්නේ දැන් නම්......
![]()


සිරාවටම...
ශෙපඩ්ලා මාර ආදරෙයි ස්වාමියාට....අපේ ගෙදර කෙනෙක් ඉන්නව අවුරුද්දක විතර වයස....රෑට නිදා ගන්නෙ ඇඳ යට..දවල් ගෙදර ඉන්නකොටත් පස්සෙන්ම තමයි....සාලෙ ඉඳගෙන ඉඳල කොහෙට හරි යන්න නැගිටපු ගමන් ඌත් නැගිටල එනව ක්ෂනිකව..
හැබැයි කරුමෙට තියෙන්නෙ ඌ ගෙනාව දා ඉඳන් අපි තාම එක රැයක් ගෙදරින් පිට ගමනක් ගිහින් නෑ...දාල ගියොත් බුවා ෆුල් අප්සට් ගහනව.. ඇක්ටිව් නෑ, කන්නෙ බොන්නෙ නෑ...හෙනම අවුල.... ඕක තමයි ඉතින් ප්රශ්නෙකට තියෙන්නෙ
අපේ මෑන්ටත් අවුරුද්දයි.....
අපේ මෑන්ව නම් ගේ ඈතුලේ තියන් ඉන්නේ.... රෑට නම් ඉස්සරහා වෙනම දොරකින් වහලා දානවා...... නැත්නම් ගේ පුරා ඈවිදිනවා...... අපි පේන්න නැති උනහම කාමරේට ඈවිල්ලා..... මූණ ඉඹලා ඈහරවනවා..... එක විකාරයක් තමා ඒක නම්.......
හොදට කියන දේ තේරෙනවා.....
වල් එකෙක්ට වඩා පට්ට කන්ට්රෝල් බල්ලෙක් තමා ඉතින්......
කෑම දුන්නහමත්..... කන්න කියනකම් ලගට යන්නේ නෑ......
පට්ට වැඩ තියෙනවා පොරගේ..... නාන්න එහෙම මරුවා..... හෝස් එක අල්ලනවා දැක්කොත් ඈති...... වාහනයක් හෝදන්න දෙන්නේ නෑ...... එයාටත් ඕනා නටන්න......

රත්තරං;18509997 said:1.මේ FB15 ය 2015 දි ගත්ත එක..... 4963 Km අවුරුද්දකටම දුවලා තියෙන්නේ.....
අපරාදේ එයාර් ෆිල්ටරෙත් මාරු කලේ.. යකූ මාසෙකට 413km නේ..
2. තව තෙල් කරන්න එහෙම මොකක්ද කරන්න ඕනි කියලා වගේ අදහස්.....??
ඇන්ජිම බාලා මේකක් හයි කරපන්
ඕක දුවන්නේ නෑ නේ මාමේ.... ඔය 4963Km වෙන්නෙත් නෑ.... තවත් 600ක් 700ක් අඩු වෙනවා මාතලේ ගමන නොගියා නම්.....

ඉස්සර බල්ලෝ හිටියේ මිනිස්සු සහ දේපල හොරුන්ගෙන් ආරක්ෂා කරන්න..දැන් මිනිස්සුන්ට බල්ලෝ ආරක්ෂා කරන්න වෙලා..
ඒ කියන්නේ මිනිස්සු බලු වෙලා බල්ලෝ මිනිස්සු වෙලා කියලද කියලත් වෙලාවකට හිතෙනවා..
බල්ලෝ හිටියේ කැලේ .. මිනිස්සු හිටියේ ගෙවල් වල.. දැන් බල්ලෝ ගෙවල් ඇතුලට දාගෙන මිනිස්සුන්ට තව ටික කාලෙකින් කැලේට යන්න වෙයි..![]()
නෑ ඉතින් හුරතලේට නේ දැන් ඈති කරන්නේ බල්ලන්ව..... ආරක්ෂාවත් නැතුව නෙවේ නේ..... 
මෙන්න මේකක්ඕක දුවන්නේ නෑ නේ මාමේ.... ඔය 4963Km වෙන්නෙත් නෑ.... තවත් 600ක් 700ක් අඩු වෙනවා මාතලේ ගමන නොගියා නම්.....
![]()
![]()
පල්සරේ තෙල් කිරිල්ල මදි වගේ මට..... FB15 නම් හොදටම ඈති ඔය.... අනිත් හැම එකාම FB15 ය තෙල් කරන්නේ නෑ කියලා නහයෙන් අඩනවා...... මම විතරයි මේක හයිබ්රිඩ් කියන්නේ.....![]()
![]()
ඈන්ජිම බාලා මොකක් ද හයි කරන්නේ....?? ෆොටෝ ලෝඩ් වෙලා නෑ.....![]()


ඕකුන් හපන්න ඕනේ නෑ බන් ඇගට පැන්නහම හොදටෝම ඇතිනෑ ඉතින් හුරතලේට නේ දැන් ඈති කරන්නේ බල්ලන්ව..... ආරක්ෂාවත් නැතුව නෙවේ නේ.....
![]()
අපේ මෑන්ටත් අවුරුද්දයි.....
අපේ මෑන්ව නම් ගේ ඈතුලේ තියන් ඉන්නේ.... රෑට නම් ඉස්සරහා වෙනම දොරකින් වහලා දානවා...... නැත්නම් ගේ පුරා ඈවිදිනවා...... අපි පේන්න නැති උනහම කාමරේට ඈවිල්ලා..... මූණ ඉඹලා ඈහරවනවා..... එක විකාරයක් තමා ඒක නම්.......
![]()
![]()
ගෙදරින් පිට ගියොත් නම් ෆුල් ස්ට්රයික් තමා මෑනුත්......![]()
හොදට කියන දේ තේරෙනවා.....
වල් එකෙක්ට වඩා පට්ට කන්ට්රෝල් බල්ලෙක් තමා ඉතින්......
කෑම දුන්නහමත්..... කන්න කියනකම් ලගට යන්නේ නෑ......
පට්ට වැඩ තියෙනවා පොරගේ..... නාන්න එහෙම මරුවා..... හෝස් එක අල්ලනවා දැක්කොත් ඈති...... වාහනයක් හෝදන්න දෙන්නේ නෑ...... එයාටත් ඕනා නටන්න......
![]()
![]()

....
මාමේ ඕකේ වොලුයුම් කන්ට්රෝල් එකක් තියෙනවද....?? අන්න ඒක අවුල් උනහම ඔහොම වෙනෝ..... මගෙත් එකක් තියෙනවා එහෙම කේස් වෙලා.....
හදාගන්න ඕනා.... පට්ට සවුන්ඩ් කොලිටි...... දැන් නම් අපි අලුත් Creative Sub කරනවා..... ඕනා නම් කියපියෝ......
![]()


රත්තරං;18510016 said:මූ කීකරුද?
රොට්ල වගේ නසරානි ඩයල්ද? පොඩි උන් හපනවද?
ටෙරියර් නම් පොඩි උන් දැක්කහම නටන්න යන්නෙත් නෑ හපන්න යන්නෙත් නෑ. හිමීට මාරු වෙනවා


