ඩොක්ටර් කෙනෙක්ට පෙන්නල බලන්න තත්වෙ අමාරුයි වගේනම්.. බය වෙන්න එපා ඔහොම වැටුන කියල මොකුත් වෙන්නෙ නෑ.. ඕවත් වැටිලිද..
පොඩ්ඩක් ඇදිල උලුක්කුවෙලා ඇති. හරියයි ඉක්මනින්..![]()
අර රිදිලා බාම් ගෑවානම් හරියයි නෙහ්හ්......

ඩොක්ටර් කෙනෙක්ට පෙන්නල බලන්න තත්වෙ අමාරුයි වගේනම්.. බය වෙන්න එපා ඔහොම වැටුන කියල මොකුත් වෙන්නෙ නෑ.. ඕවත් වැටිලිද..
පොඩ්ඩක් ඇදිල උලුක්කුවෙලා ඇති. හරියයි ඉක්මනින්..![]()

වැටිච්චගමන් මට හිතාගන්න බැරි වුනා මොකද වුනේ කියලා..එහෙන් පුතා කෑගහලා අඬන්න පටන් ගත්තා..තාමනන් ඇවිදගන්න බෑ වගේ..තව හවස් වෙද්දි තත්වෙ බලලා යන්න ඕනේ ඩොක්ටර් කෙනෙක්ට පෙන්නන්න..එතන තුවාලත් වෙලා..අම්මා සිද්ධාලේප ගෑවා.තරු පෙනිලා ඉන්නේ මට..![]()

මෙන්න පිස්සු කියවනවා ඒ පාර....... වැටිච්චි පාර ඔලුව කුරුවල් වෙලාද කොහෙද....

ashmi nandata ikman suwa labanna kiyala api siyalu denama eka hadin praththana karamu!

වැටිච්චගමන් මට හිතාගන්න බැරි වුනා මොකද වුනේ කියලා..එහෙන් පුතා කෑගහලා අඬන්න පටන් ගත්තා..තාමනන් ඇවිදගන්න බෑ වගේ..තව හවස් වෙද්දි තත්වෙ බලලා යන්න ඕනේ ඩොක්ටර් කෙනෙක්ට පෙන්නන්න..එතන තුවාලත් වෙලා..අම්මා සිද්ධාලේප ගෑවා.තරු පෙනිලා ඉන්නේ මට..![]()
where does it hurt? I'll kiss it better
oni nehe ban..munta rambutam pamani..apita wage drink sepa nehene![]()

මට දෙයක් වුනොත් ලේසි නෑ..සැරයක් ඔපරේශන් එකක් කරලා හොඳ පරිප්පුවක් කෑවා..ඒවා එහෙම මතක් වෙද්දි පුදුම බයක් හිතෙන්නේ අප්පා..![]()

එතන යට නෙමෙයි..ඒ ලඟ තිබ්බේ හදිස්සියට..එතන පොල් තෙල් ටිකක් වැටිලා අතු ගාද්දි ඒ ටිකත් එක්ක අතුගාගෙන ගිහින්..![]()
දැන්නන් වැටිච්ච හැටි මතක් වෙද්දිත් හිනා..ඔව් දණිස්සයි කොන්දයි වැදුනේ..කකුල ඇඹරිලා ගියා..පෙන්නලා බලන්න. නැන්ද ඉතින් දුවල පැනල ඉන්නෙ නැති නිසා තමා ඔය අවුල..
දනිස්ස වැදුනද බිම..![]()

where does it hurt? I'll kiss it better
oni nehe ban..munta rambutam pamani..apita wage drink sepa nehene![]()
මට දෙයක් වුනොත් ලේසි නෑ..සැරයක් ඔපරේශන් එකක් කරලා හොඳ පරිප්පුවක් කෑවා..ඒවා එහෙම මතක් වෙද්දි පුදුම බයක් හිතෙන්නේ අප්පා..![]()
kamama thamai ne nande![]()

habai prarthana karanna kiala pahana thiana thanata yanna epa ethana pol thel halila![]()

siddhalepa වලට තව දැවිල්ල ගන්නවනේ එව්වා හරියන්නේ නෑ....... මස්ල්ගාඩ් වගේ බාම් එකක් ගෑවානම් හොඳයි......

අපරාදේ කියන්න බෑ යකාත් කපනවා ළිං මදි නොකියන්න.......![]()
rate nohitiyath ratata mokak hari sewayak karanna epai ban 
දැන්නන් වැටිච්ච හැටි මතක් වෙද්දිත් හිනා..ඔව් දණිස්සයි කොන්දයි වැදුනේ..කකුල ඇඹරිලා ගියා..![]()
rate nohitiyath ratata mokak hari sewayak karanna epai ban
![]()
එකෙන්ම..... මෙහෙ වරෙන්කො බං උඹට මෙහෙ ළිං කැපීමේ ඇමතිකම ඉල්ලලා දෙන්න.......

uge gedara gahen ban.
amathi kenek wenna thawa sudusukam ona ban, thawa sehenna qualifications ganna ona
kohenda kimbulata rambutan, dan leddu fee eka denne rambutan walin da
amathi kenek wenna thawa sudusukam ona ban, thawa sehenna qualifications ganna ona
kohenda kimbulata rambutan, dan leddu fee eka denne rambutan walin da
kamama thamai ne nande![]()

Ow mama ammatath eka thamai kiwee..කල්පනාවෙන් අක්කේ කොහොමද ඔයාගේ අම්මලාට ඔහොම උනානම් එහෙම ඒ අයට කොහෙන් කෙළවර වෙයිද දන්නේ නෑ.......

ඔපරේෂන්.....? ඒ මොනවටද.....? බබාලා දෙන්නගේ ඩිලිවරි එකද.....?