EK Married Club-16

SANJEE

Well-known member
  • May 30, 2006
    40,391
    1,026
    113
    41
    අගනගරේ කිට්ටුව
    ඩොක්ටර් කෙනෙක්ට පෙන්නල බලන්න තත්වෙ අමාරුයි වගේනම්.. බය වෙන්න එපා ඔහොම වැටුන කියල මොකුත් වෙන්නෙ නෑ.. ඕවත් වැටිලිද..

    පොඩ්ඩක් ඇදිල උලුක්කුවෙලා ඇති. හරියයි ඉක්මනින්..:)

    අර රිදිලා බාම් ගෑවානම් හරියයි නෙහ්හ්...... :rofl::rofl::rofl:
     
    harindugamlath

    Well-known member
  • Dec 18, 2008
    23,667
    1,060
    113
    වැටිච්චගමන් මට හිතාගන්න බැරි වුනා මොකද වුනේ කියලා..එහෙන් පුතා කෑගහලා අඬන්න පටන් ගත්තා..තාමනන් ඇවිදගන්න බෑ වගේ..තව හවස් වෙද්දි තත්වෙ බලලා යන්න ඕනේ ඩොක්ටර් කෙනෙක්ට පෙන්නන්න..එතන තුවාලත් වෙලා..අම්මා සිද්ධාලේප ගෑවා.තරු පෙනිලා ඉන්නේ මට..:oo:

    පෙන්නලා බලන්න. නැන්ද ඉතින් දුවල පැනල ඉන්නෙ නැති නිසා තමා ඔය අවුල.. :dull:

    දනිස්ස වැදුනද බිම.. :rolleyes:
     
    ashmi

    Member
    Dec 21, 2011
    19,209
    742
    0
    මෙන්න පිස්සු කියවනවා ඒ පාර....... වැටිච්චි පාර ඔලුව කුරුවල් වෙලාද කොහෙද....

    මට දෙයක් වුනොත් ලේසි නෑ..සැරයක් ඔපරේශන් එකක් කරලා හොඳ පරිප්පුවක් කෑවා..ඒවා එහෙම මතක් වෙද්දි පුදුම බයක් හිතෙන්නේ අප්පා..:(
     
    SANJEE

    Well-known member
  • May 30, 2006
    40,391
    1,026
    113
    41
    අගනගරේ කිට්ටුව
    වැටිච්චගමන් මට හිතාගන්න බැරි වුනා මොකද වුනේ කියලා..එහෙන් පුතා කෑගහලා අඬන්න පටන් ගත්තා..තාමනන් ඇවිදගන්න බෑ වගේ..තව හවස් වෙද්දි තත්වෙ බලලා යන්න ඕනේ ඩොක්ටර් කෙනෙක්ට පෙන්නන්න..එතන තුවාලත් වෙලා..අම්මා සිද්ධාලේප ගෑවා.තරු පෙනිලා ඉන්නේ මට..:oo:

    siddhalepa වලට තව දැවිල්ල ගන්නවනේ එව්වා හරියන්නේ නෑ....... මස්ල්ගාඩ් වගේ බාම් එකක් ගෑවානම් හොඳයි......
     
    yakshaya

    Well-known member
  • Aug 31, 2008
    18,248
    4,298
    113
    මට දෙයක් වුනොත් ලේසි නෑ..සැරයක් ඔපරේශන් එකක් කරලා හොඳ පරිප්පුවක් කෑවා..ඒවා එහෙම මතක් වෙද්දි පුදුම බයක් හිතෙන්නේ අප්පා..:(

    kamama thamai ne nande :)
     
    SANJEE

    Well-known member
  • May 30, 2006
    40,391
    1,026
    113
    41
    අගනගරේ කිට්ටුව
    එතන යට නෙමෙයි..ඒ ලඟ තිබ්බේ හදිස්සියට..එතන පොල් තෙල් ටිකක් වැටිලා අතු ගාද්දි ඒ ටිකත් එක්ක අතුගාගෙන ගිහින්..:sorry:

    කල්පනාවෙන් අක්කේ කොහොමද ඔයාගේ අම්මලාට ඔහොම උනානම් එහෙම ඒ අයට කොහෙන් කෙළවර වෙයිද දන්නේ නෑ.......
     
    ashmi

    Member
    Dec 21, 2011
    19,209
    742
    0
    පෙන්නලා බලන්න. නැන්ද ඉතින් දුවල පැනල ඉන්නෙ නැති නිසා තමා ඔය අවුල.. :dull:

    දනිස්ස වැදුනද බිම.. :rolleyes:
    දැන්නන් වැටිච්ච හැටි මතක් වෙද්දිත් හිනා..ඔව් දණිස්සයි කොන්දයි වැදුනේ..කකුල ඇඹරිලා ගියා..:lol::(
     
    yakshaya

    Well-known member
  • Aug 31, 2008
    18,248
    4,298
    113
    where does it hurt? I'll kiss it better :yes:

    oni nehe ban..munta rambutam pamani..apita wage drink sepa nehene :P

    :)

    ow unge rambutan untama kanna kiamu api dam ban lawata drink ekak. ekko cocktail ekak damu rambutan flavoured
     
    SANJEE

    Well-known member
  • May 30, 2006
    40,391
    1,026
    113
    41
    අගනගරේ කිට්ටුව
    මට දෙයක් වුනොත් ලේසි නෑ..සැරයක් ඔපරේශන් එකක් කරලා හොඳ පරිප්පුවක් කෑවා..ඒවා එහෙම මතක් වෙද්දි පුදුම බයක් හිතෙන්නේ අප්පා..:(

    ඔපරේෂන්.....? ඒ මොනවටද.....? බබාලා දෙන්නගේ ඩිලිවරි එකද.....?
     
    SANJEE

    Well-known member
  • May 30, 2006
    40,391
    1,026
    113
    41
    අගනගරේ කිට්ටුව
    දැන්නන් වැටිච්ච හැටි මතක් වෙද්දිත් හිනා..ඔව් දණිස්සයි කොන්දයි වැදුනේ..කකුල ඇඹරිලා ගියා..:lol::(

    දැන් වැඩියෙන්ම අමාරු කකුලද.....? කොන්ද ශේප්නේ නෙහ්හ්...
     
    yakshaya

    Well-known member
  • Aug 31, 2008
    18,248
    4,298
    113
    එකෙන්ම..... මෙහෙ වරෙන්කො බං උඹට මෙහෙ ළිං කැපීමේ ඇමතිකම ඉල්ලලා දෙන්න.......

    :)

    amathi kenek wenna thawa sudusukam ona ban, thawa sehenna qualifications ganna ona :)

    kohenda kimbulata rambutan, dan leddu fee eka denne rambutan walin da
     
    SANJEE

    Well-known member
  • May 30, 2006
    40,391
    1,026
    113
    41
    අගනගරේ කිට්ටුව
    :)

    amathi kenek wenna thawa sudusukam ona ban, thawa sehenna qualifications ganna ona :)

    kohenda kimbulata rambutan, dan leddu fee eka denne rambutan walin da

    උන්ගේ ගෙදර වත්තේ ගස් වල බඩු..... වස විස නැති ගහෙන් අතෙන්ම කපු කොලිටි බඩු........
     
    ashmi

    Member
    Dec 21, 2011
    19,209
    742
    0
    kamama thamai ne nande :)
    :lol:
    කල්පනාවෙන් අක්කේ කොහොමද ඔයාගේ අම්මලාට ඔහොම උනානම් එහෙම ඒ අයට කොහෙන් කෙළවර වෙයිද දන්නේ නෑ.......
    Ow mama ammatath eka thamai kiwee..:yes:
    ඔපරේෂන්.....? ඒ මොනවටද.....? බබාලා දෙන්නගේ ඩිලිවරි එකද.....?

    Na malli wena ekak..call karapu welawaka kiyannan.:)