මෙන්න අපේ එක්කෙනා
![]()
මචෝ මේ ඩයල් එක අපේ එකා වගේමයි.... කිසිම වෙනසක් නෑ....

මෙන්න අපේ එක්කෙනා
![]()

rotla ehema na ban...ape gedarath loku ekek innawa..
rotlawa hadapu ekek ayeth wena breed eke ekekewa hadanne na....
godak dawas walata rata nidagannakota dorawal ,janel arala thiyenne.....
samahara dawas walata dorawal arala thiyeddi maha ra 1ta 2ta withara mama thmai gihin wahanne.....
uda thattuwe idan rota balan inne ...... massektawath enna denne na...
උඹ වගකීමෙන්ද කියන්නේ.....?? දැන් කොච්චර දුවලද ඕක.....?? මගේ නම් සීසන් පීරියඩ් එකේ තෙල් කරේ පට්ට අඩුවෙන්...... 30ක් 35ක් කරේ ඒ කාලේ.... ජපනෙක් පදිනවා කියලා හිතන් පැද්දා ඉතින්.......
![]()
උඹ සර්විස් කරන්නේ කොහෙන්ද....?? බලන්න ඕනා සර්විස් එක මාරු කරලා.... කාබ් ටියුන් පාරක් දාගෙනවත්........![]()
අත්දැකීම් නොමැති හෙයින් පැහැදිලි අදහසක් නොමැත.. බටහිර එවුන් නම් ඉතින් නඩත්තු කරන්න සල්ලි අච්චු ගහන්න වෙනව.. ජපන් කෙල්ලොනම් ඉතින් ජපන් වාහන වගේ තමයි කියල තමයි කියන්නේ.. ස්වාමියාට හරි ආදරෙයි කියල කියනව ඉතින්..



දන්න තරමට නම් ජපන් කෙල්ලෝ හොදයි. මහේෂයට හරි යයිමගේ යාලුවෙක් ජපන් කෙල්ලෙක් බැදලා ඉන්නවා. දැන් ඒ කෙල්ල හොදට සිංහලත් කතා කරනවා.



මම නම් බන් තම 4000ක් විතර දුවල තියෙන්නෙ.මගෙ තිබුනෙ ඩිස්කවරි 135ක් එකෙත් ඔය වගෙම කරා.මම දිවුලපිටියෙ තමා. 0772414555 ඔය service එකෙ නො එක.ඔකට කතා කරල විස්තර අහපන් මොකද මගෙ තෙල් කරන්නෙ නැත්තෙ කියල.කතා කරනව නම් කියහන් 4467 ඩිස්කවරි 135 බයික් එක තිබුන මල්ලිගෙ යලුවෙක් කතකරන්නෙ කියල.
දිවුලපිටි අරන් එන්න කියයි..... මම මෙහෙන් බලන්නම් පොඩ්ඩක්..... වැඩිය තෙල් වහන්නත් හොද නෑලු එන්ජිමට..... බලමුකෝ..... 
Pulsar . . . Japanese . . . විහිලු කරන්න එපා මාමේ . . .
ඔය ඉන්දියන් කබල් ජපන් එකක් ලඟවත් තියන්න බෑ . . Honda PCX 150 scooter එකත් පල්සර් කබල් වලට වඩා දුවනවා . . .
මම කිව්වේ ජපනෙක් වගේ තෙල් බිව්වා කියලා මේක ඒ දවස් ටිකේ....... 
දිවුලපිටි අරන් එන්න කියයි..... මම මෙහෙන් බලන්නම් පොඩ්ඩක්..... වැඩිය තෙල් වහන්නත් හොද නෑලු එන්ජිමට..... බලමුකෝ.....
![]()
හෆ්ෆේ..... මගේ නෑදෑ වෙන එකෙක් ඉන්නවා.... ඌ බැන්දා උගේ අම්මාගේ අම්මා (ආච්චි) වගේ වයස ජප්පියක්...... වෙන මොකකටවත් නෙවේ බොල..... සිටිසන් සිටිසන්.......
දැන් නම් ඔන්න ලංකාවේ පවුලක් පන්සලක් වෙලා ඉන්නවා..... ජප්පිට මොකද කරේ කියලා මූ ඈහුවට කියන්නේ නෑ.......
![]()
මොන්ටිසෝරි යන කාලේ ඉදන් දන්න එකෙක් ඉන්නවා..... ඌ තමා මෙහෙට වාහන එහෙම දාලා දෙන්නේ මම සෙට් කරොත්...... ඌත් බැන්දා ජප්පියෙක්..... අනේ මන්දා මුන්ගේ ඈස් පේන්නේ නැද්ද කියලා...... නාකි පාටයි ජප්පියෝ......![]()
අපේ අයියා (නැන්දගේ පුතා) බැන්දෙත් ජප්පියක්...... ඒකි නම් එල.....මාර පිලිවෙලයි වැඩ......
![]()

දිවුලපිටි අරන් එන්න කියයි..... මම මෙහෙන් බලන්නම් පොඩ්ඩක්..... වැඩිය තෙල් වහන්නත් හොද නෑලු එන්ජිමට..... බලමුකෝ.....
![]()
රොටාලගෙ නැට්ට කැපුවාම පට්ට කැතයිනෙ මචෝ..ඒක නම් අවුල් මට....
අනික හෙන සැරයි කියනව නේ....දොරවල් ඇරල තිබ්බාම වත්තෙන් එළියට යන්නෙ නැද්ද බුවා





mama kiwwe ubata katha karala balala ledak thiyanawada nadda kiyala balahan kiyalane.u kawadawath uge gawata bick genna ganna kathakaranne naha ban.u danne nathi dewal api ahapuwama kiyala denawa.ekai mama ubata kiwwe. okata uba monawa hari kara ganna kalin kata hari danna kenek gen ahapan kiyala.
mamanam kawadawath kiyanne naha ubata thel wahanna kiyala.thel nam wahanna epa.
එල එල මම බලන්නම් කතා කරලා..... බුවා මොකක් කියයිද දන්නේ නෑ.....

natta kapanna kamathi nathnam natta kapanne nathuwa ganna puluwan...
one master dogs lane ban.... masterta bokkenma honest machan... anith ayata thmai part danne..
ubala raata nida gannakota horu ewi kiyala bayata dorawal janel okkoma lock karanawane....
eth ape rota innakam dorawal aralada wahalada kiyala baya wenna deyak na....
--------------------------------------------------------------------------------------------------------
parata gioth hodata hitiwi....
api pare jacket eka daala jogging ekkan yanakota pare yana minissu 100m withara dura thiyalamai kiyanne .... ane malli ballawa gannoooo.... kiyala kaa gahanawa....






කවුරු හරි පින්වතෙක් ගාව නැද්ද බව්වෙක් නිකම් ගන්න. වල් එකෙක් නෙමේ ටිකක් හොද එකෙක්. ජර්මන් ෂෙපර්ඩ් පැටියෙක් වගෙ නම් එල. මට ෂෙපර්ඩ් කෙනෙක් සෙට් උනා. ඒත් අවරුදු 9ක් වෙනවලු. තව පොමනේරියන් එකෙක් සෙට් උනා. උට අවරුදු 2ක් විතර වෙනවා. ඉන්න පින්වතෙක් නැද්ද![]()
එක්කෙනෙක් හදන්න ආසාවක් තියනව...
මරුමුස් කියල කට්ටිය කියන නිසා පොඩ්ඩක් පස්ස ගහල ඉන්නෙ....මල පැන්නාම දාගෙන කනවලු නෙ...![]()


කවුරු හරි පින්වතෙක් ගාව නැද්ද බව්වෙක් නිකම් ගන්න. වල් එකෙක් නෙමේ ටිකක් හොද එකෙක්. ජර්මන් ෂෙපර්ඩ් පැටියෙක් වගෙ නම් එල. මට ෂෙපර්ඩ් කෙනෙක් සෙට් උනා. ඒත් අවරුදු 9ක් වෙනවලු. තව පොමනේරියන් එකෙක් සෙට් උනා. උට අවරුදු 2ක් විතර වෙනවා. ඉන්න පින්වතෙක් නැද්ද![]()
ඉස්සර බල්ලෝ හිටියේ මිනිස්සු සහ දේපල හොරුන්ගෙන් ආරක්ෂා කරන්න..දැන් මිනිස්සුන්ට බල්ලෝ ආරක්ෂා කරන්න වෙලා..![]()




