වාහන හින්ද කාපු කටු...

Status
Not open for further replies.

HML

Well-known member
  • Oct 25, 2008
    4,260
    515
    113
    කළුතර/මතුගම
    මෙන්න අපේ එක්කෙනා

    2cxgldv.jpg
     
    hk2008

    Member
    Apr 27, 2015
    25
    2
    0
    මචං AMW නම් යන්න එපා. උන්ගේ වැඩ නම් හරි නෑ. උන් local මර්කෙට් එකෙන් item අරගෙන දාල දෙනවා. මගේ suzuki swift එකේ break pads 2 දාල තියෙන්නේ TVS බ්‍රෑන්ඩ් එක. මම උන්ට කිව්වේ ජපන් break pads දන්න කියලා. කොහොමහර් 10,500/= වගේ ගානක් bill එකට දාල. උන්ගේ Castrol Oil එකත් Indian මචන්ලා. කටු වගයක් සෙට් වුනා ඒ ඔක්කොම AMW හින්ද
     
    mahesh1297

    Well-known member
  • Sep 25, 2010
    3,688
    950
    113
    ~රේස් ට්‍රැක්~
    :eek: වේස්ටේජ් එක දැක්කහම බඩ පපුව දනවා නේ බන්...... :(

    XV නම්බර් පල්සර් 150 තියෙන උන් කියනවා උන්ගේ 50ක් 52ක් තෙල් කරනවා කියලා...... :dull: මගේ එකේ 42ක් වගේ නේ කරන්නේ..... :(

    අනික ඔය 50 ක් 52ක් කරනවා කියන උන් යන්නෙත් පිස්සු බල්ලෝ වගේ..... මම මේ බොහොම සාමයෙන් සමාදානෙන් පදින්නේ බයික් එක...... :)

    ගොඩක් උන් එහෙම තමයි බන් . . . කියන්නෙ ලොකු ගානක් තෙල් කරනවා කියලා . . . අපි තමයි කරන ගානටත් අඩුවෙන් කියන්නෙ . . . මගේ කාර් එකේ 8යි කිව්වට 10-11 අතර කරනවා . . . 8 යි කිව්වම කවුරුත් වාහනේ ඉල්ලන්න එන්නෙ නැහැ . . . බයික් එකේ 18kmpl . . .කියල තියෙන්නෙ 12යි කියලා . . . එතකොට බලෙන් දුන්නත් අරන් යන්නෙ නෑ . ...‌ .
     
    mahesh1297

    Well-known member
  • Sep 25, 2010
    3,688
    950
    113
    ~රේස් ට්‍රැක්~
    රත්තරං;18509997 said:
    1.මේ FB15 ය 2015 දි ගත්ත එක..... 4963 Km අවුරුද්දකටම දුවලා තියෙන්නේ.....

    අපරාදේ එයාර් ෆිල්ටරෙත් මාරු කලේ.. යකූ මාසෙකට 413km නේ..:baffled::baffled::baffled::baffled:

    2. තව තෙල් කරන්න එහෙම මොකක්ද කරන්න ඕනි කියලා වගේ අදහස්.....??

    ඇන්ජිම බාලා මේකක් හයි කරපන්

    url

    තව කැමති නම් එක සිලින්ඩරයක් off කරන්න පුලුවන් . . . 23% වලින් විතර Fuel Efficiency එක වැඩි කරගන්න පුලුවන් . . .
     
    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,048
    3,500
    113
    Inside Your Laptop ;)
    රත්තරං;18509944 said:
    මොකක්ද බන් ගත්ත දවසේ ඉදන් ඕකේ අරකයි මේකයි ගැනම වද වෙවී ඉන්නේ.. :baffled::baffled::baffled: ඕකත් එහෙමයි, ඩීඑක්ස් එකත් එහෙමයි, ෆිෆ්ටීන් එකත් එහෙමයි... ඕවා අමතක කරලා ගත්තනම් බයික් එක එන්ජෝයි කොරපන්... අනේ මන්දා බන් උබනම් :nerd::nerd:

    මමනම් සර්විස් කලා කැද හැලෙන්න දුවනව. දැන් වන් ටුවෙන්ටි එක ලක්ශ 3ටත් ලගයි(බාගෙට බාගයක් රට ඉදලත් ) . හිටපුගමන් සද්ද එහෙම එනවා. පහුවෙනිදා බලද්දි නෑ:P.. ඕවට වැදන් ඉන්න එපා බන් ඔච්චර
    :):)

    :dull: එහෙම තමා මාමේ..... පොඩි සද්දයක් ආවත් බලනවනේ අපි වාහන වල..... අපේ ඈගේ අමාරුවක් ආවට ගණන් නොගෙන හිටියට...... මේ යකඩ ගොඩවල් වලට ආදරෙයි නේ අපි....... :yes: :love: :D
     
    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,048
    3,500
    113
    Inside Your Laptop ;)
    රත්තරං;18510016 said:
    මූ කීකරුද?

    රොට්ල වගේ නසරානි ඩයල්ද? පොඩි උන් හපනවද?

    ටෙරියර් නම් පොඩි උන් දැක්කහම නටන්න යන්නෙත් නෑ හපන්න යන්නෙත් නෑ. හිමීට මාරු වෙනවා

    :yes: එකෙන්ම පට්ට කීකරුයි....... පොඩි කාලෙම පුරුදු කරන්න ඕනා හැබැයි..... :yes: අපි කියන එක තේරුම් ගන්න........ එතකොට ආයේ සුපිරි...... :yes:

    :no: නසරානි නෑ..... මාව හපපු වල් ටේෂන් වගේ නෙවේ...... බත් එක කකා ඉන්නකොට අත දාලා ඒක ගත්තත් මෑන්ට තරහ යන්නේ නෑ...... සතෙක් කකා ඉන්නකොට ලගට යන්න එපා කතාවක් තිබ්බට...... බුවා එහෙම නෑ..... සම්පූර්ණ විශ්වාසයි...... :yes:

    පොඩි උන්ට රියැක්ෂන් එකක් දක්වන්න ලගට ලං කරලා නෑ...... මොකද පොඩි උන්ගේ අයිතිකාරයෝ බය උනා මේකාගේ සයිස් එකට...... :P එහෙම අවුලක් නම් වෙන එකක් නෑ...... පට්ට ෆ්‍රෙන්ඩ්ලි ඩයල් එක....... ලේලන්ඩ් එකක් වගේ තමා...... දැන් මම ගෙදර ගිහින් ආවා..... එන්න දුන්නේ නෑ...... අදිනවා ඈදුමෙන්....... :P :love:
     
    රත්තරං

    Well-known member
  • Feb 10, 2012
    22,936
    4,771
    113
    සිංහලයේ
    :dull: එහෙම තමා මාමේ..... පොඩි සද්දයක් ආවත් බලනවනේ අපි වාහන වල..... අපේ ඈගේ අමාරුවක් ආවට ගණන් නොගෙන හිටියට...... මේ යකඩ ගොඩවල් වලට ආදරෙයි නේ අපි....... :yes: :love: :D
    :baffled::baffled::baffled:ලව් කලාට කමක් නෑ පාවිච්චි කරපන්:yes::yes:
     
    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,048
    3,500
    113
    Inside Your Laptop ;)
    රත්තරං;18510044 said:
    කට කැඩෙනකම් කිව්වා අඩුම තරමේ ලංකාව සුද්ද දාලා ගියාට පස්සේ හදපු එකක් වත් ගනින් කියලා. කෝ ඇහුවද? ගෙනවා මහා පරාක්‍රමභාහු රජ්ජුරුවන්ගේ කාලෙටත් කලින් හදාපු වට්ටක්කයක්.. ඕක මර්සිඩීස් උනත් ඔච්චර තමා මාමේ:baffled::baffled:

    :baffled: :baffled: :dull: :dull:
     
    රත්තරං

    Well-known member
  • Feb 10, 2012
    22,936
    4,771
    113
    සිංහලයේ
    :yes: එකෙන්ම පට්ට කීකරුයි....... පොඩි කාලෙම පුරුදු කරන්න ඕනා හැබැයි..... :yes: අපි කියන එක තේරුම් ගන්න........ එතකොට ආයේ සුපිරි...... :yes:

    :no: නසරානි නෑ..... මාව හපපු වල් ටේෂන් වගේ නෙවේ...... බත් එක කකා ඉන්නකොට අත දාලා ඒක ගත්තත් මෑන්ට තරහ යන්නේ නෑ...... සතෙක් කකා ඉන්නකොට ලගට යන්න එපා කතාවක් තිබ්බට...... බුවා එහෙම නෑ..... සම්පූර්ණ විශ්වාසයි...... :yes:

    පොඩි උන්ට රියැක්ෂන් එකක් දක්වන්න ලගට ලං කරලා නෑ...... මොකද පොඩි උන්ගේ අයිතිකාරයෝ බය උනා මේකාගේ සයිස් එකට...... :P එහෙම අවුලක් නම් වෙන එකක් නෑ...... පට්ට ෆ්‍රෙන්ඩ්ලි ඩයල් එක....... ලේලන්ඩ් එකක් වගේ තමා...... දැන් මම ගෙදර ගිහින් ආවා..... එන්න දුන්නේ නෑ...... අදිනවා ඈදුමෙන්....... :P :love:

    කීයක් උනාද බන්?

    දැන් ඉන්න සයිස් එකේ පොටෝ එකක් දාපන්කෝ
     
    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,048
    3,500
    113
    Inside Your Laptop ;)
    ගොඩක් උන් එහෙම තමයි බන් . . . කියන්නෙ ලොකු ගානක් තෙල් කරනවා කියලා . . . අපි තමයි කරන ගානටත් අඩුවෙන් කියන්නෙ . . . මගේ කාර් එකේ 8යි කිව්වට 10-11 අතර කරනවා . . . 8 යි කිව්වම කවුරුත් වාහනේ ඉල්ලන්න එන්නෙ නැහැ . . . බයික් එකේ 18kmpl . . .කියල තියෙන්නෙ 12යි කියලා . . . එතකොට බලෙන් දුන්නත් අරන් යන්නෙ නෑ . ...‌ .

    :rofl: නෑ බං ඈත්තටමත් කරනවා ඈති බන්...... නැත්නම් මුන් දවස ගානේ රු.100ක් 150ක් ගගහා දුවයි යෑ බය නැතුව.... අපි තමා එක පාර ෆුල් ටෑංක් ගහන් දුවන්නේ...... :baffled:

    මම නම් කිව්වේ ඈත්තම ගාන...... FB15 නම් මට හොදටම හොදයි තෙල් කිරිල්ල.... අනිත් ඔටෝ FB15 තියෙන උන් අඩනවා..... 8යි 7යි කරන්නේ කියලා...... :P

    පල්සරේ නම් 45ක් වත් කරා නම්..... දැනට මාසෙකට දෙපාරක් ෆුල් කරන්න වෙනවා...... සමහර මාස වල තුන් පාරක්....... :baffled:
     
    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,048
    3,500
    113
    Inside Your Laptop ;)
    රත්තරං;18510162 said:
    ඕකුන් හපන්න ඕනේ නෑ බන් ඇගට පැන්නහම හොදටෝම ඇති

    :rofl: එකෙන්ම..... අපේ මෑන්ගේ බුරන ස්ටයිලුත් දෙකක් තියෙනවා..... අපෙන් මොනවා හරි ඉල්ලලා බුරන්නේ එක සද්දෙකින්..... ඒකේ ටෝන් එක අඩුයි..... ගේට්ටුව එහෙම ඈරෙන සද්දයක් හෝ වෙන සද්ද බද්දයක් ඈහුනහම දෙන ටෝන් එක.... කන් රිදෙනවා ඒකට...... :baffled:
     
    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,048
    3,500
    113
    Inside Your Laptop ;)

    උන්ගෙ වැඩ කිඩ නම් ඉතින් කතා කරල වැඩක් නෑ..වෙනම ත්‍රෙඩ් එකක් අරින්න වෙනව ඒව කියන්න:):)....

    අයියෙ..පෙට් කෙයා ගැන ත්‍රෙඩ් එකක් අරින්නකො.....බල්ලො හින්ද කාපු කටු වගේ....
    :rofl:

    :rofl: ඔව් මේ ත්‍රෙඩ් එක දැන් දැන් බල්ලෝ ගැන කතා වෙන ත්‍රෙඩ් එකක් වෙයිද මන්දා...... :P :lol:

    බල්ලෝ හින්දා කාපු කට්ට නම් මදෑ මම මාස 8ක් 9ක් දවසක් ඈර දවසක් හොස්පිට්ල් ගාටලා....... :baffled:
     
    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,048
    3,500
    113
    Inside Your Laptop ;)
    බොර දියේ මාලු බෑම..:P

    ටොමෝ.. බඩා කිව්ව එකනම් වෙන්න පුලුවන්... මට මතක්වුනෙත් නෑ.. ඒක බලලා හිටු මස්කරන්න කලින්...:yes:

    :rofl: එහෙම තමා ඉතින් ..... අළුත් ක්‍රියේටිව් සබ් කරනවා අපි...... හෑන්ඩ් ෆ්‍රී එකක් ඈවිත් තියෙනවා.... පට්ට...... :love:

    :yes: ඔව් ඔය වැලියුම් කන්ට්‍රෝල් එක තමා මගේ නම් කේස් වෙලා තියෙන්නේ..... ප්‍රීසෙට් එක අළුත් එකක් දාන්න ඕනා වැලියු එක බලලා...... :yes:
     
    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,048
    3,500
    113
    Inside Your Laptop ;)
    රත්තරං;18511187 said:
    :baffled::baffled::baffled:ලව් කලාට කමක් නෑ පාවිච්චි කරපන්:yes::yes:

    :baffled: මහ ආණ්ඩුවේ වාහනේ දැන් හිතිච්ච වෙලාවට උස්සන් යනවා..... DX එක පේන්න තියෙනකොට ලැජ්ජාවටද කොහෙද දැන් දෙනවා මහ ආණ්ඩුවේ වාහනේ මට..... :lol: DX එක විකුණගත්තොත් එදාට රිජිෆෝම් වලින් DX එකක් හදලා ගැරේජ් එකේ නවත්තෝලා තියන්න ඕනි...... :lol: :P

    මගේ වාහනේ ඉතින් පල්සරේනේ..... ඒක ඉතින් දුවනවා දුවනවා දුවනවා........ :yes: :love: :cool:
     
    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,048
    3,500
    113
    Inside Your Laptop ;)
    රත්තරං;18511205 said:
    කීයක් උනාද බන්?

    දැන් ඉන්න සයිස් එකේ පොටෝ එකක් දාපන්කෝ

    :oo: 12500/= ට ගත්තේ...... ඒ මනුස්සයා ශොප් වලට එහෙම දෙන ඩයල් එකක් නෙවේ..... අපෙනුත් ප්‍රශ්න ගණනාවක් අහලා තමා දුන්නේ....... දැනටත් මාසෙකට සැරයක් විතර කෝල් කරලා විස්තර අහනවා..... වෙලාවක DX එකේ දාගෙන එක්කන් යන්න ඕනා පෙන්වන්න..... :D
     
    apjayasooriya

    Active member
  • Jun 6, 2011
    351
    30
    28
    45
    divulapitiya
    :rofl: නෑ බං ඈත්තටමත් කරනවා ඈති බන්...... නැත්නම් මුන් දවස ගානේ රු.100ක් 150ක් ගගහා දුවයි යෑ බය නැතුව.... අපි තමා එක පාර ෆුල් ටෑංක් ගහන් දුවන්නේ...... :baffled:

    මම නම් කිව්වේ ඈත්තම ගාන...... FB15 නම් මට හොදටම හොදයි තෙල් කිරිල්ල.... අනිත් ඔටෝ FB15 තියෙන උන් අඩනවා..... 8යි 7යි කරන්නේ කියලා...... :P

    පල්සරේ නම් 45ක් වත් කරා නම්..... දැනට මාසෙකට දෙපාරක් ෆුල් කරන්න වෙනවා...... සමහර මාස වල තුන් පාරක්....... :baffled:

    මගෙත් Pulser 150ක් තියෙ.එකෙනම් වේගයෙන් යනකොට තෙල් අඩුවෙනුත් 55-60 ට විතර යනකොට 55-60ක් අතරත් කරනව.මම නම් අරගෙන ටික කාලයයි.55ට විතර යනකොට තෙල් හොන්දට කරන්න ඔනනෙ බන්.උබට ඔනෙනම් මම service කරන තැන නො එක දෙන්නම් උගෙන් අහපන් විස්තරෙ .උ උබට කියඉ අවුලක් නම් කරන්න ඔන මොනවද කියල.
     
    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,048
    3,500
    113
    Inside Your Laptop ;)
    මගෙත් Pulser 150ක් තියෙ.එකෙනම් වේගයෙන් යනකොට තෙල් අඩුවෙනුත් 55-60 ට විතර යනකොට 55-60ක් අතරත් කරනව.මම නම් අරගෙන ටික කාලයයි.55ට විතර යනකොට තෙල් හොන්දට කරන්න ඔනනෙ බන්.උබට ඔනෙනම් මම service කරන තැන නො එක දෙන්නම් උගෙන් අහපන් විස්තරෙ .උ උබට කියඉ අවුලක් නම් කරන්න ඔන මොනවද කියල.

    :shocked: උඹ වගකීමෙන්ද කියන්නේ.....?? දැන් කොච්චර දුවලද ඕක.....?? මගේ නම් සීසන් පීරියඩ් එකේ තෙල් කරේ පට්ට අඩුවෙන්...... 30ක් 35ක් කරේ ඒ කාලේ.... ජපනෙක් පදිනවා කියලා හිතන් පැද්දා ඉතින්....... :P

    උඹ සර්විස් කරන්නේ කොහෙන්ද....?? බලන්න ඕනා සර්විස් එක මාරු කරලා.... කාබ් ටියුන් පාරක් දාගෙනවත්........ :yes:
     
    apjayasooriya

    Active member
  • Jun 6, 2011
    351
    30
    28
    45
    divulapitiya
    :shocked: උඹ වගකීමෙන්ද කියන්නේ.....?? දැන් කොච්චර දුවලද ඕක.....?? මගේ නම් සීසන් පීරියඩ් එකේ තෙල් කරේ පට්ට අඩුවෙන්...... 30ක් 35ක් කරේ ඒ කාලේ.... ජපනෙක් පදිනවා කියලා හිතන් පැද්දා ඉතින්....... :P

    උඹ සර්විස් කරන්නේ කොහෙන්ද....?? බලන්න ඕනා සර්විස් එක මාරු කරලා.... කාබ් ටියුන් පාරක් දාගෙනවත්........ :yes:

    මම නම් බන් තම 4000ක් විතර දුවල තියෙන්නෙ.මගෙ තිබුනෙ ඩිස්කවරි 135ක් එකෙත් ඔය වගෙම කරා.මම දිවුලපිටියෙ තමා. 0772414555 ඔය service එකෙ නො එක.ඔකට කතා කරල විස්තර අහපන් මොකද මගෙ තෙල් කරන්නෙ නැත්තෙ කියල.කතා කරනව නම් කියහන් 4467 ඩිස්කවරි 135 බයික් එක තිබුන මල්ලිගෙ යලුවෙක් කතකරන්නෙ කියල.
     
    Status
    Not open for further replies.