

ubata hariyanne wal ekek ban.anik un hari yanne naha ubata.


සොරි සොරි ත්රෙඩ් එකක් දැම්ම නෙහ්? ඔන්න අපිත් බැලුවා 

එකෙක් බල්ලෝ හොයනවා , තව එකෙක් ජපන් කැලි හොයනවා. මොකක්ද බන් මේ. දපල්ලකෝ ජපන් බඩුවක් ගහන්න ගිහිල්ල කාපු කට්ටටක්වත්![]()



ඔක්කොම උන්ට මේක තමා බන් කෝකටත් තෛලෙ වගේ තියෙන්නේ. ඒකයි මේ සීන් එක.කියපු එක මටත් අදාළ වේ![]()


මෙයාගෙ වයස කොච්චරද මාමි
ඔය අවුරුද්දේ බර්ත්ඩේ එක දවසේ..... ගිය මාසේ...... 
උඹ වගකීමෙන්ද කියන්නේ.....?? දැන් කොච්චර දුවලද ඕක.....?? මගේ නම් සීසන් පීරියඩ් එකේ තෙල් කරේ පට්ට අඩුවෙන්...... 30ක් 35ක් කරේ ඒ කාලේ.... ජපනෙක් පදිනවා කියලා හිතන් පැද්දා ඉතින්.......
![]()
උඹ සර්විස් කරන්නේ කොහෙන්ද....?? බලන්න ඕනා සර්විස් එක මාරු කරලා.... කාබ් ටියුන් පාරක් දාගෙනවත්........![]()

ඇයි හත් ඉලව්වේ අලි බඩක් එක්කේ දවස ගානෙම ට්‍රැෆික් වල පැදල ඔය මදිද?
ඔය මදිද??




අනේද කියන්නේ මූ නංඅනේ මේ..
ඕකෙ ඇති ලෙඩක් නෑ..ඇයි හත් ඉලව්වේ අලි බඩක් එක්කේ දවස ගානෙම ට්‍රැෆික් වල පැදල ඔය මදිද?
ඔය මදිද??
තෙල් පුලුවන් තරම් අඩු කරලා එන්ජිමට කෙලවගන්නෙ නැතුව ගානකට තියලා පැදපන් මාමේ.. HMLලුත් කිව්ව වගේ ඕක ගානට තියනවා.. ප්ලග් කලුවෙන්නෙ නැත්නම් ඇදල යනවනම් එච්චරයි. රුපියල් 10යෙ පෙරේතකමට වරෙන්කො කෙලවගෙන...![]()

සතේට ලාබ වෙලා වෑල් අවුල් ගිහිං ගලෝපංකො මොනරු ගනං වියදං කරලා 
Pulsar . . . Japanese . . . විහිලු කරන්න එපා මාමේ . . .
ඔය ඉන්දියන් කබල් ජපන් එකක් ලඟවත් තියන්න බෑ . . Honda PCX 150 scooter එකත් පල්සර් කබල් වලට වඩා දුවනවා . . .
වෙන ත්‍රෙඩ් එකක දැම්මනම් එහෙම සමහර එවුන් එනවා දුම්මලවරම අතට අරන්.. 
කටු ත්‍රෙඩ් එක බලු වෙලා.
බල්ලෝ ත්‍රෙඩ් එකට ආවා..... කටු දාපියව් කට්ටිය..... මම FB15 ය වෝටර් බෝට් කරපු එක දාන්නද....?? කම්මැලි කොටන්න..... මොකක් හරි ත්‍රෙඩ් එකක එක පාරක් කතා කරා ඕක.... දැන් හොයා ගන්න නෑ..... 
බැලුව සිංහලයෝ.
ස්තූති සිංහළු.....
මාමා අයෙත් ඇඩ්සොරි සොරි ත්රෙඩ් එකක් දැම්ම නෙහ්? ඔන්න අපිත් බැලුවා
![]()

අනේද කියන්නේ මූ නංසතේට ලාබ වෙලා වෑල් අවුල් ගිහිං ගලෝපංකො මොනරු ගනං වියදං කරලා
![]()

![]()
බල්ලෝ ත්‍රෙඩ් එකට ආවා..... කටු දාපියව් කට්ටිය..... මම FB15 ය වෝටර් බෝට් කරපු එක දාන්නද....?? කම්මැලි කොටන්න..... මොකක් හරි ත්‍රෙඩ් එකක එක පාරක් කතා කරා ඕක.... දැන් හොයා ගන්න නෑ.....
![]()

නහයෙං අඩයි.. හැපෙයි.. නොකා ඉදියි. අන්තිමට තොටම කකුලත් කරේ තියං යන්න වෙයිදැනුත් කුරු කුරු ගාන එකා එතකොට තව හයියෙන් කුරු කුරු ගායි.![]()
