මට පොඩි ප්‍රශ්නයක් තියෙනව
මවුලය තමා පදාර්ථ ප්‍රමාණය මනින අන්තර්ජාතික ඒකකය
ඒත් කාබන් මවුල එකකුයි, ඔක්සිජන් මවුල එකකුයි ගත්තම, දෙකම එක වුණාට, බර වෙනස්නේ...
මවුල වලින් ගත්තම, දෙකටම මවුල එක බැගින් පදාර්ථ ප්‍රමාණ තියෙනව..
පදාර්ථ ප්‍රමාණය මනින්ඩ පුලුවන්
1. කිලෝග්‍රෑම් වලින්
2. මවුල වලින්
3. පරිමාවෙන්

)