මවුලය

AnuradhaRa

Well-known member
  • මට පොඩි ප්‍රශ්නයක් තියෙනව
    මවුලය තමා පදාර්ථ ප්‍රමාණය මනින අන්තර්ජාතික ඒකකය
    ඒත් කාබන් මවුල එකකුයි, ඔක්සිජන් මවුල එකකුයි ගත්තම, දෙකම එක වුණාට, බර වෙනස්නේ...
    මවුල වලින් ගත්තම, දෙකටම මවුල එක බැගින් පදාර්ථ ප්‍රමාණ තියෙනව..

    පදාර්ථ ප්‍රමාණය මනින්ඩ පුලුවන්
    1. කිලෝග්‍රෑම් වලින්
    2. මවුල වලින්
    3. පරිමාවෙන්
     
    mottaya

    Well-known member
  • Sep 3, 2008
    17,626
    378
    83
    ඇයි එන්නද?
    oMJmG5w_700wa_0.gif
     
    mmaxx

    Well-known member
  • Jun 11, 2007
    2,507
    1,612
    113
    ඌ.ඇස්.ඒ
    බර මනින අන්තර්ජාතික ඒකකය Kg. පදාර්තයි, බරයි පටලවගන්න එපා. වෙනස් මුලද්‍රව්‍ය මවුල වල බර වෙනස් වෙන්න ඕන. මොකද මවුලයක් කියන්නෙ කාබන් 12 , ග්‍රෑම් 12ක තියන අනු ගණනට. ඒ වගේම සිලිකන් 28, ග්‍රෑම් 28ක තියන අනු ගණන කියන්නත් පුළුවන්. ඒ කියන්නෙ එක එක මවුල වල බර අනිවාර්යයෙන් වෙනස් වෙන්න ඕන කියන එකනෙ.

    මගේ මේ ත්‍රෙඩ් එකේ, මේකට සම්බන්ධ විස්තර තියනවා.

    ලෝකේ බෝලම ගෝලය, ගෝලම බෝලය
     
    AnuradhaRa

    Well-known member
  • බර මනින අන්තර්ජාතික ඒකකය Kg. පදාර්තයි, බරයි පටලවගන්න එපා. වෙනස් මුලද්‍රව්‍ය මවුල වල බර වෙනස් වෙන්න ඕන. මොකද මවුලයක් කියන්නෙ කාබන් 12 , ග්‍රෑම් 12ක තියන අනු ගණනට. ඒ වගේම සිලිකන් 28, ග්‍රෑම් 28ක තියන අනු ගණන කියන්නත් පුළුවන්. ඒ කියන්නෙ එක එක මවුල වල බර අනිවාර්යයෙන් වෙනස් වෙන්න ඕන කියන එකනෙ.

    මගේ මේ ත්‍රෙඩ් එකේ, මේකට සම්බන්ධ විස්තර තියනවා.

    ලෝකේ බෝලම ගෝලය, ගෝලම බෝලය

    මම මචං ඕක දැක්ක. දැං ගොඩක් කල් නේ දාල.. එල දෙයක් දැනගත්ත
    දැං ඇවගාඩ්රෝ සංඛ්‍යාව නිවැරදිව හොයාගෙනද ?
     
    AnuradhaRa

    Well-known member
  • බර මනින අන්තර්ජාතික ඒකකය Kg. පදාර්තයි, බරයි පටලවගන්න එපා. වෙනස් මුලද්‍රව්‍ය මවුල වල බර වෙනස් වෙන්න ඕන. මොකද මවුලයක් කියන්නෙ කාබන් 12 , ග්‍රෑම් 12ක තියන අනු ගණනට. ඒ වගේම සිලිකන් 28, ග්‍රෑම් 28ක තියන අනු ගණන කියන්නත් පුළුවන්. ඒ කියන්නෙ එක එක මවුල වල බර අනිවාර්යයෙන් වෙනස් වෙන්න ඕන කියන එකනෙ.

    බර මනින්නෙ නිව්ටන් වලින් (අපිනං කිලෝග්‍රෑම් වලින් :P)
    ස්කන්ධය මනින්නෙ කිලෝග්‍රෑම් වලින්
    යම් පදාර්ථයක තියෙන අංශු ප්‍රමාණය මනින්නෙ මවුල වලින්

    AP6899cat.jpg
     
    Last edited:

    mmaxx

    Well-known member
  • Jun 11, 2007
    2,507
    1,612
    113
    ඌ.ඇස්.ඒ

    බර මනින්නෙ නිව්ටන් වලින් (අපිනං කිලෝග්‍රෑම් වලින් :P)
    ස්කන්ධය මනින්නෙ කිලෝග්‍රෑම් වලින්
    යම් පදාර්ථයක තියෙන අංශු ප්‍රමාණය මනින්නෙ මවුල වලින්

    උදේ නැගිට්ට ගමන් ඔලුව අවුල් වෙලා තියෙන්නෙ.:rofl:
    බර, ස්කන්දය ටැපලෙනවා.:P
     
    mmaxx

    Well-known member
  • Jun 11, 2007
    2,507
    1,612
    113
    ඌ.ඇස්.ඒ
    මම මචං ඕක දැක්ක. දැං ගොඩක් කල් නේ දාල.. එල දෙයක් දැනගත්ත
    දැං ඇවගාඩ්රෝ සංඛ්‍යාව නිවැරදිව හොයාගෙනද ?

    උන් තාම ගනිනවද කොහෙද. මොකද ඕක ඉවර කලොත්, ලොකු news එකක් වෙන්න ඕන. තාම එහෙම news එකක් දැක්කෙ නෑ.
     
    AnuradhaRa

    Well-known member
  • උදේ නැගිට්ට ගමන් ඔලුව අවුල් වෙලා තියෙන්නෙ.:rofl:
    බර, ස්කන්දය ටැපලෙනවා.:P

    උන් තාම ගනිනවද කොහෙද. මොකද ඕක ඉවර කලොත්, ලොකු news එකක් වෙන්න ඕන. තාම එහෙම news එකක් දැක්කෙ නෑ.

    :)