Clearance Sale

richlife

Well-known member
  • Oct 14, 2012
    13,123
    2,750
    113
    වැලිවේරිය...
    අසුවින්ගෙ ත්‍රෙඩ් එක අස්සෙම ඔයත් ස්ටොක් ක්ලියරන්ස් එකක් දා ගත්ත නේද...?:lol:
    උටත් පොඩි කොමිස් එකක් යනව නේද..?:rofl:
    රෙප් කපන්නනං ඔට්ටු නෑ හොඳේ..:dull:
     

    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,041
    3,493
    113
    Inside Your Laptop ;)
    අසුවින්ගෙ ත්‍රෙඩ් එක අස්සෙම ඔයත් ස්ටොක් ක්ලියරන්ස් එකක් දා ගත්ත නේද...?:lol:
    උටත් පොඩි කොමිස් එකක් යනව නේද..?:rofl:
    රෙප් කපන්නනං ඔට්ටු නෑ හොඳේ..:dull:

    :lol: ඔව් ඔව්.... ඌ කිව්වනේ EPSI එකේ විසි කරලා තියෙන ඒවා විකුණනවා කියලා....... :lol: ඌට 5%ක් කමිෂන් එකක් දෙනවා මේවායින්...... :yes: :lol:
     

    SANJEE

    Well-known member
  • May 30, 2006
    40,391
    1,026
    113
    41
    අගනගරේ කිට්ටුව
    ක්ලියරන්ස් කිව්වේ සුද්ද බුද්ද කරලා දාන බඩු නේද....... අර මම ඊයේ එනකොට අතුගගා හිටිය එව්වා නේද මේ විකුනන්නේ....... හොර ගෙඩියා බඩ තඩියා........
     

    SANJEE

    Well-known member
  • May 30, 2006
    40,391
    1,026
    113
    41
    අගනගරේ කිට්ටුව
    අපි ලග බොරු නෑ..... බොරු මවලා කියන් නෑ...... සුරංගනා කතා කියලා රවට්ටන්නේ නෑ......

    ඔය මොනවත්ම නැතුව කෙලින්ම මුරුංගා ගහේ කරටියේම වාඩි කරවනවා ගිය ගමන්ම....... :lol::lol: