Vehicle service business help

niresh1989

Well-known member
  • Mar 1, 2014
    3,014
    675
    113
    ඔව් මේ දවස් වල background research එකක් තමයි කරගෙන යන්නෙ.. වාහනේ service කරන්න ගිහාම කන කට්ට නම් කාල තියනවා.. :yes::yes:

    ගොඩක් ස්තුති. :yes:

    කස්ටමර්ස්ලා ජාති කීපයක් ඉන්නවා. හැමෝවම කේට කරන්න පුලුවන් වෙන්න ඕන.

    උදාහරනයක් .. සමහරු කැමති නැහැ ATF මැෂින් එකෙන් තෙල් මාරු කරනවාට. මොකද සමහර විට ඒක ගියර්බොක් එක හානි කරවන්න පුලුවන් නිසා. හැබැයි ස්මහරු බලෙන් ඒක කරවනවා. එතකොට කස්ටමර් අන් සැටිස්ෆයිඩ්...

    ඊ.එෆ්.යි ස්කෑනින්ග් මැශින් එකකුයි .දැන් හයිබ්‍රිඩ් වැහි වැහලා නිසා බැටරි ස්ටෙටස් බලන මැශින් එකකුයි ,අනිත් බෙසික් ඉක්විප්මන්ට් ටිකයි නම් අනිවාරෙන් අරශ්‍යයයි මහා පරිමානෙන් කම්පීට් කරන්න.
     
    Nu1Dnk

    Well-known member
  • Jan 23, 2010
    10,216
    2,433
    113
    43
    In our own place.....
    ape gewal laga handiyeth demma ekak, bohoma adui weda. mamath body wash ekak wage deyak karaganna thamai okata danne. mokada ethana badu nehe. filter pawa wenama geneihin denna ona. bike thamai porata enne, ekath wediya ne. hoda weda danna eka basek hari hoya ganin. jack 2k athi hodatama. environment impacts walata cater karanna balagena karapan, mokada oily wathurane yanne, approval gaddi ewa aniwa pennanda wenawa. ida kada wedagath. aduma gane lankawe wediyenma pavichchi wena wahana walatawath set enna puluwan vidihata patan ganin xpan karanna ida thiyagena.
     
    • Like
    Reactions: Iintercooler

    Iintercooler

    Well-known member
  • Jul 25, 2014
    2,593
    746
    113
    කස්ටමර්ස්ලා ජාති කීපයක් ඉන්නවා. හැමෝවම කේට කරන්න පුලුවන් වෙන්න ඕන.

    උදාහරනයක් .. සමහරු කැමති නැහැ ATF මැෂින් එකෙන් තෙල් මාරු කරනවාට. මොකද සමහර විට ඒක ගියර්බොක් එක හානි කරවන්න පුලුවන් නිසා. හැබැයි ස්මහරු බලෙන් ඒක කරවනවා. එතකොට කස්ටමර් අන් සැටිස්ෆයිඩ්...

    ඊ.එෆ්.යි ස්කෑනින්ග් මැශින් එකකුයි .දැන් හයිබ්‍රිඩ් වැහි වැහලා නිසා බැටරි ස්ටෙටස් බලන මැශින් එකකුයි ,අනිත් බෙසික් ඉක්විප්මන්ට් ටිකයි නම් අනිවාරෙන් අරශ්‍යයයි මහා පරිමානෙන් කම්පීට් කරන්න.

    thank you very much..,

    එක තමයි බන් මාත් හිතාගෙන ඉන්නේ ඒ වගේ basic equipment ටිකක් දාන්න.. එතකොට අනිවා මිනිස්සු හොයාගෙන එනවා place එක. මොකද තාම hybrid වාහන වලට ගැලපෙන equipment හැමතැනම නැති නිසා.
     
    Iintercooler

    Well-known member
  • Jul 25, 2014
    2,593
    746
    113
    ape gewal laga handiyeth demma ekak, bohoma adui weda. mamath body wash ekak wage deyak karaganna thamai okata danne. mokada ethana badu nehe. filter pawa wenama geneihin denna ona. bike thamai porata enne, ekath wediya ne. hoda weda danna eka basek hari hoya ganin. jack 2k athi hodatama. environment impacts walata cater karanna balagena karapan, mokada oily wathurane yanne, approval gaddi ewa aniwa pennanda wenawa. ida kada wedagath. aduma gane lankawe wediyenma pavichchi wena wahana walatawath set enna puluwan vidihata patan ganin xpan karanna ida thiyagena.

    thank you very much machn... very helpful
    eka thamai podiyata patan aran tika tika expand karanna thamai hithan inne.
    basic machines tikai equipments tiakai ganna one..,
     
    910

    Well-known member
  • Jan 4, 2009
    2,557
    508
    113
    39
    මම සර්විස් එකකට යන්නේ වාහනේ හෝදගන්න විතරයි. ඔයිල් මාරු කරන ඒවා ඔක්කොම කරන්නේ ගරාජ් එකෙන්. හේතුව අපේ පැත්තේ තියෙන සර්විස් වල ඉන්න පොරවල් මෙලෝ දෙයක් දන්නේ නෑ. හැම දේම ඇගිල්ලෙන් ඇන ඇන කියන්න ඕනේ. :frown:

    ඒක නිසා ලොකු ඉන්වෙස්ට්මන්ට් එකක් කරලා ටූල්ස් ගන්නව වගේම හොදට වැඩ දන්න සේවකයෝ ටිකකුත් ගනින්. :yes:
     
    • Like
    Reactions: Iintercooler