ඔව් මේ දවස් වල background research එකක් තමයි කරගෙන යන්නෙ.. වාහනේ service කරන්න ගිහාම කන කට්ට නම් කාල තියනවා..
ගොඩක් ස්තුති.![]()
Oya machine okkoma aran ewa set karala complete karanna laksha 20-30 wath ona mama danna widiyata. Issella podiyata patan gaththa nam hondai

කස්ටමර්ස්ලා ජාති කීපයක් ඉන්නවා. හැමෝවම කේට කරන්න පුලුවන් වෙන්න ඕන.
උදාහරනයක් .. සමහරු කැමති නැහැ ATF මැෂින් එකෙන් තෙල් මාරු කරනවාට. මොකද සමහර විට ඒක ගියර්බොක් එක හානි කරවන්න පුලුවන් නිසා. හැබැයි ස්මහරු බලෙන් ඒක කරවනවා. එතකොට කස්ටමර් අන් සැටිස්ෆයිඩ්...
ඊ.එෆ්.යි ස්කෑනින්ග් මැශින් එකකුයි .දැන් හයිබ්රිඩ් වැහි වැහලා නිසා බැටරි ස්ටෙටස් බලන මැශින් එකකුයි ,අනිත් බෙසික් ඉක්විප්මන්ට් ටිකයි නම් අනිවාරෙන් අරශ්යයයි මහා පරිමානෙන් කම්පීට් කරන්න.
math oka aththatama hoya hoya hitye, 1M wage athe thibboth podiyata patan ganna bari weyda danne na![]()
ape gewal laga handiyeth demma ekak, bohoma adui weda. mamath body wash ekak wage deyak karaganna thamai okata danne. mokada ethana badu nehe. filter pawa wenama geneihin denna ona. bike thamai porata enne, ekath wediya ne. hoda weda danna eka basek hari hoya ganin. jack 2k athi hodatama. environment impacts walata cater karanna balagena karapan, mokada oily wathurane yanne, approval gaddi ewa aniwa pennanda wenawa. ida kada wedagath. aduma gane lankawe wediyenma pavichchi wena wahana walatawath set enna puluwan vidihata patan ganin xpan karanna ida thiyagena.
Customer is the King amathaka nokarapan,Nodookin kiyala hithuwot sorry thama(staff ekata kiyapan)

bumpCustomer is the King amathaka nokarapan,Nodookin kiyala hithuwot sorry thama(staff ekata kiyapan)