වාහන හින්ද කාපු කටු...

Status
Not open for further replies.

apjayasooriya

Active member
  • Jun 6, 2011
    351
    30
    28
    45
    divulapitiya
    මේකට නම් මමත් එකඟයි.... :)

    මහේශයෝ උඹට නරකන් නෙමෙයි කියන්නේ... ඔහොම එලවන්න පුලුවන් එක ඇත්තටම උඹේ දක්ශකම... ඒත් මේක ලංකාවනේ බං... :dull:

    මම නම් දක්ෂකම කියන්නෙ නැහැ.ඔය විදියට දක්ෂකම පෙන්වන්න ඔන .මහපාරෙ නෙමේ.
     

    apjayasooriya

    Active member
  • Jun 6, 2011
    351
    30
    28
    45
    divulapitiya
    :dull: ඩ්‍රයිවින් ශීට් එක උඩනේ තියෙන්නේ.... ඉතින් බයක් නෑ...... :no: ඈත්තම කියනවා නම්..... ලේලන්ඩ් එකේ ශීට් එකේ වාඩි උනහම.... ඔය එන කණ්නාඩි දෙක වෙනුවට..... ගෙදරක කණ්ණාඩියක් විතර එකක් හයි කරත් පේන්නේ බස් එකෙන් එහා මෙහා ඉතාම සුලු ප්‍රමාණයක්...... ඒ උනාට අපේ අනිත් වාහන එලවන අයියලා හිතාගෙන ඉන්නේ බස් එකේ තියෙන කණ්නාඩියෙන් තුන් ලෝකෙම පේනවා කියලා..... ඉතින් අස්සෙන් දාන්න ගිහින් පටලගන්නවා...... :lol:

    ඇත්තටමනම් බන් අනික් එවට වඩා ඔවල ඉදගත්තහම වටෙ ටිකක් වැඩිපුර පෙනෙනව.මම කිව්වෙ ටිපර් ගැන.බස් එලවල නැහැ.
     

    apjayasooriya

    Active member
  • Jun 6, 2011
    351
    30
    28
    45
    divulapitiya
    උඹ ඇයි ඉතිං මෙච්චර ලං කරං ගියෙ අරූට :eek:

    ah eka 200m wenna onඅ.බොලාට වචනයක් වරදින්න බැහැනෙ.මම ආවෙත් එවෙලෙ 50ට වගේ.ඊට විනාඩි 5-10 විතර කලින් නම් 80ට විතර ආවා.පාර පටු හරියක් නිසා තමා වෙගය අඩු උනේ.මමත් ඉගෙන ගත්තෙ පියානන්ගෙන් .මම ගුටි කාපු නැති ටික විතරයි.දැනුත් එයා ඉන්න කොට වාහනය එලවගෙන යන්න බයයි.බැනුම් අහන්න වෙඉ කියල.
     
    Last edited:

    Dinushasankalpa

    Well-known member
  • Feb 7, 2009
    56,439
    4,158
    113
    කඩවත
    ah eka 200m wenna ona.
    11.gif
     

    polwattacom

    Well-known member
  • Jul 19, 2008
    5,989
    1,039
    113
    USA
    Power of Honda ! !
    බය වෙලා . . .

    හැමවෙලාවෙම ඔහොම යන්නෙ නෑ මාමේ . . . ඔය අති පන්ඩිත ප්‍රාඩෝ, සුබාරු, ඉවෝ පදින උන් Challenge කරොත් තමා ඔහොම යන්නෙ . . .

    අනික ඔය වගේ වෙන කිසිම වාහනයක් ඩ්‍රයිව් කරන්නෙත් නෑ මම . . . එ්ත් Honda එකක් අතට ගත්තම Handling ෂුවර් මට . . . වැදගත්ම දේ ඔ්ක Type R එකක් . . .Born for Racing . . .Brakes, Handling, Throttle response, උපරිමයි . . .

    පාරෙ යන අනික් උන් ගේ handling උඹට ෂුවර් කරන්න බැරි නිසා කල්පනාවෙන්.. මොකෙක් හරි වැදුනොත් උගේ ටිකක්ට් කපනකම් ඇප දෙන්නේ නැහැ කොල්ලෝ ....
     

    harindugamlath

    Well-known member
  • Dec 18, 2008
    23,667
    1,060
    113
    පාරෙ යන අනික් උන් ගේ handling උඹට ෂුවර් කරන්න බැරි නිසා කල්පනාවෙන්.. මොකෙක් හරි වැදුනොත් උගේ ටිකක්ට් කපනකම් ඇප දෙන්නේ නැහැ කොල්ලෝ ....

    ඔය නීති දේසපාලුවන්ගෙ එවුන්ට අදාල නෑ අයියේ.. අත්දැකීමෙන් කියන්නේ.:dull:
     

    polwattacom

    Well-known member
  • Jul 19, 2008
    5,989
    1,039
    113
    USA
    කුමරයෝන්ගේ යාලුවෙක් කියල හිතල පාඩුවේ ඉන්න ඇති. :eek:
    කොතනද මාමේ බයික් එක තියෙන්නේ. ටයිම් ප්ලීස් :)

    1:38 -1:41
     

    polwattacom

    Well-known member
  • Jul 19, 2008
    5,989
    1,039
    113
    USA
    :dull: ඔව් මොක නැතත් අපි අනිත් මිනිස්සු ගැන හිතන්න ඕනා...... පාරේ යන අනිත් මිනිස්සු..... ඔක්කොම..... අන්ධ සහ බීහිරි කියලා හිතාගෙන වාහනේ එලවන්න ඕනා කියලා තමා මට ඩ්‍රයිවින් උගන්නපු අපේ පරණම ඩ්‍රයිවර් කියලා දුන්නේ..... :yes:

    තමුන්ගෙ සිග්නල් strength එක හොඳනම්, රේඩාර් එක සුපිරියට වැඩ කරනවානම් ඕක එච්චර අවුලක් නැහැ බන්.. ඒත් වැස්සක වගේ කාලගුනතත්වයක් යටතේ එව්වා වෙනස් වෙන්න පුළුවනි.. මහජනතාව ගැවසෙන ජනාකීර්ණ ප්‍රදේශවල මේ වැඩේ මම අනුමත කරන්නේ නැහැ.. මම මේ කියන්නේ සාමාන්‍ය රියදුරෙකුට වඩා මේ වැඩේට ඔලුව පුහුණු කරපු රියදුරෙකුට අනතුරක් වලක්වගනීමේ හැකියාව වැඩියි..
     

    polwattacom

    Well-known member
  • Jul 19, 2008
    5,989
    1,039
    113
    USA
    ඔය නීති දේසපාලුවන්ගෙ එවුන්ට අදාල නෑ අයියේ.. අත්දැකීමෙන් කියන්නේ.:dull:

    පොලිසිය පැත්තක් අරගෙන උඹට අසාධාරණයක් කරානම් පොල්සිපතිට ලියුමක් ලියපන් ජනාධිපති විමර්ශන ඒකකයට සහ ජනාධිපති තුමාට copy දාල.. ජනාධිපති තුමා සහ විමර්ශන ඒකකය විස්තර ඉල්ලලා එවන්න කලින් පොලිස්පති කාර්යාලය පියවරක් ගනියි.. උඹට වන්දි ඕන නත්තත් ඔකුන්ගෙන් සල්ලියක් අරගෙන ළමා නිවාසෙකට දීපන්.. දඬුවමක් ලැබුනේ නැති උනොත් ඔය ගෑනි තව එකෙක් හප්පනවා තව මාසෙකින් දෙකකින්..
     

    harindugamlath

    Well-known member
  • Dec 18, 2008
    23,667
    1,060
    113
    පොලිසිය පැත්තක් අරගෙන උඹට අසාධාරණයක් කරානම් පොල්සිපතිට ලියුමක් ලියපන් ජනාධිපති විමර්ශන ඒකකයට සහ ජනාධිපති තුමාට copy දාල.. ජනාධිපති තුමා සහ විමර්ශන ඒකකය විස්තර ඉල්ලලා එවන්න කලින් පොලිස්පති කාර්යාලය පියවරක් ගනියි.. උඹට වන්දි ඕන නත්තත් ඔකුන්ගෙන් සල්ලියක් අරගෙන ළමා නිවාසෙකට දීපන්.. දඬුවමක් ලැබුනේ නැති උනොත් ඔය ගෑනි තව එකෙක් හප්පනවා තව මාසෙකින් දෙකකින්..

    ස්තූතියි අදහසට. බලමු ඊලඟ නඩුවාරෙත්. වන්දි ලැබුනොත් කරන්නෙ ඕක තමා. ඕක ගැන කතා කරල වැඩක් නෑ අයියේ. නිකම් මල පනිනව. ලංකාවෙ නීතියෙන් සාධාරණයක් ලැබෙන්නෙ බොහොම කලාතුරකින් තමා.
     

    hk2008

    Member
    Apr 27, 2015
    25
    2
    0
    රත්තරං;18516096 said:
    අනේ මමනම් පාරේ ඉන්න එක එක හාල් පාරුවන්ට කිසිම දවසක චැලේජ් කරල නෑ. මට මගේ ජීවිතේනම් චැලේන්ජ් එකකට ඉන්නේ මගේ දෛවය විතරයි. අනික මම ගාවනම් වෙන එකෙක්ට චැලේන්ජ් කරන්න තරම් වාහනේකුත් නෑ. 120ය අව්රුදු 13ක් පරනයි. කෲසරේ 8ක් පරනයි. කාර් එකනම් වයිපරේගෙනේ. ඉතින් ඔය පරන දහිරවාට්ටු විස්වාස කරන්න තරම් මම මෝඩ නෑ. අනික ඕවා රේස් පදින්න වාහනත් නෙමේ, ලන්කාවේ පාරවල් කියන්නේ රේස් පදින තැනුත් නෙමේ. මොකද පාර අවහිර ඔය වගේ අවස්තාවල ගිහින් කෙලගෙන කෲසරේක ප්‍රාඩෝ එකක මොන්ටේරෝ එකක වැදුනොත් අව්ලක් නෑ. මොකදා උන්ට හදාගන්න සල්ලි තියෙනවා. ලේසියකට මැරෙන්නෙත් නෑ. හප්පපු එකා එක්කම අඩියක් ගහලා ඌ පට්ට යාලුවෙක් කරගන්නත් පුලුවන් වෙයි. ඒත් අපේ රටේ හැප්පුනොත් හැප්පෙන්නේ තැපැල් නයින්ටියක ඉස්කෝලේ ගිය දරුවා ගන්න යන තාත්ත කෙනෙක්, එහෙම නැත්නම් දරු පව්ල නඩත්තු කරන්න තුන්සකරියක් කරකවන ත්‍රීවීල් කාරයෙක් එහෙමත් නැත්නම් පාරක් අයිනේ පෙට්ටිකඩයක් දාන් ඉන්න තැබිලි විකුනන මනුස්සයෙක්ගේ ඇගේ. ඕවගේ කෙනෙක්ගේ වදිනවා කියන්නේ අනිවා ඊලග ආත්මෙත් චප්ප වෙලා තමා නවතින්නේ. ඔය හද්ද පරන කෑලි අමුනපු පරන හොන්ඩ කටු නෙමේ, ශෝරූම් එකෙන් අද ගත්ත 2015 ජීටීආර් එකක් හෝ ෆෙරාරියක් හෝ ලැම්බෝගිනියක් උනත් ඕවා විස්වාස කරන්න බෑ, ඔහොම පදින එක අනුමත කරන්නත් බෑ..

    අනිවාරෙන් මල්ලි ඔහොම පැදලා මාට්ටු වෙන අයගේ වාහනේ රාජ්‍ය සන්තක කරලා ලැයිසන් කැන්සල් කරන්න ඕනේ ලයිෆ් ටයිම්. වෙන රටවලනම් එහෙමයි..

    තරහ වෙන්න එපා මල්ලි උබේම අයිය කෙනෙක් වගේ කිව්වේ. කියන්න ඕනේ දේ ඕන් මූනටම කිව්ව:):)
    කතාව හරියට ම හරි රත්තරං
    මේ drive එක නම් හොද නෑ මහේෂ් මල්ලි. අපිත් උදේ හවස ඔය හරියෙම තමයි drive කරන්නේ.උබ කියන pro driver කෙනෙක් වුනත් ඔහොම පාරේ යන එක වැරදි . පාර අපේ විතරක් නෙමේ නේ බන්. අනික කොච්චර මිනිසු පිස්සු කෙලින වද මහා පාරේ. උබ ලා පරිස්සම් වෙන්න ඕනේ මොකද උබලා මේ රටේ ඉන්න ඕනේ එවුන්. එහෙම නැතුව හිරේ ඉන්න ඕනේ එවුන් නෙමේ. Honda නෙමෙ මොන මගුලක් drive කලත් road discipline තියන් drive කරන්න. උබ ට දවසක් එවී ඔහොම drive කරන්න වෙන රටක. උදා :USA - New York to Miami. මාත් USA ඉන්න කොට BMW 750 එකක් drive කලා ඔය route එකේ. අන්න ඒවගේ පාරක ඔයාගේ driving skills try කරන්න . වරදවා තේරුම් ගන්න එපා!
     

    malkavi

    Well-known member
  • Nov 21, 2006
    35,705
    944
    113
    කලුතර
    කියන්නකෝ..:dull: උන් ශිරන්තිගෙ කටු කන බල්ලො ටිකක්. අපි මුලින් කතාකරල විසඳගන්න කතාකලාම අපේ තාත්තට සද්දෙ දාල තිබ්බ අපිට බලපෑම් කරන්න එනවද කියලා.. හැපුන එකාට මොකද වුනේ කියවත් හොයල බලන්නවත් මනුස්සකමක් නැති එවුන්.

    නඩුව පස්සෙ දුවන්න එපා කියල මං තාත්තටත් කියල තියෙන්නෙ. ඒ වගේ එවුන්ට ඉතින් කර්මයෙන්ම හම්බවෙයි හම්බවෙන්න තියන දේ.. ඊට කලිනුත් ඒ ගෑනි කොට්ටාවෙදි කොල්ලෙක්ව හප්පලා ඒකටත් නඩුවක් තියනව. ඒකෙත් වැරැද්ද ඒ ගෑනිගෙ.

    ඕවා කතාකරල වැඩක් නෑ නිකම් මල පනින එක වෙන්නේ. පිස්සො එක්ක පාරෙ යන්න බෑ මචන්ලා..:dull:

    නොදකිං මහ වේ* ගෑනියෙක්නේ... :angry:
    ඕකුන්ට ස්වභාව දර්මෙන් දඬුවම් ලැබුනට මචං උඹට වෙච්ච පාඩුව නැති වෙන්නේ නැහැනේ... පුලුවන් තරම් වන්දියක් ගන්න ට්‍ර්යි කරන්න...
    පිස්සෝ නෙමෙයි බං ඔය වගේ උන් අපරාධකාරයෝ විදිහට සලකන්න ඕනේ... :oo:
     

    රත්තරං

    Well-known member
  • Feb 10, 2012
    22,936
    4,771
    113
    සිංහලයේ
    :dull: ඔව් මොක නැතත් අපි අනිත් මිනිස්සු ගැන හිතන්න ඕනා...... පාරේ යන අනිත් මිනිස්සු..... ඔක්කොම..... අන්ධ සහ බීහිරි කියලා හිතාගෙන වාහනේ එලවන්න ඕනා කියලා තමා මට ඩ්‍රයිවින් උගන්නපු අපේ පරණම ඩ්‍රයිවර් කියලා දුන්නේ..... :yes:

    ලන්කාවේ කිසිම ප්‍රමිතියක් ඇතුව නෙමේ ලයිසන් දෙන්නේ. බොරුනම් බලපන් ලයිසන් තියෙන වාහන එලවන්න බැරි ගෑනු කොච්චරනන් ඉන්නවද?
     

    malkavi

    Well-known member
  • Nov 21, 2006
    35,705
    944
    113
    කලුතර
    මම නම් දක්ෂකම කියන්නෙ නැහැ.ඔය විදියට දක්ෂකම පෙන්වන්න ඔන .මහපාරෙ නෙමේ.

    මට නම් ඒක දක්ශකමක් බං... මොකද ඔය වගේ පාරක මට නම් බෑ මොන වාහනේ වුනත් ඒ විදිහට යන්න... :D ඒත් අනතුරුදායකයි කියන එක පිලිගන්නවා... :yes:
     

    රත්තරං

    Well-known member
  • Feb 10, 2012
    22,936
    4,771
    113
    සිංහලයේ
    වාහනේ ගැන ෂුවර් එකක් නැතුව කොහොමද පාරේ යන්නේ . . .
    යකඩ ගොඩක් උනත් මගේ අැඟේම කොටසක් විදියටයි මේන්ටේන් කරන්නෙ . . . එ් නිසා මට මගේ වාහනේ ෂුවර් . . .

    හා එහෙනම් :dull::dull:
     
    Status
    Not open for further replies.