මේකට නම් මමත් එකඟයි....
මහේශයෝ උඹට නරකන් නෙමෙයි කියන්නේ... ඔහොම එලවන්න පුලුවන් එක ඇත්තටම උඹේ දක්ශකම... ඒත් මේක ලංකාවනේ බං...![]()
මම නම් දක්ෂකම කියන්නෙ නැහැ.ඔය විදියට දක්ෂකම පෙන්වන්න ඔන .මහපාරෙ නෙමේ.
මේකට නම් මමත් එකඟයි....
මහේශයෝ උඹට නරකන් නෙමෙයි කියන්නේ... ඔහොම එලවන්න පුලුවන් එක ඇත්තටම උඹේ දක්ශකම... ඒත් මේක ලංකාවනේ බං...![]()
ඩ්රයිවින් ශීට් එක උඩනේ තියෙන්නේ.... ඉතින් බයක් නෑ......
ඈත්තම කියනවා නම්..... ලේලන්ඩ් එකේ ශීට් එකේ වාඩි උනහම.... ඔය එන කණ්නාඩි දෙක වෙනුවට..... ගෙදරක කණ්ණාඩියක් විතර එකක් හයි කරත් පේන්නේ බස් එකෙන් එහා මෙහා ඉතාම සුලු ප්රමාණයක්...... ඒ උනාට අපේ අනිත් වාහන එලවන අයියලා හිතාගෙන ඉන්නේ බස් එකේ තියෙන කණ්නාඩියෙන් තුන් ලෝකෙම පේනවා කියලා..... ඉතින් අස්සෙන් දාන්න ගිහින් පටලගන්නවා......
![]()
උඹ ඇයි ඉතිං මෙච්චර ලං කරං ගියෙ අරූට![]()
Power of Honda ! !
බය වෙලා . . .
හැමවෙලාවෙම ඔහොම යන්නෙ නෑ මාමේ . . . ඔය අති පන්ඩිත ප්රාඩෝ, සුබාරු, ඉවෝ පදින උන් Challenge කරොත් තමා ඔහොම යන්නෙ . . .
අනික ඔය වගේ වෙන කිසිම වාහනයක් ඩ්රයිව් කරන්නෙත් නෑ මම . . . එ්ත් Honda එකක් අතට ගත්තම Handling ෂුවර් මට . . . වැදගත්ම දේ ඔ්ක Type R එකක් . . .Born for Racing . . .Brakes, Handling, Throttle response, උපරිමයි . . .
පාරෙ යන අනික් උන් ගේ handling උඹට ෂුවර් කරන්න බැරි නිසා කල්පනාවෙන්.. මොකෙක් හරි වැදුනොත් උගේ ටිකක්ට් කපනකම් ඇප දෙන්නේ නැහැ කොල්ලෝ ....

කුමරයෝන්ගේ යාලුවෙක් කියල හිතල පාඩුවේ ඉන්න ඇති.
කොතනද මාමේ බයික් එක තියෙන්නේ. ටයිම් ප්ලීස්![]()
ඔව් මොක නැතත් අපි අනිත් මිනිස්සු ගැන හිතන්න ඕනා...... පාරේ යන අනිත් මිනිස්සු..... ඔක්කොම..... අන්ධ සහ බීහිරි කියලා හිතාගෙන වාහනේ එලවන්න ඕනා කියලා තමා මට ඩ්රයිවින් උගන්නපු අපේ පරණම ඩ්රයිවර් කියලා දුන්නේ.....
![]()
ඔය නීති දේසපාලුවන්ගෙ එවුන්ට අදාල නෑ අයියේ.. අත්දැකීමෙන් කියන්නේ.![]()
පොලිසිය පැත්තක් අරගෙන උඹට අසාධාරණයක් කරානම් පොල්සිපතිට ලියුමක් ලියපන් ජනාධිපති විමර්ශන ඒකකයට සහ ජනාධිපති තුමාට copy දාල.. ජනාධිපති තුමා සහ විමර්ශන ඒකකය විස්තර ඉල්ලලා එවන්න කලින් පොලිස්පති කාර්යාලය පියවරක් ගනියි.. උඹට වන්දි ඕන නත්තත් ඔකුන්ගෙන් සල්ලියක් අරගෙන ළමා නිවාසෙකට දීපන්.. දඬුවමක් ලැබුනේ නැති උනොත් ඔය ගෑනි තව එකෙක් හප්පනවා තව මාසෙකින් දෙකකින්..
කතාව හරියට ම හරි රත්තරංරත්තරං;18516096 said:අනේ මමනම් පාරේ ඉන්න එක එක හාල් පාරුවන්ට කිසිම දවසක චැලේජ් කරල නෑ. මට මගේ ජීවිතේනම් චැලේන්ජ් එකකට ඉන්නේ මගේ දෛවය විතරයි. අනික මම ගාවනම් වෙන එකෙක්ට චැලේන්ජ් කරන්න තරම් වාහනේකුත් නෑ. 120ය අව්රුදු 13ක් පරනයි. කෲසරේ 8ක් පරනයි. කාර් එකනම් වයිපරේගෙනේ. ඉතින් ඔය පරන දහිරවාට්ටු විස්වාස කරන්න තරම් මම මෝඩ නෑ. අනික ඕවා රේස් පදින්න වාහනත් නෙමේ, ලන්කාවේ පාරවල් කියන්නේ රේස් පදින තැනුත් නෙමේ. මොකද පාර අවහිර ඔය වගේ අවස්තාවල ගිහින් කෙලගෙන කෲසරේක ප්රාඩෝ එකක මොන්ටේරෝ එකක වැදුනොත් අව්ලක් නෑ. මොකදා උන්ට හදාගන්න සල්ලි තියෙනවා. ලේසියකට මැරෙන්නෙත් නෑ. හප්පපු එකා එක්කම අඩියක් ගහලා ඌ පට්ට යාලුවෙක් කරගන්නත් පුලුවන් වෙයි. ඒත් අපේ රටේ හැප්පුනොත් හැප්පෙන්නේ තැපැල් නයින්ටියක ඉස්කෝලේ ගිය දරුවා ගන්න යන තාත්ත කෙනෙක්, එහෙම නැත්නම් දරු පව්ල නඩත්තු කරන්න තුන්සකරියක් කරකවන ත්රීවීල් කාරයෙක් එහෙමත් නැත්නම් පාරක් අයිනේ පෙට්ටිකඩයක් දාන් ඉන්න තැබිලි විකුනන මනුස්සයෙක්ගේ ඇගේ. ඕවගේ කෙනෙක්ගේ වදිනවා කියන්නේ අනිවා ඊලග ආත්මෙත් චප්ප වෙලා තමා නවතින්නේ. ඔය හද්ද පරන කෑලි අමුනපු පරන හොන්ඩ කටු නෙමේ, ශෝරූම් එකෙන් අද ගත්ත 2015 ජීටීආර් එකක් හෝ ෆෙරාරියක් හෝ ලැම්බෝගිනියක් උනත් ඕවා විස්වාස කරන්න බෑ, ඔහොම පදින එක අනුමත කරන්නත් බෑ..
අනිවාරෙන් මල්ලි ඔහොම පැදලා මාට්ටු වෙන අයගේ වාහනේ රාජ්ය සන්තක කරලා ලැයිසන් කැන්සල් කරන්න ඕනේ ලයිෆ් ටයිම්. වෙන රටවලනම් එහෙමයි..
තරහ වෙන්න එපා මල්ලි උබේම අයිය කෙනෙක් වගේ කිව්වේ. කියන්න ඕනේ දේ ඕන් මූනටම කිව්ව![]()
ඇයි ඔය කිව්වේ තියෙනවා කියලා![]()


කියන්නකෝ..උන් ශිරන්තිගෙ කටු කන බල්ලො ටිකක්. අපි මුලින් කතාකරල විසඳගන්න කතාකලාම අපේ තාත්තට සද්දෙ දාල තිබ්බ අපිට බලපෑම් කරන්න එනවද කියලා.. හැපුන එකාට මොකද වුනේ කියවත් හොයල බලන්නවත් මනුස්සකමක් නැති එවුන්.
නඩුව පස්සෙ දුවන්න එපා කියල මං තාත්තටත් කියල තියෙන්නෙ. ඒ වගේ එවුන්ට ඉතින් කර්මයෙන්ම හම්බවෙයි හම්බවෙන්න තියන දේ.. ඊට කලිනුත් ඒ ගෑනි කොට්ටාවෙදි කොල්ලෙක්ව හප්පලා ඒකටත් නඩුවක් තියනව. ඒකෙත් වැරැද්ද ඒ ගෑනිගෙ.
ඕවා කතාකරල වැඩක් නෑ නිකම් මල පනින එක වෙන්නේ. පිස්සො එක්ක පාරෙ යන්න බෑ මචන්ලා..![]()


ඔව් මොක නැතත් අපි අනිත් මිනිස්සු ගැන හිතන්න ඕනා...... පාරේ යන අනිත් මිනිස්සු..... ඔක්කොම..... අන්ධ සහ බීහිරි කියලා හිතාගෙන වාහනේ එලවන්න ඕනා කියලා තමා මට ඩ්රයිවින් උගන්නපු අපේ පරණම ඩ්රයිවර් කියලා දුන්නේ.....
![]()
මම නම් දක්ෂකම කියන්නෙ නැහැ.ඔය විදියට දක්ෂකම පෙන්වන්න ඔන .මහපාරෙ නෙමේ.
ඒත් අනතුරුදායකයි කියන එක පිලිගන්නවා... 
අයිය තම්බි කෙනෙක් උනාට තේරෙන සිංහලෙන්ම කියල තියනව කියන්න ඕන ටික![]()


වාහනේ ගැන ෂුවර් එකක් නැතුව කොහොමද පාරේ යන්නේ . . .
යකඩ ගොඩක් උනත් මගේ අැඟේම කොටසක් විදියටයි මේන්ටේන් කරන්නෙ . . . එ් නිසා මට මගේ වාහනේ ෂුවර් . . .


තමන්ගේ පන කෙන්දවත් ශුවර් නෑති එකේ යකඩ බඩු ශුවර් කරන්නේ කොහොමද බන්

